Pages:
Author

Topic: සිංහල (Sri Lanka) - page 18. (Read 1002437 times)

member
Activity: 446
Merit: 10
December 26, 2018, 09:19:09 AM
ඊලග wave එකේ අනිවා එහම වෙයි කොහොම උනත් හොද විදිහට හිතමු අපි එතකොට තමයි හරි යන්නේ
member
Activity: 406
Merit: 10
December 26, 2018, 09:18:24 AM
එහෙම වෙන්න rsi රෙස්ට්  එක break කරන්න ඕනි නේද එහෙම වෙයිද
member
Activity: 446
Merit: 10
December 26, 2018, 09:17:42 AM
chrismas rally එක කෝ බන් එක මේ පර නැහැ වගේ නේද

rally එකට market එක සෙට් උන නේද ? මන් හිතන්නේ එහෙම යන්න ගිහින් ලොකු dump එකක් අවා දැන් break වෙලාද කොහෙද එත් ගේම අත අරින එකක් නැහැ මම නම් හිතන්නේ

ඔව් නේද දැන්නම් ටිකක් පිලි පැනල තියෙන්නේ එත් හෙට අනිද්දටම අයේ green වෙයි market එක එතකොට අර 4h red candle එක recover වෙයි එතකොට අයෙත් සෙට්
member
Activity: 406
Merit: 10
December 26, 2018, 09:12:42 AM
chrismas rally එක කෝ බන් එක මේ පර නැහැ වගේ නේද

rally එකට market එක සෙට් උන නේද ? මන් හිතන්නේ එහෙම යන්න ගිහින් ලොකු dump එකක් අවා දැන් break වෙලාද කොහෙද එත් ගේම අත අරින එකක් නැහැ මම නම් හිතන්නේ
member
Activity: 455
Merit: 10
December 26, 2018, 09:11:36 AM
chrismas rally එක කෝ බන් එක මේ පර නැහැ වගේ නේද
member
Activity: 406
Merit: 10
December 26, 2018, 09:10:17 AM
ඔව් එහෙම කරන්නත් පුළුවන් එතකොට ටිකක් වැඩි ගණන් , coinmama එකෙන් market එකේ ගැනම වගේ තමයි යන්නේ fee එක විතරයි ටිකක් කැපෙන්නේ
hero member
Activity: 952
Merit: 576
December 26, 2018, 08:57:15 AM
local bitcoin එකෙනුත් ගන්න පුළුවන් ලංකවේ කට්ටිය දාල තියෙනවා එකේ ඔක්කොම කට්ටිය verifyd කරලා තියෙන්නේ සමහර අය meet වෙලා කරන්න කැමති අයත්  ඉන්නවා හැබයි එහෙම කරන්න ටිකක් ලොකු ගණනක් ගන්න ඕනි
member
Activity: 455
Merit: 10
December 26, 2018, 08:54:08 AM
මට skrill සල්ලි තියෙනවා බන් එකයි එකෙන් ගන්න බැරිද කියලා ඇහුවේ
member
Activity: 446
Merit: 10
December 26, 2018, 08:53:41 AM
මත් හිතන්නේ coinamama එකෙන් ගන්න පුලුවනම් ගන්න එක safe skrill නම් මට පෙන්නන බැහැ
member
Activity: 455
Merit: 10
December 26, 2018, 08:52:37 AM
skrill සල්ලි වලින් ගන්න බැරිද  මම දැක්ක spectrocoin එකන් ගන්න පුළුවන් කියලා දාල තිබ්බ එකෙන් කව්රු හරි අරන් තියෙනවද
member
Activity: 406
Merit: 10
December 26, 2018, 08:48:29 AM
coinmama එකෙන් ගන්න පුළුවන් නේද එකනම් අරන් නැහැ මම එත් වෙන අය ගන්නවා කියලා දන්නවා පොඩ්ඩක් ඒ ගැන හොයල බලන්න
member
Activity: 434
Merit: 11
December 26, 2018, 08:46:48 AM
vpn දාල අරගන්න බැරිද cex එකෙන් ?
cex site එකෙන් ip නෙමයි ban කරලා තියෙන්නේ ලංකාවේ cards වලින් ගෙවන්න බැහැ එකයි අවුල
member
Activity: 464
Merit: 29
December 26, 2018, 08:46:14 AM
vpn දාල අරගන්න බැරිද cex එකෙන් ?
member
Activity: 434
Merit: 11
December 26, 2018, 08:44:05 AM
දැන් bitcoin අරගන්න site එකක් නැතිද දැන් cex එකෙන් ලංකවේ අපිට අරගන්න දෙන්නේ නැහැනේ block කරලා නිසා  ඔයාලා දන්නා විදි එහම තියෙනවනම් කියන්නකෝ
member
Activity: 446
Merit: 10
December 25, 2018, 11:11:03 AM
හම්මෝ එක උට මොනවද කරන්න පුළුවන් බන් මන් නම් හිතන්නේ උට ගොඩක් දේවල් ජනාදිපති උන කියලා කරගන්න බැහැ
member
Activity: 455
Merit: 10
December 25, 2018, 11:09:44 AM
ලංකාවෙත් රුපියල අයින් කරලා $ එක පවචි කරනම් හරි ගොඩක් රටවල් එහෙම තමයි කරන්නේ තමන්ගේ currency එක කඩන වැටෙනකොට
මමත් අහලා තියෙනවා ඔය සීන් කොන් එක එතකොට හැබයි ලංකාවේ මහබැංකුව වැඩක් නැති දෙයක් වෙනවා අපේ මහා බැංකුවට මුකුත් කරගන්න බැහැ
මම  හිටන්ට call එකක් දාල ඔය වැඩේ ඔයාලට කරලා දේනම් බය වෙන්න එපා
member
Activity: 446
Merit: 10
December 25, 2018, 10:58:23 AM
ලංකාවෙත් රුපියල අයින් කරලා $ එක පවචි කරනම් හරි ගොඩක් රටවල් එහෙම තමයි කරන්නේ තමන්ගේ currency එක කඩන වැටෙනකොට
මමත් අහලා තියෙනවා ඔය සීන් කොන් එක එතකොට හැබයි ලංකාවේ මහබැංකුව වැඩක් නැති දෙයක් වෙනවා අපේ මහා බැංකුවට මුකුත් කරගන්න බැහැ
member
Activity: 256
Merit: 10
December 25, 2018, 10:51:44 AM
$ එක මෙහෙ පාවිචි කරන්න ගත්තොත් ඩොලර එකත් මසත බාල්දු වෙනවා
hero member
Activity: 952
Merit: 576
December 25, 2018, 10:50:04 AM
ලංකාවෙත් රුපියල අයින් කරලා $ එක පවචි කරනම් හරි ගොඩක් රටවල් එහෙම තමයි කරන්නේ තමන්ගේ currency එක කඩන වැටෙනකොට
එහම පුලුවන්ද බන් $ එක මෙහෙ පාවිචි කරන්න ?
member
Activity: 464
Merit: 29
December 25, 2018, 10:48:14 AM
ලංකාවෙත් රුපියල අයින් කරලා $ එක පවචි කරනම් හරි ගොඩක් රටවල් එහෙම තමයි කරන්නේ තමන්ගේ currency එක කඩන වැටෙනකොට
Pages:
Jump to: