Pages:
Author

Topic: සිංහල (Sri Lanka) - page 48. (Read 1026603 times)

member
Activity: 406
Merit: 10
September 04, 2018, 10:19:33 AM
Supirima wadak yaluwane.....

මොකක් ගැනද බං උබ ඔය කියන්නේ හැමදාම සුපිරි වැඩක් කිය කියා ඉන්නේ
මාත් ඕකමයි අහන්න ගියේ දැන් 3 සැරයක් වගේ දැක්කා මර වැඩක් එක
member
Activity: 446
Merit: 10
September 04, 2018, 10:15:25 AM
Supirima wadak yaluwane.....

මොකක් ගැනද බං උබ ඔය කියන්නේ හැමදාම සුපිරි වැඩක් කිය කියා ඉන්නේ
member
Activity: 464
Merit: 29
September 04, 2018, 10:10:49 AM
දැන් මේ forum එකෙන් scam alert දෙනවා වගේ නේද අර උඩ add එකක් වගේ වැටිලා මට දැන් පෙන්නනවා එක පට්ට

ආහ ඔව් මයි අර changenow.io කියලා එකක් නේද මටත් පෙන්නනවා හබැයි පෙන්නලා හරියන්නේ නැහැ scam කරන එක්ව ban කරලම දන්න ඕනි
member
Activity: 455
Merit: 10
September 04, 2018, 10:08:09 AM
දැන් මේ forum එකෙන් scam alert දෙනවා වගේ නේද අර උඩ add එකක් වගේ වැටිලා මට දැන් පෙන්නනවා එක පට්ට
member
Activity: 464
Merit: 29
September 03, 2018, 09:49:44 PM
මමනම් හිතන්නේ ඕක සට සට ගලා කඩන වැටෙයි කියලමයි
member
Activity: 455
Merit: 10
September 03, 2018, 09:22:29 PM
සුබ උදැසනක් වේවා යාලුඅනේ ඔන්න btc තව res එකකට අඩිය තියන්න යනවා
member
Activity: 406
Merit: 10
September 03, 2018, 11:51:30 AM
යාලුවනේ මගේ metamask එක වැඩ නැහැනේ ඔයාලගෙත් එහම්ද ?
අපේනම් වැඩ මචන් උබ update කරාද ?.. නැත්තන් reintall කරලා බලහන් හරි යයි
member
Activity: 455
Merit: 10
September 03, 2018, 11:47:43 AM
යාලුවනේ මගේ metamask එක වැඩ නැහැනේ ඔයාලගෙත් එහම්ද ?
member
Activity: 446
Merit: 10
September 03, 2018, 11:04:09 AM
ඔක්කොම erc උනත් දැන් එන්න එන්න eth චෝර වෙනවා නේද උන්ගේම news නිසා

etherem මොකක් වෙයිද

ඊතර් ෆියුචර්ස්: බිට්කෝන් හොඳයි, එතෙරියාවට වැටී, ටොම් ලී පවසයි
member
Activity: 464
Merit: 29
September 03, 2018, 11:03:09 AM
ඔක්කොම erc උනත් දැන් එන්න එන්න eth චෝර වෙනවා නේද උන්ගේම news නිසා

etherem මොකක් වෙයිද
member
Activity: 406
Merit: 10
September 03, 2018, 10:58:39 AM
ඔක්කොම erc උනත් දැන් එන්න එන්න eth චෝර වෙනවා නේද උන්ගේම news නිසා
member
Activity: 464
Merit: 29
September 03, 2018, 10:57:01 AM
btc අර කීයල තියෙන විදිහට 20000 ට ගියොත් alt ත් ඒ ගානට හරි යන්න නගින්න විදහක් නැහැ නේද ?
BTC 20,000 ගියොත් Altcoins නම් ඒ ගානට නම් එන එකක් නෑ.. ඒත් Ethereum, Litecoin, Monero, Dash වගේ coins නම් ටිකක් ලොකු ගානකට එයි.. අනික් coin ඒ විදිහට ටිකක් up වෙයි..

එහෙම වෙන්නේ කොහමද බං දැන් btc නගින්නේ  කට්ටිය එකට invest කරන නිසානේ  ඉතින් alt coin hold කරන්නේ නැතුව kattiya btc තියාගන්න එකක් නැද්ද
newbie
Activity: 8
Merit: 0
September 03, 2018, 02:29:50 AM
Supirima wadak yaluwane.....
newbie
Activity: 8
Merit: 0
September 02, 2018, 09:05:42 PM
Bounty pilibandha aluth wisthara monawada yaluwane Huh
newbie
Activity: 145
Merit: 0
September 02, 2018, 01:39:56 PM
Aluthma hoda bounty campeigns monawada yaluwane.ita amatharawa bounty wala normally godak ayata touch wenne nathi rules,trends thiyenawanm mata ewanna yaluwane.Lankawe CRYPTO gana thiyena knowledge eka api wadi karamu yaluwane....jaya
jr. member
Activity: 252
Merit: 2
September 02, 2018, 11:19:18 AM
btc අර කීයල තියෙන විදිහට 20000 ට ගියොත් alt ත් ඒ ගානට හරි යන්න නගින්න විදහක් නැහැ නේද ?
BTC 20,000 ගියොත් Altcoins නම් ඒ ගානට නම් එන එකක් නෑ.. ඒත් Ethereum, Litecoin, Monero, Dash වගේ coins නම් ටිකක් ලොකු ගානකට එයි.. අනික් coin ඒ විදිහට ටිකක් up වෙයි..
member
Activity: 446
Merit: 10
September 02, 2018, 09:50:38 AM
btc අර කීයල තියෙන විදිහට 20000 ට ගියොත් alt ත් ඒ ගානට හරි යන්න නගින්න විදහක් නැහැ නේද ?

ගිහින් ගිහින් නැවතුනාට පස්සේ alt pump වෙන්නේ pair එක නිසා  ඒ අතර තුර  up වෙන්න පුළුවන්
member
Activity: 464
Merit: 29
September 02, 2018, 09:39:07 AM
btc අර කීයල තියෙන විදිහට 20000 ට ගියොත් alt ත් ඒ ගානට හරි යන්න නගින්න විදහක් නැහැ නේද ?
member
Activity: 434
Merit: 11
September 02, 2018, 09:32:23 AM
පහල post එකටත් watch එකක් දාල තියන්න. airdrop එකක් ගැන මේකට කව්රුහරි දැම්මොත් email එකක් එවි එතකොට.

Topic: Any new airdrop coins? :
https://bitcointalksearch.org/topic/any-new-airdrop-coins-1438371

post 30ක් දාන්න  ඕන මචං Jr. Member කෙනෙක් වෙන්න. මේ වැයම පුළුවන් ඉක්මනට Jr. Member කෙනෙක් වීමටයි. කොච්චර post දැම්මත් වැඩක් නැ, මාසෙකට වඩා account එක පරණ වෙන්නත් ඕන (පලවෙනි post එක දැම්ම දවසේ ඉඳන්.)

Thank You  මචන් මේ ගැන දැනුවත් කලාට.

You are welcome!! We have new Jr. Member now. Congrats
Congratulations machan......

දැන් jr උනාට පස්සේ තමයි කට්ට කන්න වෙන්නේ මෙරිට් හොයන්න

හම්මෝ ඔව් අප්පා අපිට මිට වැඩ උඩ යන්න කියන එක හීනයක් තමයි කවද බං එහෙම මෙරිට් දෙන්නේ අපිට

ඔව් බං මේකේ ඉන්නේ ඇඩ්මින් ලා මර උන් පොඩි උන්ටමයි කෙලින්න්නේ මොකද උන්ගේ කුට්ටිය අඩු වෙනවනේ හැමෝම කරන්න අවම
member
Activity: 455
Merit: 10
September 02, 2018, 09:31:32 AM

Jump to: