Pages:
Author

Topic: සිංහල (Sri Lanka) - page 40. (Read 1026802 times)

member
Activity: 455
Merit: 10
September 29, 2018, 06:44:08 AM
ජයෙන් ජයම වේවා!
ඇත්තටම මටනම් මේ තැන දැනෙන්නේ කාලීන අවශ්‍යතාවයක් විදිහටයි. මේ Local අයට හා මම වගේ අළුතෙන්
crypto වලට සම්බන්ඳ උන අයට මේ සිංහල forum එක හරිම වැදගත්.
ජය වේවා!
ඔව් එත් කැටිය active මදි
newbie
Activity: 15
Merit: 0
September 29, 2018, 01:10:34 AM
පහල post එකටත් watch එකක් දාල තියන්න. airdrop එකක් ගැන මේකට කව්රුහරි දැම්මොත් email එකක් එවි එතකොට.

Topic: Any new airdrop coins? :
https://bitcointalksearch.org/topic/any-new-airdrop-coins-1438371

post 30ක් දාන්න  ඕන මචං Jr. Member කෙනෙක් වෙන්න. මේ වැයම පුළුවන් ඉක්මනට Jr. Member කෙනෙක් වීමටයි. කොච්චර post දැම්මත් වැඩක් නැ, මාසෙකට වඩා account එක පරණ වෙන්නත් ඕන (පලවෙනි post එක දැම්ම දවසේ ඉඳන්.)

මගේ acc එක මේ කියන දේවල් 2ම සම්පූර්ණ කරල තියෙන්නේ ඒත් තාම Newbie...මම මොකද කරන්න ඕනHuh
මුන් අපිටම කෙලල බන් ගිය සතියෙ ඉදන් merit 1ක්වත් අඩුම ඕනෙලු jr member වෙන්න මුන්ට හෙන ගහන්න ඕනෙ :3
newbie
Activity: 15
Merit: 0
September 29, 2018, 12:58:23 AM
මගෙ ඇක මාස 4ක් පරනයි මට bounty වලට set වෙන්න බැරිද මචන්ලා
newbie
Activity: 43
Merit: 0
September 28, 2018, 02:14:52 PM
පහල post එකටත් watch එකක් දාල තියන්න. airdrop එකක් ගැන මේකට කව්රුහරි දැම්මොත් email එකක් එවි එතකොට.

Topic: Any new airdrop coins? :
https://bitcointalksearch.org/topic/any-new-airdrop-coins-1438371

post 30ක් දාන්න  ඕන මචං Jr. Member කෙනෙක් වෙන්න. මේ වැයම පුළුවන් ඉක්මනට Jr. Member කෙනෙක් වීමටයි. කොච්චර post දැම්මත් වැඩක් නැ, මාසෙකට වඩා account එක පරණ වෙන්නත් ඕන (පලවෙනි post එක දැම්ම දවසේ ඉඳන්.)

මගේ acc එක මේ කියන දේවල් 2ම සම්පූර්ණ කරල තියෙන්නේ ඒත් තාම Newbie...මම මොකද කරන්න ඕනHuh
newbie
Activity: 43
Merit: 0
September 28, 2018, 02:11:52 PM
අනිවාර්යෙන් සහෝදරයා. අපේ ලාංකික crypto currency trade කරන. ඒ වගේම  bounty hunters ලා ටික මෙතනට සෙට් වුනා නම් ගොඩ.

හොඳ bounty එකක් ආව ගමන් මේකට දාන්න, අපිට පුළුවන් ඉකමනට Newbie level  එකෙන් උඩට යන්නත් ඕන. එකට ගොඩක් post දාන්න වෙනවා.

දැනට telegram group එකක් තියෙනවා bounty සම්බන්දයෙන්, මෙතන ඉන්න ඔක්කොම එකට සම්බන්ද වෙලා ඇති කියල හිතනවා දැනටමත්, එහෙම නැති කෙනෙක් ඉන්නවා නම් සම්බන්ද වෙන්න පුළුවන් පහත link එකෙන්

ICO BOUNTY කල්ලිය (Sri Lankan Crypto Bounty Group 🇱🇰)
https://t.me/SL_Crypto_Bounty


ICO BOUNTY කල්ලිය (Sri Lankan Crypto Bounty Group 🇱🇰)
https://t.me/SL_Crypto_Bounty

username not found...මේ group එකට මම add වෙන්නේ කොහොමදHuh
newbie
Activity: 43
Merit: 0
September 28, 2018, 02:03:17 PM
ජයෙන් ජයම වේවා!
ඇත්තටම මටනම් මේ තැන දැනෙන්නේ කාලීන අවශ්‍යතාවයක් විදිහටයි. මේ Local අයට හා මම වගේ අළුතෙන්
crypto වලට සම්බන්ඳ උන අයට මේ සිංහල forum එක හරිම වැදගත්.
ජය වේවා!
member
Activity: 446
Merit: 10
September 27, 2018, 09:20:01 PM
dan signature walta  person text danna onida ?
member
Activity: 434
Merit: 11
September 27, 2018, 08:51:07 PM
මොකුත් reason එකක් නැද්ද එකේ
member
Activity: 464
Merit: 29
September 27, 2018, 08:49:17 PM
අම්ම්බෝ මෙචර දවස් ban වෙලා හිට්යේ දවස් 7 ක් මොන වෙළද මන්ද හොද වෙලවට දවස් 7 බේරුනා
member
Activity: 455
Merit: 10
September 27, 2018, 10:20:45 AM
හබැයි ඕකුන් ඔහොම කිව්වම පන ගෙන උන්ව විස්වාස කරලා ඉන්වෙස්ට් කරන උන් නැතුවම නොවේ අන්තිම කියපු එක වැරදුනාම අරු අමාරුවේ
member
Activity: 434
Merit: 11
September 27, 2018, 08:39:44 AM
ian balina කියලු නේද bear එක ඉවරයි කියලා ?

වැඩක් නැහැ උනුත් දැන් කටට එන කියලා දැන්ව ඔව්ව වෙන්නේ නැහැ
member
Activity: 455
Merit: 10
September 26, 2018, 09:19:43 PM
ian balina කියලු නේද bear එක ඉවරයි කියලා ?
member
Activity: 434
Merit: 11
September 26, 2018, 09:16:46 AM
ඔයා softcap වත් එන්නේ නැති ico අයේ පාරක් තියන්නේ නැද්ද ?
member
Activity: 446
Merit: 10
September 26, 2018, 09:14:58 AM
එහනම් හන්බු වෙන එකක් නැහැ මන් හිතන්නේ softcap වත් නැතුව උන් කොහමද project එක කරන්නේ
member
Activity: 406
Merit: 10
September 26, 2018, 09:14:19 AM
අපෝ ඔව් මටනම් පෙන්නන බැහැ උ ටිකක්  හොද manager කෙනක් ico හේනට කරනවා එක නිසා වෙන්න ඇති මම මේ ලගදි RCT කියලා එකක් කරා එකේ softcap වත් reach නැහැ ටෝකෙන් හන්බු වෙයිද නැතිවෙයිද මන්ද අපරාදේ
member
Activity: 434
Merit: 11
September 26, 2018, 09:12:37 AM
සතියක් මොකක්ද බන් අර btcdigger කාරයාගේ එව්වා බවුන්ටි එක ඉවර උනාමයි ඔක්කොම update කරන්නේ  stake හන්බු වෙනවද නැද්ද කියලා හොයා ගන්නත් බැහැ
member
Activity: 406
Merit: 10
September 26, 2018, 09:11:22 AM
ඔව් කොහොමත් උන් ටික shlow update වෙන්නේ සතියක් ගියාට පස්සේ
member
Activity: 446
Merit: 10
September 26, 2018, 09:10:50 AM
ඔව් එක තමයි මත ඇහුව kripital ලාගෙන් උන් කීවෙත් මර්කෙට් එක අවුල් නිසා ico එක ඉස්සරහට දැන්මා කියලා එත් උන් ටෝකෙන් දෙනවා කිව්වා ico එකෙන් පස්සේ

උන්ගේ ඉස්සහරට update shlow වෙයි නේද නිවාඩු ටිකක් සෙට් වෙලා උන්නට
member
Activity: 406
Merit: 10
September 26, 2018, 09:10:08 AM
ඔව් එක තමයි මත ඇහුව kripital ලාගෙන් උන් කීවෙත් මර්කෙට් එක අවුල් නිසා ico එක ඉස්සරහට දැන්මා කියලා එත් උන් ටෝකෙන් දෙනවා කිව්වා ico එකෙන් පස්සේ
member
Activity: 446
Merit: 10
September 26, 2018, 09:08:48 AM
market එක අවුල් නිසා වෙන්න ඇති start කරලා නැත්තේ ගොඩක් ico එහමයි
Pages:
Jump to: