Pages:
Author

Topic: සිංහල (Sri Lanka) - page 66. (Read 841154 times)

newbie
Activity: 76
Merit: 0
April 22, 2018, 02:24:57 AM
help ekak ona kwada inne mata help ekek denna puluwan kenek

මොකද්ද මචන් වෙන්නHuh පුලුවන් උදව්වක් නම් කරන්නම්.
ඔයාට වෙන්න ඔන දේ මේකෙ කියන්න​. පුලුවන් කෙනෙක් උදව් කරයි.
මේ thred එකේ කට්ටිය පොස්ට් දාමු. පොඩ්ඩක් මේක නග්ගල ගමු

සිංහල භාෂාවට මූලික තැනක් ලැබුණ ක්‍රිප්ටොකරන්සි ෆෝරම් එකක් තියෙනවා. - http://www.crypto-papa.com/index.php?board=40.0
newbie
Activity: 179
Merit: 0
April 21, 2018, 01:41:59 AM
දැනට කරගෙන යන bounty මොනවද කියල post එකක් දාගෙන යන්න එහෙනම් bounty කරන අය.
මම නම්.
twitter list:
  • joinindorse
  • wirelineio
  • hunt_bet
  • easymineio
  • PropyInc
  • HEROcoinio
  • PoSToken
  • Authoreonio
  • cappasity
  • real_token
  • Mandarin_top
  • PowerLedger_io
  • Proxy_Card
මමත්
Egretia
Aithion
bounty දෙක කරනව. Egretia එක නම් මැයි 11 ඉවරයි. ඔයාලත් කැමති නම් හොයල බලල කරන්න මේව හොදයි වගේ Smiley
newbie
Activity: 179
Merit: 0
April 21, 2018, 01:30:18 AM
මේ thread එකේ නිර්මාතෘට බාෙහොම ස්තුතියි මේක නිර්මාණය කරාට. bounty කරන trade කරන crypto field එකේ ඉන්න අපි හැමෝටම මේක ගොඩක් වටිනව. මේ thread එක අපේ අය අතර තව ටිකක් ප්රසිද්ධ උනානම් හරි . හැමෝම දන්න අයට මේ ගැන කියන්න ඔයාල නොදන්න දේවල් මෙතන අහන්න ඔයාල කරන හොද bounty ගැන අපි හැමෝටම කියන්න.
newbie
Activity: 179
Merit: 0
April 21, 2018, 01:23:05 AM
යාලුවනේ, මේ‍ Utrum ව්‍යාපෘතියේ සිංහල පරිවර්තනය. ඉතින් අප්‍ෙ සිංහල ෆෝ‍රම්‍ එකේ‍  ව්‍යාපෘතියේ අලුත‍් විස‍්තර යාවත්කාලීන කරන‍්නම්‍. එකන්‍ ඔයාලට මේ‍ ව්‍යාපෘතිය ගැන අදහසක් ලබාගන්‍න පූලූවන්‍, එ‍් වගේ‍ම ඔයාල කැමති නම් ආයෝජනය කරන්‍නත්‍ පූලූවන්‍. Smiley Wink

https://i.imgur.com/BCCyz2Q.png

https://i.imgur.com/k74LPBF.png

https://i.imgur.com/ithXQua.png




Bounty - https://bountyhive.io/browse/utrum

Referral - Join our Telegram - https://t.me/utrumdotio

Website https://utrum.io/

WP   https://utrum.io/docs/utrum_white_paper.pdf

Blog https://medium.com/utrum

Twitter https://twitter.com/utrumdotio

Telegram https://t.me/utrumdotio

Slack https://slackinvite.utrum.io

Reddit https://www.reddit.com/r/utrumdotio/

Youtube https://www.youtube.com/watch?v=o5K0J7JIJbw

Facebook https://www.facebook.com/utrumdotio/

Linkedin https://www.linkedin.com/company/utrum/

GitHub https://github.com/utrum
නියමයි bro keep it up . මේක දිගටම කරන්න සිංහල භාෂාවත් මේ crypto field එකට එයි එතකොට. මේක ලංකාවෙ හැමෝටම හොද අවස්ථාවක්
member
Activity: 384
Merit: 11
First LEARN then EARN
April 20, 2018, 03:20:09 PM
යාලුවනේ, මේ‍ Utrum ව්‍යාපෘතියේ සිංහල පරිවර්තනය. ඉතින් අප්‍ෙ සිංහල ෆෝ‍රම්‍ එකේ‍  ව්‍යාපෘතියේ අලුත‍් විස‍්තර යාවත්කාලීන කරන‍්නම්‍. එකන්‍ ඔයාලට මේ‍ ව්‍යාපෘතිය ගැන අදහසක් ලබාගන්‍න පූලූවන්‍, එ‍් වගේ‍ම ඔයාල කැමති නම් ආයෝජනය කරන්‍නත්‍ පූලූවන්‍. Smiley Wink










Bounty - https://bountyhive.io/browse/utrum

Referral - Join our Telegram - https://t.me/utrumdotio

Website https://utrum.io/

WP   https://utrum.io/docs/utrum_white_paper.pdf

Blog https://medium.com/utrum

Twitter https://twitter.com/utrumdotio

Telegram https://t.me/utrumdotio

Slack https://slackinvite.utrum.io

Reddit https://www.reddit.com/r/utrumdotio/

Youtube https://www.youtube.com/watch?v=o5K0J7JIJbw

Facebook https://www.facebook.com/utrumdotio/

Linkedin https://www.linkedin.com/company/utrum/

GitHub https://github.com/utrum

නියමයි මචන්.
සුබ ඉස්සරහටත් තව කරමු. සිංහල translate ඉල්ල ගමු කොහොම හරි.
හොදට කරොත් ඉස්සරහටත් දිගටම සිංහල translate දේවි.
copper member
Activity: 238
Merit: 0
April 16, 2018, 09:22:19 AM
යාලුවනේ, මේ‍ Utrum ව්‍යාපෘතියේ සිංහල පරිවර්තනය. ඉතින් අප්‍ෙ සිංහල ෆෝ‍රම්‍ එකේ‍  ව්‍යාපෘතියේ අලුත‍් විස‍්තර යාවත්කාලීන කරන‍්නම්‍. එකන්‍ ඔයාලට මේ‍ ව්‍යාපෘතිය ගැන අදහසක් ලබාගන්‍න පූලූවන්‍, එ‍් වගේ‍ම ඔයාල කැමති නම් ආයෝජනය කරන්‍නත්‍ පූලූවන්‍. Smiley Wink










Bounty - https://bountyhive.io/browse/utrum

Referral - Join our Telegram - https://t.me/utrumdotio

Website https://utrum.io/

WP   https://utrum.io/docs/utrum_white_paper.pdf

Blog https://medium.com/utrum

Twitter https://twitter.com/utrumdotio

Telegram https://t.me/utrumdotio

Slack https://slackinvite.utrum.io

Reddit https://www.reddit.com/r/utrumdotio/

Youtube https://www.youtube.com/watch?v=o5K0J7JIJbw

Facebook https://www.facebook.com/utrumdotio/

Linkedin https://www.linkedin.com/company/utrum/

GitHub https://github.com/utrum
member
Activity: 384
Merit: 11
First LEARN then EARN
April 16, 2018, 01:27:55 AM
මම මේකට අලුත්. මුල ඉදන් මේ සම්බන්දව ඉගෙනගන්න පුලුවන් කොහොමද

Youtube එකේ ඔන තරම් videos තියෙනවා මචං, ඒවා බලන්න​. කඩ්ඩ අවුල් නම් මෙන්න මේ video serious එක බලන්න​.

✍️ Episode 01: Detailed explanation on “CRYPTOCURRENCY BASICS”
https://youtu.be/L4DCCJeQOkI
✍️ Episode 02: Detailed explanation on "How BTC Transactions Work in Depth"
https://youtu.be/urjIyOEk3C8
✍️ Episode 03: Detailed explanation on "Cryptocurrency Fork"
https://youtu.be/1dQE9Br48DI
✍️ Episode 04: Detailed explanation on "SEGWIT"
https://youtu.be/oE-y0jBNYqQ
✍️ Episode 05: Detailed explanation on “HOW TO EARN MONEY WITH CRYPTO?”
https://youtu.be/cCwrj-W55QM
✍️ Episode 06: Detailed explanation on “CRYPTO ICO”
https://tinyurl.com/y6vsxv3c
✍️ Special Episode: Detailed explanation on “HOW TO CREATE A CEX.IO ACCOUNT TO BUY/SELL BTC”
https://youtu.be/zwjJZ2KLdKs
✍️ Epsiode 07: Detailed explanation on "What is Ethereum?"
https://youtu.be/zIXakTWWx2g
✍️ Epsiode 08: Detailed explanation on "DECENTRALIZED EXCHANGES & ETHERDELTA TUTORIAL"
https://youtu.be/soPTTvQAvho
✍️ Special Epsiode: Detailed explanation on "Cryptocurrency ICO Bounty and How we can get free tokens from it?"
https://www.youtube.com/watch?v=WM-EdXxWz18
✍️ Special Epsiode: Deatiled explnation on "Cryptocurrency Air Drops and Free tokens"
https://www.youtube.com/watch?v=bRI75vHq2HY
✍️ Special Epsiode: How to use "NEON Wallet" & How to participate in "NEO based ICOs"
https://www.youtube.com/watch?v=OmFyfacdHt0

CRYPTO කල්ලිය (Sri Lankan Signal Channel 🇱🇰) Telegram Group එකෙන් උපුටා ගන්නා ලදි.
මේ රංගන පුන්චිහේවා අයියගේ video සෙට් එක​. ඔක්කොම ස්තූතිය රංගන පුන්චිහේවා අයියට හිමිවෙන්න ඔන​.
member
Activity: 384
Merit: 11
First LEARN then EARN
April 15, 2018, 01:26:30 AM
අලුතින් එන ගොඩක් අයට Bounty කරන්නේ කොහොමද කියලා ලොකු ප්‍රශ්නයක්?
ඒ නිසා ඔන්න අද මම ඔයාලට දෙන්නම් link ටිකක්.
ඒ videos ටික බලන්න​. ඒ videos වල හොදට කියලා දෙනවා කොහොමද Bounty කරන්නේ කියලා.
මේ videos හදලා තියෙන්නේ Naleer Khan අයියා.
ඔයාලගේ ස්තූතිය ඒ අයියාට ලැබෙන්න ඔන.
Link - https://youtu.be/WM-EdXxWz18
member
Activity: 384
Merit: 11
First LEARN then EARN
April 12, 2018, 06:27:12 PM
Bountyhive එකෙ translate bounty  එක කරන හැටි පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්නම්  කට හරි ගොඩක් වටිනවා. Huh

Translate Bounty එක අනිත් Bounty වගේ හැමෝටම කරන්න බැ...
මුලින්ම එයාලගෙන් ඔයා කරන්න බලාපොරොත්තු වෙන language එක translate කරන්නම් කියලා ඉල්ල ගන්න ඔන​. එයලා ඔයට කරන්න කියලා දුන්නොත් තමයි ඔයාට ඒක කරන්න පුලුවන් වෙන්නේ...
හරි ඔයා එහෙම එයලගෙන් ඉල්ල ගත්තා නම් ඔයට කරන්න තියෙන්නේ එයාලගේ ඒ Whitepaper එකේ තියෙන විස්තර ටික​ හොදට කියවලා අවබෝදයක් අරගෙන එ දීලා තියෙන Interface එකම හදලා Translate කරලා දාන එක තමයි...
member
Activity: 384
Merit: 11
First LEARN then EARN
April 12, 2018, 05:00:37 PM
දැනට කරගෙන යන bounty මොනවද කියල post එකක් දාගෙන යන්න එහෙනම් bounty කරන අය.
මම නම්.
twitter list:
  • joinindorse
  • wirelineio
  • hunt_bet
  • easymineio
  • PropyInc
  • HEROcoinio
  • PoSToken
  • Authoreonio
  • cappasity
  • real_token
  • Mandarin_top
  • PowerLedger_io
  • Proxy_Card

නියමයි, මෙ දවස් වල මමත් Bounty ටිකක් කරනවා...
මෙන්න ඒ Bounty ටික​.
ඔයාලටත් පුලුවන්නම් මේ Bounty ටික කරන්න​...
මේ ටික හොදයි කියල හිතේනවා...
  • Effect.ai
  • Shivom
  • DISCIPLINA
  • BitGuild
  • Mcart io
  • BaapPay
  • miBoodle
  • Mcart io
  • Spotcoin

සමහර ඒවා නම් දැන් ඉවර වෙන්න ලගයි. ඒ නිස පොඩ්ඩක් බලලා කරන්න​









copper member
Activity: 238
Merit: 0
April 12, 2018, 09:35:23 AM
translate bounty  එක කරන හැටි පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්නම්  කට හරි ගොඩක් වටිනවා. වෙලාවක් තියෙනවා නම් ප්‍රශ්න වලට උත්තර දෙන්න


හොඳ bounty තොරගන්න  පුලුවන් ක්‍රම මොනවද

කණ්ඩායම, උපදේශක අය සහ මොකක් ගැනද කරන‍්නෙ‍ කියලා විස්තර හොදට හොයන‍්න,
member
Activity: 384
Merit: 11
First LEARN then EARN
April 11, 2018, 02:04:37 PM
help ekak ona kwada inne mata help ekek denna puluwan kenek

මොකද්ද මචන් වෙන්නHuh පුලුවන් උදව්වක් නම් කරන්නම්.
ඔයාට වෙන්න ඔන දේ මේකෙ කියන්න​. පුලුවන් කෙනෙක් උදව් කරයි.
මේ thred එකේ කට්ටිය පොස්ට් දාමු. පොඩ්ඩක් මේක නග්ගල ගමු
newbie
Activity: 144
Merit: 0
April 09, 2018, 01:00:28 PM
niyamai naleer and admin team, good job. mamath adai meka dakke.  hamoma ekathuwela meka karagena yamu.
member
Activity: 384
Merit: 11
First LEARN then EARN
April 09, 2018, 12:39:35 PM
බොහොම ස්තූතියි බොහෝම ස්තූතියි.local thread එක කියන්නේ මොකක්ද ? Bounty කරනකොට ඒකෙ post දන්න කියලා තියෙනවා නම් ඒක කරන්නේ කොහොමද

Local thread එක කියන්නෙ මෙකට​ තමයි බ්න්. තමන් ගේ language එකෙන් තියෙන එක​ තමයි Local thread එක කියන්නෙ.
Bounty කරනකොට ඔක්කොම post මෙකෙම දන්න බැ. ගොඩක් bounty වල​ Bounty rule වල තියෙනවා කොච්චර post ගානක් Local thread එකේ දාන්න පුලුවද කියලා. ඒ නිසා ඒ ගැනත් සැලකිලිමත්  වෙන්න​.
පුලුවන් නම් සිංහලෙන්ම මෙකේ type කරන්න​.
member
Activity: 104
Merit: 10
April 05, 2018, 08:58:03 AM
translate bounty  එක කරන හැටි පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්නම්  කට හරි ගොඩක් වටිනවා. වෙලාවක් තියෙනවා නම් ප්‍රශ්න වලට උත්තර දෙන්න


හොඳ bounty තොරගන්න  පුලුවන් ක්‍රම මොනවද
newbie
Activity: 420
Merit: 0
April 04, 2018, 01:17:21 PM
হ্যালো বন্ধুরা কেমন আছো সবাই।
সবার কাজ কেমন চলছে
newbie
Activity: 4
Merit: 0
April 04, 2018, 09:29:47 AM
Looking for Sri Lanka translator.
newbie
Activity: 144
Merit: 0
April 01, 2018, 03:50:07 PM
මම මේකට අලුත්. මුල ඉදන් මේ සම්බන්දව ඉගෙනගන්න පුලුවන් කොහොමද

ඔක්කොම වීඩියෝ ටික මුල ඉදලම බලන්න.
https://www.youtube.com/channel/UCRY5NeEqiC8wrX0X0dTfklg
member
Activity: 104
Merit: 10
March 29, 2018, 10:09:25 AM
translate bounty  එක කරන හැටි පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්නම්  කට හරි ගොඩක් වටිනවා. වෙලාවක් තියෙනවා නම් ප්‍රශ්න වලට උත්තර දෙන්න

newbie
Activity: 1
Merit: 0
March 29, 2018, 02:58:04 AM
මම මේකට අලුත්. මුල ඉදන් මේ සම්බන්දව ඉගෙනගන්න පුලුවන් කොහොමද
Pages:
Jump to: