Pages:
Author

Topic: සිංහල (Sri Lanka) - page 67. (Read 841214 times)

member
Activity: 104
Merit: 10
March 26, 2018, 10:21:58 AM
බොහොම ස්තූතියි බොහෝම ස්තූතියි.local thread එක කියන්නේ මොකක්ද ? Bounty කරනකොට ඒකෙ post දන්න කියලා තියෙනවා නම් ඒක කරන්නේ කොහොමද
member
Activity: 139
Merit: 10
March 12, 2018, 10:30:41 AM
කවිද දන්නේ day trade කරන විදිහ.?පොඩ්ඩක් ඕක කරන පිලිවෙල කියල දීපල්ලකෝ.chart analysis වල basics ගැන සාමන්‍යෙන් දන්නවා.ඒත් ඒ ඔක්කොම එකට කරල සම්පූර්න chart analysis එකක් කරන විදිහ දන්නේ නෑ.උදව්වක් කරපල්ලකෝ  Huh Huh
member
Activity: 266
Merit: 11
March 10, 2018, 09:16:13 AM
මම අද තමා මේක ගැන දැන ගත්තේ. මේක සුපිරි වැඩක්. ගොඩක් අයට කඩ්ඩ නිසා තමා crypto market එකට එන්න අමාරු වෙලා තියෙන්නේ. කල්ලියෙත් කාලයක් තිස්සේ මං ඉන්නවා. දැන් මාස 6-7 තිස්සේ crypto කරනවා. පුළුවන් විදියට කට්ටිය එකිනෙකට උදව් කර ගමු.
newbie
Activity: 139
Merit: 0
February 26, 2018, 04:33:08 PM
Bountyhive එකෙ translate bounty  එක කරන හැටි පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්නම්  කට හරි ගොඩක් වටිනවා. Huh
newbie
Activity: 144
Merit: 0
February 25, 2018, 02:03:31 PM
merit ganne kohomei?  Grin
Quality post danna ona.ethakota merit hambenawa.ehema thamai math ahala thiyenne..
newbie
Activity: 2
Merit: 0
February 22, 2018, 08:58:12 PM
ඇත්තටම කියන්වනම් bounty කියන්නෙ invest කරන්න සල්ලි නැති අයට crypto  field එකේ හොද ගමනක්‍ යන්න පුළුවන් දෙයක් .
newbie
Activity: 181
Merit: 0
February 22, 2018, 10:18:07 AM
Cheesy Cheesy Cheesy Cheesy hoda ico ganna dan ganna kamathai

icobench.com meke tiyenawa hoda ico gena  Smiley
newbie
Activity: 8
Merit: 0
February 21, 2018, 01:10:21 PM
 Cheesy Cheesy Cheesy Cheesy hoda ico ganna dan ganna kamathai
newbie
Activity: 181
Merit: 0
February 11, 2018, 09:04:50 AM
merit ganne kohomei?  Grin
newbie
Activity: 18
Merit: 0
February 11, 2018, 01:11:11 AM
help ekak ona kwada inne mata help ekek denna puluwan kenek
newbie
Activity: 101
Merit: 0
February 08, 2018, 04:02:07 PM
මෙතන හැමෝම සිංහලෙන් Reply දානවානම් වඩාත් හොදයි

Naleer
member
Activity: 196
Merit: 10
February 08, 2018, 11:35:06 AM
කට්ටියටම ආයුබෝවන්ඩ 🙏🙏 මාත් සිංහලෙන්ම කෙටුව😆😆
newbie
Activity: 89
Merit: 0
February 08, 2018, 12:36:31 AM
සාමාන්යෙන් කොහොමද බන් merit ගන්නේ. merit ගන්න හෝ දෙන්නේ කොහොමද ?
member
Activity: 384
Merit: 11
First LEARN then EARN
February 07, 2018, 12:49:55 PM
➖➖➖➖➖➖
Bounty Alert
➖➖➖➖➖➖
TraDove
ලොකු potential  එකක් තියෙයි කියල හිතෙනවා. හොද company එකක්.
සුපිරි ටීම් එකකුයි advisors සෙට් එකකුයි ඉන්නවා.  Unique concept එකක්. Ratings 9.5/10 වගේ තියෙනවා. Rangana punchihewa අයියත් recommond  කරපු ICO එකක්.
 invest කරන්නේ නැතිව coin ටිකක් එකතු කරගන්න පුළුවන්.  මුලින්ම ඔයාලා account එකක් හදාගෙන එක verify කරගන්න (verify කරගන්න කොට KYC ඉල්ලනවා. ඒ සදහා ඔයාලට Driving license එක හෝ Passport එක යොදා ගන්න පුලුවන්​)​  ඊට පස්සෙ ඔයාගේ ref ලින්ක් එකෙන් ඔයාගෙ යාලුවොන්ට register වෙන්න කියන්න​. කව්රුහරි register උනොත් coins 10 ක reward එකක් ලැබෙනවා. 10 දෙනෙක් register කරගන්න පුලුවන්නම් නිකන් coin 100ක්. bounty කළා වගේ තමා 😀
Bounty registration link  (referral) : https://bbcoin.tradove.com/?i=TSOK8R2H  කැමති අය මගේ referral link එකෙන් register වෙන්න​.
Public Sale Ends Feb 28, 2018
13 days more  Cool Cool Cool
newbie
Activity: 18
Merit: 0
February 05, 2018, 01:44:35 AM
yako meke post dana widiha hariyata danna ekek kiyahllako mata me magule melo deyak teren na
newbie
Activity: 144
Merit: 0
February 04, 2018, 03:27:29 PM
මම අලුතෙන් මේ සීන් එකට බැස්සේ ,
පුලුවන්නම් bounty , airdrop ගැන ඉගෙන ගන්න හොද post or video ටිකක් දීපල්ලකෝ  Huh Cry Cry

Special Epsiode: Detailed explanation on "Cryptocurrency ICO Bounty and How we can get free tokens from it?"
https://www.youtube.com/watch?v=WM-EdXxWz18

✍ Special Epsiode: Deatiled explnation on "Cryptocurrency Air Drops and Free tokens"
https://www.youtube.com/watch?v=bRI75vHq2HY

අපේ Telegram Group එකට සෙට් වෙයන් මචෝ.ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්.

Thanks! machan  Grin

You are mostly Welcome.
newbie
Activity: 8
Merit: 0
January 26, 2018, 07:58:51 AM
aniwa  Tongue
newbie
Activity: 181
Merit: 0
January 26, 2018, 02:02:20 AM
මම අලුතෙන් මේ සීන් එකට බැස්සේ ,
පුලුවන්නම් bounty , airdrop ගැන ඉගෙන ගන්න හොද post or video ටිකක් දීපල්ලකෝ  Huh Cry Cry

Special Epsiode: Detailed explanation on "Cryptocurrency ICO Bounty and How we can get free tokens from it?"
https://www.youtube.com/watch?v=WM-EdXxWz18

✍ Special Epsiode: Deatiled explnation on "Cryptocurrency Air Drops and Free tokens"
https://www.youtube.com/watch?v=bRI75vHq2HY

අපේ Telegram Group එකට සෙට් වෙයන් මචෝ.ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්.

Thanks! machan  Grin
newbie
Activity: 144
Merit: 0
January 24, 2018, 02:14:25 PM

January 24, 2018, 02:00:04 PM
Is any one there.kauruth naddo
ඔව් මොකද්ද වෙන්න ඕන??

ArcBlock එකේ Spread Sheet එකට මට යන්න බෑනේ.Need permission කියලා වැටෙනවා.ඒ මොකද?
Pages:
Jump to: