Pages:
Author

Topic: සිංහල (Sri Lanka) - page 17. (Read 1026310 times)

member
Activity: 464
Merit: 29
December 31, 2018, 11:22:26 AM
ජනවරිත් එන්න හදනවා තාම පොදක්වත් btc ඉස්සෙනේ නැහැනේ මේ පාරනම් jan වල up උන එකත් up වෙන එකක නැහැ මට හිතෙන්නේ

ඊලග bubble  එක්දි ටිකක් වැඩිපුර up වෙයි කියලා හිතනවා බලමු බන් ඕක up වෙයි

news එකක්වත් එයිද හොද up වෙන්න තරම්
member
Activity: 446
Merit: 10
December 31, 2018, 11:12:09 AM
ජනවරිත් එන්න හදනවා තාම පොදක්වත් btc ඉස්සෙනේ නැහැනේ මේ පාරනම් jan වල up උන එකත් up වෙන එකක නැහැ මට හිතෙන්නේ

ඊලග bubble  එක්දි ටිකක් වැඩිපුර up වෙයි කියලා හිතනවා බලමු බන් ඕක up වෙයි
member
Activity: 464
Merit: 29
December 31, 2018, 10:46:12 AM
කලින් කලට එක එක මානිසක ලෙඩ්ඩු එක එක ලෙඩ දන්වා ඔව්වා කවද්ද බන් හරියටම උනේ ඒ නිසා බය වෙන්න එපා ඔව්වා නිකන් මේ දවස් වලට යන පුස් වෙච්චා රතින්යෙකක් වගේ
member
Activity: 256
Merit: 10
December 31, 2018, 10:43:31 AM
ඒ කොහමද බන් bounty වලට aus වලින් ලෙඩක් දන්නේ එහනම් එයාලගේ කට්ටියගේ ico වලට වෙන්න ඇති නැත්තන් කවුද කැමති  තමන්ගේ ico එක promot නොවී fund ලැබෙන එක අඩු වෙනවාට bounty වලින් dump වෙනවා තමයි ටිකක් එත් bounty නිසා තමයි ගොඩක් hype වෙන්නේ
member
Activity: 406
Merit: 10
December 31, 2018, 10:40:52 AM
AUSTRALIA වෙන් bounty කරන එකට case එකක් අදාල නේද දැන් හැමෝම case දන්මොත් අපිටත් බඩේ පර තමයි ඉත්න්
member
Activity: 256
Merit: 10
December 31, 2018, 09:21:51 AM
ජනවරිත් එන්න හදනවා තාම පොදක්වත් btc ඉස්සෙනේ නැහැනේ මේ පාරනම් jan වල up උන එකත් up වෙන එකක නැහැ මට හිතෙන්නේ
member
Activity: 434
Merit: 11
December 30, 2018, 05:40:30 AM
මම මේක ඉවර උනාට පස්සේ oret එක කරන්න ගන්නවා අපේ කට්ටියගේ එකක් නේ එලටම කරමු

අනිවා , ඉත්න් අපේ කට්ටියගේ එකක් කරොත් අපිට බොක්කෙන් අදිනවා
member
Activity: 455
Merit: 10
December 30, 2018, 05:39:42 AM
මම මේක ඉවර උනාට පස්සේ oret එක කරන්න ගන්නවා අපේ කට්ටියගේ එකක් නේ එලටම කරමු
member
Activity: 464
Merit: 29
December 30, 2018, 04:56:22 AM
කොච්රක් loss වෙලාද ඔයාල මම $2300 තිබ්බ දැන් 560  යි whitout usdt
member
Activity: 256
Merit: 10
December 29, 2018, 11:30:39 PM
එහෙම කරන්න බැහැනේ බන් අපි sell කරොත් ඕක up වෙනවා hold කරනකොට විතරයි down වෙන්නේ එපා වෙනවා එතකොට
එකත් එහම තමයි හැබයි මෙච්චර කල් කෙලවා ගත්හේ hold කරලනේ
member
Activity: 434
Merit: 11
December 29, 2018, 11:29:58 PM
එහෙම කරන්න බැහැනේ බන් අපි sell කරොත් ඕක up වෙනවා hold කරනකොට විතරයි down වෙන්නේ එපා වෙනවා එතකොට
member
Activity: 256
Merit: 10
December 29, 2018, 11:29:20 PM
bitcoin අපිත් එක්ක විහිළු කරනවනේ බන් දවසක් up දවස් 3 විතර down වෙනවා ඇයි බන් එහම අපිත් එක්ක btc තරහා වෙලා වගේ
bitcoin ගිලිනේ නැවක් වෙලා අපිත් එකක් ඔට්ටු අල්ලනවා දැන් එකයි case එක අපි දැන් හිතන්නේ ඕනි up වෙක්ක අපු ගමන් sell කරලා down වෙයන් කියලා හිත ගන්න එක
member
Activity: 434
Merit: 11
December 29, 2018, 11:26:33 PM
bitcoin අපිත් එක්ක විහිළු කරනවනේ බන් දවසක් up දවස් 3 විතර down වෙනවා ඇයි බන් එහම අපිත් එක්ක btc තරහා වෙලා වගේ
member
Activity: 455
Merit: 10
December 29, 2018, 08:38:58 AM
29 වෙනිදට මිට වැඩ up වෙයි කියලා හිතුනා එත් මදි up එක රෙස්ට් line එක නිසා වෙන්න ඇති
member
Activity: 446
Merit: 10
December 28, 2018, 08:28:33 AM
ඒ ගැන වැඩි දෙයක්නම් දන්නේ නැහැ මන් හිතනේ එකම හරි යන් එකක් නැහැ මොකද erc20 එකේ update එකක් erc223 කියන්නේ තව update ගොඩක් තියෙනවා කියලනම් දන්නවා එක address එක use කරන්න පුලුවන්ද කියලා දන්නේ නැහැ බ්‍රෝ
member
Activity: 434
Merit: 11
December 28, 2018, 08:26:16 AM
එහ්මත් එව්වා තියනවද බන් මන් අදමයි ඇහුවේ එහෙම එකක් නැත්තන් දන්නේ erc20 tokens විතරනේ
member
Activity: 464
Merit: 29
December 28, 2018, 08:15:29 AM
erc20 සහා erc223 token වල වෙනස මොකක්ද erc223 address එකක් මගෙන් ඉල්ලලා තියෙනවා erc20 address එක දුනොත් අවුල්ද
member
Activity: 434
Merit: 11
December 26, 2018, 09:25:07 PM
මන් නම් දැන් කැමති bitcoin නැති වෙලාම යනවට එතකොට හොද වෙන coin එකක් හොයා ගනියිනේ

bitcoin තමයි රජ්ජුරුවෝ btc වලින් එහාට කවරුත් යන්න අස නැහැ කට්ටිය කොයි වෙලාවෙත් බලන් ඉන්නේ එක අඩු වෙනකන් buy කරන්න
mඕන රජා උනත් මමනම් transaction  කරද්දී btc ටික eth කරනවා නැත්තන් fee එකත් වැඩි time එකත් වැඩි eth තමයි හොදම
member
Activity: 406
Merit: 10
December 26, 2018, 09:22:20 PM
මන් නම් දැන් කැමති bitcoin නැති වෙලාම යනවට එතකොට හොද වෙන coin එකක් හොයා ගනියිනේ

bitcoin තමයි රජ්ජුරුවෝ btc වලින් එහාට කවරුත් යන්න අස නැහැ කට්ටිය කොයි වෙලාවෙත් බලන් ඉන්නේ එක අඩු වෙනකන් buy කරන්න
member
Activity: 464
Merit: 29
December 26, 2018, 09:16:23 PM
මන් නම් දැන් කැමති bitcoin නැති වෙලාම යනවට එතකොට හොද වෙන coin එකක් හොයා ගනියිනේ
Pages:
Jump to: