Pages:
Author

Topic: සිංහල (Sri Lanka) - page 21. (Read 1002437 times)

member
Activity: 446
Merit: 10
December 18, 2018, 11:38:08 AM
waltion coin එක අරන් දන්නා හිතෙනවා ඉස්සර හොද news තියෙයි වගේ නේද wtc එකට ?

දැන්නම් ඉත්න් මොන coin එක ගත්තත් මන් හිතන්නේ profit නිකන් ඉදලම එනවා මොකද බලහන්කො bottom නේ ඔකොම

එකනම් ඉත්න් ඇත්ත එත් bottom කියලා හැම coin එකම ගන්න එක හොද නැහැ අපි ගන්න try කරන්න ඕනි ඉස්සර හොදට up එකක් තිබ්බ එවලේ අපිට ගන්න බැරි උන coin තාම bottom එකෙන් ගන්න ඕනි
member
Activity: 464
Merit: 29
December 18, 2018, 11:32:34 AM
waltion coin එක අරන් දන්නා හිතෙනවා ඉස්සර හොද news තියෙයි වගේ නේද wtc එකට ?

දැන්නම් ඉත්න් මොන coin එක ගත්තත් මන් හිතන්නේ profit නිකන් ඉදලම එනවා මොකද බලහන්කො bottom නේ ඔකොම
member
Activity: 455
Merit: 10
December 18, 2018, 11:30:32 AM
waltion coin එක අරන් දන්නා හිතෙනවා ඉස්සර හොද news තියෙයි වගේ නේද wtc එකට ?
hero member
Activity: 952
Merit: 576
December 18, 2018, 11:09:33 AM
බීටීසී හි මූලික දෘෂ්ටිකෝණයෙන්, එය කිසිසේත්ම එයට පිටුබලය සපයන්නේ නැත. එබැවින් එය වචනානුසාරයෙන් කිසිදු වටිනාකමක් නැත, නැතහොත් "එකඟතාව" ඇත.
member
Activity: 434
Merit: 11
December 18, 2018, 10:51:10 AM
ඇයි bitcointalk forum එකේ නැතුව වෙනම site එකක් හදලා එකේ තියන් bounty කරන්නේ එතකොට මොකක්ද වෙන්නේ හැමෝම වගේ bitcointalk එකේ දාලනේ bounty කරන්නේ

මේ forum එකට වඩා ලෙසිනේ  site එකේ bounty කරන එක
member
Activity: 256
Merit: 10
December 17, 2018, 01:25:01 PM
ඇයි bitcointalk forum එකේ නැතුව වෙනම site එකක් හදලා එකේ තියන් bounty කරන්නේ එතකොට මොකක්ද වෙන්නේ හැමෝම වගේ bitcointalk එකේ දාලනේ bounty කරන්නේ
member
Activity: 446
Merit: 10
December 17, 2018, 01:18:12 PM
මොනවා උනත් mail verfication එක ගින්දර
member
Activity: 406
Merit: 10
December 17, 2018, 01:17:20 PM
සිරාවටම මම passowrd save කර එත් හැම තිසේම log වෙන්න ඕනි අනික home button එක එබුවට යන්නේ ක්‍රිෂාන් ඔන්න ඔහොම එකකට
member
Activity: 446
Merit: 10
December 17, 2018, 01:15:56 PM
ඒ  site එක මර පිස්සු කෙලින්නේ බන් එක වෙලාවකට හොදයි එක වේලකට පිස්සු කෙල්ලිනේ එපා වෙනවා
member
Activity: 434
Merit: 11
December 17, 2018, 01:13:54 PM
bountyminner එකේ sheet එකක් නැද්ද stake දාල තියෙන

bountyminner site එකේම තියෙනවා  my  campaign කියලා එකේ දාල තියෙනවා stake දැන් week 2ක් update කරලත් එක්ක එකේ බලන්න
member
Activity: 256
Merit: 10
December 17, 2018, 01:12:07 PM
sheet කිව්වේ spreadsheet එකක්ද එයාලගේ forum එකේ thread එකක් තියෙනවා නේද එකේ ඇති
member
Activity: 464
Merit: 29
December 17, 2018, 01:05:12 PM
bountyminner එකේ sheet එකක් නැද්ද stake දාල තියෙන
member
Activity: 434
Merit: 11
December 17, 2018, 12:39:39 PM
ඒවි නේද වසන්තය ලගම එයි මටනම් හිතෙනවා එත් අනේ මන්ද
member
Activity: 455
Merit: 10
December 17, 2018, 12:37:22 PM
market cap එක     $104,144,189,150 ඉදන්   $110,244,108,161 ගියත් up එකක් නැහැනේ

අපිටනම් ඔව්වා තේරෙන්නෙත් නැහැ ඇදලත් නැහැ green market අවනම් එචරයි
member
Activity: 256
Merit: 10
December 17, 2018, 12:30:44 PM
market cap එක     $104,144,189,150 ඉදන්   $110,244,108,161 ගියත් up එකක් නැහැනේ
member
Activity: 434
Merit: 11
December 17, 2018, 12:13:28 PM
අපිත් හරියටම කරනවා ඉත්න් කට්ටියම ගොඩ යමු
hero member
Activity: 952
Merit: 576
December 16, 2018, 11:39:27 AM
ඔන්න එහනම් අපිත් අයින් කරගෙන අපේ කොල්ලොන්ගේ එව්වා දාගත්තා
member
Activity: 464
Merit: 29
December 16, 2018, 07:50:45 AM
පොනිලිය ඇවිත් රට අයේ කයි වගේ
member
Activity: 256
Merit: 10
December 15, 2018, 09:56:40 AM
මේ dec 29 sec එක අරගන්නවා නේද aprrov කරන්න බිත්කොඉන් තව ලං වෙනකොට එක පට්ට pump වෙයිද දැන්ම අරන් දන්නා එක හොදයිද

මමනම් හිතන්නේ  ඔය aprrove එනකන් බලන් ඉන්නේ නැහැ කට්ටිය ඕනි short කරලා sathoshi ගණ වැඩි කරගන්න ඒ නිසා  ta බල බල short කරනවා ඒ නිසා එක පර wahles ලා ත් පිස්සු කෙලින එකක් නැහැ

ඒ කියන්නේ ? එක පාරට pump වෙන එකක් නැති වෙයිද තව ලං වෙද්දී

හ්ම්ම් එහෙම එක පාරට ලොකු ලොකු orders වැටෙන්නේ නැහැ කවරුත් කමැති නැහැනේ ලොකු risk එකක් ගන්න තියෙන්නේ bear market නිසා

ඔව් නේද ඉස්සරනම් පාන්දර 2 3 විතර pump වෙනවා රැ නිදා ගන්නකොට එක ගානක් උදේ නැගිටිනකොට වෙනම ගානක් වෙන්න නැගල තියෙන්නේ දැන් එක තැන price එක පල් වෙනවා

ඒ සුන්දර අතීතය ගෙවිල ගිහන් දැනට අවුරුදක් වෙනවා jan වල නගපු ටික අවුරුදේ අනිත්ම වෙනකන්ම බස්සනේ

ඒ වගේම jan වල ඉදන් dec වලට වෙනකන් නගියිද දන්නෙත් නැහැ නේද 2019 දී
hero member
Activity: 952
Merit: 576
December 15, 2018, 09:55:32 AM

Jump to: