Pages:
Author

Topic: සිංහල (Sri Lanka) - page 22. (Read 1027840 times)

member
Activity: 256
Merit: 10
December 15, 2018, 09:53:40 AM
මේ dec 29 sec එක අරගන්නවා නේද aprrov කරන්න බිත්කොඉන් තව ලං වෙනකොට එක පට්ට pump වෙයිද දැන්ම අරන් දන්නා එක හොදයිද

මමනම් හිතන්නේ  ඔය aprrove එනකන් බලන් ඉන්නේ නැහැ කට්ටිය ඕනි short කරලා sathoshi ගණ වැඩි කරගන්න ඒ නිසා  ta බල බල short කරනවා ඒ නිසා එක පර wahles ලා ත් පිස්සු කෙලින එකක් නැහැ

ඒ කියන්නේ ? එක පාරට pump වෙන එකක් නැති වෙයිද තව ලං වෙද්දී

හ්ම්ම් එහෙම එක පාරට ලොකු ලොකු orders වැටෙන්නේ නැහැ කවරුත් කමැති නැහැනේ ලොකු risk එකක් ගන්න තියෙන්නේ bear market නිසා

ඔව් නේද ඉස්සරනම් පාන්දර 2 3 විතර pump වෙනවා රැ නිදා ගන්නකොට එක ගානක් උදේ නැගිටිනකොට වෙනම ගානක් වෙන්න නැගල තියෙන්නේ දැන් එක තැන price එක පල් වෙනවා
member
Activity: 256
Merit: 10
December 15, 2018, 09:50:33 AM
මේ dec 29 sec එක අරගන්නවා නේද aprrov කරන්න බිත්කොඉන් තව ලං වෙනකොට එක පට්ට pump වෙයිද දැන්ම අරන් දන්නා එක හොදයිද

මමනම් හිතන්නේ  ඔය aprrove එනකන් බලන් ඉන්නේ නැහැ කට්ටිය ඕනි short කරලා sathoshi ගණ වැඩි කරගන්න ඒ නිසා  ta බල බල short කරනවා ඒ නිසා එක පර wahles ලා ත් පිස්සු කෙලින එකක් නැහැ

ඒ කියන්නේ ? එක පාරට pump වෙන එකක් නැති වෙයිද තව ලං වෙද්දී

හ්ම්ම් එහෙම එක පාරට ලොකු ලොකු orders වැටෙන්නේ නැහැ කවරුත් කමැති නැහැනේ ලොකු risk එකක් ගන්න තියෙන්නේ bear market නිසා
member
Activity: 256
Merit: 10
December 15, 2018, 09:47:07 AM
මේ dec 29 sec එක අරගන්නවා නේද aprrov කරන්න බිත්කොඉන් තව ලං වෙනකොට එක පට්ට pump වෙයිද දැන්ම අරන් දන්නා එක හොදයිද

මමනම් හිතන්නේ  ඔය aprrove එනකන් බලන් ඉන්නේ නැහැ කට්ටිය ඕනි short කරලා sathoshi ගණ වැඩි කරගන්න ඒ නිසා  ta බල බල short කරනවා ඒ නිසා එක පර wahles ලා ත් පිස්සු කෙලින එකක් නැහැ

ඒ කියන්නේ ? එක පාරට pump වෙන එකක් නැති වෙයිද තව ලං වෙද්දී
hero member
Activity: 952
Merit: 576
December 15, 2018, 09:46:19 AM
මේ dec 29 sec එක අරගන්නවා නේද aprrov කරන්න බිත්කොඉන් තව ලං වෙනකොට එක පට්ට pump වෙයිද දැන්ම අරන් දන්නා එක හොදයිද

මමනම් හිතන්නේ  ඔය aprrove එනකන් බලන් ඉන්නේ නැහැ කට්ටිය ඕනි short කරලා sathoshi ගණ වැඩි කරගන්න ඒ නිසා  ta බල බල short කරනවා ඒ නිසා එක පර wahles ලා ත් පිස්සු කෙලින එකක් නැහැ
member
Activity: 256
Merit: 10
December 15, 2018, 09:43:04 AM
මේ dec 29 sec එක අරගන්නවා නේද aprrov කරන්න බිත්කොඉන් තව ලං වෙනකොට එක පට්ට pump වෙයිද දැන්ම අරන් දන්නා එක හොදයිද
member
Activity: 464
Merit: 29
December 14, 2018, 11:38:18 AM
රංගන aiyya ගේ bounty එක හැමෝම කරපල්ලා කරොත් ගොඩේ ගොඩම තමයි මතකනේ යාලුවනේ daneel එක ccore එක ඒ කලේ මේකත් එහ්නමං වෙයි
member
Activity: 406
Merit: 10
December 14, 2018, 10:58:07 AM
support level එක break උන නේද ?
member
Activity: 256
Merit: 10
December 13, 2018, 12:25:37 PM
මෙම ඩිජිටල් වත්කම්වල සමස්ත වෙළෙඳපොළ ප්රාග්ධනීකරණය (ජනවාරි මස 1 වන දිනට) ඩොලර් බිලියන 600 කට වඩා වැඩි වූ අතර එම වාර්තාවට වාර්තා කළ කාලය තුළ ඩොලර් බිලියන 110 කට ආසන්න විය.
member
Activity: 464
Merit: 29
December 13, 2018, 12:24:55 PM
ගුප්ත නිධි වල වර්ෂාපතනය අවුරුද්දේ සිට මේ දක්වා දළ වශයෙන් 80% කට වැඩි ප්රමාණයක් අහිමි වී ගොස් ඇති බව, CoinMarketCap ට අනුව.
member
Activity: 256
Merit: 10
December 13, 2018, 12:22:42 PM
අද බිට්කෝන්, එම දෘෂ්ඨිමය මූලයන්ගෙන් නොඉවසී ඇත; එය බොහෝ මිනිසුන්ට බොහෝ දේ බවට පත් වී ඇත.
member
Activity: 464
Merit: 29
December 13, 2018, 12:20:16 PM
මනෝගතිය සහ එවැන්නන් වැනි බොහෝ දෙනෙක්, අපි බිට්කෝන්ගේ සිහින ආරම්භයේ සිට කොතරම් දුරක් පැමිණ තිබේද කියා පෙන්වනු ලැබේ. එහි පළමු දශකයේ බොහෝ කාලයකදී ගුප්ත ෙල්ඛනෙය් ඩිජිටල් ජනතාවාදී ස්වරූපය, සුරක්ෂිත, කාර්යක්ෂම සහ ස්වාධීන ගෙවීම් පද්ධතියක් ලබා ෙදමින් වෝල් වීදිය බලෙය්දී කෑදරකම, මූල්ය හැසිරවීම හා වෝල් වීදිය සටන් කිරීමට සටන් කිරීමට භාවිතා කරන බවට විශ්වාසයක් ඇතුවයි.
member
Activity: 446
Merit: 10
December 13, 2018, 12:13:23 PM
බිට්කෝන්ගේ වටිනාකම ඩොලර් 3,300 ක් පමණි. දෙසැම්බර් 11 වනදාට එය ප්රමාණවත් විය. එහෙත් එය වසර ගණනාවකට පෙර, ලෝක ඉතිහාසයේ අතිශය නාටකාකාර ආර්ථික බුබුලු එකක් බවට ඔප්පු විය හැකි දෙය බිට්කෝන්ගේ වටිනාකම ඩොලර් දශ ලක්ෂ 20,000 කට ආසන්න සංඛ්යාවක් විය.

ඓතිහාසික සිද්ධිය තියුණුය. "මහතා. ප්රධාන විධායක නිලධාරි වන සැටොෂි, කිසිම ආකාරයක පැහැදිලි කිරීමක් ලබා නොදෙනු ඇත ..ෂේන් රේෆන්ඩ් ", බිට්කෝන්ගේ නාඳුනන ලද ව්යාජ නිපැයුම්කරුගේ භූමිකාව පිලිබඳව වැරදි ලෙස දැනුවත් වී ඇති බවක් පෙනෙන්නට තිබේ.
member
Activity: 464
Merit: 29
December 13, 2018, 11:54:19 AM
ඔය  shivom එකේ ico එක මර විදිහට ඉවර උනේ invest කරන්න යනකොට ඉවර උන කට්ටියට ico ගන්න මදි එචර hype එකක් ඔය දෙකට down වෙයි කියලා හිතුවේ නැහැ

oya exchange වලට list කරනකොට ඔය ඔකොම හොයල බලලා නේද list කරන්නේ එතකොට ඔය අවුල තිබ්බනම් reject කරන්න තිබ්බ නේද ?
member
Activity: 446
Merit: 10
December 13, 2018, 11:48:14 AM
ඔය  shivom එකේ ico එක මර විදිහට ඉවර උනේ invest කරන්න යනකොට ඉවර උන කට්ටියට ico ගන්න මදි එචර hype එකක් ඔය දෙකට down වෙයි කියලා හිතුවේ නැහැ
member
Activity: 455
Merit: 10
December 13, 2018, 11:09:18 AM
මම නම් හිතන්නේ ටික දවසකින් බිට් කෙයින් අයේ ඉහලටම යයි කියලා....


next week වගේ up වෙයි
member
Activity: 455
Merit: 10
December 13, 2018, 11:00:46 AM
omx කියන එකේ අර අපු news එක බොරු එකක්ලු එයාල ඊට කලින් agency එකක register කරලා එක දන්නේ නැතුව තමයි අර news එක හදලා දාල තියෙන්නේ මත හිතුවේ කෙල වෙලා කියලා ටිකක් හොයල බැලුවම ආරංචි උනේ
newbie
Activity: 13
Merit: 0
December 13, 2018, 09:05:48 AM
මම නම් හිතන්නේ ටික දවසකින් බිට් කෙයින් අයේ ඉහලටම යයි කියලා....
member
Activity: 406
Merit: 10
December 12, 2018, 09:52:03 AM
බිට්කෝන්ගේ සියළුම වේලාවෙන් 80% කටත් වඩා අඩු වී ඇත. මෙම වසරේ ආරම්භයේ සිට මේ වන විට එහි ප්රධාන ගුප්ත චලිතයන් ඇදගෙන යාමත්, එය එඩ්රොම්ම් සහ රිප්ල්ගේ XRP වලට සමාන වේ. පසුගිය වසරේදී බිට්කෝන්ගේ ක්ෂණික ඇමෙරිකානු ඩොලර් 20,000 ක වේගයෙන් ළඟා වූ අතර ආයෝඡකයින් සහ වෙළෙන්දෝ බිට්සෝන්ගේ රංගන 2017 ධාරා වාදය ගැන ප්රශංසනීය විය.
member
Activity: 256
Merit: 10
December 12, 2018, 09:16:04 AM
හම්මෝ එහෙනම් ගිය පර වගේ btc 20000 ටම යයි
member
Activity: 434
Merit: 11
December 12, 2018, 09:15:18 AM
අර bitcoin etf  මගුල වැඩේ කයිද දන්නෙන් නැහැ ඕක නිසානේ මෙචර වින්නැහියක් වුනේ

එක තියෙනවා කියන්නේ 29 නේද ? කොහොමද  එක approve කියලා අවොත්
Pages:
Jump to: