Pages:
Author

Topic: සිංහල (Sri Lanka) - page 47. (Read 1026619 times)

member
Activity: 446
Merit: 10
September 07, 2018, 09:27:02 AM
මමනම්  හිතන්නේ ico වලට දන්නේ නැතුව market එකට අවයින් පස්සේ buy කරන එක එතකොට හොර එව්වට අහු වෙන්නෙත් නැහැ බයත් නැහැ මොකද exchange එකක තියෙන නිසා අව්ලක් නැතුව විකුනන්න පුළුවන්

ඔය විදිහත් හොදයි risk එක අඩුයි එත් risk එක වැඩි වෙන්න  profit එක වැඩි වෙන්න ඉඩ තියෙනවා
member
Activity: 406
Merit: 10
September 07, 2018, 09:26:00 AM
මමනම්  හිතන්නේ ico වලට දන්නේ නැතුව market එකට අවයින් පස්සේ buy කරන එක එතකොට හොර එව්වට අහු වෙන්නෙත් නැහැ බයත් නැහැ මොකද exchange එකක තියෙන නිසා අව්ලක් නැතුව විකුනන්න පුළුවන්
member
Activity: 446
Merit: 10
September 07, 2018, 09:23:49 AM
ico බොරු වැඩක් නෙමයි බං හරි එකක් සෙට් උනොත්  අනිත් හැම එකක්ම cover කරගන්න පුළුවන්
member
Activity: 464
Merit: 29
September 07, 2018, 09:22:29 AM
කවරු හරි ඉන්නවද ico වලට invest කරලා profit ගතට කට්ටිය ?

පලවෙනි ico එක wabi පට්ට profit අපු එකක් එක හැබැයි හරි වෙලාවේ sell කරගන්න බැරි උනා දැන් down ඊට පස්සේ ico දෙකකට invest කර දාපු ගැනවත් හොයා ගන්න බැහැ ico නම් දැන් බොරු වැඩක් වගේ
member
Activity: 455
Merit: 10
September 07, 2018, 09:18:55 AM
කවරු හරි ඉන්නවද ico වලට invest කරලා profit ගතට කට්ටිය ?
member
Activity: 434
Merit: 11
September 07, 2018, 09:12:20 AM
අපොයි මර සීන් එකක් නේද market එක up වෙන්නේ නැති වැඩක් වගේ

කරන්න දෙයක් නැහැ බං උඩ බලන් ඉන්න තමා වෙන්නේ දැන්නම්
member
Activity: 464
Merit: 29
September 07, 2018, 09:10:36 AM
අපොයි මර සීන් එකක් නේද market එක up වෙන්නේ නැති වැඩක් වගේ
member
Activity: 434
Merit: 11
September 07, 2018, 09:08:11 AM
Signature bounty eka karanne kohomada yaluwane.........

මචන් එක පරම jr.member වෙලා signature එක කරන්න මොකද newbie අයට stake අඩුවෙන් හන්බු වෙන්නේ කරන්න තියෙන්නේ එයාලගේ code එක අපේ account එකට දාල එයාල කියන පොස්ට් ගණ සතියට දන්මනම් හරි
newbie
Activity: 8
Merit: 0
September 05, 2018, 08:32:47 PM
Signature bounty eka karanne kohomada yaluwane.........
member
Activity: 406
Merit: 10
September 05, 2018, 12:15:26 PM
coine  $12 billion drop එකක් වෙලා බං දැනම් support ටිකත් කඩන ගිහින්  touch එකේ ඉදපන්

අයියෝ අපරාදේ තව ටිකක් උඩට ගියානම්
member
Activity: 446
Merit: 10
September 05, 2018, 12:14:12 PM
coine  $12 billion drop එකක් වෙලා බං දැනම් support ටිකත් කඩන ගිහින්  touch එකේ ඉදපන්
member
Activity: 406
Merit: 10
September 05, 2018, 12:10:26 PM
අපෝ ලංකාව් කන්න එන project තමයි එකක් නිසා අපිට ico වලට invest කරන එකත් නැති උනා දැන් මොන වෙයිද මන්ද
member
Activity: 446
Merit: 10
September 05, 2018, 12:08:55 PM
ඔව් ඔව් මාත් දැක්ක lottery project එකක් පට න් අරං team එකේ ඉන්නේ 4 යි advice කව්රුත් නැහැ පට්ට හොර එකක් අවේ මේකත් අර ඉස්සර අපු එක වගේ
member
Activity: 455
Merit: 10
September 05, 2018, 12:06:32 PM
අඩෝ ලංකාවේ crypto වලට project පටන් අරං නේද
member
Activity: 464
Merit: 29
September 05, 2018, 12:04:09 PM
දේශපාලනයෝ ඔහොන්මමයි බං අපිට වද දෙන්නමයි ඇවිත් ඉන්නේ

අනේ මන්ද ඇයි දන්නේ නැහැ මෙචර හොරකන් කරලා අහු වෙලත් සමහරු එකෙක් පස්සෙම යන්නේ අලුත් අලුත් අයට දුන්නනම් එකෙක් හරි සෙට් වෙයි

එකේනම් ඇත්ත බං අර රොහාන් පල්ලේවත්ත කියන කෙනා crypto වලට සන්බන්දයක් තියෙනව කියලා ආරංචි එහෙම එකක් අවොත් නම් අපි ගොඩ
member
Activity: 434
Merit: 11
September 05, 2018, 12:00:52 PM
දේශපාලනයෝ ඔහොන්මමයි බං අපිට වද දෙන්නමයි ඇවිත් ඉන්නේ

අනේ මන්ද ඇයි දන්නේ නැහැ මෙචර හොරකන් කරලා අහු වෙලත් සමහරු එකෙක් පස්සෙම යන්නේ අලුත් අලුත් අයට දුන්නනම් එකෙක් හරි සෙට් වෙයි
member
Activity: 455
Merit: 10
September 05, 2018, 11:59:41 AM
දේශපාලනයෝ ඔහොන්මමයි බං අපිට වද දෙන්නමයි ඇවිත් ඉන්නේ
member
Activity: 434
Merit: 11
September 05, 2018, 11:58:18 AM
අපෝ බං එපා උනා අදනම් පට්ට traffic එකක් අරක නිසා
member
Activity: 406
Merit: 10
September 04, 2018, 10:21:45 AM
coine උබ  BTC Dark buy කරද මන් කිව්වා වෙලේ ? කොහොමද පම්ප් විල්ල 200% ගානක් කියහන්කෝ

නැහැ බං ලොබ හිතුනා වෙලේ buy කරන්න දැන් නම් අපරාදේ කියලා හිතුනා
member
Activity: 446
Merit: 10
September 04, 2018, 10:21:01 AM
coine උබ  BTC Dark buy කරද මන් කිව්වා වෙලේ ? කොහොමද පම්ප් විල්ල 200% ගානක් කියහන්කෝ
Pages:
Jump to: