Pages:
Author

Topic: සිංහල (Sri Lanka) - page 57. (Read 858897 times)

member
Activity: 464
Merit: 29
August 08, 2018, 01:51:17 PM
මචන්ලා cex එකෙන් withdraw නවත්තලද ? මට යාලුවෙක් කිව්වා එහම සීන් එකක් එක ඇත්තද එතකොට අපි කොහමද withdraw කරන්නේ
member
Activity: 406
Merit: 10
August 08, 2018, 01:27:14 PM
member  කෙන්ක්ට කරන්න හොද signature එක්ක කියහන්කෝ හොද එකක්

sishub කියලා එකක් තියෙනව එක හොදයි මට හිතෙන විදිහට ලින්ක් එක මසෙග් කර මේකේ දන්න බයයි ඇඩ්මින් කාරයෝ කෙල්ලෙව්වොත්

ම්ම් එත් බං තව එකක් තියෙනව eloncity කියලා එක හොදයි වගේ ලංකවේ සෙට් එකකුත් ඉන්නවා පොඩක් බලහන්
member
Activity: 434
Merit: 11
August 07, 2018, 10:06:32 PM
member  කෙන්ක්ට කරන්න හොද signature එක්ක කියහන්කෝ හොද එකක්

sishub කියලා එකක් තියෙනව එක හොදයි මට හිතෙන විදිහට ලින්ක් එක මසෙග් කර මේකේ දන්න බයයි ඇඩ්මින් කාරයෝ කෙල්ලෙව්වොත්
member
Activity: 446
Merit: 10
August 06, 2018, 03:08:31 PM
member  කෙන්ක්ට කරන්න හොද signature එක්ක කියහන්කෝ හොද එකක්
member
Activity: 322
Merit: 10
https://exip.live/
August 05, 2018, 08:21:42 PM
newbie
Activity: 59
Merit: 0
August 05, 2018, 05:22:47 PM
Bitcointalk acount eken dawasata danna puluwan maximum post gaana kiyada?

Ehema limit ekak nah bn. But activity wenne sathiyata 14k wage mn hithanne. Signature ekak krnwa nm kohomath sathiyata post 10/15 wage danna wenawa neh?

Thanks Brother. I have another question? Signature campaign wala reports yawanna one nadda? Ehema illala nam nah?
newbie
Activity: 104
Merit: 0
August 05, 2018, 01:44:22 PM
Bitcointalk acount eken dawasata danna puluwan maximum post gaana kiyada?

Ehema limit ekak nah bn. But activity wenne sathiyata 14k wage mn hithanne. Signature ekak krnwa nm kohomath sathiyata post 10/15 wage danna wenawa neh?
newbie
Activity: 59
Merit: 0
August 05, 2018, 01:35:15 PM
Bitcointalk acount eken dawasata danna puluwan maximum post gaana kiyada?
member
Activity: 256
Merit: 10
August 04, 2018, 11:13:17 PM
හයි කස්සිටිය Srcoin එකේ hold airdrop එකක් තියෙනවලු නේද
newbie
Activity: 189
Merit: 0
August 03, 2018, 03:21:53 PM
මම internet refer කරද්දී දැක්ක ගොඩක් wallets hack වෙනවා කියල. එක අඩු කරගන්න විදියක් තියෙනවද නැත්නම් wallet එකක් හදන්න safer විදියක් තියෙනවද??

adow ow mage yaluwek geth wallet eka hack wela thibba. mama hithanne u hariyata url eka balanne nethuwa scam site ekakata private key eka deelada koheda. uth hariyata hethuwa danne ne lu. mama danna vidiyata denata meta mask thama safe ma vidiya. poddak hoyala balannako.

Metamask එක තමා ඔන්ලයින් ethereum වැලට් වලින් ටිකක් හරි ශේප් එක​. හැබැයි ඒකටත් ගේමක් දුන්නා දැන් සතියකට වගේ ඉස්සෙල්ලා. වැඩේ එච්චර දුර දිග නම් ගියේ නැහැ. පහළ ලින්ක් එකෙන් සීන් එක බලපන්.
https://medium.com/metamask/retrospective-on-the-temporary-removal-of-metamask-from-the-chrome-web-store-ea0b1b927a8f

Crypto සීරියස්ලි කරනවා නම් ලෙජර් නැනෝ වගේ hardware wallet එකක් ගනින්. ඒවා තමා වැඩියෙන්ම safe.
ලෙජර් නැනෝ එකක් ගෙන්නකොට tax ගහනවලු නේද කියක් විත‍ර වදියිද කොහෙන්ද ගන්නේ බං sure තැනක් තියෙනවද
ඒක නම් ලක් එක අනුව තමයි බන්. Customs එකෙන් detain කළොත් නම් tax ගෙවලා තමයි clear කර ගන්න ඕනි. කොහෙන්වත් ගන්න යන්න එපා, ලෙජර්වැලට් ඔරිගිනල් සයිට් එකෙන් මිසක්.

හොඳ ප්‍රොජෙක්ට් සජෙස්ට් වෙන ටෙලිග්‍රෑම් ගෲප් තියෙනවද?

කවුරු කොහොම හොඳයි කියලා රෙකමන්ඩ් කළත්, රිස්ක් එකක් තියෙනවා මචන්. ඒ හින්දා ICO ඉන්වෙස්ට් කරන්න බලනවා නම්, ඒ රිස්ක් එක ගන්න වෙනවා. නැත්නම් එයාර් ඩ්‍රොප්, බවුන්ටි කරන එක තමා හොඳම විදිය​.  Wink

දුමියා ඔය uchain එක හොර එකක්ද බං  මට නිකන් උන්ගේ line වලින් තේරෙන්නේ එහම පොඩක් හොයලා බැලුවද
දැන් අලුත් අයව ගන්නේ නැහැ බන්. මේ සතියෙන් බවුන්ටිය ඉවරයි. උන් public sale එකක් කලේ නැහැ බන්. Private sale එකෙනුයි, pre sale එකෙනුයි දැනටමත් සල්ලි හොයාගෙන​. බවුන්ටියෙන් විතරයි දැන් ටෝකන් ගන්න පුලුවන්
member
Activity: 256
Merit: 10
August 03, 2018, 10:30:51 AM
හොඳ ප්‍රොජෙක්ට් සජෙස්ට් වෙන ටෙලිග්‍රෑම් ගෲප් තියෙනවද?

කවුරු කොහොම හොඳයි කියලා රෙකමන්ඩ් කළත්, රිස්ක් එකක් තියෙනවා මචන්. ඒ හින්දා ICO ඉන්වෙස්ට් කරන්න බලනවා නම්, ඒ රිස්ක් එක ගන්න වෙනවා. නැත්නම් එයාර් ඩ්‍රොප්, බවුන්ටි කරන එක තමා හොඳම විදිය​.  Wink

දුමියා ඔය uchain එක හොර එකක්ද බං  මට නිකන් උන්ගේ line වලින් තේරෙන්නේ එහම පොඩක් හොයලා බැලුවද
member
Activity: 256
Merit: 10
August 03, 2018, 10:04:27 AM
මේ market එක up වෙන එකක් නැද්ද  මම icon අර ගත්තා  දැන් ලේල්ලෙන් යන්නේ
newbie
Activity: 112
Merit: 0
August 03, 2018, 09:52:52 AM
මම internet refer කරද්දී දැක්ක ගොඩක් wallets hack වෙනවා කියල. එක අඩු කරගන්න විදියක් තියෙනවද නැත්නම් wallet එකක් හදන්න safer විදියක් තියෙනවද??

adow ow mage yaluwek geth wallet eka hack wela thibba. mama hithanne u hariyata url eka balanne nethuwa scam site ekakata private key eka deelada koheda. uth hariyata hethuwa danne ne lu. mama danna vidiyata denata meta mask thama safe ma vidiya. poddak hoyala balannako.

Metamask එක තමා ඔන්ලයින් ethereum වැලට් වලින් ටිකක් හරි ශේප් එක​. හැබැයි ඒකටත් ගේමක් දුන්නා දැන් සතියකට වගේ ඉස්සෙල්ලා. වැඩේ එච්චර දුර දිග නම් ගියේ නැහැ. පහළ ලින්ක් එකෙන් සීන් එක බලපන්.
https://medium.com/metamask/retrospective-on-the-temporary-removal-of-metamask-from-the-chrome-web-store-ea0b1b927a8f

Crypto සීරියස්ලි කරනවා නම් ලෙජර් නැනෝ වගේ hardware wallet එකක් ගනින්. ඒවා තමා වැඩියෙන්ම safe.
ලෙජර් නැනෝ එකක් ගෙන්නකොට tax ගහනවලු නේද කියක් විත‍ර වදියිද කොහෙන්ද ගන්නේ බං sure තැනක් තියෙනවද
newbie
Activity: 189
Merit: 0
August 02, 2018, 03:46:24 PM
මම internet refer කරද්දී දැක්ක ගොඩක් wallets hack වෙනවා කියල. එක අඩු කරගන්න විදියක් තියෙනවද නැත්නම් wallet එකක් හදන්න safer විදියක් තියෙනවද??

adow ow mage yaluwek geth wallet eka hack wela thibba. mama hithanne u hariyata url eka balanne nethuwa scam site ekakata private key eka deelada koheda. uth hariyata hethuwa danne ne lu. mama danna vidiyata denata meta mask thama safe ma vidiya. poddak hoyala balannako.

Metamask එක තමා ඔන්ලයින් ethereum වැලට් වලින් ටිකක් හරි ශේප් එක​. හැබැයි ඒකටත් ගේමක් දුන්නා දැන් සතියකට වගේ ඉස්සෙල්ලා. වැඩේ එච්චර දුර දිග නම් ගියේ නැහැ. පහළ ලින්ක් එකෙන් සීන් එක බලපන්.
https://medium.com/metamask/retrospective-on-the-temporary-removal-of-metamask-from-the-chrome-web-store-ea0b1b927a8f

Crypto සීරියස්ලි කරනවා නම් ලෙජර් නැනෝ වගේ hardware wallet එකක් ගනින්. ඒවා තමා වැඩියෙන්ම safe.
member
Activity: 256
Merit: 10
August 02, 2018, 10:49:47 AM
මේ මෙරිට් ක්‍රමය අවේ නැත්තන් මොකද වෙන්නේ අප්පා එපා වෙනවා එකෙක්වත් දෙන්නේ නැහැ මෙරිට්ස්
newbie
Activity: 112
Merit: 0
August 02, 2018, 09:33:02 AM
account එකක් සල්ලි දීලා අරගන්න ඔයාලා දන්න sure  කෙනක් ඉන්නවද
member
Activity: 256
Merit: 10
August 01, 2018, 09:45:37 AM
Newbie walin karanna puluwan signature campaign tiyenwada? Please karana kauru hari innawa nam link ekak ewanawada?

newbie idan jr memeber wenna thiyenne thwa podayine bn e nisa ekapata jr member unama karanna nattan oya  newbie eken karala ita passe stake update wenakan balan inna kota oya jr member ekn karala balan innwa ita wada hodayi oyage kamathak habayi

ow eka atta newbie walin patan gatta signature eka  jr.member unath karanna oni nisa aprade stake wadiyen hanbu wenwane jr member
newbie
Activity: 112
Merit: 0
August 01, 2018, 09:30:19 AM
Newbie walin karanna puluwan signature campaign tiyenwada? Please karana kauru hari innawa nam link ekak ewanawada?

newbie idan jr memeber wenna thiyenne thwa podayine bn e nisa ekapata jr member unama karanna nattan oya  newbie eken karala ita passe stake update wenakan balan inna kota oya jr member ekn karala balan innwa ita wada hodayi oyage kamathak habayi
newbie
Activity: 48
Merit: 0
August 01, 2018, 04:27:38 AM
Ether වලට නම් Metamask හොඳය්.

කොම්පුටෙරේ virus තිබ්බොත් මොක තිබ්බත් එකය්
newbie
Activity: 20
Merit: 0
July 30, 2018, 05:33:10 AM

Jump to: