Pages:
Author

Topic: සිංහල (Sri Lanka) - page 16. (Read 859112 times)

member
Activity: 406
Merit: 10
January 02, 2019, 01:53:53 PM
11 වෙනිදා 16 වෙනිදා මන් දැක්කේ 16 කියලානේ කවද්ද හරියටම

16 වෙනිදා තියෙන්නේ software upgrade  එකක්ද කොහෙද එක අපිට වැඩක් නැහැනේ වාසියක් නැහැ එකෙන්

eth එක තව speed වෙයිද ඒ කියන්නේ මමනම් trasaction එකක කරනවානම් eth වලට මාරු කරලයි  යවන්නේ ඉක්මනට recive වෙනවා නිසා එක ලේසි btc වලට වඩා
member
Activity: 455
Merit: 10
January 02, 2019, 01:50:10 PM
11 වෙනිදා 16 වෙනිදා මන් දැක්කේ 16 කියලානේ කවද්ද හරියටම

16 වෙනිදා තියෙන්නේ software upgrade  එකක්ද කොහෙද එක අපිට වැඩක් නැහැනේ වාසියක් නැහැ එකෙන්
hero member
Activity: 952
Merit: 576
January 02, 2019, 01:43:22 PM
11 වෙනිදා 16 වෙනිදා මන් දැක්කේ 16 කියලානේ කවද්ද හරියටම

අනේ මන්ද ඔය news කරොයෝ ඔක්කොම බොරු කාරයෝ ඕකුන් කියන එකක්වත් sure කරන්න බැහැ පට්ට පල් බොරු කියන්නේ
member
Activity: 464
Merit: 29
January 02, 2019, 01:39:51 PM
11 වෙනිදා 16 වෙනිදා මන් දැක්කේ 16 කියලානේ කවද්ද හරියටම
hero member
Activity: 952
Merit: 576
January 02, 2019, 01:37:51 PM
මොන exchange වගේද කියලා දන්නවද හන්බු වෙන්නේ binance වලට ලැබෙයිද

නැහැ බන් btc වගේ නෙමයි කිසිම exchange එකක් ඕනි නැහැ මේ fork එකට ඒ නිසා myetherwallet  එකේ තියා ගත්තොත් එකට තමයි හන්බු වෙන්නේ

එල එල බන් නියමයි  එකට දාල තියා ගත්තනම් ගොඩ thanks බන් කිව්වට
member
Activity: 455
Merit: 10
January 02, 2019, 01:35:32 PM
මොන exchange වගේද කියලා දන්නවද හන්බු වෙන්නේ binance වලට ලැබෙයිද

නැහැ බන් btc වගේ නෙමයි කිසිම exchange එකක් ඕනි නැහැ මේ fork එකට ඒ නිසා myetherwallet  එකේ තියා ගත්තොත් එකට තමයි හන්බු වෙන්නේ
hero member
Activity: 952
Merit: 576
January 02, 2019, 01:34:15 PM
මොන exchange වගේද කියලා දන්නවද හන්බු වෙන්නේ binance වලට ලැබෙයිද
member
Activity: 455
Merit: 10
January 02, 2019, 01:33:35 PM
අපෙත් එහෙම තමයි බන් eth තියෙනවනම් hold කරලා තියා ගනින් alt ගන්න එපා 11 වෙනිදට hardfork එකෙන් free coin ලැබෙනවා
member
Activity: 434
Merit: 11
January 02, 2019, 11:49:40 AM
ඔව්ව් ගන්න කෝ බන් btc ඔක්කොම වේලිලා හේදිලා ගිහින් තියෙන්නේ මොන කරනත් තව  ටික කලක් ඉන්න වෙයි මටනම්
member
Activity: 256
Merit: 10
January 02, 2019, 11:42:58 AM
මේ වෙලාවේ wan deep නිසා පුළුවන් කට්ටිය ගන්න අයේ යටට නෙමයි උඩ යන්න තියෙනේ
member
Activity: 434
Merit: 11
January 01, 2019, 10:45:40 AM
whis you to same මචන්
Mcn awrudu jaya naha neda btc up ekak nathi nisa hitha hadeenawath bitcoin green wenne nahane
member
Activity: 256
Merit: 10
January 01, 2019, 08:14:31 AM
whis you to same මචන්
member
Activity: 434
Merit: 11
January 01, 2019, 08:13:35 AM
සුබ අළුත් අව්රුද්දක් වේවා ඔයාටත් එකනේ දැක්කේ නැහැ හුග කලකින්
member
Activity: 455
Merit: 10
January 01, 2019, 08:12:16 AM
හලෝ යාලුවනේ සුබ අළුත් අව්රුදක් වේවා හැමෝට  කොහමද ඉත්න් හුග දවසකට පස්සේ මේ පැත්තේ අවේ
member
Activity: 256
Merit: 10
January 01, 2019, 07:33:05 AM
ලිට්ල් අයිම් වේදිකාවේ කොටසක් ලෙස බිට්චෝයින් ඇතුළත් කිරීමට මෑත තීරනය ගැන සුලු පුරවැසියෙකු විය.
hero member
Activity: 952
Merit: 576
January 01, 2019, 07:32:16 AM

ලිට්ල්.ඉම් වේදිකාව සිලු සමූහාණ්ඩුව විසින් නිර්මාණය කරන ලදී. එය දැනටමත් Litecoin (LTC), ඊතර් (ETH) සහ සමාගමේ ටෝකන්, ZTX භාවිතා කර ඇත.
member
Activity: 256
Merit: 10
January 01, 2019, 07:30:05 AM
අපිටත් වෙන දේවල් ඔව්වා sell කරොත් up වෙනවා buy කරොත් down වෙනවා ඕක හැමෝටම වෙන දෙයක් මන් හිතන්නේ
hero member
Activity: 952
Merit: 576
January 01, 2019, 07:29:24 AM
steem වලට pump එකක් ඇවිත් අපි දන්නෙත් නැහැ මම ඊයේ sell කර විතරයි අද up වෙලා ඇයි බන් එහෙම වෙන්නේ
member
Activity: 434
Merit: 11
January 01, 2019, 05:50:05 AM
ඇයි සමහර අය කියන්නේ 1200 ට යනවා කියලා එහෙම යන්න පුලුවන්ද
member
Activity: 446
Merit: 10
December 31, 2018, 12:24:44 PM
එකනම් දන්නේ නැහැ බලහන් මේ දවස් ටිකේම pump dump උනා ඒ උනාට market cap අඩු උනේ නැහැ ගොඩක්ම long postions එකක ready වෙයි  6250 ට වගේ
Pages:
Jump to: