Pages:
Author

Topic: සිංහල (Sri Lanka) - page 65. (Read 841281 times)

newbie
Activity: 112
Merit: 0
May 09, 2018, 03:46:35 PM
පහල post එකටත් watch එකක් දාල තියන්න. airdrop එකක් ගැන මේකට කව්රුහරි දැම්මොත් email එකක් එවි එතකොට.

Topic: Any new airdrop coins? :
https://bitcointalksearch.org/topic/any-new-airdrop-coins-1438371

post 30ක් දාන්න  ඕන මචං Jr. Member කෙනෙක් වෙන්න. මේ වැයම පුළුවන් ඉක්මනට Jr. Member කෙනෙක් වීමටයි. කොච්චර post දැම්මත් වැඩක් නැ, මාසෙකට වඩා account එක පරණ වෙන්නත් ඕන (පලවෙනි post එක දැම්ම දවසේ ඉඳන්.)

Thank You  මචන් මේ ගැන දැනුවත් කලාට.

 Link ekatanam giya. air drop links eine neh??  Grin
newbie
Activity: 54
Merit: 0
May 09, 2018, 11:55:29 AM
Ow ehema pluwan unoth lesi
newbie
Activity: 1
Merit: 0
May 09, 2018, 11:53:21 AM
මමත් මේක ගැන අධ්‍යනය කරන්න ගත්තා සුපිරි වැඩක්. එළ කොල්ලා
newbie
Activity: 118
Merit: 0
May 09, 2018, 05:05:15 AM
යාලුවනේ. Local catagory එකට සිංහල එකතු කරගන්න අපිට බැරි වෙයිද?
එහෙම කලොත් translation bounty කරන්න ලංකාවේ ගොඩක් පිරිසක් පෙළඹෙයි නේද?
එතකොට ලැබෙන ආදායමත් වැඩි වෙවි. අපි ඒකට තව උත්සාහ ගත්තොත් හොඳ නැද්ද...Huh
ඔයාලාගේ අදහස මොකක්ද...Huh
copper member
Activity: 238
Merit: 0
May 09, 2018, 02:47:57 AM
Utrum ව්‍යාපෘතියේ අලුත‍් විස‍්තර

$OOT උපයෝගිතා ටෝකන වල අදායම් සැකසෙන ආකෘතිය  

Ultrum යනු සාම්ප්‍රදායික ව්‍යාපාර ආකෘති වල සහ ක්‍රිප්ටෝ තාක්ෂණයන්හි අසමසම සම්මිශ්‍රණයකි. මූලිකව  එය Freemium සේවාවකි (සරල සේවා නොමිලේ ලබා දෙන වඩා උසස් සේවා සදහා අය කිරීම් කරන). පද්ධතියේ ඉපැයුම් අපගේ පරිශීලකයන් අතර බෙදා හරින නිසා අපගේ ප්‍රවේශය විප්ලවීය ලෙස හැදින්විය හැකිය. Ultrum හි සංකේත කොටස් $OOT ලෙස හදුන්වා දිය හැකිය
වේදිකාව විසින් වාරික වශයෙන් ගෙවා ඉහල මට්ටමේ සමාජිකත්ව ලබා ගන්නන්ගෙන් (සමාගම් හා බැදුණු ආයෝජකයින්) අදායම් උපාය ගනු ඇත
වේදිකාව විසින් ඉහල මට්ටමේ විශේෂාංග සදහා ලග වීම සදහා ක්‍රිප්ටෝ සහ මූලික න්කුතු සංවර්ධකයින්ගෙන් අදායම් උපයා ගනු ඇත
Utrum වේදිකාව ක්‍රිප්ටෝ සම්බන්ධ සේවා විකිණීම් සහා මිලදී ගැනීම් කරන වෙලදපොළක් ලෙස හැසිරෙන නිසා  සියලුම ගනුදෙනු වලින් 1% ය කර ගනු ඇත
5% APR දීමනාවක් ටෝකන් අයිතිකරුවන්ට ගෙවනු ලබන නිසා උද්ධමනය බොහෝ දුරකට අවම වනු ඇත
උද්ධමනය තව දුරටත් අවම කිරීම සදහා 15% මාසික ආදායම් විනාශ කෙරෙනු ඇත
දායකයින්ට තමන්ගේ දීමන ලැබෙනුයේ සති 2ක රදවා ගැනීම් කාලයකින් පසුවයි

ඔබට සියලු ක්‍රිප්ටෝ සහ මූලික කොටස් නිකුතු කාර්යයන් වලදී සියලු නොමග යැවිය හැකි ක්‍රම වලකා ව්‍යාකුලත්වයකින් තොරව කටයුත් කල හැකිනම්? ඉතා විශ්වසදායී, පිළිගත්, ඉතා සූක්ෂමව ක්‍රිප්ටෝ ව්‍යාපෘති පිළිබද සමාලෝචන ඉදිරිපත් කරන උපාය සහයකයෙකු ඔබටත් ඇතිනම්...? එමගින් එමගින් සියලු මූලික කොටස් නිකුතු, අරමුදල්, දැනටම සංසරණය වන ක්‍රිප්ටෝ මුදල් වල විශ්වාසනීයත්වය පිළිබද ඔබට තොරතුරු ලබා දුන්නොත්?

මෙම සියලු තොරතුරු පිළිගත්, ඉතා විශ්වසනීය ප්‍රජා සාමාජිකයින් වෙතින්, කෘතීම බුද්ධියේද අභාෂය ලබා පැමිණෙන්නේනම්?
මෙම සියලු ගැටළු වලට පිළිතුරක් ලෙස තමයි අපි Utrum ව්‍යාපෘතිය ගොඩ නගන්නේ.
Utrum ගැන නවතම තොරතුරු අපගේ බ්ලොග් අඩවියෙන් ලබා ගන්න.

https://medium.com/utrum/utrum-ecosystem-how-it-works-7002b75e5fbc




Referral programme

මෙම දිගුව මගින් අපගේ යොමු කිරීම් (Referral) වැඩසටහන සමග සම්බන්ධ වන්න
https://utrum.io/ico/register/

Utrum: සියලුම ක්‍රිප්ටෝ ප්‍රේක්ෂකයින් සදහා නිර්මානවා වන සිහින ව්‍යාපෘතියක්. Komodo වේදිකාව මගින් ඉදිරිපත් කරන සත්‍ය ලෙසම විමද්‍යගත මූලික කොටස් නිකුතුවක් වන මේ සදහා ඕනෑම අයෙකුට ක්ෂුද්‍ර හුවමාරු තාක්ෂනය (Atomic Swaps) මගින් සම්බන්ද විය හැක.

මා මෑතකදී ක්‍රිප්ටෝ ප්‍රේක්ෂකයින්ට තෝතැන්නක් වන නව ක්රිප්ටෝ ව්‍යාපෘතියක් වෙත Steem බ්ලොක්චේන් එක තුල අවධානය යොමු කලා. Steemit යනුද තවත් සාර්ථක ක්‍රිප්ටෝ ව්‍යාපෘතියක් නිසා එම වේදිකාවෙහි හැසිරෙන බොහෝ පරිශීලකයින් නොයෙක් අකාරයේ ක්‍රිප්ටෝ ව්‍යාපෘති වල ආයෝජනය කිරීමට් කැමැත්තක් දක්වන ක්‍රිප්ටෝ තාක්ෂනය සමග ගැටෙන්නන් බවට සදහන් කල හැකියි. නමුත් මට විශ්වාසයි අප ඔවුන් සියල්ලන්ම එක පොදු ප්‍රශ්නයකට නිරන්තර මුහුණ පාන්නන් බවට.

අප අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සහ පිරික්සීම ඉතා අපහසු කාර්යයක්!

ඔබ නවයෙක් වූවත් විශේෂඥයෙක් මෙම තොරතුරු දන ගැනීමේ ක්‍රියාවලිය නිසා ඉතා අපහසුතාවයන් වලට පත් වූ අවස්ථා ඇති බවට නොඅනුමානයි. පෞද්ගලිකව මම Reddit, Twitter, Steemit, Medium, YouTube, ධාවක පත්‍රිකා, නිල වෙබ් අඩවි සමග සියලුම සරල වෙබ් සෙවීම් ක්‍රම යම් ව්‍යාපෘතියක් පිළිබද තොරතුරු ලබා ගැනීමට යොදා ගන්නෙක්. නමුත් මේ කිසිවක් අප සොයන ව්‍යාපෘතිය පිළිබද සත්‍ය තොරතුරු ලබා දෙන බවට සපත කරන්නේ කෙසේද? විශිෂ්ට අකාරයේ ක්‍රිප්ටෝ වේදිකාවක් දැක ගනීමත් යම් අවස්ථාවල අසීරු කාර්යයක් බවට පත් වී ඇත. ඉතා විශාල ලෙස නිර්මානය වන ක්‍රිප්ටෝ ව්‍යාපෘති අතරින් අවධානය යොමු කරගෙන සිටීමත් වෙහෙසකාරී කටයුත්තක්. Steemit යනු මෙම කාර්යය යම් අයුරකින් හෝ පහසු කර දෙන සේවාවක් වූවත් එයද ප්‍රමාණවත් නොඅන අවස්ථා නැත්තේ නොවේ.
Steemit ජාලයේ @vimukthi මගින් පල කරන ලද්දකි
https://steemit.com/blockchain/@vimukthi/utrum-a-dream-project-for-crypto-lovers-on-komodo-platform-for-all-your-research-and-education-purposes-and-a-truly




newbie
Activity: 112
Merit: 0
May 08, 2018, 02:44:55 PM
kauru hari kiyadenavada komada signature campaign ekak karagena yanne kiyala. signature eka dagandanam dannava. but vade continue karana eka thama dannaththe.

kiyana tharam post danda thorathuru hoyaganne white paper ekenda?  Huh

forum eke koheda reject novenda post eka daganda puluvan? Huh
newbie
Activity: 27
Merit: 0
May 08, 2018, 11:08:22 AM
Hi yaluwane ,
man mekata aluthin
mata kiyadenawada amaru than walladi
jr. member
Activity: 57
Merit: 1
ARAW
May 08, 2018, 06:36:38 AM
තව සිංහල ත්‍රෙඩ් තියනවද

නැ නේද?
මේක විතරයි දාන්න තරමින් සිංහල එකකට තියෙන්නේ.

newbie
Activity: 601
Merit: 0
May 05, 2018, 05:47:50 AM
තව සිංහල ත්‍රෙඩ් තියනවද
newbie
Activity: 601
Merit: 0
May 05, 2018, 02:42:52 AM
සමහර ත්‍රෙඩ් වලට සහර ෆුල් මෙම්බර්ස්ලා ස්කෑම් කිය කිය පොස්ට් දනවා , එවා දෑක්කම අපිවා කරකලා අතරිනවා වගෙ අපි මොකද කරන්න ඔනෙ
member
Activity: 384
Merit: 11
First LEARN then EARN
May 03, 2018, 03:28:46 PM
කට්ටිය සෙට් වෙලා මෙ පොස්ට් එක උඩට ගේමු. මෙකේ අපිට අලුතින් මාථුකා හදන්න බැරි ඇයි කියල දන්නවද කඋරු හරි??
newbie
Activity: 189
Merit: 0
May 03, 2018, 07:14:24 AM
ලංකාවේ cryptocurrency කරන අයට​ join වෙන්න මෙන්න අලුත්ම සිංහල telegram group එක​.  Smiley

https://t.me/cryptocurrencysinhala
newbie
Activity: 8
Merit: 0
May 03, 2018, 01:14:33 AM
Niyama wedak machnala.  Smiley
digatama meka adimu Grin Grin
newbie
Activity: 54
Merit: 0
May 02, 2018, 12:37:37 PM
Nice work guys keep do well. And I joined this chanel
copper member
Activity: 238
Merit: 0
May 02, 2018, 02:15:40 AM
    Utrum ව්‍යාපෘතියේ අලුත‍් විස‍්තර

    Komodo  වේදිකාවෙහි නවතම ප්‍රමාද කරන ලද කාර්ය වල ඔප්පු කිරීමේ යාන්ත්‍රණය (delayed proof of work - dpow) යොදාගනිමින් OOT බ්ලොක්චේන් වේදිකාව සුරක්ෂිත කර ඇත. එමනිසා OOT බ්ලොක්චේන් වේදිකාව Bitcoin වේදිකාවෙහි ප්‍රමාණයටම සුරක්ෂිත බව තහවුරු කල හැකිය.
    සරලව විස්තර කළහොත්, Komodo dpow තාක්ෂනය මගින් අපගේ බ්ලොක්චේන් වේදිකාවේ සම්පූර්ණ උපස්ථයක් (Backup) සකසා එය පසුකාලීනව Bitcoin බ්ලොක්චේන් වෙදිකවටම උඩුගත කරනු ඇත.
    මෙමගින් Utrum සදහා ස්ථර දෙකක ලොව ආරක්ෂිතම බ්ලොක්චේන් වේදිකාවට ලැබෙන ආක්ෂාවම ලැබෙන අතරම එයට ස්වාධීන ලෙස හැසිරීමට අයිතියද ලැබෙනු ඇත,

    Komodo-cli -ac_name=OOT get info
     "version": 1000850,
    "protocol version": 170002,
    "KMDversion": "0.1.1",
    "notarized": 10406,
    "notarizedhash": "08c52e760f66dd52b3176008ece1d27a858048f799ca469b2fd27c6c73a31aff",
    "notarizedtxid": "fc5889686b25fb9b2a6830fb873ca5926120e866a8479854975f5cd5055fd5dc",
    "notarizedtxid_height": 750765,
    "KMDnotarized_height": 750740
    ප්‍රමාද කරන ලද කාර්ය වල ඔප්පු කිරීමේ යාන්ත්‍රණය (delayed proof of work - dpow) වැඩි විස්තර පහල දිගුවෙන් ලබා ගත හැක.
    https://github.com/SuperNETorg/komodo/wiki/Delayed-Proof-of-Work-%28dPoW%29-Whitepaper


    Utrum යනු Komodo වේදිකාව මගින් පිරිනමන විමධ්‍යගත මූලික කොටස් නිකුතුවකි.

    විමධ්‍යගත මූලික කොටස් නිකුතුවක් යනු කුමක්ද?

    DICO  - මෙම විමධ්‍යගත මූලික කොටස් නිකුතුව Komodo වේදිකාව මගින් පිරිනමන එම ගනයේ පළමු නිකුතුවයි
    Komodo විමධ්‍යගත මූලික කොටස් නිකුතුවක් (dICO) යනු අනවසරයෙන් ඇතුලු වන්නන් සම්පූර්ණයෙන්ම වලක්වා නිර්මාණය කර ඇති ක්‍රියාවලියකි. මෙහිදී, විකිණීමේ ක්‍රියාවලිය AtomicDex යන Komodoහි මෘදුකාංග යෙදුම මගින් සිදුවන අතර මෙම මෘදුකාංගය ඉලෙක්ට්‍රම් සර්වර්ස් (Electrum Servers) යොදා ගනු ලබයි. විකිණීම් ක්‍රියාවලිය සම්පූර්ණ විමධ්‍යගත වන අතර කිසිදු අවස්ථාවක බිද වැටීමක් සිදු නොවනු ඇත. සියලුම දායක වීමකම පසුම්බියකින් පසුම්බියකට (Wallet to Wallet) තාක්ෂනය හරහා සිදු කෙරෙනු ඇත. අනවසරයෙන් ඇතුළු වන්නන් බුද්ධිමය කොන්ත්‍රාත්තු වලට ඇතුළු වීම; ඔවුන් විසින් හුවමාරු අන්ත වල වෙබ් අඩවි වල ලිපින වෙනස් කිරීම සහ සියලුම එතීරියම් පදනම් මූලික කොටස් නිකුතු අනාවරණය වූ  හැකර් ප්‍රහාර මෙම dICO ක්‍රියාවලිය මගින් වලකා ඇත. මෙම සියලු ආරක්‍ෂිත විදිවිදාන සඵල වීමට ඉවහල් වී ඇත්තේ ක්ෂුද්‍ර හුවමාරු (Atomic Swaps) මගින් බ්ලොක්චේන් තාක්ෂනය මත ඇති කරන බලපෑමයි. මෙම මූලික කොටස් නිකුතු ක්‍රියාවලිය තුල තනි ආයෝජකයින් ආයෝජනය කරන විටදී, Utrum (OOT ටෝකන) බ්ලොක්චේන් වේදිකාව සහ ඔවුන් එම මිලදී ගැනීම් සිදුකරන බ්ලොක්චේන් වේදිකාව (බිට්කොයින් (BTC), කොමොඩෝ (KMD), බිට්කොයින් කෑෂ් (BCH) යනාදී) සමග හුවමාරුවන් සිදු වන අතර ආයෝජකයාගේ ඉලෙක්ට්‍රොනික පසුම්බිය තුලට සෘජුවම ගනුදෙනුව සිදු වේ.
    [/pre][/pre]

    වෙබ් අඩවිය: https://utrum.io
    බ්ලොග් අඩවිය: https://medium.com/utrum
    ට්විටර්: https://twitter.com/utrumdotio
    ටෙලිග්‍රෑම්: https://t.me/utrumdotio
    රෙඩිට්: https://www.reddit.com/r/utrumdotio
    යූ ටියුබ්: https://www.youtube.com/channel/UCehMosC6KxgxbWZv-FK62Bg
    ෆේස් බුක්: https://www.facebook.com/utrumdotio/
    ලින්ක්ඩින්: https://www.linkedin.com/company/utrum/
    ගිට් හබ්: https://github.com/utrum
    ධවල පත්‍රිකාව: //drive.google.com/file/d/1u7cLoFKmbsA294Aqc-2ITuCPX_4M2w1q/view?usp=sharing[/li][/list]
    newbie
    Activity: 179
    Merit: 0
    May 01, 2018, 03:35:07 AM
    help ekak ona kwada inne mata help ekek denna puluwan kenek

    මොකද්ද මචන් වෙන්නHuh පුලුවන් උදව්වක් නම් කරන්නම්.
    ඔයාට වෙන්න ඔන දේ මේකෙ කියන්න​. පුලුවන් කෙනෙක් උදව් කරයි.
    මේ thred එකේ කට්ටිය පොස්ට් දාමු. පොඩ්ඩක් මේක නග්ගල ගමු

    සිංහල භාෂාවට මූලික තැනක් ලැබුණ ක්‍රිප්ටොකරන්සි ෆෝරම් එකක් තියෙනවා. - http://www.crypto-papa.com/index.php?board=40.0

    ඒකත් මේ වගේම එකක් නේද තවම එක Topic එකයි තියෙන්නෙ මන් හිතන්නෙ. කොහාෙම උනත් සිංහල නිසා ඒක හාෙද වැඩක් දෙකටම sup එක දෙමු.
    copper member
    Activity: 238
    Merit: 0
    April 30, 2018, 08:22:14 AM
    යාලුවනේ, මේ‍ Utrum ව්‍යාපෘතියේ සිංහල පරිවර්තනය. ඉතින් අප්‍ෙ සිංහල ෆෝ‍රම්‍ එකේ‍  ව්‍යාපෘතියේ අලුත‍් විස‍්තර යාවත්කාලීන කරන‍්නම්‍. එකන්‍ ඔයාලට මේ‍ ව්‍යාපෘතිය ගැන අදහසක් ලබාගන්‍න පූලූවන්‍, එ‍් වගේ‍ම ඔයාල කැමති නම් ආයෝජනය කරන්‍නත්‍ පූලූවන්‍. Smiley Wink










    Bounty - https://bountyhive.io/browse/utrum

    Referral - Join our Telegram - https://t.me/utrumdotio

    Website https://utrum.io/

    WP   https://utrum.io/docs/utrum_white_paper.pdf

    Blog https://medium.com/utrum

    Twitter https://twitter.com/utrumdotio

    Telegram https://t.me/utrumdotio

    Slack https://slackinvite.utrum.io

    Reddit https://www.reddit.com/r/utrumdotio/

    Youtube https://www.youtube.com/watch?v=o5K0J7JIJbw

    Facebook https://www.facebook.com/utrumdotio/

    Linkedin https://www.linkedin.com/company/utrum/

    GitHub https://github.com/utrum

    විමධ්‍යගත මූලික කොටස් නිකුතුවක් යනු කුමක්ද?

    DICO  - මෙම විමධ්‍යගත මූලික කොටස් නිකුතුව Komodo වේදිකාව මගින් පිරිනමන එම ගනයේ පළමු නිකුතුවයි
    Komdo විමධ්‍යගත මූලික කොටස් නිකුතුවක් (dICO) යනු අනවසරයෙන් ඇතුලු වන්නන් සම්පූර්ණයෙන්ම වලක්වා නිර්මාණය කර ඇති ක්‍රියාවලියකි. මෙහිදී, විකිණීමේ ක්‍රියාවලිය AtomicDex යන Komodoහි මෘදුකාංග යෙදුම මගින් සිදුවන අතර මෙම මෘදුකාංගය ඉලෙක්ට්‍රම් සර්වර්ස් (Electrum Servers) යොදා ගනු ලබයි. විකිණීම් ක්‍රියාවලිය සම්පූර්ණ විමධ්‍යගත වන අතර කිසිදු අවස්ථාවක බිද වැටීමක් සිදු නොවනු ඇත. සියලුම දායක වීමකම පසුම්බියකින් පසුම්බියකට (Wallet to Wallet) තාක්ෂනය හරහා සිදු කෙරෙනු ඇත. අනවසරයෙන් ඇතුළු වන්නන් බුද්ධිමය කොන්ත්‍රාත්තු වලට ඇතුළු වීම; ඔවුන් විසින් හුවමාරු අන්ත වල වෙබ් අඩවි වල ලිපින වෙනස් කිරීම සහ සියලුම එතීරියම් පදනම් මූලික කොටස් නිකුතු අනාවරණය වූ  හැකර් ප්‍රහාර මෙම dICO ක්‍රියාවලිය මගින් වලකා ඇත. මෙම සියලු ආරක්‍ෂිත විදිවිදාන සඵල වීමට ඉවහල් වී ඇත්තේ ක්ෂුද්‍ර හුවමාරු (Atomic Swaps) මගින් බ්ලොක්චේන් තාක්ෂනය මත ඇති කරන බලපෑමයි. මෙම මූලික කොටස් නිකුතු ක්‍රියාවලිය තුල තනි ආයෝජකයින් ආයෝජනය කරන විටදී, Utrum (OOT ටෝකන) බ්ලොක්චේන් වේදිකාව සහ ඔවුන් එම මිලදී ගැනීම් සිදුකරන බ්ලොක්චේන් වේදිකාව (බිට්කොයින් (BTC), කොමොඩෝ (KMD), බිට්කොයින් කෑෂ් (BCH) යනාදී) සමග හුවමාරුවන් සිදු වන අතර ආයෝජකයාගේ ඉලෙක්ට්‍රොනික පසුම්බිය තුලට සෘජුවම ගනුදෙනුව සිදු වේ.


    දිගුව - https://komodoplatform.com/faqs/#faq/what-is-a-decentralized-ico-a-k-a-dico-arent-all-ico-platforms-decentralized
    ටෙලිග්‍රෑම් - https://t.me/utrumdotio
    ට්විටර් - https://twitter.com/utrumdotio
    බ්ලොග් අඩවිය - https://medium.com/utrum
    රෙඩිට් - https://www.reddit.com/r/utrumdotio/
    Utrum Slack වෙබ් අඩවිය  - http://slackinvite.utrum.io/
    Komodo Slack වෙබ් අඩවිය - Channel #utrum https://komodoplatform.com/
    member
    Activity: 384
    Merit: 11
    First LEARN then EARN
    April 26, 2018, 03:37:40 PM
    හොද Bounty හොයා ගන්න බැරුව ඉන්න අයට මම දෙන්නම් මට හොදයි කියලා හිතෙන Bounty ටිකක්.
    පොඩ්ඩක් හොදද කියලා ඔයාම හොයල බලලා කරන්න​.
    ඔයාලා දන්න හොද B තියෙනවානම් මෙකේ දාන්න​.

    member
    Activity: 384
    Merit: 11
    First LEARN then EARN
    April 25, 2018, 01:05:43 PM

    මේ සිංහල Thread එක නිර්මානය කරපු අයියාට ගොඩක් ස්තුතියි. මේ Thread එක අපේ අය අතර ප්‍රසිද්ධ කරා නම් ගොඩ​. Srilankan Cryptocurrency fans ලා ගොඩක් ඉන්නවා කියලා දැන ගත්තොත් අපිට සිංහල Translation Bounty එහෙම තව තව වැඩි වැඩියෙන් ගන්න පුලුවන් වෙයි. හැමෝම දන්න අයට මේ ගැන කියන්න ඔයාල නොදන්න දේවල් මෙතන අහන්න.
    Thread එක ටිකක් Up කරලා ගමු.

    jr. member
    Activity: 294
    Merit: 1
    April 22, 2018, 02:16:24 PM
    Productivist සිංහල පරිවර්තනය - Announcement




    Website - http://ico.productivist.com/

    Bounty - https://bountyhive.io/browse/Productivist
    Facebook - https://www.facebook.com/productivist
    Twitter - https://twitter.com/ProducToken
    Reddit - https://www.reddit.com/r/Productivist
    Telegram - https://t.me/productivist
    Pages:
    Jump to: