➢ හැඳින්වීම
පහත කොටසෙහි දී ඇති කාර්යයන් සම්පූර්ණ කිරීම මගින් OREToken පරිවර්තන බවුන්ටි (Translation bounty) වැඩසටහනට සම්බන්ධ විය හැක. මෙහිදී දී ඇති සියලු නීති සහ මාර්ගෝපදේශනයට අනුකූලව කටයුතු කිරීමට ඔබට සිදුවේ. ඉදිරියට යාමට පෙර, පොදු නීති රීති කොටසේ ඇති සියලු නීති රීති කියවීමෙන් මුලු බවුන්ටි (bounty) වැඩසටහන ගැනම පූර්ණ අවබෝධයක් ලබාගත් බවට තහවුරු කරගන්න.
➢වෙන් කළ කොටස
200000 ORETokens (ඇමරිකානු ඩොලර් 109000 වටිනා) ප්‍රමාණයක් මෙම පරිවර්තන බවුන්ටි (Translation bounty) වැඩසටහන සදහා වෙන්කර ඇත.➢ පරිවර්තන බවුන්ටි (Translation bounty) වැඩසටහනේ ගෙවීම් සිදුවන අනුපාත :
•ව්‍යාපෘති පත්‍රය පරිවර්තනය : 50 stakes
•වෙබ් අඩවිය පරිවර්තනය : 30 stakes
•නිවේදන / බවුන්ටි (bounty)පත්‍රිකා පරිවර්තනය : 20 stakes
•වීඩියෝ සහ අනෙකුත් දෑ: පරිවර්තනය : 10 stakes
➢ නීති සහ මාර්ගෝපදේශනය•පරිවර්තන බවුන්ටි (Translation bounty) වැඩසටහනට ඉදිරිපත් වීම සඳහා ඔබගේ කැමැත්ත අප වෙත යොමු කරන්න. (ඒ සඳහා BountyMiner පරිවර්තන බවුන්ටි (Translation bounty) වෙබ් පිටුවේ පහලම කෙලවරේ ඇති කැමැත්ත ප්‍රකාශ කිරීමේ කොටුවට හරි ලකුණක් යොදා අප වෙත යොමු කරන්න.)
•එම පරිවර්තනය සඳහා ව්‍යාපෘති පත්‍රය, ව්‍යාපෘති තනි පත්‍රය, ව්‍යාපෘති නිවේදන පත්‍රය, බවුන්ටි (bounty)පත්‍රය, වෙබ් අඩවිය, වීඩියෝ සහ අනෙකුත් දෑ අඩංගු වේ.
•එක් එක් භාෂාවට අදාළ පරිවර්තකයා ඉහත සඳහන් කළ සියලු අන්තර්ගතයන් පරිවර්තනය කිරීමට එකඟ විය යුතු ය.
•එක් පරිවර්තකයෙකුට "ව්‍යාපෘති පත්‍රය" සහ වෙනත් පරිවර්තකයෙකුට ඉතිරිව ඇති අනෙකුත් පරිවර්තනයන් සිදුකිරීමට ඉඩ නොදෙනු ලැබේ
•යම්කිසි භාෂාවකට ඉදිරිපත් වීමට නම් එම භාෂාව තමන්ගේ මව් භාෂාව විය යුතුය. අප සතුව එක් එක් භාෂාවට අදාල පුහුණු කණ්ඩායමක් ඇති බැවින් ඔවුන් විසින් ඔබගේ පරිවර්තනය අධීක්ෂණය කරනු ලබයි. ඔබගේ පරිවර්තනය ගුණාත්මකභාවයෙන් අඩු නම් කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව ඔබගේ සහභාගීත්වය අවලංගු කරයි. ඔබගේ පරිවර්තනය ඉහළ ප්‍රමිතියකින් යුතුව අපේක්ෂා කරන අතර එය අපගේ ව්‍යාපෘතිය ද අත්‍යවශ්‍යය කාරණයකි.
•ඔබ විසින්ම පරිවර්තනය කරන ලද පරිවර්තනයන් පමණක් අප වෙත ඉදිරිපත් කළ යුතු අතර කිසියම් පුද්ගලයෙකුගෙන් වංචනිකව උපුටාගන්නා හෝ ඔබට අයිති නොවන පරිවර්තනයක් ඉදිරිපත් කළහොත් ඔබගේ සහභාගිත්වය අවලංගු කරන අතර ඉදිරි බවුන්ටි (bounty)වැඩසටහන් සඳහාද ඉදිරිපත්වීම අවලංගු කරනු ලැබේ.
•ගූගල් පරිවර්තකය සහ එවැනි වෙබ් පරිවර්තක යොදා පරිවර්තන සිදු කිරීම දැඩි ලෙස තහනම් වේ.
•ව්‍යාපෘති නිවේදන පත්‍රය හා බවුන්ටි (bounty)පත්‍රය ද පරිවර්තනය කර එම භාෂාවට අදාල අංශයන්ගේ පෝස්ට් කර ඊට අදාලව පැනනගින සාකච්ඡා වලට සහයෝගය හා දායකත්වය දැක්විය යුතුය.
•ඔබ අයදුම්කළ භාෂාවට අදාලව පරිවර්තන බවුන්ටි (bounty)සඳහා තෝරා ගතහොත් ඔබගේ පරිවර්තනය අප වෙත යොමු කිරීමට BountyMiner වෙබ් අඩවියේ පරිවර්තන වෙබ් පිටුවේ පහළ කෙළවර කොටසක් විවෘත වේ . ඔබගේ සියලුම ක්‍රියාකාරකම් තනි ගූගල් ඩ්‍රයිව් ෆෝල්ඩරයකට දමා එය අප වෙත යොමු කරන්න.
•එකෙක් පරිවර්තනයට අදාලව පරිවර්තන අප වෙත යොමු කළ යුතු අවසන් දිනය පහත දැක්වේ. අන්තර්ගතයේ සංකීර්ණතාව අනුව ඒවා වෙනස් විය හැකිය.
•ව්‍යාපෘති පත්‍රය පරිවර්තනය : දින 14
•නිවේදන පත්‍රය පරිවර්තනය : දින 7
•බවුන්ටි (bounty)පත්‍රය : දින 7
•වෙබ් අඩවිය පරිවර්තනය : දින 7
• අවශ්‍ය අවස්ථාවකදී පරිවර්තන බවුන්ටි (Translation bounty)වැඩසටහනේ නීති රීති වෙනස් කිරීමේ අයිතිය අප සතුව ඇත.
• ඔබ මෙම වැඩසටහනට අදාල මූලික අවශ්‍යතා සම්පූර්ණ කර තිබුණත්, වැඩසටහනට සම්බන්ධ කරගැනීමේ / නොගැනීමේ අයිතිය අප සතුව ඇත.
➢ පරිවර්තන බවුන්ටි (Translation bounty)වැඩසටහනට සහභාගි වන්නේ කෙසේද ?
➢ හැඳින්වීම පහත කොටසෙහි දී ඇති කාර්යයන් සම්පූර්ණ කිරීම මගින් OREToken වීඩියෝ/ලිපි බවුන්ටි (Media bounty) වැඩසටහනට සම්බන්ධ විය හැක. මෙහිදී දී ඇති සියලු නීති සහ මාර්ගෝපදේශනයට අනුකූලව කටයුතු කිරීමට ඔබට සිදුවේ. ඉදිරියට යාමට පෙර, පොදු නීති රීති කොටසේ ඇති සියලු නීති රීති කියවීමෙන් මුලු බවුන්ටි (bounty) වැඩසටහන ගැනම පූර්ණ අවබෝධයක් ලබාගත් බවට තහවුරු කරගන්න.
➢වෙන් කළ කොටස
150000 ORETokens (ඇමරිකානු ඩොලර් 81750 වටිනා) ප්‍රමාණයක් මෙම වීඩියෝ/ලිපි බවුන්ටි (Media bounty) වැඩසටහන සදහා වෙන්කර ඇත.➢ වීඩියෝ/ලිපි බවුන්ටි (Media bounty) වැඩසටහනේ ගෙවීම් සිදුවන අනුපාත ගුණාත්මකභාවයෙන් යුතු වීඩියෝ සඳහාඉහළ ගුණාත්මකභාවයෙන් යුතු වීඩියෝවක් සඳහා : ස්ටේක්ස් (stakes) 20මධ්‍යම ගුණාත්මකභාවයෙන් යුතු වීඩියෝවක් සඳහා : ස්ටේක්ස් (stakes) 10 අඩු ගුණාත්මකභාවයෙන් යුතු වීඩියෝවක් සඳහා : ස්ටේක්ස් (stakes) 5 ගුණාත්මකභාවයෙන් යුතු ලිපි සඳහාඉහළ ගුණාත්මකභාවයෙන් යුතු ලිපියක් සඳහා : ස්ටේක්ස් (stakes) 10මධ්‍යම ගුණාත්මකභාවයෙන් යුතු ලිපියක් සඳහා : ස්ටේක්ස් (stakes) 5 අඩු ගුණාත්මකභාවයෙන් යුතු ලිපියක් සඳහා : ස්ටේක්ස් (stakes) 3 ගුණාත්මකභාවයෙන් යුතු ගිෆ් සහ ස්ටිකර්ස් සඳහා[ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු ගිෆ්/ස්ටිකර්ස් එකක් සඳහා : ස්ටේක්ස් (stakes) 3මධ්‍යම ගුණාත්මකභාවයෙන් යුතු ගිෆ්/ස්ටිකර්ස් එකක් සඳහා : ස්ටේක්ස් (stakes) 2 අඩු ගුණාත්මකභාවයෙන් යුතු ගිෆ්/ස්ටිකර්ස් එකක් සඳහා : ස්ටේක්ස් (stakes) 1 ➢ නීති සහ මාර්ගෝපදේශනය•වීඩියෝ/ලිපි බවුන්ටි (Media bounty) වැඩසටහනට යු ටියුබ් (YouTube)වීඩියෝ මගින් ගුණදොස් විවේචනයන්, වීඩියෝ ඉදිරිපත්කිරීම්, ලිපි ලිවීම්, ගිෆ්/ස්ටිකර්ස් නිර්මාණයන් වැනි මාධ්‍ය සම්බන්ධ නිර්මාණ අඩංගු වේ.
•මෙම වැඩසටහනට වලංගු යු ටියුබ් (YouTube)වීඩියෝවක් ඉදිරිපත් කිරීමකට නම් එම ගිණුමට අවම වශයෙන් අනුගාමිකයන් 500 සහ එම වීඩියෝවට නැරඹුම් වාර 500කට වඩා තිබිය යුතුය.
•බ්ලොග්/මීඩියම් (Medium)/ස්ටීමිට්(Steemit) ගිණුම් හරහා ඔබගේ ලිපි ඉදිරිපත් කරන්නේ නම් එම ගිණුම් වලට අවම වශයෙන් අනුගාමිකයින් 50ක් සිටිය යුතුය.
•වීඩියෝවේ කාලසීමාව 1:30ට වඩා අඩු නම් හෝ ලිපියෙහි වචන ප්‍රමාණය 500 ට වඩා අඩු නම් එම වීඩියෝ සහ ලිපි භාරගනු නොලැබේ.
•ගිෆ් සහ ස්ටිකර්ස් සඳහා කිසිදු සීමා කිරීමක් නොමැත.
•ඔබ විසින්ම නිර්මාණය කරන ලද නිර්මාණයක් පමණක් අප වෙත ඉදිරිපත් කළ යුතු අතර කිසියම් පුද්ගලයෙකුගෙන් වංචනිකව උපුටාගන්නා හෝ ඔබට අයිති නොවන නිර්මාණයක් ඉදිරිපත් කළහොත් ඔබගේ සහභාගිත්වය අවලංගු කරන අතර ඉදිරි බවුන්ටි (bounty)වැඩසටහන් සඳහාද ඉදිරිපත්වීම අවලංගු කරනු ලැබේ.
•සියලුම නිර්මාණයන් ඇගයීමට ලක් කිරීම හා එහි ගුණාත්මක භාවය අනුව වෙන් කිරීම අපගේ අභිමතය පරිදි වේ.
•බවුන්ටි (bounty) වැඩසටහන අවසන් වූ පසු ඔබ අප වෙත යොමු කළ නිර්මාණ වලට අදාලව ස්ටේක්ස් (stakes)ලබාදේ. ඔබ උපයාගත් ස්ටේක්ස් (stakes)ප්‍රමාණය අපි BountyMiner වෙබ් අඩවියේ ඔබගේ පෞද්ගලික පිටුවෙහි දක්වන්නෙමු.
• අවශ්‍ය අවස්ථාවකදී වීඩියෝ/ලිපි බවුන්ටි (Media bounty)වැඩසටහනේ නීති රීති වෙනස් කිරීමේ අයිතිය අප සතුව ඇත.
• ඔබ මෙම වැඩසටහනට අදාල මූලික අවශ්‍යතා සම්පූර්ණ කර තිබුණත්, වැඩසටහනට සම්බන්ධ කරගැනීමේ / නොගැනීමේ අයිතිය අප සතුව ඇත.
➢ වීඩියෝ/ලිපි බවුන්ටි (Media bounty) වැඩසටහනට සහභාගි වන්නේ කෙසේද ?
➢ ෆේස්බුක් බවුන්ටි (Facebook bounty) වැඩසටහනේ ගෙවීම් සිදුවන අනුපාත - මිතුරන් + අනුගාමිකයින් 200ත්-999ත් අතර : සතියකට 1 ස්ටේක්ස් (stakes)
- මිතුරන් + අනුගාමිකයින් 1000ත්-2999ත් අතර: සතියකට 2 ස්ටේක්ස් (stakes)
- මිතුරන් + අනුගාමිකයින් 3000ත්-4999ත් අතර : සතියකට 3 ස්ටේක්ස් (stakes)
- මිතුරන් + අනුගාමිකයින් 5000 වඩා වැඩි : සතියකට 4 ස්ටේක්ස් (stakes)
➢ ෆේස්බුක් බවුන්ටි (Facebook bounty) වැඩසටහනට සහභාගි වන්නේ කෙසේද ?
➢ ට්විටර් බවුන්ටි (Twitter bounty)වැඩසටහනේ ගෙවීම් සිදුවන අනුපාත- අනුගාමිකයින් 200ත්-999ත් අතර : සතියකට 1 ස්ටේක්ස් (stakes)
- අනුගාමිකයින් 1000ත්-2999ත් අතර: සතියකට 2 ස්ටේක්ස් (stakes)
- අනුගාමිකයින් 3000ත්-4999ත් අතර : සතියකට 3 ස්ටේක්ස් (stakes)
- අනුගාමිකයින් 5000ත්-10000ත් අතර : සතියකට 4 ස්ටේක්ස් (stakes)
- අනුගාමිකයින් 10000 වඩා වැඩි : සතියකට 5 ස්ටේක්ස් (stakes)
➢ ට්විටර් බවුන්ටි (Twitter bounty) වැඩසටහනට සහභාගි වන්නේ කෙසේද ?
➢ රෙඩිට් බවුන්ටි (Reddit bounty)වැඩසටහනේ ගෙවීම් සිදුවන අනුපාත
- OREToken ව්‍යාපෘතිය සම්බන්ධ හෝ OREToken රෙඩිට් ගිණුම මගින් දමන ලද පෝස්ටුවක් අප්වෝට් (upvote) කිරිම සඳහා : 0.1 ස්ටේක්ස් (stakes)
- අවම වශයෙන් අප්වෝට් (upvote) 5 ක් අදහසක් සඳහා: 2 ස්ටේක්ස් (stakes)
- පෝස්ටුවක් සඳහා ස්ටේක්ස් (stakes) ලබාදීමේදී පහත සඳහන් අවස්ථා අනුව ස්ටේක්ස් (stakes) ලබාදේ.
අප්වෝට් (upvote) 10ක් + අදහස් 2ක් : ස්ටේක්ස් (stakes) 5
අප්වෝට් (upvote) 20ක් + අදහස් 4ක් : ස්ටේක්ස් (stakes) 10
අප්වෝට් (upvote) 50ක් + අදහස් 10ක් : ස්ටේක්ස් (stakes) 20
අප්වෝට් (upvote) 100ක් + අදහස් 10ක් : ස්ටේක්ස් (stakes) 50
අප්වෝට් (upvote) 300ක් + අදහස් 10ක් : ස්ටේක්ස් (stakes) 100
➢ රෙඩිට් බවුන්ටි (Reddit bounty) වැඩසටහනට සහභාගි වන්නේ කෙසේද ?
➢ ටෙලිග්‍රෑම් බවුන්ටි (ටෙලිග්‍රෑම් bounty) වැඩසටහනට සහභාගි වන්නේ කෙසේද ?[/[/u][/size]