Pages:
Author

Topic: සිංහල (Sri Lanka) - page 44. (Read 1026650 times)

member
Activity: 406
Merit: 10
September 14, 2018, 01:24:18 PM
ඕක ඉවර වෙන මගුලක් නම් නෙමයි හැමදාම down ම තමා green වෙන දවසක් හොයන්න නැහැ තියෙන්නේ පැය ගානයි
member
Activity: 464
Merit: 29
September 14, 2018, 01:21:37 PM
bear market එක ඉවරයි කියලා news යනවා ඇත්තටම දැන් ඉවරවෙයිද මන්ද
member
Activity: 455
Merit: 10
September 14, 2018, 01:17:53 PM
අනේද කියන්නේ ඉත්න් බං අපි මේකේ පොස්ට් දැන්ව එහනම් අපේ ඒවත් කෙල වෙන්න එපැයි
member
Activity: 434
Merit: 11
September 14, 2018, 01:17:09 PM
එහම වෙන්නේ කොහමද බං මේ නුල ඇරලා තියෙන්නේ අපිට සිංහලෙන් නොදන්නා දෙවල් දැනගන්න නේ
member
Activity: 455
Merit: 10
September 14, 2018, 01:15:57 PM
ඔව් බං සමහරු බයයි මේකේ පොස්ට් දන්මොත් account එකට කෙල වෙයි කියලා
member
Activity: 434
Merit: 11
September 14, 2018, 01:13:33 PM
යකෝ අපි කට්ටිය විතරයි මේකේ පොස්ට් දන්නේ වෙන එකක් දන්නේ නැනේ
member
Activity: 434
Merit: 11
September 13, 2018, 02:24:07 PM
අවොත් sell කරන්න එපා hold කරහන් bull run එක එනකන්
member
Activity: 455
Merit: 10
September 13, 2018, 02:23:24 PM
එහම උනොත් හොදයි බං හිදිලා ඉන්න වෙල්වලේ එකක්වත් අවොත් ගොඩ
member
Activity: 464
Merit: 29
September 13, 2018, 02:22:52 PM
eloncity අදින් ඉව‍ර උනාම තව extend කරයිද ?

එක දිග් කරපු එක නේද මේ 13 වෙනිදා ඉවර වෙන්නේ අද ? අයේ දිග් කරන එකක් නැහැ
member
Activity: 455
Merit: 10
September 13, 2018, 02:22:04 PM
eloncity අදින් ඉව‍ර උනාම තව extend කරයිද ?
member
Activity: 464
Merit: 29
September 13, 2018, 02:21:05 PM
දිගටම් up උනානම්
Cheesy එහෙම වෙන්නේ නැහැ down තමා අයේ

down වෙයන් කිව්වනම් up වෙයි නේද up වෙන්න කියා කියා ඉන්නවා එත් up වෙන්නේ නැති නිසා down වෙයන් කිව්වනම් හරි අපි කියන එක අනිත් පැත්තම නේ වෙන්නේ
member
Activity: 446
Merit: 10
September 13, 2018, 02:19:28 PM
දිගටම් up උනානම්
Cheesy එහෙම වෙන්නේ නැහැ down තමා අයේ
member
Activity: 434
Merit: 11
September 13, 2018, 02:19:03 PM
දිගටම් up උනානම්
member
Activity: 446
Merit: 10
September 13, 2018, 01:57:17 PM
ඔව් නේද Elliot Wave  වලින් up නිසා තමයි
member
Activity: 406
Merit: 10
September 13, 2018, 01:25:53 PM
eth dead කිව්වට මර pump එකක් ඇවිත්
member
Activity: 406
Merit: 10
September 12, 2018, 11:13:35 AM
පුළුවන් තරම් res support  දිහා බලල ගත්තනම් ගොඩ

මචන් RSI වලින් බලලා ගතහොත් හරිද ?
member
Activity: 446
Merit: 10
September 12, 2018, 11:07:18 AM
පුළුවන් තරම් res support  දිහා බලල ගත්තනම් ගොඩ
member
Activity: 464
Merit: 29
September 12, 2018, 11:06:24 AM
එහම තමයි බං ගත්තේ එත් අරං තියෙනේ උඩින්

lol ඔය දේ මටත් වෙලා තියෙනව ඔචර deep එකෙන් ගන්න ගියත් අරගතට පස්සේ තමයි එකේ හරි deep එක පෙන්නේ
member
Activity: 455
Merit: 10
September 12, 2018, 11:03:01 AM
එහම තමයි බං ගත්තේ එත් අරං තියෙනේ උඩින්
member
Activity: 406
Merit: 10
September 12, 2018, 10:57:36 AM
උබ market එක දිහා බලලා නෙම්යිද buy order දන්නේ
Pages:
Jump to: