Pages:
Author

Topic: සිංහල (Sri Lanka) - page 29. (Read 1027100 times)

member
Activity: 446
Merit: 10
November 20, 2018, 05:22:12 AM
bitcoin support level එක කීයද කියලා දන්නවද කව්රු හරි ? තවනම් hodl කරලා වැඩක් නැත්ද මන්ද



දැන් නැවතිලා  තියෙන්නේ support එකක  එත් පොදක් යටට ගිහින් මේකත් break වෙයි වගේ  එහම උනොත් නම් 3900 තමයි support එක වෙන්නේ එතනට ගියොත් නම් අනේ මන්ද මොනවා වෙයිද කියලා 
member
Activity: 455
Merit: 10
November 20, 2018, 05:01:21 AM
ඔව් එක පාරට up වෙයිද දන්නෙත් නැහැ එකනේ බය usdt කරන්න

මෙචර කල් up වෙයි කියලනේ hold කරන් හිට්යේ එකනේ මේ තරම් down වෙනකන් අපි උඩ බලන් හිටියේ
member
Activity: 464
Merit: 29
November 20, 2018, 04:59:41 AM
ඔව් එක පාරට up වෙයිද දන්නෙත් නැහැ එකනේ බය usdt කරන්න
member
Activity: 455
Merit: 10
November 20, 2018, 04:58:45 AM
ඔව් නේද මර ඉක්මනට down වෙනවා පොඩි up එකක් එනේවත් නැහැ
member
Activity: 464
Merit: 29
November 20, 2018, 04:57:38 AM
bitcoin support level එක කීයද කියලා දන්නවද කව්රු හරි ? තවනම් hodl කරලා වැඩක් නැත්ද මන්ද
member
Activity: 406
Merit: 10
November 19, 2018, 09:37:51 PM
bitcoin 4800 අවා එහනම් හපොයි මෙහමත් වටිල්ලක්

ලංකාවේ පර්ලිමෙන්ට් case එක නිසා තමයි ඔහොම down වෙන්නේ  Grin බය වෙන්න එපා මැතිවරණයක් තියලා ඔක්කොම විසදුනම bitcoin up වෙයි
member
Activity: 434
Merit: 11
November 19, 2018, 09:35:42 PM
bitcoin 4800 අවා එහනම් හපොයි මෙහමත් වටිල්ලක්
member
Activity: 406
Merit: 10
November 19, 2018, 10:21:59 AM
crypto සල්ලි usd කරලා පාවිචි කරනකොට වියදම් වෙනවා දන්නෙත් නැතුව
member
Activity: 446
Merit: 10
November 19, 2018, 10:16:10 AM
එහනම් එව්වා නැතිද කොහෙද කරන්න තියෙන්නේ btc ටික skrill වලට දාල usd කරලා එව්වා වලින් pay කරන්න
member
Activity: 464
Merit: 29
November 19, 2018, 10:10:09 AM
online shoping වලට crypto වලින් pay කරන්න පුළුවන් site  මොනවද තියෙන්නේ ?
member
Activity: 455
Merit: 10
November 19, 2018, 10:03:23 AM
මේ bottom එකේ නේද යන්නේ තව down උනොත් up වීමක් නැති වෙයිද
bottom කියලා හිත ගත්තට සමහර විට එක උඩම තැන වෙන්න පුළුවන් අපි ගොඩක් bottom කියලා හිතන තැන තමයි resistance line වෙන්නේ  bottom කඩගෙන යටට ගියපුවා අයේ ගොඩ එනවා බය වෙන්න දෙයක් නැහැ ඉත්න්
member
Activity: 434
Merit: 11
November 19, 2018, 09:41:39 AM
මේ bottom එකේ නේද යන්නේ තව down උනොත් up වීමක් නැති වෙයිද
member
Activity: 464
Merit: 29
November 17, 2018, 10:40:51 PM
හ්ම්ම් tom lee කියන එව්වා ඇත්ත වෙනවා  june 5 කියලා තියෙනවා bitcoin වල bear market පටන් ගන්නවා කියලා දැන් පේනවනේ දැන් ඉත්න් මෙය up වෙනවා කිව්වමත් එහම වෙයි කියලා හිතමු
member
Activity: 455
Merit: 10
November 17, 2018, 10:37:12 PM
TOM lee කියන dial එකේ ඊයේ news එක ක් දාල නේද මේ year end වෙනකොට btc $15,000 buy කරන්න පුළුවන් කියලා
member
Activity: 446
Merit: 10
November 17, 2018, 09:04:43 AM
මිට වඩානම් down උනොත් වැඩක් නැහැ වෙන දෙයක් බලාගන්නව මේක කවදා හරි up වෙනකන්
member
Activity: 464
Merit: 29
November 16, 2018, 10:41:46 AM
මේ down උනේ ලොකු bull run එකක් පටන් ගන්නලු මොකද කරන්නේ usdt ටික btc කරොත් හොදයිද

bull run එකක් අවොත් නම් හොදයි , නැත්තන් එපා වෙලා ඉන්නේ මේ දවස් වල වලේ වැල් නැතුව ඉන්නේ
member
Activity: 455
Merit: 10
November 16, 2018, 10:38:42 AM
මේ down උනේ ලොකු bull run එකක් පටන් ගන්නලු මොකද කරන්නේ usdt ටික btc කරොත් හොදයිද
member
Activity: 446
Merit: 10
November 15, 2018, 09:31:36 AM
coine උබත් වරෙන් බන් මෙහෙ ලංකාවේ ඉදලා හරි යන්න බැහැ
member
Activity: 406
Merit: 10
November 15, 2018, 09:22:13 AM
මමනම් දැන් ලංකවේ කියන්න මර ලජයි බන් බලහන්කො ඔහේ වෙන වැඩ අර කථානායකට මුත්‍රා ගිහ්න්ලු නේද අද ?

වැඩක් නැහැ ඔව්වා කතා කරලා  උන්ම උන්ට උන් තෝරාගන්න එක හොදයි මුන්ට චන්දෙ දන්නා යන වෙලාව අපරාදේ අපේ
member
Activity: 446
Merit: 10
November 15, 2018, 09:17:18 AM
මමනම් දැන් ලංකවේ කියන්න මර ලජයි බන් බලහන්කො ඔහේ වෙන වැඩ අර කථානායකට මුත්‍රා ගිහ්න්ලු නේද අද ?
Pages:
Jump to: