Pages:
Author

Topic: සිංහල (Sri Lanka) - page 35. (Read 1026940 times)

member
Activity: 455
Merit: 10
October 20, 2018, 09:15:47 AM
icon hold කරන් ඉන්න අය එෂ්චංගෙ එකකට දාගන්න එකේ swap එකක් යනවලු එතනින් එහාට erc20 token එකක් නෙමයි icx කියන්නේ සුපිරි coin එකක් වෙයි  ඉස්සරහට මේක නිසා icx up වෙන්නත් පුළුවන්  myetherwallet එකේ තියාගෙන ඉන්න එපා එක නිසා තියන් හිටියොත් token ටික වැඩකට නැති weyi
member
Activity: 434
Merit: 11
October 20, 2018, 09:01:56 AM
මම Crypto වලට එකතු උනේ මෙයාගේ videos ටික බලලා අලුතින් එකතුවෙන කෙනෙකුට මේක බැලුවොත් ගොඩක් දේවල් දැනගන්ඩ පුළුවන්.
https://www.youtube.com/user/sssanjeewa/videos


නියමයි යාළුවා හොද වැඩක් ගොඩක් අයට වැදගත් වෙයි
newbie
Activity: 37
Merit: 0
October 19, 2018, 01:55:56 PM
මම Crypto වලට එකතු උනේ මෙයාගේ videos ටික බලලා අලුතින් එකතුවෙන කෙනෙකුට මේක බැලුවොත් ගොඩක් දේවල් දැනගන්ඩ පුළුවන්.
https://www.youtube.com/user/sssanjeewa/videos
member
Activity: 406
Merit: 10
October 19, 2018, 08:50:11 AM
Crypto නැතිවෙලනම් යන එකක්නම් නෑ මේ වෙලාවේ market එක බැහැල තියෙන්නේ ETF approve එක තවම නැති හින්ද කියල තමයි හුගක් අය කියන්නේ.

yep ඕක dec කොහොමත් up වෙයි etf එකයි dec market turning point එකයි සෙට් උනාම bitcoin moon තමා
newbie
Activity: 37
Merit: 0
October 17, 2018, 12:16:40 PM
Crypto නැතිවෙලනම් යන එකක්නම් නෑ මේ වෙලාවේ market එක බැහැල තියෙන්නේ ETF approve එක තවම නැති හින්ද කියල තමයි හුගක් අය කියන්නේ.
member
Activity: 455
Merit: 10
October 17, 2018, 10:48:46 AM
මොකද කට්ටිය අපහු අඩු වෙලා  Huh
member
Activity: 455
Merit: 10
October 16, 2018, 11:54:06 AM
මොනවද මේ FUD කියන්නේ මෙචර කල් ඕක ඇහුව විතරයි තේරුමක් දන්නේ නැහැ
member
Activity: 434
Merit: 11
October 16, 2018, 11:52:52 AM
එහෙම වෙයිද crypto නැතිවෙලාම යාවිද කියලා කව්ද දන්නේ
member
Activity: 406
Merit: 10
October 16, 2018, 11:52:24 AM
ඔව් $ පොඩ් ගානක් eth වලින් හරි btc වලින් හරි කියන්නේ ඉත්න් ඉස්සරහට ලොකු ගණන් වෙනවනේ
member
Activity: 434
Merit: 11
October 16, 2018, 11:51:40 AM
මටත් හිතෙනවා මේ market conditions එක්ක ico තියලා harcap අවා කියන්නේ සුපිරියටම up තමයි එත් අනිත් එව්වා තමයි case එක වෙන්නේ මොන කරන්ත් කන ෂොට් තමයි
ඔව් කව්ද බන් ico වලට invest කරන්නේ මේ වෙලාවේ පුළුවන් තමරම් තද කරන් ඉන්නව මිසක්
member
Activity: 406
Merit: 10
October 16, 2018, 11:50:59 AM
මටත් හිතෙනවා මේ market conditions එක්ක ico තියලා harcap අවා කියන්නේ සුපිරියටම up තමයි එත් අනිත් එව්වා තමයි case එක වෙන්නේ මොන කරන්ත් කන ෂොට් තමයි
member
Activity: 434
Merit: 11
October 16, 2018, 11:49:13 AM
දැන් bounty කරලත් වැඩක් නැති වෙයිද  මේ token වැනිෂ් වෙලා යයි කියලා හිතෙන්නේ මට විතරද
newbie
Activity: 37
Merit: 0
October 15, 2018, 12:31:45 PM
සියලු දෙනාටම බොහොම ස්තුතියි උදවු කලට.
member
Activity: 406
Merit: 10
October 15, 2018, 12:03:20 PM
මචන් මොකක්ක්ද වෙන්න යන්නේ usdt අඩු වෙනවනම් හොදයි නේද 
member
Activity: 455
Merit: 10
October 15, 2018, 11:09:55 AM
usdt තියන් හිටියොත් මොකක්ද වෙන්නේ දැන් මේ යන විදහට මොකක්ද news වගයක් එනවා නේද usdt වලට හරි නැති
member
Activity: 434
Merit: 11
October 15, 2018, 10:35:33 AM
මම මේකට යොමුවෙලා දැනට මාස 3 විතර ඇති.Bonty කරන්න තෝරාගන්නේ කොහොමද පොඩ්ඩක් විස්තර කරනවද.

ඔයාට Bounty කරන විදියේ ප්‍රශ්නයක් නම් තියෙන්නේ,
YouTube එකේ Naleer Khan අයියගේ videos බලන්න.
link - https://www.youtube.com/channel/UC4FciUsH0MVtzNPjXW2e3rQ
හොද Bounty තෝර ගන්න නම් ටිකක් මහන්සි වෙන්න වෙනවා...
ICObench වගේ site වල හොද ratings තියන ICO වල​ bounty කරන්න​.
හොද Bounty වල links දලා spreadsheet කරනවා සමහර අය​. ඒ වගෙ එකකින් හොද Bounty හොයා ගන්න පුලුවන්.
එහෙම spreadsheet සෙට් උනොත් ලින්ක් එක දාන්නම්.

මෙන්න මේ Bounty එකත් හොදයි OPP Open Wifi. website - https://www.oppopenwifi.com/
එකේ Bounty ලින්ක් එක මෙන්න - https://bitcointalksearch.org/topic/m.45296569

දැන් icobench වල rating වැඩක් නැහැ උන් සල්ලි වලට rating දෙනවා කියලා තමයි ආරංචිය  ඒ නිසා ඒ site එකේම බලන්නේ නැතුව site හැම එකම වගේ check කරලා කරන එක තමයි වඩාත්ම හොද
newbie
Activity: 13
Merit: 0
October 14, 2018, 02:32:28 PM
මම මේකට යොමුවෙලා දැනට මාස 3 විතර ඇති.Bonty කරන්න තෝරාගන්නේ කොහොමද පොඩ්ඩක් විස්තර කරනවද.

මේ චනල් ඒකත් බලන්න
https://www.youtube.com/channel/UCEmdL0WixW4tvw_sSnmpOsg
member
Activity: 384
Merit: 11
First LEARN then EARN
October 14, 2018, 12:30:56 PM
මම මේකට යොමුවෙලා දැනට මාස 3 විතර ඇති.Bonty කරන්න තෝරාගන්නේ කොහොමද පොඩ්ඩක් විස්තර කරනවද.

ඔයාට Bounty කරන විදියේ ප්‍රශ්නයක් නම් තියෙන්නේ,
YouTube එකේ Naleer Khan අයියගේ videos බලන්න.
link - https://www.youtube.com/channel/UC4FciUsH0MVtzNPjXW2e3rQ
හොද Bounty තෝර ගන්න නම් ටිකක් මහන්සි වෙන්න වෙනවා...
ICObench වගේ site වල හොද ratings තියන ICO වල​ bounty කරන්න​.
හොද Bounty වල links දලා spreadsheet කරනවා සමහර අය​. ඒ වගෙ එකකින් හොද Bounty හොයා ගන්න පුලුවන්.
එහෙම spreadsheet සෙට් උනොත් ලින්ක් එක දාන්නම්.

මෙන්න මේ Bounty එකත් හොදයි OPP Open Wifi. website - https://www.oppopenwifi.com/
එකේ Bounty ලින්ක් එක මෙන්න - https://bitcointalksearch.org/topic/m.45296569
newbie
Activity: 37
Merit: 0
October 14, 2018, 11:32:39 AM
මම මේකට යොමුවෙලා දැනට මාස 3 විතර ඇති.Bonty කරන්න තෝරාගන්නේ කොහොමද පොඩ්ඩක් විස්තර කරනවද.
member
Activity: 434
Merit: 11
October 14, 2018, 12:21:30 AM
Bonty කරන්න පටන්ගන්න කෙනෙකුට හරියටම ඒගැන දැනගන්න විදිහක් තියනවනම් Reply එකක් දානවද.

bounty කරන්න යනකොට ඔයාලට එන ගැටුළුව මේකේ දැන්මනම් එකෙන් එකට කියන්න පුළුවන් නැත්තන් අපි දන්නේ නැහනේ මොකක්ක්ද ඔයාට තියෙනේ ප්‍රශ්න කියලා
Pages:
Jump to: