Utrum ව්‍යාපෘතියේ අලුත් විස්තර
$OOT උපයෝගිතා ටෝකන වල අදායම් සැකසෙන ආකෘතිය
Ultrum යනු සාම්ප්‍රදායික ව්‍යාපාර ආකෘති වල සහ ක්‍රිප්ටෝ තාක්ෂණයන්හි අසමසම සම්මිශ්‍රණයකි. මූලිකව එය Freemium සේවාවකි (සරල සේවා නොමිලේ ලබා දෙන වඩා උසස් සේවා සදහා අය කිරීම් කරන). පද්ධතියේ ඉපැයුම් අපගේ පරිශීලකයන් අතර බෙදා හරින නිසා අපගේ ප්‍රවේශය විප්ලවීය ලෙස හැදින්විය හැකිය. Ultrum හි සංකේත කොටස් $OOT ලෙස හදුන්වා දිය හැකිය
වේදිකාව විසින් වාරික වශයෙන් ගෙවා ඉහල මට්ටමේ සමාජිකත්ව ලබා ගන්නන්ගෙන් (සමාගම් හා බැදුණු ආයෝජකයින්) අදායම් උපාය ගනු ඇත
වේදිකාව විසින් ඉහල මට්ටමේ විශේෂාංග සදහා ලග වීම සදහා ක්‍රිප්ටෝ සහ මූලික න්කුතු සංවර්ධකයින්ගෙන් අදායම් උපයා ගනු ඇත
Utrum වේදිකාව ක්‍රිප්ටෝ සම්බන්ධ සේවා විකිණීම් සහා මිලදී ගැනීම් කරන වෙලදපොළක් ලෙස හැසිරෙන නිසා සියලුම ගනුදෙනු වලින් 1% ය කර ගනු ඇත
5% APR දීමනාවක් ටෝකන් අයිතිකරුවන්ට ගෙවනු ලබන නිසා උද්ධමනය බොහෝ දුරකට අවම වනු ඇත
උද්ධමනය තව දුරටත් අවම කිරීම සදහා 15% මාසික ආදායම් විනාශ කෙරෙනු ඇත
දායකයින්ට තමන්ගේ දීමන ලැබෙනුයේ සති 2ක රදවා ගැනීම් කාලයකින් පසුවයි
ඔබට සියලු ක්‍රිප්ටෝ සහ මූලික කොටස් නිකුතු කාර්යයන් වලදී සියලු නොමග යැවිය හැකි ක්‍රම වලකා ව්‍යාකුලත්වයකින් තොරව කටයුත් කල හැකිනම්? ඉතා විශ්වසදායී, පිළිගත්, ඉතා සූක්ෂමව ක්‍රිප්ටෝ ව්‍යාපෘති පිළිබද සමාලෝචන ඉදිරිපත් කරන උපාය සහයකයෙකු ඔබටත් ඇතිනම්...? එමගින් එමගින් සියලු මූලික කොටස් නිකුතු, අරමුදල්, දැනටම සංසරණය වන ක්‍රිප්ටෝ මුදල් වල විශ්වාසනීයත්වය පිළිබද ඔබට තොරතුරු ලබා දුන්නොත්?
මෙම සියලු තොරතුරු පිළිගත්, ඉතා විශ්වසනීය ප්‍රජා සාමාජිකයින් වෙතින්, කෘතීම බුද්ධියේද අභාෂය ලබා පැමිණෙන්නේනම්?
මෙම සියලු ගැටළු වලට පිළිතුරක් ලෙස තමයි අපි Utrum ව්‍යාපෘතිය ගොඩ නගන්නේ.
Utrum ගැන නවතම තොරතුරු අපගේ බ්ලොග් අඩවියෙන් ලබා ගන්න.
https://medium.com/utrum/utrum-ecosystem-how-it-works-7002b75e5fbcReferral programmeමෙම දිගුව මගින් අපගේ යොමු කිරීම් (Referral) වැඩසටහන සමග සම්බන්ධ වන්න
https://utrum.io/ico/register/Utrum: සියලුම ක්‍රිප්ටෝ ප්‍රේක්ෂකයින් සදහා නිර්මානවා වන සිහින ව්‍යාපෘතියක්. Komodo වේදිකාව මගින් ඉදිරිපත් කරන සත්‍ය ලෙසම විමද්‍යගත මූලික කොටස් නිකුතුවක් වන මේ සදහා ඕනෑම අයෙකුට ක්ෂුද්‍ර හුවමාරු තාක්ෂනය (Atomic Swaps) මගින් සම්බන්ද විය හැක.
මා මෑතකදී ක්‍රිප්ටෝ ප්‍රේක්ෂකයින්ට තෝතැන්නක් වන නව ක්‍රිප්ටෝ ව්‍යාපෘතියක් වෙත Steem බ්ලොක්චේන් එක තුල අවධානය යොමු කලා. Steemit යනුද තවත් සාර්ථක ක්‍රිප්ටෝ ව්‍යාපෘතියක් නිසා එම වේදිකාවෙහි හැසිරෙන බොහෝ පරිශීලකයින් නොයෙක් අකාරයේ ක්‍රිප්ටෝ ව්‍යාපෘති වල ආයෝජනය කිරීමට් කැමැත්තක් දක්වන ක්‍රිප්ටෝ තාක්ෂනය සමග ගැටෙන්නන් බවට සදහන් කල හැකියි. නමුත් මට විශ්වාසයි අප ඔවුන් සියල්ලන්ම එක පොදු ප්‍රශ්නයකට නිරන්තර මුහුණ පාන්නන් බවට.
අප අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සහ පිරික්සීම ඉතා අපහසු කාර්යයක්!
ඔබ නවයෙක් වූවත් විශේෂඥයෙක් මෙම තොරතුරු දන ගැනීමේ ක්‍රියාවලිය නිසා ඉතා අපහසුතාවයන් වලට පත් වූ අවස්ථා ඇති බවට නොඅනුමානයි. පෞද්ගලිකව මම Reddit, Twitter, Steemit, Medium, YouTube, ධාවක පත්‍රිකා, නිල වෙබ් අඩවි සමග සියලුම සරල වෙබ් සෙවීම් ක්‍රම යම් ව්‍යාපෘතියක් පිළිබද තොරතුරු ලබා ගැනීමට යොදා ගන්නෙක්. නමුත් මේ කිසිවක් අප සොයන ව්‍යාපෘතිය පිළිබද සත්‍ය තොරතුරු ලබා දෙන බවට සපත කරන්නේ කෙසේද? විශිෂ්ට අකාරයේ ක්‍රිප්ටෝ වේදිකාවක් දැක ගනීමත් යම් අවස්ථාවල අසීරු කාර්යයක් බවට පත් වී ඇත. ඉතා විශාල ලෙස නිර්මානය වන ක්‍රිප්ටෝ ව්‍යාපෘති අතරින් අවධානය යොමු කරගෙන සිටීමත් වෙහෙසකාරී කටයුත්තක්. Steemit යනු මෙම කාර්යය යම් අයුරකින් හෝ පහසු කර දෙන සේවාවක් වූවත් එයද ප්‍රමාණවත් නොඅන අවස්ථා නැත්තේ නොවේ.
Steemit ජාලයේ @vimukthi මගින් පල කරන ලද්දකි
https://steemit.com/blockchain/@vimukthi/utrum-a-dream-project-for-crypto-lovers-on-komodo-platform-for-all-your-research-and-education-purposes-and-a-truly