Pages:
Author

Topic: සිංහල (Sri Lanka) - page 33. (Read 996889 times)

member
Activity: 434
Merit: 11
November 01, 2018, 07:43:07 AM
ග්ම්ම් එත් එක hold කරමු  advisor ලා සෙට් එකනම් සුපිරි එකෙක් ඇරෙන්න ico becnh එකේ expert tag තියෙන උන් ඉන්නේ උන් ගේමක් ගහයි කොහොම හරි
member
Activity: 406
Merit: 10
November 01, 2018, 07:34:02 AM
අමෝ එව්වා නම් උබයි මයි friendz ico එකෙන් අරගෙන කෙලවා ගත්ත මටත් මතකයි තිබ්බ hype එක exchange අවම කොහේ ගියද මන්ද
member
Activity: 434
Merit: 11
November 01, 2018, 07:31:52 AM
පසු බට වෙන්න ඒපා දිගටම කරගෙන යමු... බව්‍රන්ටි ඒයා ඩෙප් කලාට කමක් නැහැ ඉන්වෙස්ට් කරන්න ඉස්සලා පෙඩ්ඩක් හිතන්න...


ඔව්  අපෝ මම $100  $10 කරගෙන තියෙන ico  නැතුවම නොවේ එපා වෙනවා එහම උනාම
newbie
Activity: 13
Merit: 0
October 31, 2018, 11:10:05 PM
පසු බට වෙන්න ඒපා දිගටම කරගෙන යමු... බව්‍රන්ටි ඒයා ඩෙප් කලාට කමක් නැහැ ඉන්වෙස්ට් කරන්න ඉස්සලා පෙඩ්ඩක් හිතන්න...
member
Activity: 464
Merit: 29
October 31, 2018, 08:53:01 AM
ඔය swiss aplha දැන් maraket ඇවිත් නේද තියෙන්නේ
member
Activity: 406
Merit: 10
October 31, 2018, 08:51:07 AM
ඔව් වෙනද වගේ නෙමයි දැන් ගොඩක් හොදට ඔයාල බලලා bounty පටන් ගන්න ඕනි කිසි වැඩකට නැති ඒවත් scam ඒවත් ගොඩක් තියෙනවා හොද එකක් අහුඋනොත් නම් සුපිරි
member
Activity: 434
Merit: 11
October 31, 2018, 08:49:32 AM
මේ red market එක නිසා bounty කරන්නත් කම්මැලී බන්. හොද ICO මේ දවස් වල නැ වගේ නේද​? Bountyhive එකේ Reddit Bounty කරලා වැඩක් නැද්ද බන්?

සිරාවටම market down නිසා කරන්න එපා වෙනවා  කරන එව්වාට invest ලා නැහැ නැත්තන් තව කල් දන්වා එපා වෙනවා

ඒ වගේද ඔය කරපුව ඔක්කොම හන්බු වෙනකොට market එකත් up වෙලා එනකොට

market up වෙනකොට එව්වත් up වෙන්න දැන් තියෙන ico sucss වෙන්න එපැයි
member
Activity: 406
Merit: 10
October 31, 2018, 08:41:54 AM
මේ red market එක නිසා bounty කරන්නත් කම්මැලී බන්. හොද ICO මේ දවස් වල නැ වගේ නේද​? Bountyhive එකේ Reddit Bounty කරලා වැඩක් නැද්ද බන්?

සිරාවටම market down නිසා කරන්න එපා වෙනවා  කරන එව්වාට invest ලා නැහැ නැත්තන් තව කල් දන්වා එපා වෙනවා

ඒ වගේද ඔය කරපුව ඔක්කොම හන්බු වෙනකොට market එකත් up වෙලා එනකොට
member
Activity: 434
Merit: 11
October 31, 2018, 08:31:29 AM
මේ red market එක නිසා bounty කරන්නත් කම්මැලී බන්. හොද ICO මේ දවස් වල නැ වගේ නේද​? Bountyhive එකේ Reddit Bounty කරලා වැඩක් නැද්ද බන්?

සිරාවටම market down නිසා කරන්න එපා වෙනවා  කරන එව්වාට invest ලා නැහැ නැත්තන් තව කල් දන්වා එපා වෙනවා
member
Activity: 384
Merit: 11
First LEARN then EARN
October 30, 2018, 11:28:35 AM
මේ red market එක නිසා bounty කරන්නත් කම්මැලී බන්. හොද ICO මේ දවස් වල නැ වගේ නේද​? Bountyhive එකේ Reddit Bounty කරලා වැඩක් නැද්ද බන්?
member
Activity: 464
Merit: 29
October 30, 2018, 09:38:05 AM
GREEN GEM කියලා එකක කරනවා එක විතරයි මන් හිතන්නේ ලගදි දන්න්මේ දැන් එකත් ඉවර වෙන්න ලගයි
member
Activity: 434
Merit: 11
October 30, 2018, 09:26:32 AM
දැන් sylon bounty කරන්නේ නැද්ද බන් හුග කලකින් දැක්කේ නැහැ එයාගේ bounty එකක්

අහ ඔව් ම තාම මත් දැක්කේ නැහැ ඉස්සර පොරනේ ඔක්කොම ටික ඇද්දේ අයේ එයාව ban කරලද දන්නේ නැහැ දෙපාරක් ban උන එයාව
member
Activity: 406
Merit: 10
October 30, 2018, 09:22:22 AM
දැන් sylon bounty කරන්නේ නැද්ද බන් හුග කලකින් දැක්කේ නැහැ එයාගේ bounty එකක්
member
Activity: 434
Merit: 11
October 30, 2018, 09:12:22 AM
මේ දවස්වල රටේ දේශපාලන තත්වය නිසා මර්කෙට් එක ටිකක් අවදානමෙන් බලන්න කියලා තමයි හුගක් කතා වෙන්නේ

අම්මෝ එක විහිළුවට කියන්නේ යාළුවා .  ලංකාවේ වෙන කිසිම දෙයකින් ඔය crypto market වලට බලපෑමක් කරන්න බැහැ  හොද ආර්ථිකයක් තියෙන වැඩියෙන් crypto කරන කට්ටිය ඉන්න රටක් වෙන්න ඕනි
newbie
Activity: 37
Merit: 0
October 29, 2018, 10:15:15 PM
මේ දවස්වල රටේ දේශපාලන තත්වය නිසා මර්කෙට් එක ටිකක් අවදානමෙන් බලන්න කියලා තමයි හුගක් කතා වෙන්නේ
member
Activity: 406
Merit: 10
October 29, 2018, 08:55:17 AM
අහ ඔව් නේද එයාලගේ නියමයි අනික ලනක්වේ සෙට් එකකුත් ඉන්න නිසා ලේසි වැඩේ කරන් යන්න
member
Activity: 434
Merit: 11
October 29, 2018, 08:54:41 AM
අපේ ලංකාවේම ඉන්නවා  kripital කියලා එයාලනම් සතියකින් update කරනවා අනිව්රයෙන් මේ දවස් වල එයාලගේ project මොකුත් නැහැ ඉවරයි තව එකක් එන්න තියෙනවා
member
Activity: 464
Merit: 29
October 29, 2018, 08:53:02 AM
ඔව් හලෝ ඔය btcdigger ත් එහමයි වෙන අයත් එහමයි දැන් මම මේ කරන swiss එකේ එකෙත් update වෙන්නේ නැහැ දැන් සති 3ක් තිස්සේ පොස්ට් count එක හරිද දන්නෙත් නැහැ බන් එක වෙලාවකට හිතෙනවා මේක නවත්තන්න

නවත්තන්න එපා ඉත්න් 3 week කරලනම් පොස්ට් ටිකක් වැඩි කරලා දන්නා එතකොට sure නේ

හොදට stake update කරන mangers ලා ටිකක් දන්න්නකෝ
member
Activity: 434
Merit: 11
October 29, 2018, 08:52:24 AM
ඔව් හලෝ ඔය btcdigger ත් එහමයි වෙන අයත් එහමයි දැන් මම මේ කරන swiss එකේ එකෙත් update වෙන්නේ නැහැ දැන් සති 3ක් තිස්සේ පොස්ට් count එක හරිද දන්නෙත් නැහැ බන් එක වෙලාවකට හිතෙනවා මේක නවත්තන්න

නවත්තන්න එපා ඉත්න් 3 week කරලනම් පොස්ට් ටිකක් වැඩි කරලා දන්නා එතකොට sure නේ
member
Activity: 406
Merit: 10
October 29, 2018, 08:51:33 AM
ඔව් හලෝ ඔය btcdigger ත් එහමයි වෙන අයත් එහමයි දැන් මම මේ කරන swiss එකේ එකෙත් update වෙන්නේ නැහැ දැන් සති 3ක් තිස්සේ පොස්ට් count එක හරිද දන්නෙත් නැහැ බන් එක වෙලාවකට හිතෙනවා මේක නවත්තන්න
Pages:
Jump to: