Pages:
Author

Topic: සිංහල (Sri Lanka) - page 55. (Read 859819 times)

member
Activity: 434
Merit: 11
August 20, 2018, 02:18:17 PM
මෙන්න බොලේ අපිට පරිවරත්නත් කරන්න කියලා කොහොමද එක අපි කට්ටිය මේක up එකේ තියා ගත්තනම් තව කට්ටිය සිංහල වලට ඉඩ දෙවි
member
Activity: 406
Merit: 10
August 20, 2018, 09:28:58 AM
කොහොමද මචංලා.. මොනවද මචංලා තියෙන හොද අථත් Bounty? දැන් Market එක පට්ට අවුල් නිසා හොද Bounty Program එන්නෙත් නෑ.. Market එක ආයේ UP වෙන එකක් නැද්ද..? එපා වෙලො ඉන්නේ..

apo ow bn epa wela thama math inne e madiwata bounty karalath dan ganak labenne naha wadiya okkoma value eka adu ewwa
jr. member
Activity: 252
Merit: 2
August 19, 2018, 05:57:28 AM
කොහොමද මචංලා.. මොනවද මචංලා තියෙන හොද අථත් Bounty? දැන් Market එක පට්ට අවුල් නිසා හොද Bounty Program එන්නෙත් නෑ.. Market එක ආයේ UP වෙන එකක් නැද්ද..? එපා වෙලො ඉන්නේ..
member
Activity: 406
Merit: 10
August 19, 2018, 01:24:17 AM
හපොයි  දවස් දෙකක් වත් green market තියාගන්න දෙන්නේ නැහැනේ bear වලටම හුරූ වෙනවා වගේ market එක

එක තමයි බං එපා වෙලා ඉන්නේ 10% up උනොත්  අයේ 20% වගේ down වෙනවා whails ලා මොනවා කරනවද මන්ද
[/quote

උන්ටත් කර කියා ගන්න දෙයක් නැතුව ඇති සමහර උන්නම් usdt කරගෙන  Undecided  usdt කර ගත්තනම් නැ මේ දුක රත්තරං
member
Activity: 406
Merit: 10
August 19, 2018, 01:23:02 AM
දැන් තියෙන්නේ පුළුවන් තරම් alt ගන්න එක market up උනොත් alt boom තමා එතකොට පට්ට ගානක් ලැබෙයි
member
Activity: 455
Merit: 10
August 19, 2018, 12:13:44 AM
හපොයි  දවස් දෙකක් වත් green market තියාගන්න දෙන්නේ නැහැනේ bear වලටම හුරූ වෙනවා වගේ market එක

එක තමයි බං එපා වෙලා ඉන්නේ 10% up උනොත්  අයේ 20% වගේ down වෙනවා whails ලා මොනවා කරනවද මන්ද
member
Activity: 446
Merit: 10
August 19, 2018, 12:03:50 AM
හපොයි  දවස් දෙකක් වත් green market තියාගන්න දෙන්නේ නැහැනේ bear වලටම හුරූ වෙනවා වගේ market එක
member
Activity: 464
Merit: 29
August 18, 2018, 09:26:25 AM
යාලුවනේ මගේ sendable  merits  0 වෙලා එක පිරෙන්නේ නැහැ මොකක්ද හේතුව

හැමෝගෙම එහමයි නේද කට හරි දුන්නම 0 වෙනවා අයේ හැදෙන්නේ නැහැ 0 ම තමා මන් හිතන්නේ

එතකොට බං අනිත් උන් මෙරිට් දන්නේ කොහමද
member
Activity: 434
Merit: 11
August 18, 2018, 09:16:50 AM
යාලුවනේ මගේ sendable  merits  0 වෙලා එක පිරෙන්නේ නැහැ මොකක්ද හේතුව

හැමෝගෙම එහමයි නේද කට හරි දුන්නම 0 වෙනවා අයේ හැදෙන්නේ නැහැ 0 ම තමා මන් හිතන්නේ
member
Activity: 464
Merit: 29
August 17, 2018, 11:35:02 AM
යාලුවනේ මගේ sendable  merits  0 වෙලා එක පිරෙන්නේ නැහැ මොකක්ද හේතුව
member
Activity: 256
Merit: 10
August 17, 2018, 10:59:50 AM
tax වදින්නේ නැති වෙන්න ගන්න විදිහක් නැතිද  Huh

පුළුවන් එහාට ගිහින් ඇතුලේ ඉන්න එකකට කීයක් හරි අතට දීපන් ඕනි තරම් කාක්කෝ ඉන්නවා එක ඇතුලේ උන් ගානට අරං දෙයි

hammo eka ukun kawru hari awith keeyak hari diik karanakan balan inne
member
Activity: 406
Merit: 10
August 16, 2018, 01:59:07 PM
tax වදින්නේ නැති වෙන්න ගන්න විදිහක් නැතිද  Huh

පුළුවන් එහාට ගිහින් ඇතුලේ ඉන්න එකකට කීයක් හරි අතට දීපන් ඕනි තරම් කාක්කෝ ඉන්නවා එක ඇතුලේ උන් ගානට අරං දෙයි
member
Activity: 464
Merit: 29
August 16, 2018, 01:57:07 PM
tax වදින්නේ නැති වෙන්න ගන්න විදිහක් නැතිද  Huh
member
Activity: 256
Merit: 10
August 15, 2018, 12:27:49 PM
කව්රු හරි ඉන්නවද රට ඉදං බඩු අරගත්ත අය මන් කියනේ vga වගේ hardware බඩු එහම

ඔව් මචන් ඇයි මොකක්ද seen එක මම එක පාරක් vga එකක් ගෙන්නුවා

ආහ එහම්ද මචන් මටත් computer බඩු වගයක් ගෙන්න ගන්න ඕනි tax එහම වැදුනද වැදුනොත් කොහමද බං අරගන්නේ කියක් විතර  ගන්නවද

එහම වදිනිනේ නැහැ බං එවලේට ඉන්න dial එක අනුව තමියි වදින්නේ . පුලුවනම් ගෙන්නකොට value එක අඩු කරලා sticker එක අලවන්න කියන්න අරුන්ට සැකයක් අවොත් විතරක් check කරයි

හැබයි වදින්න ගත්තම ලොකුද පොඩිද කියලා නැහැ වදිනවා card  කුඩු වෙන්න
member
Activity: 406
Merit: 10
August 15, 2018, 11:54:15 AM
කව්රු හරි ඉන්නවද රට ඉදං බඩු අරගත්ත අය මන් කියනේ vga වගේ hardware බඩු එහම

ඔව් මචන් ඇයි මොකක්ද seen එක මම එක පාරක් vga එකක් ගෙන්නුවා

ආහ එහම්ද මචන් මටත් computer බඩු වගයක් ගෙන්න ගන්න ඕනි tax එහම වැදුනද වැදුනොත් කොහමද බං අරගන්නේ කියක් විතර  ගන්නවද

එහම වදිනිනේ නැහැ බං එවලේට ඉන්න dial එක අනුව තමියි වදින්නේ . පුලුවනම් ගෙන්නකොට value එක අඩු කරලා sticker එක අලවන්න කියන්න අරුන්ට සැකයක් අවොත් විතරක් check කරයි
member
Activity: 455
Merit: 10
August 15, 2018, 11:50:22 AM
කව්රු හරි ඉන්නවද රට ඉදං බඩු අරගත්ත අය මන් කියනේ vga වගේ hardware බඩු එහම

ඔව් මචන් ඇයි මොකක්ද seen එක මම එක පාරක් vga එකක් ගෙන්නුවා

ආහ එහම්ද මචන් මටත් computer බඩු වගයක් ගෙන්න ගන්න ඕනි tax එහම වැදුනද වැදුනොත් කොහමද බං අරගන්නේ කියක් විතර  ගන්නවද
member
Activity: 406
Merit: 10
August 15, 2018, 11:48:52 AM
කව්රු හරි ඉන්නවද රට ඉදං බඩු අරගත්ත අය මන් කියනේ vga වගේ hardware බඩු එහම

ඔව් මචන් ඇයි මොකක්ද seen එක මම එක පාරක් vga එකක් ගෙන්නුවා
member
Activity: 455
Merit: 10
August 15, 2018, 11:37:32 AM
කව්රු හරි ඉන්නවද රට ඉදං බඩු අරගත්ත අය මන් කියනේ vga වගේ hardware බඩු එහම
newbie
Activity: 25
Merit: 0
August 13, 2018, 12:13:45 PM
member account එකක් තියෙනවා sell කරන්න කාටද ඕනි

කීයක් වෙනවද..?
newbie
Activity: 25
Merit: 0
August 13, 2018, 12:11:33 PM
මගේ trust එකට මොකෙක් හරි ගේමක් දීලා මට දැන් signature කරන්න බැරි වෙයිද ප්‍රෙන්ස්

නමට වෙන්න ඇති මම හිතන්නෙ..අලුතෙන් එකක් හදාගෙන ඒක ගොඩ දාගන්න එක තමා හොද..trust එක බලනව ඉස්සරහට එන project වලට..
Pages:
Jump to: