Pages:
Author

Topic: සිංහල (Sri Lanka) - page 62. (Read 1026226 times)

member
Activity: 384
Merit: 11
First LEARN then EARN
June 05, 2018, 04:07:29 AM

විස්තර මෙතනින් - https://medium.com/spotcoin/spotcoin-pre-ico-whitelist-opens-june-6th-at-18-00h-gmt-utc-4-5b5866844a31
SpotCoin eke aluth සුපර් බවුන්ටි ekak dala. oyalath eka karanna. hoda wei kiyala hithanawa
මෙම post eka බවුන්ටි සදහා පමණි.
newbie
Activity: 29
Merit: 0
June 05, 2018, 03:33:59 AM
TRON ඉතිරියහම් නෙට් වර්ක් එක අත ඇරලා එයාලගේම නෙට් වර්ක් එකකට යනවා මේ මසේ 25 එයාලා පලවෙනි බොලොක් එක මයින් කරනවා කියලා තමා කියන්නේ...


එයාලගෙම නෙට් වර්ක් එකකට යනකොට හොද කොයින් වල මිල ඉහල යනවා නේද ?
newbie
Activity: 60
Merit: 0
June 04, 2018, 04:12:07 PM
hi ada thamai mage palaweni dawasa. bounty karanna thama hithagena inne. hoda hoda bounty tikak kiyala podi sup ekak denna yaluwaneh

සුබ පැතුම්.....ඉදිරියටම යන්න..... අනිවර්යෙන්ම ඔනා උදවුවක් ......
newbie
Activity: 2
Merit: 0
June 04, 2018, 03:21:30 AM
hi ada thamai mage palaweni dawasa. bounty karanna thama hithagena inne. hoda hoda bounty tikak kiyala podi sup ekak denna yaluwaneh
newbie
Activity: 1
Merit: 0
June 04, 2018, 12:04:49 AM

Hi..Glad to join the community

Kattiya hithanwada bitcoin value eka 6500$ yayi kiyala ?
newbie
Activity: 60
Merit: 0
June 03, 2018, 12:04:12 PM
TRON ඉතිරියහම් නෙට් වර්ක් එක අත ඇරලා එයාලගේම නෙට් වර්ක් එකකට යනවා මේ මසේ 25 එයාලා පලවෙනි බොලොක් එක මයින් කරනවා කියලා තමා කියන්නේ...
newbie
Activity: 29
Merit: 0
June 03, 2018, 10:23:57 AM
හොද masternode 1ක් දාන්න කියල බැලුවේ ..   Grin

Master nodes ගැන මාත් ටිකක් research කරලා බැලුවා. හැබැයි පේන විදියට නම් master nodes වැඩේ එච්චර ලාභයක් ගන්න පුලුවන් එකක් නෙමේ.  Undecided

passive income ක්  කියල තමා කස්ටිය කියන්නේ  Smiley

බොරු බන්. Master node එකක් ගන්න ඒ coin එකේ coins ටික ගන්න වෙනම ගානක් ගෙවන්න ඕනි. Master node එක run කරන්න VPS company එකට දෙන්න වෙනවා මාසෙ ගානේ අඩුම ගානේ $5-$10 ක්. මහ ගොඩක් coins හම්බ වෙන්නෙත් නැහැ. ඔක්කොටම හපන් වැඩේ coins වල price එක පහළ බහින එක​.  Grin
ලාභ ගන්නේ Master node coin එක හදපු developer තමා අන්තිමට​. calculations හදලා බැලුවම පාඩුයි.  Smiley

මාත් තව research කරලා බැලුවා, කියන තරම් කොයින් ලැබෙන්නේ  නම් නැ.
member
Activity: 238
Merit: 12
I was quet but i was not blind
June 02, 2018, 06:56:41 AM

bounty කරලා හම්බුන පලවෙනි ටොකන් ටික... වටිනාකම 240 යුරෝ...
මෙක මට ලැබුනේ bountyhive.io එකෙන්....

නියමයි යාළුවා දිගටම කරගෙන යමු විදේශ විනිමය බං ඔව්වා  Grin
newbie
Activity: 15
Merit: 0
June 01, 2018, 11:08:10 PM
https://preview.ibb.co/chRQQy/ddra.jpg
bounty කරලා හම්බුන පලවෙනි ටොකන් ටික... වටිනාකම 240 යුරෝ...
මෙක මට ලැබුනේ bountyhive.io එකෙන්....
සුපිරි මචං
newbie
Activity: 60
Merit: 0
May 31, 2018, 01:33:05 PM
මටත් මස්ටර් නොඩ් ගැන ලැබුන අරංචි එච්චර හොද නැහැ....
newbie
Activity: 189
Merit: 0
May 31, 2018, 12:59:00 PM
හොද masternode 1ක් දාන්න කියල බැලුවේ ..   Grin

Master nodes ගැන මාත් ටිකක් research කරලා බැලුවා. හැබැයි පේන විදියට නම් master nodes වැඩේ එච්චර ලාභයක් ගන්න පුලුවන් එකක් නෙමේ.  Undecided

passive income ක්  කියල තමා කස්ටිය කියන්නේ  Smiley

බොරු බන්. Master node එකක් ගන්න ඒ coin එකේ coins ටික ගන්න වෙනම ගානක් ගෙවන්න ඕනි. Master node එක run කරන්න VPS company එකට දෙන්න වෙනවා මාසෙ ගානේ අඩුම ගානේ $5-$10 ක්. මහ ගොඩක් coins හම්බ වෙන්නෙත් නැහැ. ඔක්කොටම හපන් වැඩේ coins වල price එක පහළ බහින එක​.  Grin
ලාභ ගන්නේ Master node coin එක හදපු developer තමා අන්තිමට​. calculations හදලා බැලුවම පාඩුයි.  Smiley
copper member
Activity: 238
Merit: 0
May 31, 2018, 12:44:03 AM
Utrum ව්‍යාපෘතියේ අලුත‍් විස‍්තර



Utrum කොටස් නිකුත් කිරීම කෙරේ බලාපොරොත්තුවෙන් සිටින ඔබ සදහා, විමධ්‍යගත කොටස් නිකුතුවට ඇති කාල ගණන දර්ශකය පහත දිගුවෙන් ලබා ගත හැක.
https://utrum.io/tokensale/


------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

අපගේ සමූහ කොටස් නිකුතුවට සහභාගී වන අකාරය පියවරෙන් පියවර අධ්‍යනය කරන්න.
https://www.youtube.com/watch?v=_h0ablF4LT8

පහත දිගුවෙන් සහභාගී වන්න
https://utrum.io/ico/register/
newbie
Activity: 29
Merit: 0
May 30, 2018, 10:28:43 AM
හොද masternode 1ක් දාන්න කියල බැලුවේ ..   Grin

Master nodes ගැන මාත් ටිකක් research කරලා බැලුවා. හැබැයි පේන විදියට නම් master nodes වැඩේ එච්චර ලාභයක් ගන්න පුලුවන් එකක් නෙමේ.  Undecided

passive income ක්  කියල තමා කස්ටිය කියන්නේ  Smiley
newbie
Activity: 60
Merit: 0
May 29, 2018, 02:43:14 PM
මටත් මස්ටර් නොඩ් සින් එක ගැන ලොකු අවබොධයක් නැහැ...
newbie
Activity: 189
Merit: 0
May 29, 2018, 01:09:58 PM
හොද masternode 1ක් දාන්න කියල බැලුවේ ..   Grin

Master nodes ගැන මාත් ටිකක් research කරලා බැලුවා. හැබැයි පේන විදියට නම් master nodes වැඩේ එච්චර ලාභයක් ගන්න පුලුවන් එකක් නෙමේ.  Undecided
newbie
Activity: 29
Merit: 0
May 28, 2018, 10:49:25 PM
https://preview.ibb.co/chRQQy/ddra.jpg
bounty කරලා හම්බුන පලවෙනි ටොකන් ටික... වටිනාකම 240 යුරෝ...
මෙක මට ලැබුනේ bountyhive.io එකෙන්....

මම නම් තාම lvl up වෙන ගමන් up උනාම තම Bounty කරන්න වෙන්නේ
newbie
Activity: 29
Merit: 0
May 28, 2018, 10:36:21 PM
හොද masternode 1ක් දාන්න කියල බැලුවේ ..   Grin
copper member
Activity: 238
Merit: 0
May 28, 2018, 07:28:52 AM
member
Activity: 322
Merit: 10
https://exip.live/
May 28, 2018, 03:51:37 AM
BTC wala price eka 2017 december waladi loku up ekak gihin 19700$ ta giyata passe ekeka hethu nisa  down wela mee  mase mula 10000$ wage idala ahapu 7000$ wage loku down ekakata yana gaman thiynne. hadissiyema mee wage down ekak ynna hetrhuwa mokakda. giya december wala wage mee awrudde anthimath ee wage loku up ekak balaporoththu wenna puluwanda. danna knk kiynnako.
Pages:
Jump to: