Pages:
Author

Topic: සිංහල (Sri Lanka) - page 50. (Read 1026483 times)

member
Activity: 455
Merit: 10
August 31, 2018, 12:23:47 PM
Mama aluthinma crypto patan gaththe.mm danaganna ona dewal monawada tynne samanyen cryptocurrency gana........

මචන් මේ deep වෙලා තියෙන වෙලේ ගනින් බං උපට පට්ට profit ලැබෙයි
member
Activity: 434
Merit: 11
August 31, 2018, 12:18:25 PM
Mama aluthinma crypto patan gaththe.mm danaganna ona dewal monawada tynne samanyen cryptocurrency gana........

ඔය coin buy කරන්න දන්නවද ?
newbie
Activity: 8
Merit: 0
August 30, 2018, 04:26:05 PM
Mama aluthinma crypto patan gaththe.mm danaganna ona dewal monawada tynne samanyen cryptocurrency gana........
member
Activity: 406
Merit: 10
August 30, 2018, 10:41:35 AM
මගෙත් ඔය සීන් එක තියෙනවා බන් එක 0 වෙලා අනේ මන්ද ඇයි දන්නේ නැහැ
member
Activity: 464
Merit: 29
August 30, 2018, 10:38:51 AM
bounty කරනකොට බලාගෙන  manger ගේ trust එක බලහන් මොකද scam එක්ක කරනවනම් උබ එකට ගිහන් replay එකක් දන්මාත් ලොක්කු උන් negetive trust දැන්ව උබටත් බලාගෙන

උබේ කටට මෙරිඩ් දන්න හිතෙනවා බං වෙලවට මගේ 0 වෙලා යන්වන්න බහ නැත්තන් දෙනවා
member
Activity: 464
Merit: 29
August 30, 2018, 10:37:36 AM
අම්බෝ කියපු එක හොදයි බං මිට පස්සේ trust එක බලලම කරනවා
member
Activity: 455
Merit: 10
August 30, 2018, 10:35:58 AM
bounty කරනකොට බලාගෙන  manger ගේ trust එක බලහන් මොකද scam එක්ක කරනවනම් උබ එකට ගිහන් replay එකක් දන්මාත් ලොක්කු උන් negetive trust දැන්ව උබටත් බලාගෙන

ආහ ඔව් නේද අර මල්බෝරස කියලා එකෙක් නේද මම දන්නෙත් නැහැ scam කියලා උ මටත් negetive trust දීලා

ඔව් ඔව් උ තමයි බං හැබයි පට්ට හොද වැඩක් එක මොකද එතකොට scam project කරන එක අඩු වෙන්න නිසා
ඔව් හබැයි හොදයි හැබයි මගේ account එක්කවත් කෙලවල උ එක තමයි අවුල අපි දන්නේ නැතුව පොස්ට් දන්ම්මත් උ අපිටත් කෙලවන්ව
member
Activity: 406
Merit: 10
August 30, 2018, 10:34:57 AM
bounty කරනකොට බලාගෙන  manger ගේ trust එක බලහන් මොකද scam එක්ක කරනවනම් උබ එකට ගිහන් replay එකක් දන්මාත් ලොක්කු උන් negetive trust දැන්ව උබටත් බලාගෙන

ආහ ඔව් නේද අර මල්බෝරස කියලා එකෙක් නේද මම දන්නෙත් නැහැ scam කියලා උ මටත් negetive trust දීලා

ඔව් ඔව් උ තමයි බං හැබයි පට්ට හොද වැඩක් එක මොකද එතකොට scam project කරන එක අඩු වෙන්න නිසා
member
Activity: 455
Merit: 10
August 30, 2018, 10:32:49 AM
bounty කරනකොට බලාගෙන  manger ගේ trust එක බලහන් මොකද scam එක්ක කරනවනම් උබ එකට ගිහන් replay එකක් දන්මාත් ලොක්කු උන් negetive trust දැන්ව උබටත් බලාගෙන

ආහ ඔව් නේද අර මල්බෝරස කියලා එකෙක් නේද මම දන්නෙත් නැහැ scam කියලා උ මටත් negetive trust දීලා
member
Activity: 406
Merit: 10
August 30, 2018, 10:31:18 AM
bounty කරනකොට බලාගෙන  manger ගේ trust එක බලහන් මොකද scam එක්ක කරනවනම් උබ එකට ගිහන් replay එකක් දන්මාත් ලොක්කු උන් negetive trust දැන්ව උබටත් බලාගෙන
member
Activity: 446
Merit: 10
August 30, 2018, 10:28:25 AM
මේ bitcoin හදපු එකවත් එලියට බැහැල ගේමක් ගැහුවොත්

ඕකා හැංගිලා ඇත්තේ goverment වලින් ඕකව උස්සයි අවොත්
member
Activity: 434
Merit: 11
August 30, 2018, 10:27:45 AM
මේ bitcoin හදපු එකවත් එලියට බැහැල ගේමක් ගැහුවොත්
member
Activity: 446
Merit: 10
August 30, 2018, 10:26:47 AM
ඔන්න බැහැලෝ දවස් ගානක් නැගපු එක එක දවසින් දඩින් බිඩින් ඩොන්

අඩන්නේ නැතුව හිටු Cheesy ඕක නගී ඔය පොඩ්ඩක් check කරනවා support level එක ඊට පස්සේ තව උඩට යනවා
member
Activity: 434
Merit: 11
August 30, 2018, 10:25:04 AM
ඔන්න බැහැලෝ දවස් ගානක් නැගපු එක එක දවසින් දඩින් බිඩින් ඩොන්
member
Activity: 455
Merit: 10
August 29, 2018, 12:21:55 PM
කට වැරැද්ද ගන්න එපා නගිනකන් හිටපන් අයේ නොකිව්වා කියන්න එපා  Wink

මේ පර එහම වෙන්නේ නැමයි කට්ටිය හුරේ එකක් දීලා btc එකට support කරමු

ඔයාගේ කැමත්තක් එහනම්
member
Activity: 464
Merit: 29
August 29, 2018, 12:20:51 PM
කට වැරැද්ද ගන්න එපා නගිනකන් හිටපන් අයේ නොකිව්වා කියන්න එපා  Wink

මේ පර එහම වෙන්නේ නැමයි කට්ටිය හුරේ එකක් දීලා btc එකට support කරමු
member
Activity: 455
Merit: 10
August 29, 2018, 12:19:58 PM
කට වැරැද්ද ගන්න එපා නගිනකන් හිටපන් අයේ නොකිව්වා කියන්න එපා  Wink
member
Activity: 464
Merit: 29
August 29, 2018, 12:18:57 PM
market එක හරි වගේ නේද දැන් නම් හරි BULL RUN එක පටන් අරං කියලා හිතා ගමු   Cheesy


සදු සදු සා එහනම් ආහ නැගපන් අයේ කුඩු වෙලාම යන්න එස් වා පුහ්  Grin
member
Activity: 446
Merit: 10
August 29, 2018, 12:17:33 PM
market එක හරි වගේ නේද දැන් නම් හරි BULL RUN එක පටන් අරං කියලා හිතා ගමු   Cheesy
member
Activity: 406
Merit: 10
August 29, 2018, 12:13:42 PM
මේකේ මේ සිංහල නෙමයි මු දාල තියෙන්නේ පව් වැඩේ කවුරුත් රෙපොර්ට් කරන්න එපා අලුත් කෙනක් නිසා මේකන් හරි ගොඩ යයිනේ

අපි අලුත් කලෙත් කට්ටිය ඔහොම හිතුවනම් අපි මිට වැඩ ලොකු මිනිස්සු
Pages:
Jump to: