Pages:
Author

Topic: සිංහල (Sri Lanka) - page 51. (Read 1026483 times)

member
Activity: 434
Merit: 11
August 29, 2018, 12:10:08 PM
මේකේ මේ සිංහල නෙමයි මු දාල තියෙන්නේ පව් වැඩේ කවුරුත් රෙපොර්ට් කරන්න එපා අලුත් කෙනක් නිසා මේකන් හරි ගොඩ යයිනේ
member
Activity: 446
Merit: 10
August 28, 2018, 11:16:59 AM
මචන් ledger nano එකක් ගන්න try එකක් දීපන් නැත්තන් දැන් හේනට hack වෙනවා මාත් order කරලා තියෙන්නේ තමා අවේ නැහැ

ebay එකෙන්ද order කරේ කීයක් විත‍ර වෙයිද tax එහම වැඩියද බං ?

ebay වල එහෙම තියෙන එව්වා ගන්න එපා මො න ගිල්මර්ක්ට් දළදා දන්නේ නැහැ official site එකට ගිහන් order කරන්නද tax වදියිද දන්නේ නැහැ තමා අවේ නැහැ
member
Activity: 464
Merit: 29
August 28, 2018, 11:15:27 AM
මචන් ledger nano එකක් ගන්න try එකක් දීපන් නැත්තන් දැන් හේනට hack වෙනවා මාත් order කරලා තියෙන්නේ තමා අවේ නැහැ

ebay එකෙන්ද order කරේ කීයක් විත‍ර වෙයිද tax එහම වැඩියද බං ?
member
Activity: 446
Merit: 10
August 28, 2018, 11:14:46 AM
මචන් ledger nano එකක් ගන්න try එකක් දීපන් නැත්තන් දැන් හේනට hack වෙනවා මාත් order කරලා තියෙන්නේ තමා අවේ නැහැ
member
Activity: 455
Merit: 10
August 28, 2018, 11:07:06 AM
මගේ wallet එකට කෙලවල බං මොකෙක් හරි එකෙක් ෂික් අපරාදේ

අප්පට සිරි මොකක්ද බං උනේ කොහමද token උස්සල තියෙන්නේ

දන්නේ නැහැ බං මන් හිතන්නේ hola vpn එක use කර එකෙන් තමයි මොකක් හරි වෙන්න අත්හේ වෙනනම් මොකුත් කලේ නැහැ අනික private key එකවත්  leak වෙන්න විදිහක් නැහැ
member
Activity: 464
Merit: 29
August 28, 2018, 11:03:38 AM
මගේ wallet එකට කෙලවල බං මොකෙක් හරි එකෙක් ෂික් අපරාදේ

අප්පට සිරි මොකක්ද බං උනේ කොහමද token උස්සල තියෙන්නේ
member
Activity: 455
Merit: 10
August 28, 2018, 10:59:58 AM
මගේ wallet එකට කෙලවල බං මොකෙක් හරි එකෙක් ෂික් අපරාදේ
member
Activity: 434
Merit: 11
August 28, 2018, 10:13:17 AM
මේ කලේ ඉක්මනටම ගෙවලා දන්න තිබ්බනම් නැත්තන් බලන් ඉදල ඉදල එපා වෙලා

ඔව් හබැයි කොයි වෙලාවේ කඩන වැටෙයිද දන්නේ නැනේ බං එකයි ප්‍රශ්නේ වෙන දෙයක් කරන්න වෙනවා බං මේකම ඉදලා බැහැ
member
Activity: 406
Merit: 10
August 28, 2018, 10:12:03 AM
මේ කලේ ඉක්මනටම ගෙවලා දන්න තිබ්බනම් නැත්තන් බලන් ඉදල ඉදල එපා වෙලා
සිරාවටම බං එපා වෙනවා දැන් නම් හැබැයි ටිකක් නගිනවා වගේ නේද
member
Activity: 434
Merit: 11
August 28, 2018, 10:10:31 AM
මේ කලේ ඉක්මනටම ගෙවලා දන්න තිබ්බනම් නැත්තන් බලන් ඉදල ඉදල එපා වෙලා
member
Activity: 406
Merit: 10
August 28, 2018, 10:09:05 AM
මමත් අලුතින් පටන් ගත්තේ crypto trading. අනිවාර්යෙන් අපි දන්න දේ කියලා දෙනවා. ගැටලුවක් තිබ්බොත් අහන්න.
Crypto currency wala aluthma news monawada ?

aluth ewwa september 30 passe wage balanna puwuwan weyi bn mn hithanne
newbie
Activity: 8
Merit: 0
August 27, 2018, 08:59:57 PM
මමත් අලුතින් පටන් ගත්තේ crypto trading. අනිවාර්යෙන් අපි දන්න දේ කියලා දෙනවා. ගැටලුවක් තිබ්බොත් අහන්න.
Crypto currency wala aluthma news monawada ?
member
Activity: 434
Merit: 11
August 27, 2018, 07:47:41 AM
ඊට වැඩ හොදයි crypto වල ගොබ්බ coin එකකට invest කරලා එක අමතක කරන එක කවද හරි up වෙයි
member
Activity: 446
Merit: 10
August 27, 2018, 07:46:57 AM
ෆොරෙෂ් වලත් එහමයි market දෙකක් එක පර ඇරුනම හේනට උඩ පල්ලෙහා යනවා

forex කරනකොට උබ ලොස්ට් වෙලා නැද්ද බං මන් එක පාරක් කර තිත්ත වෙන්නම එපා උනා
member
Activity: 406
Merit: 10
August 27, 2018, 07:45:54 AM
ෆොරෙෂ් වලත් එහමයි market දෙකක් එක පර ඇරුනම හේනට උඩ පල්ලෙහා යනවා
member
Activity: 446
Merit: 10
August 27, 2018, 07:45:12 AM
උබලා මේක note කරලා තියෙනවද market up or down වෙන්නේ පාන්දර 1-3 වගේ

ඔව් බං ගොඩක් පිට රට උන් trade කරන්නේ ඒ වලට
member
Activity: 434
Merit: 11
August 27, 2018, 07:44:34 AM
උබලා මේක note කරලා තියෙනවද market up or down වෙන්නේ පාන්දර 1-3 වගේ
member
Activity: 406
Merit: 10
August 27, 2018, 07:43:12 AM
සිරා කතාව එකනම් වහ්ලෙස් Whale ලා ඇහෙරන වෙලාව
member
Activity: 464
Merit: 29
August 27, 2018, 07:40:58 AM
market eka green wenna hethuwa mokkda ?

මොක උනත් මොකද බං අපිට market up වෙනවනම් එ ඇති උබට down උනත් වැරදි up උනත් වැරදි

naha bn up mokak hari hethuwakata up wenwanam ethin ehata down wenna thiyana ida aduyi baluwe up una wele usdt karaganna

මොන උනත් දැන් btc hold කරන් එමු බං එක පට්ට pump එකක් අවොත් හබක් නැත්තන්
member
Activity: 455
Merit: 10
August 27, 2018, 07:40:02 AM

Jump to: