Pages:
Author

Topic: සිංහල (Sri Lanka) - page 20. (Read 1004608 times)

member
Activity: 434
Merit: 11
December 20, 2018, 01:54:12 PM
එකනම් ඇත්ත lanzer  මේ ඔය පිටරට උන්ගේ bounty කරලා වැඩක් නැහැ ලංකවේ කොල්ලොන්ගේ එව්වා කරන්න අපේ කොල්ලෝ ගේම ගහනවා ලෙසටම
member
Activity: 446
Merit: 10
December 20, 2018, 01:32:24 PM
බ්ත්ක 4100 ටත් ගියාලු එහනම් . අපිට ඉස්සර 10,000 ඉදන් 20K වලට ගිය ගානක්වත් නැහැ දැන්  3200 ඉදන් 4100 ට ගියාම මර happy  කොහොමද වෙනස
member
Activity: 406
Merit: 10
December 19, 2018, 12:31:42 PM
එහනම් අපිටත් කියන්න ඔය දෙන signal එතකොට හොදයි නේද අපිත් ගොඩ යන්න තියෙන පොටක් එහනම්
member
Activity: 256
Merit: 10
December 19, 2018, 12:28:42 PM
මම සිග්නල් groupe එකකට join උනා සල්ලි දීලා free එව්වා නෙමයි ඒ නිසා උන් හොදට හොයල දෙන්නේ මන් දැන් දෙකක් විතර බැලුවා up වෙන්න ටිකක් දවස් යනවා එත් අනිවා ඒ ගානට අවා
member
Activity: 455
Merit: 10
December 19, 2018, 12:23:54 PM
ලෝකයේ විශාලතම ගුප්ත කේන්ද්රය සඳහා සති ගණනක් පසු වූ බිට්කෝන් බ්රහස්පතින්දා උදෑසන වන විට ඩොලර් බිලියන 3,929.10 දක්වා සියයට 10 කින් ඉහළ ගොස් තිබේ. මෙම කාර්යසාධනය හේතුවෙන් බිට්කෝන්ගේ දින තුනේ දින 22 ක ප්රතිශතයකට වඩා වැඩි විය.

ඔව් ඔන්න බලහන්කො හෙට අනිදට අයේ down වෙලා correction එක බලල තමයි up වෙනවනම් up වෙන්නේ

ඒ කියනේ මේ up උන ටික අයේ down වෙනවද එහම වෙලා up උනේ නැත්තන් අයේ bear ට්‍රේඅන්ඩ් එකේද වැටෙන්නේ
member
Activity: 446
Merit: 10
December 19, 2018, 12:14:54 PM
ලෝකයේ විශාලතම ගුප්ත කේන්ද්රය සඳහා සති ගණනක් පසු වූ බිට්කෝන් බ්රහස්පතින්දා උදෑසන වන විට ඩොලර් බිලියන 3,929.10 දක්වා සියයට 10 කින් ඉහළ ගොස් තිබේ. මෙම කාර්යසාධනය හේතුවෙන් බිට්කෝන්ගේ දින තුනේ දින 22 ක ප්රතිශතයකට වඩා වැඩි විය.

ඔව් ඔන්න බලහන්කො හෙට අනිදට අයේ down වෙලා correction එක බලල තමයි up වෙනවනම් up වෙන්නේ
member
Activity: 455
Merit: 10
December 19, 2018, 12:12:20 PM
ලෝකයේ විශාලතම ගුප්ත කේන්ද්රය සඳහා සති ගණනක් පසු වූ බිට්කෝන් බ්රහස්පතින්දා උදෑසන වන විට ඩොලර් බිලියන 3,929.10 දක්වා සියයට 10 කින් ඉහළ ගොස් තිබේ. මෙම කාර්යසාධනය හේතුවෙන් බිට්කෝන්ගේ දින තුනේ දින 22 ක ප්රතිශතයකට වඩා වැඩි විය.
member
Activity: 406
Merit: 10
December 19, 2018, 12:00:52 PM
එහෙම තමයි බන් project එකක් නවතුවම උන් සල්ලි මවලා අපිට දෙන්නේ නැහැ නේ එහම තමයි අපේ සල්ලි නැති උනේ නැහැනේ අපේ මහන්සිය අපතේ ගිය එචරයි හිත හදාගනින් ඕනි තරම් ඔහොම වෙනවා
member
Activity: 464
Merit: 29
December 19, 2018, 11:55:24 AM
human coin project එක stop කරලා කරපු bounty වතුරේ අපරදේ

btcltcdigger නේද manager කලේ එහම stop කරාම bounty manager ලා  මොකුත් අපි වෙනුවෙන් කරන්නේ නැද්ද

ඔව් එයා තමයි අපිට මොකුත් කරන්නේ නැහැ බන් එයලා stop කරා කිව්වා එචරයි stake තිබ්බත් වැඩක් නැහැ ඉත්න් අයේ පටන් ගන්නේ නැහැනේ
hero member
Activity: 952
Merit: 576
December 19, 2018, 11:45:29 AM
human coin project එක stop කරලා කරපු bounty වතුරේ අපරදේ

btcltcdigger නේද manager කලේ එහම stop කරාම bounty manager ලා  මොකුත් අපි වෙනුවෙන් කරන්නේ නැද්ද
member
Activity: 464
Merit: 29
December 19, 2018, 11:32:21 AM
human coin project එක stop කරලා කරපු bounty වතුරේ අපරදේ
member
Activity: 434
Merit: 11
December 19, 2018, 11:24:02 AM
හැබයි කියන්න බැහැ up වෙයිද කියලා ඔය දැන් up උන ටික ඔහොන්මම 5680 වගේ වත් ගියොත් හොදයි නැත්තන් ඉත්න් තව down  ට්‍රේඅන්ඩ් එකක් තමයි හැදෙන්නේ

5800 ගනකටම up වෙලා දැන් up වෙයිද සුපිරියට
member
Activity: 446
Merit: 10
December 18, 2018, 12:33:12 PM
හැබයි කියන්න බැහැ up වෙයිද කියලා ඔය දැන් up උන ටික ඔහොන්මම 5680 වගේ වත් ගියොත් හොදයි නැත්තන් ඉත්න් තව down  ට්‍රේඅන්ඩ් එකක් තමයි හැදෙන්නේ
member
Activity: 434
Merit: 11
December 18, 2018, 12:18:54 PM
මම පටන් ගත්තේ 12,000 ද 8000 කින් ද මන්ද මතක නැහැ හරියට crypto වලට දාපු ගමන් හෙන්ගන්න down උන ඊට පස්සේ තමයි ටිකෙන් ටික නැග්ගේ
member
Activity: 256
Merit: 10
December 18, 2018, 12:16:12 PM
යාවි කියලා හිතමු මම දැක්ක ඊයේ පිට රට එකකේ උගේ apportment එක විකුණලා crypto වල සල්ලි දාල දැන් උගේ වික්ක සල්ලිවත් නැහැලු ඉත්න් උන් එක්ක බලනකොට අපි හොදයි
මමනම් bounty කරලම හොයපු එව්වා තාම තියෙන්නේ ඒ උනත් අඩු වෙන්නේ සල්ලි නේ
member
Activity: 464
Merit: 29
December 18, 2018, 12:14:45 PM
යාවි කියලා හිතමු මම දැක්ක ඊයේ පිට රට එකකේ උගේ apportment එක විකුණලා crypto වල සල්ලි දාල දැන් උගේ වික්ක සල්ලිවත් නැහැලු ඉත්න් උන් එක්ක බලනකොට අපි හොදයි
member
Activity: 256
Merit: 10
December 18, 2018, 12:12:59 PM
මේ දවස් වල යන up එක දිගටම හියානම් මොකද වෙන්නේ , red දැකලා එපා වෙලා නැද්ද ඔයාලට

ඔව් බන් සිරාවටම එපා වෙලා තියෙන්නේ මේ red දැකලා green පාට දැක්කම තියෙන සතුට

මේ නැගපු ටික jan වල නැග්ග ගානටම ගියත් ඇති අයේ btc 20,000 යන්න ඕනි නැහැ 15,000 හියත් ඇති
member
Activity: 455
Merit: 10
December 18, 2018, 11:50:24 AM
මේ දවස් වල යන up එක දිගටම හියානම් මොකද වෙන්නේ , red දැකලා එපා වෙලා නැද්ද ඔයාලට

ඔව් බන් සිරාවටම එපා වෙලා තියෙන්නේ මේ red දැකලා green පාට දැක්කම තියෙන සතුට
member
Activity: 446
Merit: 10
December 18, 2018, 11:48:20 AM
මේ දවස් වල යන up එක දිගටම හියානම් මොකද වෙන්නේ , red දැකලා එපා වෙලා නැද්ද ඔයාලට
member
Activity: 406
Merit: 10
December 18, 2018, 11:43:24 AM
සිරා කතාව අහ  අපි හොයන් ඕනි එහෙම එව්වා නැත්තැහැ bottom එකයි up එකයි එක ගව තියෙනවා එව්වා අරන් වැඩක්ම් නැහැ
Pages:
Jump to: