Pages:
Author

Topic: සිංහල (Sri Lanka) - page 59. (Read 852241 times)

member
Activity: 256
Merit: 10
July 20, 2018, 12:37:26 PM
මගේ trust එකට මොකෙක් හරි ගේමක් දීලා මට දැන් signature කරන්න බැරි වෙයිද ප්‍රෙන්ස්

හපොයි  මචන් මර සීන් එක නේද මටත් ඔහොම උනොත්  එපා වෙයි මමනම් හිතන්නේ බැරිද කොහෙද සමහර එව්වා වල trust එක බලනවා Embarrassed
newbie
Activity: 48
Merit: 0
July 20, 2018, 02:56:50 AM
Alo...  Smiley

මචන් ලංකාවේ හොද telegram group වල ලින්ක් දාපන්කෝ
newbie
Activity: 112
Merit: 0
July 19, 2018, 11:40:07 AM
මගේ trust එකට මොකෙක් හරි ගේමක් දීලා මට දැන් signature කරන්න බැරි වෙයිද ප්‍රෙන්ස්
newbie
Activity: 189
Merit: 0
July 15, 2018, 10:14:56 AM
#Bounty වලට මම අලුත් කොහොමද Bounty කරන්නෙ? Facebook,Twitter Campange කරන්නෙ කොහොමද? Step by Step Help එකක් ඕනේ.  Smiley

Youtube එකේ search කළේ නැද්ද​? Youtube එකේ තියෙනවා බන් ඕවා කරන හැටි සිංහලෙන්. ඒවා බලලා ඉගෙන ගනින් මචන්. එච්චර අමාරු නැහැ වැඩේ කරන්න​. ලේසියි.  Smiley
newbie
Activity: 189
Merit: 0
July 12, 2018, 02:37:17 PM
cryptocurrency buy කරන්න හොඳ debit cards මොනවද බන්? සම්පත් debit card එකෙන් නම් cryptocurrency buy කරන්න බැහැ වගේ. Payment එක decline වෙනවා.  Sad

කොමර්ෂල්, HNB cards හොඳයි කියලා කියනවා කට්ටිය​. ඒක ඇත්තක්ද​?

commercial card 1 හොදයි මචං. උබ මොන site එකෙන්ද buy කරන්න ඉන්නේ? cex.io එකටනම් sampath commercial HNB  ඔක්කොම වගේ වැඩ. ඒ උනාට HNB transactions ටිකක් slow වගේ මචං. bitfinex වගේ sites දැන් ලංකාවට ban කරල නිසා උබට ලේසි cex එකෙන් ගන්න එක. නැත්තන් localbitcoin එකෙන් ගන්නට් පුලුවන් ඒ උනාට rates ගත්තම වෙනසක් නැ වගේ තමා. coinmama එකටනම් credit cards සුප්පොර්ට් කරනවා commercial bank එකේ.

එළ එළ. උඹ ඔක්කොම වගේ විස්තර මේකෙ දාලා තියෙන්නේ. මම commercial bank card එකකින් try කරන්නම්. අවුලක් ආවොත් කියන්නම්. ස්තුතියි විස්තර දුන්නට​.  Smiley
newbie
Activity: 1
Merit: 0
July 10, 2018, 03:46:06 PM
Ow ban weda ne :/ FB group eka nam weda!



හ්ම්ම්ම්  මචන් උබ කොහමද බං මෙරිට්  3ක් අර ගත්තේ  හම්මෝ ඔව්ව ගන්න තියෙන අමාරුවක් අපිට 10 තිබ්බනම්  ගොඩනේ බං Sad

machan taraha wanna apa kiuwata ubata wana user name akak matak unama nadda machan

ඒක තමයි බන්. බලපන්කෝ නමේ කැත​. ඔයිට වඩා කොච්චර ලස්සන නම් තිබ්බද දාන්න​. පොඩි ළමයිනුත් එනවනි මේකට​.
newbie
Activity: 144
Merit: 0
July 10, 2018, 02:39:18 PM
Ape membership eka wadi karaganna Merit ganna samanyen mona wage thread ekak haduwoth hodai kiyala suggest karanna puluwanda yaluwane..
full member
Activity: 266
Merit: 103
July 08, 2018, 07:04:41 AM
මේක නම් සුපිරිම වැඩක්. ශ්‍රී ලංකාවේ ඉන්න crypto ගැන දැනගන්න ඕනේ investers ලට සහ bounty hunters ලට crypto දැනුම වැඩි කරන්න මේකේ අය ගන්න උත්සාහය අගය කරන්න ඕනේ.පේන විදිහට මේක ටිකක් active මදි වගේ. අපි හැමෝම එකතුවෙලා මේ local thread එක up කරලා ගමු.   

 අනිවා මචං bitcointalk එකේ සිංහල local thread එකක් නැති එක ලොකු අඩුවක් වගේම සැහෙන පාඩුවක් අපිට bounty කරද්දී උනත්. අපි හැමෝම එකතු වෙලා මේක අච්ටිවේ කරලා ගත්තොත් අපිට බැරි වෙන එකක් නැ local thread 1ක් open කරන්න request  කරන්න.
full member
Activity: 289
Merit: 100
July 08, 2018, 06:52:56 AM
cryptocurrency buy කරන්න හොඳ debit cards මොනවද බන්? සම්පත් debit card එකෙන් නම් cryptocurrency buy කරන්න බැහැ වගේ. Payment එක decline වෙනවා.  Sad

කොමර්ෂල්, HNB cards හොඳයි කියලා කියනවා කට්ටිය​. ඒක ඇත්තක්ද​?

commercial card 1 හොදයි මචං. උබ මොන site එකෙන්ද buy කරන්න ඉන්නේ? cex.io එකටනම් sampath commercial HNB  ඔක්කොම වගේ වැඩ. ඒ උනාට HNB transactions ටිකක් slow වගේ මචං. bitfinex වගේ sites දැන් ලංකාවට ban කරල නිසා උබට ලේසි cex එකෙන් ගන්න එක. නැත්තන් localbitcoin එකෙන් ගන්නට් පුලුවන් ඒ උනාට rates ගත්තම වෙනසක් නැ වගේ තමා. coinmama එකටනම් credit cards සුප්පොර්ට් කරනවා commercial bank එකේ.
newbie
Activity: 189
Merit: 0
July 07, 2018, 03:44:31 PM
cryptocurrency buy කරන්න හොඳ debit cards මොනවද බන්? සම්පත් debit card එකෙන් නම් cryptocurrency buy කරන්න බැහැ වගේ. Payment එක decline වෙනවා.  Sad

කොමර්ෂල්, HNB cards හොඳයි කියලා කියනවා කට්ටිය​. ඒක ඇත්තක්ද​?
newbie
Activity: 112
Merit: 0
July 07, 2018, 10:53:41 AM
මේක නම් සුපිරිම වැඩක්. ශ්‍රී ලංකාවේ ඉන්න crypto ගැන දැනගන්න ඕනේ investers ලට සහ bounty hunters ලට crypto දැනුම වැඩි කරන්න මේකේ අය ගන්න උත්සාහය අගය කරන්න ඕනේ.පේන විදිහට මේක ටිකක් active මදි වගේ. අපි හැමෝම එකතුවෙලා මේ local thread එක up කරලා ගමු.   

අනිවා අනිවා යාලු එක තමයි ට්‍රය් එක සිංහල ගෙම්මට ජය වේවා අපිට මෙරිට් වැඩි වැඩියෙන් ලැබේවා !
newbie
Activity: 112
Merit: 0
July 06, 2018, 12:07:40 PM
Bounty walata aluthen set une. group link walin join wenna ba neh? okkoma expired kiyala watenawa? bounty walata walin help ekak karanna pulwn kenek innawa nm telegram group ekaka hari kamk na link ekak denna mchn?


මචන්  මේ ෆොරුම් එකේ market  place යටතේ  බවුන්ටි වලට ත්රෙඅඩ් එකක් තියෙනවා එකේන් හොයා ගන්න
member
Activity: 406
Merit: 11
July 04, 2018, 01:24:41 PM
මේක නම් සුපිරිම වැඩක්. ශ්‍රී ලංකාවේ ඉන්න crypto ගැන දැනගන්න ඕනේ investers ලට සහ bounty hunters ලට crypto දැනුම වැඩි කරන්න මේකේ අය ගන්න උත්සාහය අගය කරන්න ඕනේ.පේන විදිහට මේක ටිකක් active මදි වගේ. අපි හැමෝම එකතුවෙලා මේ local thread එක up කරලා ගමු.   
newbie
Activity: 104
Merit: 0
July 01, 2018, 03:13:17 PM
Bounty walata aluthen set une. group link walin join wenna ba neh? okkoma expired kiyala watenawa? bounty walata walin help ekak karanna pulwn kenek innawa nm telegram group ekaka hari kamk na link ekak denna mchn?
member
Activity: 256
Merit: 10
July 01, 2018, 03:58:54 AM
නියම වැඩක්. සුබපැතුම්. දිගටම කරගෙන යමු මේ වගේ වැඩ. සුපිරි.

ම්ම් සිර බං අපේ සිංහල ශ්‍රීලංකා කියලා තියෙනකොට කොහමද නේද අසසායි

sira bn kathawa. api bounty klata coin gaththat ape bashanwen apit post gahan 1k thankwath thibbe na . sinhal translate awa dan mekth thiyenwa. dan adu ape kiyal coin gahana 1kth awoth lankawat hod angaththayk enwa bro crypto side 1ke.

සිරාවටම bounty වලට සිංහල වලින් translate කරන්න තිබ්බොත් කොහොමද

එකනම් කරන්න අමාරු වැඩක් නෙමයි කරන්න බැරි වැඩක්
newbie
Activity: 112
Merit: 0
June 30, 2018, 11:11:53 PM
නියම වැඩක්. සුබපැතුම්. දිගටම කරගෙන යමු මේ වගේ වැඩ. සුපිරි.

ම්ම් සිර බං අපේ සිංහල ශ්‍රීලංකා කියලා තියෙනකොට කොහමද නේද අසසායි

sira bn kathawa. api bounty klata coin gaththat ape bashanwen apit post gahan 1k thankwath thibbe na . sinhal translate awa dan mekth thiyenwa. dan adu ape kiyal coin gahana 1kth awoth lankawat hod angaththayk enwa bro crypto side 1ke.

සිරාවටම bounty වලට සිංහල වලින් translate කරන්න තිබ්බොත් කොහොමද
newbie
Activity: 262
Merit: 0
June 30, 2018, 07:28:28 AM
නියම වැඩක්. සුබපැතුම්. දිගටම කරගෙන යමු මේ වගේ වැඩ. සුපිරි.

ම්ම් සිර බං අපේ සිංහල ශ්‍රීලංකා කියලා තියෙනකොට කොහමද නේද අසසායි

sira bn kathawa. api bounty klata coin gaththat ape bashanwen apit post gahan 1k thankwath thibbe na . sinhal translate awa dan mekth thiyenwa. dan adu ape kiyal coin gahana 1kth awoth lankawat hod angaththayk enwa bro crypto side 1ke.
sr. member
Activity: 489
Merit: 250
June 28, 2018, 04:07:42 AM
makath register wanna danata coinmarketcap listed canadian coin akak

ref link akan register unoth 25 coin free hambawenawa

https://www.presearch.org/signup?rid=479004
sr. member
Activity: 489
Merit: 250
June 28, 2018, 03:23:53 AM
Get 10 % dailly on your balance
at start get 100 free coins
210000 supply
active community


http://mrnice.fun/?mref=indika
ref link akan register unoth oyatath free coin 10 hambawenawa
member
Activity: 256
Merit: 10
June 26, 2018, 10:59:01 PM
jr memeber උනාම මෙරිට් දෙන්න පුලුවන්ද අනිත් අයට ?  Undecided
Pages:
Jump to: