Pages:
Author

Topic: සිංහල (Sri Lanka) - page 36. (Read 1005931 times)

newbie
Activity: 37
Merit: 0
October 13, 2018, 12:13:18 PM
Bonty කරන්න පටන්ගන්න කෙනෙකුට හරියටම ඒගැන දැනගන්න විදිහක් තියනවනම් Reply එකක් දානවද.
member
Activity: 455
Merit: 10
October 12, 2018, 09:38:06 AM
දැන් ඉතින් මොනවා කරන්ඩත් ලංකාවේ cryptocurrency block කරලා තියන එක අයින් කරගන්ඩ විදිහක් තමයි හොහගන්ඩ ඕනා.නැත්නම් කොච්චර සල්ලි හෙව්වත් වැඩක් නෑ ලංකාවට අපේ account එකකට දාගන්ඩ බැරිනම්.

block කරලා කිවීවේ මොකක්ක්ද cex site එකද ? නැත්තන් වෙන මොනවා හරි block එකක් ගැනද කියන්නේ jayawachaminda  මටනම් cex එක නැතුව ලංකවට සල්ලි ගෙන්න ගන්න පුළුවන් තව ඕන තාරම් site තියෙනවා අපේ සල්ලි crypto $ කරලා withdraw කර ගන්න

cex එකෙන් block කරයි කියලා අපිට ගානක්වත් නැහැ නේ  අපිට ඉන්නව spectro
member
Activity: 434
Merit: 11
October 11, 2018, 09:37:54 PM
දැන් ඉතින් මොනවා කරන්ඩත් ලංකාවේ cryptocurrency block කරලා තියන එක අයින් කරගන්ඩ විදිහක් තමයි හොහගන්ඩ ඕනා.නැත්නම් කොච්චර සල්ලි හෙව්වත් වැඩක් නෑ ලංකාවට අපේ account එකකට දාගන්ඩ බැරිනම්.

block කරලා කිවීවේ මොකක්ක්ද cex site එකද ? නැත්තන් වෙන මොනවා හරි block එකක් ගැනද කියන්නේ jayawachaminda  මටනම් cex එක නැතුව ලංකවට සල්ලි ගෙන්න ගන්න පුළුවන් තව ඕන තාරම් site තියෙනවා අපේ සල්ලි crypto $ කරලා withdraw කර ගන්න
newbie
Activity: 37
Merit: 0
October 11, 2018, 01:58:10 PM
දැන් ඉතින් මොනවා කරන්ඩත් ලංකාවේ cryptocurrency block කරලා තියන එක අයින් කරගන්ඩ විදිහක් තමයි හොහගන්ඩ ඕනා.නැත්නම් කොච්චර සල්ලි හෙව්වත් වැඩක් නෑ ලංකාවට අපේ account එකකට දාගන්ඩ බැරිනම්.
member
Activity: 434
Merit: 11
October 11, 2018, 10:42:26 AM
sishub එකේ තව එක සතියයි නේද තියෙන්නේ මන් බැලුවේ මේක නවත්තලා ඕක කරන්න ගන්න
ඕක නවත්තන්න එපා බන් පට්ට එක්ක ඕක මේක ඉවර වෙලා මත ඕක කරනවා ඕක දෙවෙනි පාරට යන්නේ පලවෙනි ico එකෙන් හොද ගානක් අවා
member
Activity: 406
Merit: 10
October 11, 2018, 10:40:11 AM
sishub එකේ තව එක සතියයි නේද තියෙන්නේ මන් බැලුවේ මේක නවත්තලා ඕක කරන්න ගන්න
member
Activity: 434
Merit: 11
October 11, 2018, 10:38:38 AM
දුෂාන් මොකක්ද බන් ඔය bounty එකේ තියෙන වෙනස කිවී
ඔව් වෙන bounty වල bounty එක ඉවර උනාමනේ token එවන්නේ මේකේ සතියෙන් සතිය එවනවා facebook,twitter කොහමද දන්නේ නැහැ  මේකෙනම් එනව එහෙම එක පට්ට යාළුවා
යකෝ මෙව්වනේ bounty කියන්නේ එතකොට කරන්ත් අස හිතෙනවා නේද හැබයි token lock කරලද

එක තමයි lock ද කියලනම් දන්නේ නැහැ වෙන wallet එකකට යැව්වේ නැහැ අනික තාම exchange එකකට list කරලත් නැහැනේ lock වෙන්න ඇති  list කරපු ගමන් unlock කරොත් නම් ගොඩ එත් මට හිතෙන්නේ market අපු ගමන් down වෙන නිසා මේ ගොල්ලෝ කලින්ම token ටික දීලා lock කරගෙන ඉදියිද දන්නෙත් නැහැ එහෙම උනොත්නම් ඉත්න් වැඩක් නැහැ
member
Activity: 455
Merit: 10
October 11, 2018, 10:33:05 AM
දුෂාන් මොකක්ද බන් ඔය bounty එකේ තියෙන වෙනස කිවී
ඔව් වෙන bounty වල bounty එක ඉවර උනාමනේ token එවන්නේ මේකේ සතියෙන් සතිය එවනවා facebook,twitter කොහමද දන්නේ නැහැ  මේකෙනම් එනව එහෙම එක පට්ට යාළුවා
යකෝ මෙව්වනේ bounty කියන්නේ එතකොට කරන්ත් අස හිතෙනවා නේද හැබයි token lock කරලද
member
Activity: 434
Merit: 11
October 11, 2018, 10:28:35 AM
දුෂාන් මොකක්ද බන් ඔය bounty එකේ තියෙන වෙනස කිවී
ඔව් වෙන bounty වල bounty එක ඉවර උනාමනේ token එවන්නේ මේකේ සතියෙන් සතිය එවනවා facebook,twitter කොහමද දන්නේ නැහැ  මේකෙනම් එනව එහෙම එක පට්ට යාළුවා
member
Activity: 406
Merit: 10
October 11, 2018, 10:25:46 AM
දුෂාන් මොකක්ද බන් ඔය bounty එකේ තියෙන වෙනස කිවී
member
Activity: 434
Merit: 11
October 11, 2018, 10:24:11 AM
සිංහල ත්‍රෙඩ් එකකුත් තියනවා එහෙනම්  Kiss

එකනේ එකනේ බන් අපි මෙහෙම රගන්නේ නැත්තන් කොහෙද අපිට මෙචර හායියක්  Grin
copper member
Activity: 33
Merit: 0
Community Manager / Telegram Moderator @Jelly_SL
October 10, 2018, 08:07:05 PM
සිංහල ත්‍රෙඩ් එකකුත් තියනවා එහෙනම්  Kiss
newbie
Activity: 37
Merit: 0
October 10, 2018, 11:25:44 AM
ලංකාවේ Forex කරන අය ඉන්නවනම් මේ Video ටික බලන්න හුගක් වැදගත් වෙයි.
https://www.youtube.com/channel/UCC7e77VAaE8Kb3jTrkBmBhg/videos
newbie
Activity: 11
Merit: 0
October 10, 2018, 10:09:17 AM
යාලුවනේ අපිට අපේම කියලා coin එකක් අලුතෙන් පටන් ගන්න බැරි ඇයි ?

මොන වගේ project එකකටදHuh

මොකක් හරි දෙයාක් පටන් ගන්න  පුලුවන්නම් ඔක්කොම වෙන දේවල් ටික දාල ico එකක් තියලා coin එක ලිස්ට් කරාම project එකෙන් එන income එක coin එකට දානවද ?

මොකක් හරි exchange එක්කක් පට්ටම ආරක්ෂිතව හදලා  ඒ පතෙන් ගියානම් කෙලින්ම සල්ලි තාම වැඩි ගානක් යන්නෙත් නැහැ coin එකත් හොදට up කරනන් සල්ලි තියෙනවා , publish කරනන් සල්ලි තියෙනවා එතින් එහාට legal වලට තිබ්බනම් සල්ලි තාම

ඔචර සරලනම් ඇයි බන් හැමෝම project එකේ white paper , roadmap එහෙම බලලා invest කරන්නේ 

දැවෙන ප්‍රශ්න තාම යාලු ඔව්වා  Huh

මේ bear market එකේම දවසකට නම් කොච්චරක් ICO එලියට එනවද? කියෙන් කීයක්ද හෆ්ෆා අඩුම තරමේ එක එක්ස්චන්ජ් එකකවත් ලිස්ට් වෙන්නේ ? එක්ස්ච්න්ජ් එකක ලිස්ට් කරන්නම් හෙන ගානක් යනවා. ඔය සමහර ගොඩක් හොද projects හොද එක්ස්චන්ජ් එකක ලිස්ට් කර ගන්න බැරුව කොච්චරක් නම් කට්ටක් කනවද ? එක නිසා මම නම් හිතන් නැහැ ICO එකක් කරත් ලේසියෙන් නම් එකේ එක්ස්චේන්ජ් එකක හරි ලිස්ට් කර ගන්න පුළුවන් වෙයි කියලා  Tongue
member
Activity: 434
Merit: 11
October 10, 2018, 08:38:29 AM
යාලුවනේ අපිට අපේම කියලා coin එකක් අලුතෙන් පටන් ගන්න බැරි ඇයි ?

මොන වගේ project එකකටදHuh

මොකක් හරි දෙයාක් පටන් ගන්න  පුලුවන්නම් ඔක්කොම වෙන දේවල් ටික දාල ico එකක් තියලා coin එක ලිස්ට් කරාම project එකෙන් එන income එක coin එකට දානවද ?

මොකක් හරි exchange එක්කක් පට්ටම ආරක්ෂිතව හදලා  ඒ පතෙන් ගියානම් කෙලින්ම සල්ලි තාම වැඩි ගානක් යන්නෙත් නැහැ coin එකත් හොදට up කරනන් සල්ලි තියෙනවා , publish කරනන් සල්ලි තියෙනවා එතින් එහාට legal වලට තිබ්බනම් සල්ලි තාම

ඔචර සරලනම් ඇයි බන් හැමෝම project එකේ white paper , roadmap එහෙම බලලා invest කරන්නේ 

දැවෙන ප්‍රශ්න තාම යාලු ඔව්වා  Huh
member
Activity: 406
Merit: 10
October 10, 2018, 08:37:46 AM
යාලුවනේ අපිට අපේම කියලා coin එකක් අලුතෙන් පටන් ගන්න බැරි ඇයි ?

මොන වගේ project එකකටදHuh

මොකක් හරි දෙයාක් පටන් ගන්න  පුලුවන්නම් ඔක්කොම වෙන දේවල් ටික දාල ico එකක් තියලා coin එක ලිස්ට් කරාම project එකෙන් එන income එක coin එකට දානවද ?

මොකක් හරි exchange එක්කක් පට්ටම ආරක්ෂිතව හදලා  ඒ පතෙන් ගියානම් කෙලින්ම සල්ලි තාම වැඩි ගානක් යන්නෙත් නැහැ coin එකත් හොදට up කරනන් සල්ලි තියෙනවා , publish කරනන් සල්ලි තියෙනවා එතින් එහාට legal වලට තිබ්බනම් සල්ලි තාම

ඔචර සරලනම් ඇයි බන් හැමෝම project එකේ white paper , roadmap එහෙම බලලා invest කරන්නේ 
member
Activity: 455
Merit: 10
October 10, 2018, 08:31:59 AM
යාලුවනේ අපිට අපේම කියලා coin එකක් අලුතෙන් පටන් ගන්න බැරි ඇයි ?

මොන වගේ project එකකටදHuh

මොකක් හරි දෙයාක් පටන් ගන්න  පුලුවන්නම් ඔක්කොම වෙන දේවල් ටික දාල ico එකක් තියලා coin එක ලිස්ට් කරාම project එකෙන් එන income එක coin එකට දානවද ?

මොකක් හරි exchange එක්කක් පට්ටම ආරක්ෂිතව හදලා  ඒ පතෙන් ගියානම් කෙලින්ම සල්ලි තාම වැඩි ගානක් යන්නෙත් නැහැ coin එකත් හොදට up කරනන් සල්ලි තියෙනවා , publish කරනන් සල්ලි තියෙනවා එතින් එහාට legal වලට තිබ්බනම් සල්ලි තාම
member
Activity: 434
Merit: 11
October 10, 2018, 08:26:11 AM
යාලුවනේ අපිට අපේම කියලා coin එකක් අලුතෙන් පටන් ගන්න බැරි ඇයි ?

මොන වගේ project එකකටදHuh

මොකක් හරි දෙයාක් පටන් ගන්න  පුලුවන්නම් ඔක්කොම වෙන දේවල් ටික දාල ico එකක් තියලා coin එක ලිස්ට් කරාම project එකෙන් එන income එක coin එකට දානවද ?
newbie
Activity: 2
Merit: 0
October 09, 2018, 10:27:10 PM
අලුතින් bounty කරන අයට ඒගැන හරියටම ඉගනගන්ඩ video හරි website එකක් හරි තියනවද පොඩ්ඩක් කාටහරි දාන්ඩ පුලුවන්ද.

ස්තූතිය නලීර් අයියාට​...
Bounty ගැන විඩියෝව​ - https://www.youtube.com/watch?v=WM-EdXxWz18
Airdrop ගැන විඩියෝව​ - https://www.youtube.com/watch?v=bRI75vHq2HY
Bounty Spreadsheet ගැන විඩියෝව - https://www.youtube.com/watch?v=OEg6uffKd_E
Bitcointalk ගැන විඩියෝව - https://www.youtube.com/watch?v=tuWPQItPa7Q
newbie
Activity: 43
Merit: 0
October 09, 2018, 11:21:33 AM

Jump to: