Pages:
Author

Topic: සිංහල (Sri Lanka) - page 64. (Read 841589 times)

newbie
Activity: 54
Merit: 0
May 18, 2018, 01:49:54 PM
Thanks machan help karanawata loku udawwak
member
Activity: 384
Merit: 11
First LEARN then EARN
May 18, 2018, 10:35:25 AM
Hi Yaluwane math aluthinma set una , Mata help ekak denna yaluwane  Huh Huh Huh Huh Wink


දැන ගන්න ඔන මොනවද​Huh
මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් මේකේ අහන්න​.
නැත්තම් මෙන්න මේ Form https://goo.gl/forms/j5NMzVQaLgi6JkUw1 එක පුරවලා Crypto කල්ලිය BOunty Group එකට Join වෙන්න​.
copper member
Activity: 238
Merit: 0
May 18, 2018, 06:26:51 AM
Utrum ව්‍යාපෘතියේ අලුත‍් විස‍්තර

BarterDex හි ලැයිස්තුගත වීම ආරම්ඹයක් පමණයි. අප මූලික නිකුතුවෙන් පය 24කටත් අවම කාලයක් තුල coinmarketcap වෙබ් අඩවියේ ලැයිස්තුගත වීම ඉතා කලාතුරකින් දක්නට ලැබෙන අවස්ථාවක් ලෙස හැදින්විය හැකිය. අප මූලික නිකුතුවේදී අත් කරගත් වෙළද ධාරිතාවය මෙයට ප්‍රධාන හේතුව ලෙස හැදින්විය හැක.

මැයි 20 වන දින වන තුරු අප මූලික නිකුතු අදියරයේ ක්‍රියාත්මක වන අතර,ප්‍රධාන නිකුතුව ජුනි 20 වන දිනෙන් අවසන් වේ. ඉන් පසු අප ප්‍රධාන ක්‍රිප්ටෝ හුවමාරු වල ලැයිස්තුගත වනු ඇති අතර OOT/BTC හුවමාරු සහ වෙනත් යුගල දැක ගැනීමට හැකිවනු ඇත.

ඔබගේ සියලු ගැටළු සදහා පිළිතුරු ලබා දෙන්නේ අප කණ්ඩායම විසින්මයි. බාහිර පරිපාලක වරුන්ට මුදල් ගෙවා ඔබගේ ගැටළු විසදීමට කිසියම් ලෙසකින් බාරදී නැත.

අප කණ්ඩායම ඔබගේ තෘප්තිමත් බාවය කෙරේ විශාල අවධානයක් යොමු කරන නිසාම අපගේ උපකාරක කවුළුව පළමු දින සිට ඇතුලත් කල සියලු දැන්වීම් සහ උපකාරක් video වලින් සමන්විතය.
https://helpdesk.utrum.io/

අප සමග රටවල් 5ක තානාපති වරුන් සේවය කරන අතර අපගේ සියලු පළකිරීම් ඔවුන්ගේ භාෂා වලට පරිවර්තනය කිරීම ඔවුන්ගේ වගකීමයි. තවද, රුසියන්, ප්‍රංශ, තුර්කි සහ ජර්මන් භාෂා ට්විටර් ගිණුමද පවතී.

අපි ඉතා ක්‍රියාශීලිව අපගේ ටෙලිග්‍රෑම්,ෆේස්බුක්, රෙඩිට් සහ ට්විටර් ගිණුම් හසුරවමු.
https://helpdesk.utrum.io/en-us/article/utrum-official-social-media-channels-xvibwh/

අපගේ බ්ලොග් අඩවිය තුලින් නවතම තොරතුරු දන ගැනීමට ඔබට හැකිය.
https://medium.com/utrum



---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------


අපගේ ක්ෂුද්‍ර හුවමාරු මගින් ගනුදෙනු කිරීමට පහසුකම් සපයන විමධ්‍යගත කොටස් නිකුතු යෙදීම (app) මුදා හැරි බව සතුටින් දැනුම් දෙමු (බාහිර හෝ කේන්ද්‍රීය හුවමාරුවකින් තොරව ක්‍රිප්ටෝ පසුම්බියකින් තවත් පසුම්බියකට සෘජුවම ඔබට ගනුදෙනු කල හැකිය) . ඉතා පහසුදායි අතුරු මුහුණතක් යෙදුමෙහි දැක ගත හැකිය.
අපගේ කොටස් නිකුතුව සදහා මෙය උත්සහ කර බලන්න.

අපගේ ක්ෂුද්‍ර හුවමාරු මගින් ගනුදෙනු කිරීමට පහසුකම් සපයන විමධ්‍යගත කොටස් නිකුතු යෙදීම (app) මුදා හැරි බව සතුටින් දැනුම් දෙමු (බාහිර හෝ කේන්ද්‍රීය හුවමාරුවකින් තොරව ක්‍රිප්ටෝ පසුම්බියකින් තවත් පසුම්බියකට සෘජුවම ඔබට ගනුදෙනු කල හැකිය) . ඉතා පහසුදායි අතුරු මුහුණතක් යෙදුමෙහි දැක ගත හැකිය.
අපගේ කොටස් නිකුතුව සදහා මෙය උත්සහ කර බලන්න.




පියවරින් පියවර භාවිතය සදහා - https://www.youtube.com/watch?v=YHYca55LWBs
newbie
Activity: 54
Merit: 0
May 18, 2018, 04:10:57 AM
Nice work but how this usfull for us
newbie
Activity: 2
Merit: 0
May 17, 2018, 09:45:30 PM
Hi All,

I'm testing my new Combined Crypto Premier Signals Channel on Telegram. Signals are mostly for Binance, Bittrex and Bitmex only. Also you have to have Telegram installed.

https://t.me/Cryptofiniti


Signals are processed as it is and directly forwarded to channel. Some have stoplosses and some haven't. I recommend to have stop losses as the market is bearish. I'm looking for further improvements with combined TA analysis for each coin.


You can try and let me know any ideas, suggestions here.
newbie
Activity: 7
Merit: 0
May 17, 2018, 08:39:20 PM
Sinhala group eka niyamai... good work bros
member
Activity: 384
Merit: 11
First LEARN then EARN
May 17, 2018, 12:27:53 PM
merit ganne kohomei?  Grin
Quality post danna ona.ethakota merit hambenawa.ehema thamai math ahala thiyenne..


a kiyanne post eka view karana aya gana anuva vage deyak nisada merit hambavenne?? nathnam post ekata vatena reply gana anuva vage??  Huh

ne machan ehema newei, Oke innawa neh Modaraters la. and Loku rank wala inna aya. un thama apita oya merite denne. Ape post eka hodai nam, eka watinawa wage nam un apita merite denwa. anna ehemai seen eka yanne.
Quility post danna. ethakota merite hamba wei.
member
Activity: 308
Merit: 10
LMISB
May 15, 2018, 11:11:12 AM

නියමයි මචන් වැඩේ. මේ වගේ තව තව transalations මේකට crypto field තැනක් ලැබෙයි. තව තව transalations  මේකට වැටෙයි. දිගටම කරගෙන යන්න.
newbie
Activity: 27
Merit: 0
May 14, 2018, 12:24:02 AM
Hi Yaluwane math aluthinma set una , Mata help ekak denna yaluwane  Huh Huh Huh Huh Wink
copper member
Activity: 238
Merit: 0
May 13, 2018, 05:41:20 PM
Utrum ව්‍යාපෘතියේ අලුත‍් විස‍්තර


අපගේ විශ්වාසය නම් අපගේ ව්‍යාපෘතියෙහි සහ කණ්ඩායමේ විශ්වසනීයත්වය රැකීම මගින් ඔබ තුල අප කෙරේ ඇති පැහැදීම වැඩි වන බවයි. අපගේ සම්පූර්ණ Utrum ව්‍යාපෘති විනිවිදභාවය පිළිබද (ධවල පත්‍රිකාවේ අදහන ආකාරයට අප අරමුදල් රැස් කල අකාරය) වාර්තාව පහතින් දැක ගන්න.

https://medium.com/utrum/utrum-token-transparency-report-366896adacb0

------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

අපගේ   නව යාවත්කාලීන කිරීම මග හැරුණු පිරිස සදහා,
බිට්කොයින් 10,000ක සහිත දැවැන්ත SuperNet ක්‍රිප්ටෝ ආයෝජන අරමුදල මින් සුළු  ඉහතදී Utrum හි 1% මිලදී ගනු ලැබුවා.
http://old.supernet.org/nav.php


---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

පෙර සදහන් කල පරිදී, අප Utrum යනු Komodo වේදිකාව මත පදනම් වූ මූලික කොටස් නිකුතුවකි. එනිසාම අපගේ ව්‍යාපෘතියේ ගනුදෙනු සදහා Komodo ක්‍රිප්ටෝ හුවමාරුවෙහි කිසිදු ගාස්තුවක් ය නොකෙරෙනු ඇත. ටෝකන බෙදා හැරීමට පසු අපි අනෙකුත් හුවමාරු වල ලියාපදිංචි වීමට උත්සාහ දරන බවට ඔබට මතක් කිරීමට කැමතියි.
අප Komodo තොර ගැනීමට හේතුව ඔබම දැන ගන්න.
අභිමත පරිදී ව්‍යාපෘතිය ගොඩ නැගීමේ ආකෘතිය
https://komodoplatform.com/kmd-offers-new-crowdfunding-options-via-blockchain-technology/

Komodo පිළිබද Utrum හි සමාලෝචනය
https://medium.com/utrum/why-did-we-chose-komodo-over-ethereum-and-neo-82e94935d70d

අභිමත පරිදී තමාගේම වත්කම් ජාලයක් නිර්මාණය කිරීමේ හැකියාව
https://komodoplatform.atlassian.net/wiki/spaces/KPSD/pages/109641772/Komodo+Tutorial+-+Creating+Your+Own+Asset+Chain   

---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

අපගේ මූලික ටෝකන නිකුත් කිරීම මැයි 10 සිට 20 දින දක්වා පැවැත්වේ. මේ වන විටත් 30% ට වැඩි මූලික ධාරිතාවක් (sopftcap) විකිණී අවසන්.
අදාළ සංඛ්‍යාත්මක විස්තර දන ගැනීමට පිවිසෙන්න - https://dexstats.info/
ටෝකන බෙදාහැරීම පිළිබද වැඩි විස්තර - https://utrum.io/tokensale

අපගේ බැනර අකාරයේ දැන්වීම්  btcmanager සහ coinmarketcap වෙබ් අඩවි වල පලවී තිබේ :-)
ඔබ සම මෙමගින් අපගේ වෙළද ප්‍රවර්ධන උත්සාහයන් පිළිබද අදහසක් ලබා ගනු ඇති විශ්වාස කරනවා.
අපගේ ටෝකන නිකුතුවට සම්බන්ධ වන්න. Komodo මගින් සහභාගී වන්නන්ට 30% බෝනස්…
https://utrum.io/tokensale



---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

අපගේ කොටස් නිකුතුවට සහභාගී වන අයුරු පියවරෙන් පියවර දන ගන්න
https://www.youtube.com/watch?v=JN6KAyaSWq8

ටෝකන නිකුතුවට සහභාගී වීම මෙතැනින් : https://utrum.io/tokensale/

අපගේ සහය කවුළුවෙන් ඕනෑම ගැටළුවක් පියවෙරෙන් පියවර විසදා ගන්න
https://helpdesk.utrum.io/en-us/
https://helpdesk.utrum.io/en-us/article/utrum-official-social-media-channels-xvibwh/
https://helpdesk.utrum.io/en-us/article/frequently-asked-questions-rd2ro6/

newbie
Activity: 29
Merit: 0
May 13, 2018, 10:24:34 AM
mee wayama level up wenna bros laa  Grin Grin
newbie
Activity: 112
Merit: 0
May 12, 2018, 04:08:13 PM
merit ganne kohomei?  Grin
Quality post danna ona.ethakota merit hambenawa.ehema thamai math ahala thiyenne..


a kiyanne post eka view karana aya gana anuva vage deyak nisada merit hambavenne?? nathnam post ekata vatena reply gana anuva vage??  Huh
newbie
Activity: 112
Merit: 0
May 12, 2018, 04:02:37 PM
help ekak ona kwada inne mata help ekek denna puluwan kenek

lokuvata danne na. mokak sambandavada mchn help ona? danna deyak kuiyannam.
copper member
Activity: 238
Merit: 0
May 12, 2018, 03:04:23 PM
Utrum ව්‍යාපෘතියේ අලුත‍් විස‍්තර


කෘතීම බුද්ධිය මගින් බල ගැන්වුණු, ප්‍රජාවක් මගින් ධාවනය වන, සාමාජිකයින්ට තම තමාගේ දායකත්වයන් (ක්‍රිප්ටෝ
 ව්‍යාපෘති, වත්කම් සහ කණ්ඩායම් සදහා ලබාදෙන සමාලෝචන, ශ්‍රේණිගත කිරීම්, විශ්ලේෂණ සහ පුරෝකථන) සදහා දිරි දීමනා පිරිනමන වේදිකාවක් මගින් බොහෝ ගැටළු විසදා ගත හැකි බව Utrum හි විශ්වාසයයි.බ්ලොක්චේන් තාක්ෂනය මගින් Utrum නිර්මාණය කරන ප්‍රජා පද්ධතිය මගින් සියලුම යෝජක කණ්ඩායම් සදහා අධ්‍යාපනික මාර්ගෝපදේශනය සහ සහයෝගය දැක්වීම කෙරෙනු ඇති අතරම ප්‍රජාව යෝජනා අතින් වර්ධනය කිරීම සදහා ක්‍රිප්ටෝ සේවා සහ ව්‍යාපෘති ගනුදෙනු කෙරෙන වෙලදපොලක්ද නිර්මාණය කරනු ඇත. ප්‍රජා පාලන ආකෘතිය තුල ප්‍රජා ඡන්ද මගින් තේරී පත්වුණු Utrum වේදිකා ප්‍රධානින් මගින් ප්‍රජා පද්ධතියේ නියාමනයන් සහ කළමනාකරණ කටයුතු සිදු කෙරෙනු ඇත.

වේදිකාව මගින් නව ටෝකන විශේෂයක් වන OOT යොදා ගනු ලබන අතර සියලු ප්‍රජාව ශා වෙළදපොල තුල සියලු යටිතල ක්‍රියාදාම සහ ගනුදෙනු OOT මගින් සිදු කෙරෙනු ඇත. අනාගතයේදී ක්‍රිප්ටෝ හුවමාරු තුල OOT ටෝකන දක්නට ලැබෙනු ඇත. සමාලෝචන, විශ්ලේෂණ සපයන සහ ක්‍රිප්ටෝ ව්‍යාපෘති සහ වත්කම් ශ්‍රේණිගත කිරීම් වලට දායක වන සාමාජිකයින්ට ඔවුන්ගේ දායකත්ව සහ කීර්තිය මත පදනම්ව OOT මගින් ගෙවීම් කෙරෙනු ඇත.
විවිධ ක්ෂේත්‍ර වල, උනන්දුමත් Utrum කණ්ඩායම ආරක්‍ෂිත සහ දීමනා පිරිනැමීමේ හැකියාව ඇති,සාමාජිකයින්ට වඩා බුද්ධිමත් ක්‍රිප්ටෝ ආයෝජකයින් වීමට අත්වැල් සපයන, විශ්වාසනීය නව ක්‍රිප්ටෝ ව්‍යාපෘති සදහා හොද ප්‍රතිරූපයක් ලබා ගැනීමට මග සලසන Utrum වේදිකාව ගොදනැගීමෙහි ලා ඉමහත් වෙහෙසක් දරනු ලබති. සියලු සාමාජිකයින් එක් වූ විට Utrum කණ්ඩායම සතුව 30 වසරකට අධික ව්‍යාපාරික, සංවර්ධන, තාක්ෂණික, ආරක්‍ෂිත සහ ප්‍රජා කළමනාකරණ ක්ෂේත්‍ර වල පළපුරුද්දක් ඇත.

අපගේ ව්‍යාපෘතිය පිලිබද වැඩි විස්තර දන ගැනීම සදහා පහත යොමු භාවිතා කරන්න.
දෘශ්‍ය අඩවිය - https://imgur.com/a/DcTfd
වෙබ් අඩවිය - https://utrum.io/
ධවල පත්‍රිකාවට සම්බන්ධ වීම - https://utrum.io/ico/register/ (තව සුළු ඉඩ ප්‍රමාණයයි)

 --------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

යූටියුබ් තුල Utrum පිළිබද සමාලෝචන -
-   Bonanza Creep
https://www.youtube.com/watch?v=m56l3rNbNcA
-   Crypto Coin World
https://www.youtube.com/watch?v=MQpBdGj8O0Y
-   Crypto Master
https://www.youtube.com/watch?v=ZjwN1gKiyIs


Utrum ව්‍යාපෘතියේ අලෙවි ප්‍රධානී ජෝන් වෙබ්ස්ට්රුක් මහතා @KomodoPioneers හට Komodo වේදිකාවේ (@KomodoPlatform) ඉදිරියේ ලගා වන නව විකේන්ද්‍රගත මූලික කොටස් නිකුතුව පිලිබදව කරන ඇමතීම නරඹන්න.

https://www.youtube.com/watch?v=NGAlmmK7n1E


අපි අපගේ ධවල පත්‍රිකාවට ලියාපදිංචි වීම් 1000ට සීමා කිරීමට තීරණය කරන ලදී.
හේතුව දැන ගන්න - https://medium.com/utrum/why-were-capping-our-ico-whitelist-101d15adb184

--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

තමන්ගේ ආයෝජනයන් පිළිබද තිබූ සැකයන් මගහරවා ගැනීමට Utrum වේදිකාව ආයෝජකයින්ට උපකාරී වනු ඇත. මෙම වේදිකාව පිළිබද වැඩිදුර  වේදිකාව තුල විශ්වාසනීයත්වය  ආකාරය පිළිබද තොරතුරු දැන ගැනීමට ඔබ සැම උනන්දු බවට .නොඅනුමානයි.

ඔබ කිසිවෙකුත් කිසිදු වේදිකාවක සංවර්ධකයින්ව විශ්වාස කිරීමට බැදී  නැත. Utrum හි සංවර්ධක කණ්ඩායම ව්‍යාපෘතිය ගොඩ නැගීම සදහා පමණක් බැදී සිටින්නන් වන අතර විශ්ලේෂකයින් සහ සාමාජිකයින් විසින් Utrum වේදිකාවට සමාලෝචන සහ විශ්ලේෂණ ඉදිරිපත් කරනු ඇත. ඔවුන්ටම ක්‍රිප්ටෝ සේවා සහ ව්‍යපෘති සංවර්ධකයින් ශ්‍රේණිගත කිරීමටද හැකියාව ඇත. මෙමෙ සියලු ප්‍රතිඵල්ල අනෙකුත් සාමාජිකයින්ට පහසුවෙන් හදුනා ගත හැකි සරල අකාරයකින් වේදිකාව තුල ඉදිරිපත් කරනු ඇත.

---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

සාම්ප්‍රදායික එතීරියම් (Ethereum) සහ නියෝ (NEO) මූලික කොටස් නිකුතු මෙන් නොව, Komodo වේදිකාව මගින් Utrum සදහා මෙහෙයවන සුවිශේෂී විමධ්‍යගත මූලික කොටස් නිකුතුව මගින් පහත ප්‍රතිලාබ ඔබට හිමිවනු ඇත.
1.   ප්‍රමාද කරවන ලද කාර්ය ඔප්පු කිරීම් (DPOW - delayed proof of work) මගින් සුරක්ෂිත කරන ලද ස්වාධීන බ්ලොක්චේන් වේදිකාවක්
2.   සැමවිටම භාවිතය සදහා සුදානම් ක්‍රිප්ටෝ පසුම්බියක් (ගෘහස්ථ පරිගණක, ජංගම දුරකථන සහ අන්තර්ජාල යන තුන් අකාරයෙන්ම හැසිරවිය හැකි)
3.   විමධ්‍යගත ක්‍රිප්ටෝ හුවමාරුවක් තුල ලිස්තුගත වී ඇත
4.   ඉතා වේගවත් ගනුදෙනු හුවමාරු (කුඩා තත්පර ගණනක)
5.   ගනුදෙනු සදහා ඉතා කුඩා ය කිරීම් (ශුන්‍යට අසන්න - 0.00001)
6.   ක්ෂුද්‍ර හුවමාරු තාක්ෂනය මගින් බ්ලොක්චේන්  වේදිකා දෙකක් අතර සිදුවන ඉතා ආරක්‍ෂිත ටෝකන නිකුතුවක්
7.   zksnarks fork මත පදනම් වූ පුද්ගලික ක්‍රිප්ටෝ මුදල් ඒකකයක්



copper member
Activity: 238
Merit: 0
May 12, 2018, 02:52:59 PM
Utrum ව්‍යාපෘතියේ අලුත‍් විස‍්තර


BTCඅප ඉතා සතුටින් දැනුම් දෙන්නේ SuperNet ක්‍රිප්ටෝ යෝජනා අරමුදල විසින් අපගේ  ටෝකන 1% ප්‍රමාණයක් පුද්ගලික නිකුත් කිරීමේදී මිලදී ගත් බවයි
10000 BTC වටිනාකමකින් යුත් SuperNet හි කොටස්කරුවන් වීම ඉමහත් ආඩම්බරයකි
[/color]
http://old.supernet.org/nav.php

-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

Utrum මගින් ක්‍රිප්ටෝ ආයෝජකයින් තුල පවතින විශ්වාසය පිළිබද ගැටළු විසදීමේ උපකාරී වන බ්ලොච්ක්චෙන් වේදිකාවක් ගොඩනැගීමට විදිවිදාන සලසමින් සිටියි
Utrum යනු  කීර්තිනාම මුල් කර ගනිමින් උසස් තත්වයේ සමාලෝචන ක්‍රිප්ටෝ ව්‍යාපෘති සහ වත්කම් සදහා ලබා දෙන විමධ්‍යගත වේදිකාවකි. Utrum සමූහ කොටස් නිකුතුව 2018 මැයි මස 10 වෙනිදා පැවැත්වීමට කටයුතු යෙදී ඇත. Utrum මගින් OOT ටෝකන, පෞද්ගලික ක්‍රිප්ටෝ මුදල් ඒකකයක් සහ උපයෝගිත ටෝකන (OOT, a Privacy Coin, utility token) යනාදිය Utrum ප්‍රජා පද්ධතිය තුලදී පිරිනමනු ඇත. මෙම සමූහ කොටාස් නිකුතුව ලොව දෙවන විමද්‍යගත කොටස් නිකුතුව වන අතර Komodo  වේදිකාව හරහා සිදු කෙරෙනු ඇත (KMB)
.
Bitcoinist වෙබ අඩවියේ වැඩි විස්තර : http://bitcoinist.com/utrum-launch-innovative-blockchain-platform-solving-trust-problems-crypto-investors/

Utrumහි මූල බීජය දැන ගැනීමට පිවිසෙන්න. https://news.bitcoin.com/pr-utrum-to-launch-innovative-blockchain-platform-solving-trust-problems-for-crypto-investors/
newbie
Activity: 112
Merit: 0
May 12, 2018, 02:23:50 PM
aththenma anith language valin thiyana thread valatath reply karanda puluvan

google translator valin evage thiyana eva convert karala therum aran ekenma reply ekath convert karala thread eke dammama hari. reject venna,..  Grin BTChttp://
newbie
Activity: 112
Merit: 0
May 12, 2018, 02:19:17 PM
මේකේ සිංහලෙන් කොටන එව්වත් මෙම්බර්ෂිප් අප්ග්‍රේඩ් වෙන්න ගණන් ගන්නවද?
අරගන්නවා බන් post එකක් විදියට

Yes . Bro[/color]

Ekenma gannava...  Wink vade lesi neh...
newbie
Activity: 54
Merit: 0
May 11, 2018, 12:10:56 AM
Fb , twitter follows la wadi karaganna methods nadda
newbie
Activity: 29
Merit: 0
May 10, 2018, 10:19:37 AM
Hi!! Guys I'm New to hear..  Grin
newbie
Activity: 112
Merit: 0
May 10, 2018, 01:34:58 AM
Pages:
Jump to: