Pages:
Author

Topic: සිංහල (Sri Lanka) - page 46. (Read 1026663 times)

member
Activity: 446
Merit: 10
September 09, 2018, 05:53:33 AM
අර eth හදපු එකත් ඉගෙන රෙදි ගලෝ ගන්න ගැනිල්ලක්

 Cheesy ඔව් බං උ පට්ට dial එක හැබයි කියන දේ කෙලින්ම කියනවා හොර වැඩ නැහැ පැත්ත ගියත් ඇත්ත කියනවා උ
member
Activity: 464
Merit: 29
September 09, 2018, 05:52:31 AM
අර eth හදපු එකත් ඉගෙන රෙදි ගලෝ ගන්න ගැනිල්ලක්
member
Activity: 446
Merit: 10
September 09, 2018, 05:47:43 AM
ඔව් බං බොරු වැඩක් ඔය facebook , twitter එහම telegram , signature වලිනම් ගේමක් ගහගන්න පුළුවන් ico එකට
member
Activity: 464
Merit: 29
September 09, 2018, 05:45:17 AM
ඔව් අපි ඔය කවුරුත් share කරපු පලියට ico එකකට invest කරන්න යන්නේ නැහැනේ කව්ද කැමති තමන්ගේ සල්ලි නාස්ති කරගන්න
member
Activity: 446
Merit: 10
September 09, 2018, 05:44:23 AM
ඔව් බං bounty වලට තරගයක් තිබුනත් දැන් එව්වා වලින් hype වෙන අගය අඩුයි එකයි හැමෝම දන්නවා මේක
member
Activity: 464
Merit: 29
September 09, 2018, 05:43:35 AM
දැන් එන ගොඩක් ico හොර එව්වා වගේ නේද කිසි active එක්ක නැහැ
member
Activity: 446
Merit: 10
September 09, 2018, 05:42:50 AM
පිස්සුද බං කව්රු කොහොම කිව්වත් ඔචර අඩු වෙන්නේ නැහැ ඔචර අඩු වෙන්නම් market එකෙන් 90% වක්ම සල්ලි එලියට ගන්න ඕනි  එහෙම එලියට ගන්න තරම් ලොකු දෙවල් නැහැ අනික මොන etf එක aprove නොව්නත් එදිනෙද වැඩ කරගෙන යන්න කට්ටිය ඔව්ව buy කරනවා
member
Activity: 464
Merit: 29
September 09, 2018, 05:39:23 AM
ආත්තටමද කියන්නේ ඔය eth ඔච්චර අඩු වෙනවා කියලා
member
Activity: 455
Merit: 10
September 09, 2018, 02:01:25 AM
එහනම් ඔයාට eth  $10 වගේ ගන්න තියා ගනින් ඊට පස්සේ කොහොමද සැප
member
Activity: 406
Merit: 10
September 08, 2018, 12:27:29 PM
ඇති යන්තන් මම ඔක්කොම ටික usdt කර ගතට දැන් හිතේ දුකක් නැහැ
member
Activity: 464
Merit: 29
September 08, 2018, 12:26:04 PM
ආහ එල බං හන්බු උනොත් කව්රු හරි මට එවහන් ආහ , බෝට්ටුවේ ඔසී පන්නනම් හරි
member
Activity: 446
Merit: 10
September 08, 2018, 12:24:15 PM
ලින්ක් දන්නේ නැහැ බං news වලට පෙන්නුවේ
member
Activity: 464
Merit: 29
September 08, 2018, 12:23:26 PM
මන් දැක්කේ නැහැනේ ලින්ක් දියන්කෝ
member
Activity: 434
Merit: 11
September 08, 2018, 12:22:41 PM
දැක්කද අර එළවලු විකුණන කොල්ලෙක් ව එලවනවා කොලල්ගේ එළවලු ඔක්කොම බිම දාල ඒ කොල්ල ඊට පස්සේ කියනවා මෙතන ගංජා කුඩු විකුණන්නන පුළුවන් අපි එළවලු විකුනමයි අපිට අරින්නේ කියලා තව මන්කොල්ලත් එතනම කනවා ලු ඊට පස්සේ  මේ පොලිස් කාරයෝ මහා කුප්ප හැත්තක් මටනම් මේ ලංකව ගණ කල කිරිලා ඉන්නේ

ආහ ඔව් මාත් දැක්ක එක පව් වඩේ හබැයි අපිටත් කල කිරිලා ඉන්නේ
member
Activity: 446
Merit: 10
September 08, 2018, 12:21:58 PM
දැක්කද අර එළවලු විකුණන කොල්ලෙක් ව එලවනවා කොලල්ගේ එළවලු ඔක්කොම බිම දාල ඒ කොල්ල ඊට පස්සේ කියනවා මෙතන ගංජා කුඩු විකුණන්නන පුළුවන් අපි එළවලු විකුනමයි අපිට අරින්නේ කියලා තව මන්කොල්ලත් එතනම කනවා ලු ඊට පස්සේ  මේ පොලිස් කාරයෝ මහා කුප්ප හැත්තක් මටනම් මේ ලංකව ගණ කල කිරිලා ඉන්නේ
member
Activity: 434
Merit: 11
September 08, 2018, 12:15:26 PM
අපි eti එකේ උන්ටත් වඩා අන්තයි බං උන්ට 10% ගැනේ හරි හන්බු වෙනවා  Smiley
member
Activity: 464
Merit: 29
September 08, 2018, 12:14:28 PM
dannel scam නෙමයි හොද active team එකක් ඉන්නවා බය වෙන්න එපා මේ market down නිසා තමයි ඔක්කොම පිස්සු කෙලින්නේ
member
Activity: 434
Merit: 11
September 08, 2018, 12:12:36 PM
daneel project එක මොකක්ද බං එක වැටීගෙන යනවා පොඩි up එකකවත් නැහැ

ඕක කොහමද scam උනොත් ආහ

එහම උනොන්ත් නම් සියදිවිහනි කරගන්නවා බං  Grin
member
Activity: 455
Merit: 10
September 08, 2018, 12:11:48 PM
daneel project එක මොකක්ද බං එක වැටීගෙන යනවා පොඩි up එකකවත් නැහැ

ඕක කොහමද scam උනොත් ආහ
member
Activity: 434
Merit: 11
September 08, 2018, 12:08:42 PM
daneel project එක මොකක්ද බං එක වැටීගෙන යනවා පොඩි up එකකවත් නැහැ
Pages:
Jump to: