Pages:
Author

Topic: සිංහල (Sri Lanka) - page 26. (Read 1027290 times)

member
Activity: 256
Merit: 10
November 30, 2018, 11:33:23 AM
කරන ඒවායින් එකක් දෙකක් වත් ගොඩ ගියොත් ඇති ලොකුවටම up වෙනවා එව්වා

ඔව් නේද මේ market එකේ fund වෙනවානම් feb වගේ market අවොත් සුපිරියටම උඩ
member
Activity: 406
Merit: 10
November 30, 2018, 11:29:37 AM
කරන ඒවායින් එකක් දෙකක් වත් ගොඩ ගියොත් ඇති ලොකුවටම up වෙනවා එව්වා
member
Activity: 256
Merit: 10
November 30, 2018, 11:23:44 AM
ඔව් හලෝ හෙන කලකින් token ටිකක් myetherwallet එකට අවේ නැහැ
මටත් එහෙමයි බන් මොකුත් අවේ නැහැ හරියට නිකන් ඉන්නවා වගේ
දැන් කරන ඒවත් ඉස්සරහට අවොත් හොදයි බන් එකයි තියෙන බය

එන්නේ නැති වෙනත් පුළුවන් නේද softcap වත්  reach වෙන්නේ නැහැ සමහර විට
member
Activity: 464
Merit: 29
November 29, 2018, 11:46:13 AM
ඔව් හලෝ හෙන කලකින් token ටිකක් myetherwallet එකට අවේ නැහැ
මටත් එහෙමයි බන් මොකුත් අවේ නැහැ හරියට නිකන් ඉන්නවා වගේ
දැන් කරන ඒවත් ඉස්සරහට අවොත් හොදයි බන් එකයි තියෙන බය
member
Activity: 256
Merit: 10
November 29, 2018, 11:41:34 AM
ඔව් හලෝ හෙන කලකින් token ටිකක් myetherwallet එකට අවේ නැහැ
මටත් එහෙමයි බන් මොකුත් අවේ නැහැ හරියට නිකන් ඉන්නවා වගේ
member
Activity: 464
Merit: 29
November 29, 2018, 11:35:37 AM
ඔව් හලෝ හෙන කලකින් token ටිකක් myetherwallet එකට අවේ නැහැ
member
Activity: 256
Merit: 10
November 29, 2018, 11:34:17 AM
bounty එපා වෙලා තියෙනේ මට විතරද දැන්

token එන්නේ නැති නිසාද ?
member
Activity: 464
Merit: 29
November 29, 2018, 11:32:27 AM
bounty එපා වෙලා තියෙනේ මට විතරද දැන්
member
Activity: 434
Merit: 11
November 29, 2018, 10:50:29 AM
btcdigger ලා කරන්න දෙනවා hero , උඩ වගේ තව කට්ටිය දැකලා තියෙනවා මතක නැහැ signature කරනකොට rules බලන්න කියහන්
member
Activity: 434
Merit: 11
November 29, 2018, 10:47:46 AM
neagitive trust තියෙන account වලින් signature කරන්නම බැරිද

සමහර අය කරන්න දෙනවා බන් පොඩ්ඩක් බලන්න ඔයාගේ එකේ negtive trust නැහැනේ

වෙන කෙන්ක්ගේ account එකකට එයා ඇහුව මගෙන් මන් අහලා කියනම් කිව්ව දන්න managerස ලා ටිකක් නැද්ද ?
member
Activity: 464
Merit: 29
November 29, 2018, 10:46:10 AM
neagitive trust තියෙන account වලින් signature කරන්නම බැරිද

සමහර අය කරන්න දෙනවා බන් පොඩ්ඩක් බලන්න ඔයාගේ එකේ negtive trust නැහැනේ
member
Activity: 434
Merit: 11
November 29, 2018, 10:41:43 AM
neagitive trust තියෙන account වලින් signature කරන්නම බැරිද
member
Activity: 256
Merit: 10
November 28, 2018, 11:16:13 AM
ඇයි දැන් බැරි මගේ ip එකෙන් ban උනෙත් නැහැ එත් මට හදන්නද බැහැ මේක forum කාරයාගේ වැඩක් එතකොට කට්ටිය සල්ලි දීලා පොස්ට් enable කරගන්න්වනේ
member
Activity: 446
Merit: 10
November 28, 2018, 10:02:32 AM
no idea මචන් google එකේනම් තියෙනවා  vpn දාල case එකක් එකන් හරි යන්නේ නැහැ මටනම් try කරලා බලන්න
member
Activity: 464
Merit: 29
November 28, 2018, 09:59:18 AM
මේක හදාගන්න විදිහක් නැතිද ? මට තව එකක් හදාගන්න ඕනි වෙලා තියෙනවා මොකක්ද කරන්න ඕනි මන්
member
Activity: 446
Merit: 10
November 28, 2018, 09:57:56 AM
අඩේ මට දැන් bitcointalk account හදන්න බැහැනේ cookies රෙද්දක් එනව් මොකද කරන්නේ

ip banned වෙන්න ඇති ඒ නිසා තමයි ඔහොම වෙන්නේ අපිටත් ඔකොම තමයි දැන් වෙලා තියෙන්නේ
member
Activity: 464
Merit: 29
November 28, 2018, 09:54:01 AM
අඩේ මට දැන් bitcointalk account හදන්න බැහැනේ cookies රෙද්දක් එනව් මොකද කරන්නේ
member
Activity: 446
Merit: 10
November 28, 2018, 08:40:20 AM
එවලේ දෙපත්ට යන්න තිබ්බේ මටත් idea එකක් තිබ්බේ නැහැ හරියට  තවනම් up වෙනවනම් 4300 වගේ අවොත් තව 4600 වගේ යයි   4150 දැන් support  තව අමරු වෙයි up වෙන්න ටිකක් down වෙලා up වෙයි මන් හිතන්නේ
member
Activity: 455
Merit: 10
November 28, 2018, 08:33:29 AM
bitcoin එක්කෝ 4000 හේ නැත්තන් 3400 යේ  මොකක්ද කැමති Cheesy

lanzer ඔය 4000 ට එනවා කියලා කලින් දැනන් හිටියද ?

දනන් හිටියනම් අපිටත් කියහන් usdt කරන් හිට්යේ තව යයිද උඩට
member
Activity: 406
Merit: 10
November 28, 2018, 08:29:29 AM
bitcoin එක්කෝ 4000 හේ නැත්තන් 3400 යේ  මොකක්ද කැමති Cheesy

lanzer ඔය 4000 ට එනවා කියලා කලින් දැනන් හිටියද ?
Pages:
Jump to: