Pages:
Author

Topic: සිංහල (Sri Lanka) - page 31. (Read 1027047 times)

member
Activity: 464
Merit: 29
November 12, 2018, 09:02:54 AM
මේ පාරනම් bitcoin  අපිට  නත්තල් අරං එන එකක් නැහැ වගේ නේද
member
Activity: 455
Merit: 10
November 12, 2018, 09:01:36 AM
එකනම් ඇත්ත කවදාවත් අපිට හොදක් උනේ නැහැ හැබයි පට්ට අතල් උන්ගේ  හැසිරීම දැකලා
member
Activity: 434
Merit: 11
November 12, 2018, 08:34:32 AM
මේ චන්දෙන් පස්සේ වත් crypto සහ trading වලට හොද කලක් යයිද දන්නේ නැහැ. කවුරු ආවත් කමක් නෑ රටට හොදක් වෙනවනම්.

haha කවදාවත් රටට හොදක් වෙන්නේ නැහැ උන්ට හොදක් වෙනවා මිසක්
newbie
Activity: 37
Merit: 0
November 10, 2018, 01:57:29 PM
මේ චන්දෙන් පස්සේ වත් crypto සහ trading වලට හොද කලක් යයිද දන්නේ නැහැ. කවුරු ආවත් කමක් නෑ රටට හොදක් වෙනවනම්.
member
Activity: 446
Merit: 10
November 10, 2018, 08:49:26 AM
ඊ ළග wave එකනම් මම ඔකොම ටික usdt කරනවා බන් නැත්තන් බැහැ කරන්න 6500 ඉහල යන්නෙම නැහැ

ඔය usdt කරපු ගමන් කොහොමද up උනොත් අඩ අඩ තමයි ඉන්න වෙන්නේ

සිරා කථාව  අපිට වෙන්නේ ඔහොම වැඩ තාම sell කරොත් up වෙනවා buy කරොත් down වෙනවා
member
Activity: 464
Merit: 29
November 10, 2018, 08:47:47 AM
ඊ ළග wave එකනම් මම ඔකොම ටික usdt කරනවා බන් නැත්තන් බැහැ කරන්න 6500 ඉහල යන්නෙම නැහැ

ඔය usdt කරපු ගමන් කොහොමද up උනොත් අඩ අඩ තමයි ඉන්න වෙන්නේ
member
Activity: 455
Merit: 10
November 10, 2018, 08:45:04 AM
ඊ ළග wave එකනම් මම ඔකොම ටික usdt කරනවා බන් නැත්තන් බැහැ කරන්න 6500 ඉහල යන්නෙම නැහැ
member
Activity: 446
Merit: 10
November 09, 2018, 09:55:08 AM
මම දෙපාරක් මෙරිට් යැව්වා දෙපාර වඩා  බැරි උනා සමහර අයගෙනම් 1ය්ලු  පුළුවන්
member
Activity: 464
Merit: 29
November 09, 2018, 09:52:42 AM
ඔව් එතකොට නිකන්ම උන්ගේ රැස් බහි අපේ ලංකාවේ කට්ටිය කොචර කට්ටිය ඉන්නවද up වෙන්න බැරුව අපිට් මෙරිට් දෙන්නත් බැහැ limit කරලා නිසා එක නැතිනම් ලංකාවේ හැමෝමට මෙරිට් දෙන්න තිබ්බ
member
Activity: 455
Merit: 10
November 09, 2018, 09:51:15 AM
මේකේ ඉන්න ඇඩ්මින්ලට මොනවත් නොකර ඉන්න බැරිද මන්ද  වචනේ පොඩි නිසා delete කරලා


උන්ට ඕනි up වෙන කට්ටියව පල්ලෙහට ඇදලා දාල එයාලගේ account විකුණා ගන්න

හ්ම්ම් වෙන්න ඇති  මේ වගේ වෙන හොද site එකක් ඇවිත් මේකේ ranking එකට තරගයක් දෙන්න අවොත් හොදයි වෙන site එකක්
member
Activity: 464
Merit: 29
November 09, 2018, 09:50:12 AM
මේකේ ඉන්න ඇඩ්මින්ලට මොනවත් නොකර ඉන්න බැරිද මන්ද  වචනේ පොඩි නිසා delete කරලා


උන්ට ඕනි up වෙන කට්ටියව පල්ලෙහට ඇදලා දාල එයාලගේ account විකුණා ගන්න
member
Activity: 455
Merit: 10
November 09, 2018, 09:48:34 AM
මේකේ ඉන්න ඇඩ්මින්ලට මොනවත් නොකර ඉන්න බැරිද මන්ද  වචනේ පොඩි නිසා delete කරලා
member
Activity: 464
Merit: 29
November 08, 2018, 12:26:10 PM
halloween වලට gb 9 නම් chrismas වලට gb 19 එයි   Undecided
member
Activity: 446
Merit: 10
November 08, 2018, 12:25:13 PM
දැන් පට්ට යකෝ night mod එකකුත් ඇවිත් සුපිරියටම තියෙනවා
member
Activity: 464
Merit: 29
November 08, 2018, 12:24:34 PM
එකනම් ඇත්ත කව්රු හරි හිටියොත් කියන්නකෝ ඉත්න්  iggsy වරෙන් pubg පාරක් ගහමු

ඒ මල හොන්තුව delete කර මම එකේ update එන්නේ නිකන් හෙනගහන්න වගේ ඔව්වා update කරනවට වැඩ හොදයි වෙන දෙයක් බලල බලා බල කරනවා
member
Activity: 446
Merit: 10
November 08, 2018, 12:23:19 PM
එකනම් ඇත්ත කව්රු හරි හිටියොත් කියන්නකෝ ඉත්න්  iggsy වරෙන් pubg පාරක් ගහමු
member
Activity: 464
Merit: 29
November 08, 2018, 12:21:38 PM
කව්ද මේ down වෙච්ච වෙලාවේ ඔව්වා හොල්ලන්නෙ  කට්ටියම නගිනකන් බලන් ඉන්නේ
member
Activity: 446
Merit: 10
November 08, 2018, 12:20:47 PM
btc විකුනන කව්රු හරි ඉන්නවනම් කියන්න eth උනත් කමක් නැහැ
member
Activity: 464
Merit: 29
November 08, 2018, 12:18:23 PM
මගෙත් වැඩ කරන්නේ නැතුව ගිය හැබයි හවස හරි ගියා
member
Activity: 455
Merit: 10
November 08, 2018, 09:31:35 AM
MEW එක ඔයාලගේ වැඩද ?
Pages:
Jump to: