Pages:
Author

Topic: සිංහල (Sri Lanka) - page 54. (Read 853427 times)

member
Activity: 434
Merit: 11
August 23, 2018, 10:02:00 AM
ඔන්න පොඩක් නගේගන අවා විතරයි etf එකක් reject ලු   Cry
member
Activity: 406
Merit: 10
August 22, 2018, 12:07:39 PM
මම කිව්වේ ඕක scam වෙන්න ඇති කියලා domain එජේ whois වලින්ම අල්ල ගණන පුළුවන්
member
Activity: 464
Merit: 29
August 22, 2018, 12:05:36 PM
අර මේකේ දාල තිබ්බ නේද translate වලට apply කරන්න කියලා එක scam project එකක්ලු

eka thamyi mekata awith eketa apply karanna kiyala giye
member
Activity: 434
Merit: 11
August 22, 2018, 12:04:26 PM
අර මේකේ දාල තිබ්බ නේද translate වලට apply කරන්න කියලා එක scam project එකක්ලු
member
Activity: 455
Merit: 10
August 22, 2018, 12:03:27 PM
7600 ට target එක ගහුවා එහනම්  ඔහොන්මම ගියොත් පට්ට තමයි
ඔව් නේද up එකක් අවා විතරයි කට වරදා ගන්න එපා

හෙහ් හේ එත් බං res එකනම් break කර දැන් එක support එකක වෙලා තියෙනේ ඒ නිසා බය නැහැ
  ඒ කියන්නේ up treand පටන් අරන්ද ගයාන් ?
member
Activity: 446
Merit: 10
August 22, 2018, 11:59:39 AM
7600 ට target එක ගහුවා එහනම්  ඔහොන්මම ගියොත් පට්ට තමයි
ඔව් නේද up එකක් අවා විතරයි කට වරදා ගන්න එපා

හෙහ් හේ එත් බං res එකනම් break කර දැන් එක support එකක වෙලා තියෙනේ ඒ නිසා බය නැහැ
member
Activity: 434
Merit: 11
August 22, 2018, 11:58:51 AM
7600 ට target එක ගහුවා එහනම්  ඔහොන්මම ගියොත් පට්ට තමයි
ඔව් නේද up එකක් අවා විතරයි කට වරදා ගන්න එපා
member
Activity: 446
Merit: 10
August 22, 2018, 11:57:05 AM
7600 ට target එක ගහුවා එහනම්  ඔහොන්මම ගියොත් පට්ට තමයි
member
Activity: 446
Merit: 10
August 21, 2018, 09:50:17 AM
අලුතෙන් crypto වලට එන අයනම් මර luck කට්ටියක් market එක මෙච්චර අඩු වෙලා තියෙන්වකොට අලුතෙන් එන අය ගොඩේ ගොඩ market up උනාම

ඔව් ගොඩක් කට්ටිය market එක බැහැල නිසා crypto වලට එනවා එතකොට ඉත්න් market up trend එක අවම අපි හිටියටත් වැඩ උඩ  Kiss
member
Activity: 406
Merit: 10
August 21, 2018, 09:48:28 AM
අලුතෙන් crypto වලට එන අයනම් මර luck කට්ටියක් market එක මෙච්චර අඩු වෙලා තියෙන්වකොට අලුතෙන් එන අය ගොඩේ ගොඩ market up උනාම
member
Activity: 434
Merit: 11
August 21, 2018, 09:46:39 AM
හොද විදහට හිතමු අපි ටික දැන් ඉත්න් කරන්න දෙයක් නැහැ hodl තමයි
member
Activity: 464
Merit: 29
August 21, 2018, 09:45:25 AM
e kiyanne apita budu saranayi kiyalada
member
Activity: 446
Merit: 10
August 21, 2018, 09:44:37 AM
මමනම් හිතන්නේ නැහැ නත්තල් වලට up වෙයි කියලා මේ යන විදහට etf කෙහෙල් මල මේ පර හෙන වදයක් දෙන්නේ මේ පාරනම් දරුනුවටම බලනවා

mita kalinuth etf thiyala thiyenwada e kiyanne ?

ඔව් බං හැම අවුරුදේම ඇවිත් තියෙනව එක තමයි ඉස්සර dec වල up වෙන්නේ  dec වල තමයි etf එක approve වෙන්නේ හැබැයි මේ පාරනම් තමා සුදානම් නැහැ වගේ
member
Activity: 464
Merit: 29
August 21, 2018, 09:43:12 AM
මමනම් හිතන්නේ නැහැ නත්තල් වලට up වෙයි කියලා මේ යන විදහට etf කෙහෙල් මල මේ පර හෙන වදයක් දෙන්නේ මේ පාරනම් දරුනුවටම බලනවා

mita kalinuth etf thiyala thiyenwada e kiyanne ?
member
Activity: 446
Merit: 10
August 21, 2018, 09:42:10 AM
මමනම් හිතන්නේ නැහැ නත්තල් වලට up වෙයි කියලා මේ යන විදහට etf කෙහෙල් මල මේ පර හෙන වදයක් දෙන්නේ මේ පාරනම් දරුනුවටම බලනවා
member
Activity: 406
Merit: 10
August 21, 2018, 09:40:02 AM
hodl කරමු තව තික දවසයි වගේ market down එක තියෙන්නේ

එහම උනොත් නම් ඉත්න් සුපිරි තමයි නත්තල් වත් අරං අවොත් අපිට  Grin
member
Activity: 406
Merit: 10
August 21, 2018, 09:39:09 AM
coinmarketcap එකට වඩා coinlib හොදයි වගේ නේද මොකද මම cmc එකේ හෙව්වා හන්බුනේ නැහැ coinlib එකේ තියෙනව අලුතෙන් එන හැම එකක්ම වගේ අනික මර විදිහට එකේ විස්තරත් දාල තියෙනව එකේ signal දෙන එකකුත් තියෙනව එකින් එකට signal හන්බු වෙනවා එවලේ තියෙන maraket එක අනුව indicators වලින් අපි බලන්න ගියාම වෙලා යනවා එකේ හැම  indicators එකකම දාල එකේ විස්තරේ දෙනවා පට්ට

ඔව් නේද මාත් එහම සීන් එකක් දැක්ක තමයි එවලේ buy කරනනද හොද sell කරනද කියලා වැටෙනවා
member
Activity: 434
Merit: 11
August 21, 2018, 09:36:49 AM
coinmarketcap එකට වඩා coinlib හොදයි වගේ නේද මොකද මම cmc එකේ හෙව්වා හන්බුනේ නැහැ coinlib එකේ තියෙනව අලුතෙන් එන හැම එකක්ම වගේ අනික මර විදිහට එකේ විස්තරත් දාල තියෙනව එකේ signal දෙන එකකුත් තියෙනව එකින් එකට signal හන්බු වෙනවා එවලේ තියෙන maraket එක අනුව indicators වලින් අපි බලන්න ගියාම වෙලා යනවා එකේ හැම  indicators එකකම දාල එකේ විස්තරේ දෙනවා පට්ට
member
Activity: 455
Merit: 10
August 20, 2018, 10:18:53 PM
hodl කරමු තව තික දවසයි වගේ market down එක තියෙන්නේ
member
Activity: 256
Merit: 10
August 20, 2018, 02:23:22 PM
ඔව් එක එහම උනොත් නැත පට්ට
Pages:
Jump to: