Pages:
Author

Topic: සිංහල (Sri Lanka) - page 56. (Read 858897 times)

member
Activity: 455
Merit: 10
August 13, 2018, 12:05:21 PM
bitcoin අපහු උඩ යන්නද නැත්නන් අයේ  Cry  අනේ මන්ද දැන්නම් එපා වෙලා hold කරලා කවද up වෙයිද මන්ද හරියටම ඔයාලා usdt කරගෙනද තියෙන්නේ
member
Activity: 129
Merit: 10
August 11, 2018, 10:37:36 PM
නෙගෙටිව් trust එහෙම නැහැ නේද  account එක බලන්න පුලුවන්ද
අපෝ නැහැ මචන් එලටම තියෙනව අනික එහම එව්වා  විකුනන්න බැහැනේ කව්ද ගන්නේ  pm වරෙන් මචන්
member
Activity: 406
Merit: 10
August 11, 2018, 10:35:27 PM
නෙගෙටිව් trust එහෙම නැහැ නේද  account එක බලන්න පුලුවන්ද
member
Activity: 129
Merit: 10
August 11, 2018, 10:32:29 PM
member account එකක් තියෙනවා sell කරන්න කාටද ඕනි
කීයද  බං මටත් එකක් ඕනි  member දෙකකින් කරන්න තිබ්බනම් පට්ට

ඔව් බං එතොට ඩබල් ඩබල් හන්බු වෙන්නේ  Grin මට දැන් ඉස්සර වගේ time එකක් නැහැ එකයි එකක් දෙන්නේ ගානක් pm කරන්න බලන්න
member
Activity: 434
Merit: 11
August 11, 2018, 10:28:40 PM
member account එකක් තියෙනවා sell කරන්න කාටද ඕනි
කීයද  බං මටත් එකක් ඕනි  member දෙකකින් කරන්න තිබ්බනම් පට්ට
member
Activity: 129
Merit: 10
August 11, 2018, 10:25:07 PM
member account එකක් තියෙනවා sell කරන්න කාටද ඕනි
member
Activity: 464
Merit: 29
August 11, 2018, 10:11:05 PM
Bitcointalk acount eken dawasata danna puluwan maximum post gaana kiyada?

Ehema limit ekak nah bn. But activity wenne sathiyata 14k wage mn hithanne. Signature ekak krnwa nm kohomath sathiyata post 10/15 wage danna wenawa neh?

ehamyi kiyala eka digata post dagena dagena yanna epa ko wele account ekata kela weyida danne naha kokatath dawasata 5 wage uparima danna

ඔව් එතකොට බබා හන්බු වෙනකන් දන්නේ නැහැ
member
Activity: 455
Merit: 10
August 11, 2018, 12:07:57 PM
Bitcointalk acount eken dawasata danna puluwan maximum post gaana kiyada?

Ehema limit ekak nah bn. But activity wenne sathiyata 14k wage mn hithanne. Signature ekak krnwa nm kohomath sathiyata post 10/15 wage danna wenawa neh?

ehamyi kiyala eka digata post dagena dagena yanna epa ko wele account ekata kela weyida danne naha kokatath dawasata 5 wage uparima danna
member
Activity: 455
Merit: 10
August 11, 2018, 12:01:16 PM
හම්මියෝ ERC20 එක up වෙලා තියෙන විදිහ $1 ඉදං $5 ට pump එකකක් ගිහින්  අපි ලග දිබ්බේ නැනේ අපරාදේ
member
Activity: 256
Merit: 10
August 11, 2018, 10:26:24 AM
ලංකාවේ හොද telegram gorupe මොනවද යාලුවනේ තියෙන්නේ හොද  news දන වගේ එහම ලංකවේ අය කරන් යන එකක් තියෙනනන් මේකට add කරන්න  Huh
hanbu unoth matath dipan ah mcn signal groupe ekak thiyenwanam patta neda

Signel grp nam thiyenawa. but signel walata trade karanna yanawanam parissamen karnana wei. High Risk.

ඔව් නේද ඕකුන් අරගන ඕනි අරගෙන ඉවර වෙලා තමා  signal එක දෙන්නේ ඊට පස්සේ අනිත් අය buy කරම උ sell කරනවා ගත්ත උන් සදා අනාතයි අනික අයේ market එක recover වෙන්න හෙන ගේමක් දෙන්න ඕනි pump dump උනාම
newbie
Activity: 82
Merit: 0
August 11, 2018, 03:09:59 AM
hoda bounty hoyaganna puluwan hoda trust sites monawada?
newbie
Activity: 20
Merit: 0
August 11, 2018, 01:52:13 AM
ලංකාවේ හොද telegram gorupe මොනවද යාලුවනේ තියෙන්නේ හොද  news දන වගේ එහම ලංකවේ අය කරන් යන එකක් තියෙනනන් මේකට add කරන්න  Huh
hanbu unoth matath dipan ah mcn signal groupe ekak thiyenwanam patta neda

Signel grp nam thiyenawa. but signel walata trade karanna yanawanam parissamen karnana wei. High Risk.
member
Activity: 464
Merit: 29
August 10, 2018, 01:07:15 PM
ලංකාවේ හොද telegram gorupe මොනවද යාලුවනේ තියෙන්නේ හොද  news දන වගේ එහම ලංකවේ අය කරන් යන එකක් තියෙනනන් මේකට add කරන්න  Huh


E-banking hada gtta kwwa neda,,Me month end wge statement ekak ewi mail ekata.Nttam bank ekt ghn statement ekak illanna .Eka use krnna POA walata
member
Activity: 455
Merit: 10
August 10, 2018, 12:51:29 PM
ලංකාවේ හොද telegram gorupe මොනවද යාලුවනේ තියෙන්නේ හොද  news දන වගේ එහම ලංකවේ අය කරන් යන එකක් තියෙනනන් මේකට add කරන්න  Huh
hanbu unoth matath dipan ah mcn signal groupe ekak thiyenwanam patta neda
member
Activity: 434
Merit: 11
August 10, 2018, 11:44:09 AM
ලංකාවේ හොද telegram gorupe මොනවද යාලුවනේ තියෙන්නේ හොද  news දන වගේ එහම ලංකවේ අය කරන් යන එකක් තියෙනනන් මේකට add කරන්න  Huh
member
Activity: 406
Merit: 10
August 09, 2018, 01:37:35 PM
මචන්ලා cex එකෙන් withdraw නවත්තලද ? මට යාලුවෙක් කිව්වා එහම සීන් එකක් එක ඇත්තද එතකොට අපි කොහමද withdraw කරන්නේ

එහම stop  කරාද  දන්නේ නැහැ හැබැයි skrill වලින් withdraw කරන්න පුළුවන් cex එක නැති උනත් එකෙන් පුළුවන් වෙයි

හම්මියෝ එහම පුළුවන් උනොත් හොදයි නේද නැත්තන් අපිව් හැම තැනින්ම ban වෙනවා

නැත්තන් ලංකවේ කට්ටියගෙන් අරගන්න පුළුවන් fee වැඩිය නැහැ ලබයිත් එක්ක
member
Activity: 464
Merit: 29
August 09, 2018, 10:56:07 AM
මචන්ලා cex එකෙන් withdraw නවත්තලද ? මට යාලුවෙක් කිව්වා එහම සීන් එකක් එක ඇත්තද එතකොට අපි කොහමද withdraw කරන්නේ

එහම stop  කරාද  දන්නේ නැහැ හැබැයි skrill වලින් withdraw කරන්න පුළුවන් cex එක නැති උනත් එකෙන් පුළුවන් වෙයි

හම්මියෝ එහම පුළුවන් උනොත් හොදයි නේද නැත්තන් අපිව් හැම තැනින්ම ban වෙනවා
member
Activity: 455
Merit: 10
August 09, 2018, 10:50:09 AM
මචන්ලා cex එකෙන් withdraw නවත්තලද ? මට යාලුවෙක් කිව්වා එහම සීන් එකක් එක ඇත්තද එතකොට අපි කොහමද withdraw කරන්නේ

එහම stop  කරාද  දන්නේ නැහැ හැබැයි skrill වලින් withdraw කරන්න පුළුවන් cex එක නැති උනත් එකෙන් පුළුවන් වෙයි
එහම කොහොමද බන් skrill වලින් කරන්නේ transaction විතරයි නේද කොහොමද  bitcoin ගන්නේ
member
Activity: 434
Merit: 11
August 08, 2018, 01:57:37 PM
මචන්ලා cex එකෙන් withdraw නවත්තලද ? මට යාලුවෙක් කිව්වා එහම සීන් එකක් එක ඇත්තද එතකොට අපි කොහමද withdraw කරන්නේ

එහම stop  කරාද  දන්නේ නැහැ හැබැයි skrill වලින් withdraw කරන්න පුළුවන් cex එක නැති උනත් එකෙන් පුළුවන් වෙයි
member
Activity: 406
Merit: 10
August 08, 2018, 01:55:14 PM
මේ යන විදිහට ඔක්කොම වහයිද මන්ද මදැයි ඇයි මෙහෙම වෙන්නේ දෙවියෝ බලාගන්න ඕනි මෙව්වා
Pages:
Jump to: