Pages:
Author

Topic: සිංහල (Sri Lanka) - page 52. (Read 1026483 times)

member
Activity: 464
Merit: 29
August 27, 2018, 07:38:53 AM
market eka green wenna hethuwa mokkda ?

මොක උනත් මොකද බං අපිට market up වෙනවනම් එ ඇති උබට down උනත් වැරදි up උනත් වැරදි
member
Activity: 455
Merit: 10
August 27, 2018, 07:37:31 AM
market eka green wenna hethuwa mokkda ?
member
Activity: 446
Merit: 10
August 27, 2018, 07:36:38 AM
මොකක්ක්ද බං මේ දාල තියෙන්නේ ඇයි මේකේ දන්න්මේ ?
mchn meke 2nd bounty eka ongoing ,dan joing wenna pulwun  Smiley Smiley Smiley

එල එල මේ ට්‍රේඅඩ් එක up එකේ තියා ගමු එතකොට උබත් හොදයි හැමෝටම හොදයි ඉස්සරහට
member
Activity: 256
Merit: 10
August 27, 2018, 07:35:38 AM
මොකක්ක්ද බං මේ දාල තියෙන්නේ ඇයි මේකේ දන්න්මේ ?
mchn meke 2nd bounty eka ongoing ,dan joing wenna pulwun  Smiley Smiley Smiley

අපිත් සහබාගි වෙමු වෙහ්නම්
member
Activity: 406
Merit: 10
August 27, 2018, 05:32:26 AM
මොකක්ක්ද බං මේ දාල තියෙන්නේ ඇයි මේකේ දන්න්මේ ?
mchn meke 2nd bounty eka ongoing ,dan joing wenna pulwun  Smiley Smiley Smiley
newbie
Activity: 8
Merit: 0
August 27, 2018, 04:54:02 AM
පහල post එකටත් watch එකක් දාල තියන්න. airdrop එකක් ගැන මේකට කව්රුහරි දැම්මොත් email එකක් එවි එතකොට.

Topic: Any new airdrop coins? :
https://bitcointalksearch.org/topic/any-new-airdrop-coins-1438371

post 30ක් දාන්න  ඕන මචං Jr. Member කෙනෙක් වෙන්න. මේ වැයම පුළුවන් ඉක්මනට Jr. Member කෙනෙක් වීමටයි. කොච්චර post දැම්මත් වැඩක් නැ, මාසෙකට වඩා account එක පරණ වෙන්නත් ඕන (පලවෙනි post එක දැම්ම දවසේ ඉඳන්.)
Eka danagaththa eka loku dyk.bohoma sthuthi danuwath karata sahodaraya.aluth thorathuuru update krnna.jaya wewa.
jr. member
Activity: 252
Merit: 2
August 26, 2018, 10:27:44 AM
දවස් 4 තිස්සේ නැගපු එක පැය 4කින් බැහැලා  Cry
  එක තමයි බං මර වැඩක් එක කවදා හරි up වෙයි නේ ඕක දිහා වැඩිය බලන්නේ නැතුව බවුන්ටි කරලා token එකතු කරනම් market  up උනාම හොද ගානක් එයි

උබත් soar එක කරනවද එක ලංකවේ සෙට් එකකුත් ඉන්නවා නේද එකයි මාත් කරන්න gatte

ඔව් ඔව් soar team එකනම් චෝර වගේ බලමු මම kryptal බව්ටි කරනවා එකයි මේක කරන්නේ මට මිස් උනා eloncity නැත්තන් එක කරන්නේ
Soar and Eloncity Reddit එක අපේ කොල්ලො සෙට් එකක් එකතු වෙලා කරනවා.. අප්වෝට්ස් එක්ස්චේන්ජ් කරගන්න එක කරන්නේ.. ටෙලිග්රෑම් ගෘප් එකක් තියෙනවා.. කැමති නම් කියන්න සෙට් කරගන්නම්...
member
Activity: 464
Merit: 29
August 25, 2018, 11:55:58 PM
දවස් 4 තිස්සේ නැගපු එක පැය 4කින් බැහැලා  Cry
  එක තමයි බං මර වැඩක් එක කවදා හරි up වෙයි නේ ඕක දිහා වැඩිය බලන්නේ නැතුව බවුන්ටි කරලා token එකතු කරනම් market  up උනාම හොද ගානක් එයි

උබත් soar එක කරනවද එක ලංකවේ සෙට් එකකුත් ඉන්නවා නේද එකයි මාත් කරන්න gatte

ඔව් ඔව් soar team එකනම් චෝර වගේ බලමු මම kryptal බව්ටි කරනවා එකයි මේක කරන්නේ මට මිස් උනා eloncity නැත්තන් එක කරන්නේ
member
Activity: 446
Merit: 10
August 25, 2018, 11:54:31 PM
දවස් 4 තිස්සේ නැගපු එක පැය 4කින් බැහැලා  Cry
  එක තමයි බං මර වැඩක් එක කවදා හරි up වෙයි නේ ඕක දිහා වැඩිය බලන්නේ නැතුව බවුන්ටි කරලා token එකතු කරනම් market  up උනාම හොද ගානක් එයි

උබත් soar එක කරනවද එක ලංකවේ සෙට් එකකුත් ඉන්නවා නේද එකයි මාත් කරන්න gatte
member
Activity: 464
Merit: 29
August 25, 2018, 11:52:34 PM
දවස් 4 තිස්සේ නැගපු එක පැය 4කින් බැහැලා  Cry
  එක තමයි බං මර වැඩක් එක කවදා හරි up වෙයි නේ ඕක දිහා වැඩිය බලන්නේ නැතුව බවුන්ටි කරලා token එකතු කරනම් market  up උනාම හොද ගානක් එයි
member
Activity: 434
Merit: 11
August 25, 2018, 11:43:03 PM
දවස් 4 තිස්සේ නැගපු එක පැය 4කින් බැහැලා  Cry
member
Activity: 406
Merit: 10
August 25, 2018, 06:30:03 AM
ara john mcfee  කාරයට පොඩි ලූස් එකක් තියෙනව කියලා හිතෙන්නේ මට විතරද
member
Activity: 455
Merit: 10
August 25, 2018, 06:28:32 AM
ඔව් එතකොට fake ico ඔක්කොම බංකොලොත් බයටම කරන එකක් නැහැ ඊට පස්සේ cryoto කියන්නේ පිවිතුරු දෙයක්

හේ හේ පිවිතුරුයි කිව්වේ සුදු රෙද්ද උඩ තියලා කඩන එකටද
member
Activity: 464
Merit: 29
August 25, 2018, 06:27:51 AM
ඔව් එතකොට fake ico ඔක්කොම බංකොලොත් බයටම කරන එකක් නැහැ ඊට පස්සේ cryoto කියන්නේ පිවිතුරු දෙයක්
member
Activity: 455
Merit: 10
August 25, 2018, 06:26:49 AM
Ada වලට හොද news වගයක් එනවා වගේ අම්ම්බෝ නැග්ගොත් ගොඩ

දැන් මොකක්ද tracking කරන පුළුවන් case එකක් යනවා එක නිසා තමයි නේද ඔය ada හොදයි කියන්නේ එහනම් ඉත්න් xrp ත් හොද වෙන්න එපැයි සිතනිවන කථා  Kiss

එහෙමත් සීන් එකක් තියෙයිද  හැබැයි එක හොදයි මේ හැක් වෙන විදිහට
member
Activity: 464
Merit: 29
August 25, 2018, 06:25:36 AM
Ada වලට හොද news වගයක් එනවා වගේ අම්ම්බෝ නැග්ගොත් ගොඩ

දැන් මොකක්ද tracking කරන පුළුවන් case එකක් යනවා එක නිසා තමයි නේද ඔය ada හොදයි කියන්නේ එහනම් ඉත්න් xrp ත් හොද වෙන්න එපැයි සිතනිවන කථා  Kiss
member
Activity: 455
Merit: 10
August 25, 2018, 06:20:54 AM
Ada වලට හොද news වගයක් එනවා වගේ අම්ම්බෝ නැග්ගොත් ගොඩ
member
Activity: 434
Merit: 11
August 25, 2018, 06:19:45 AM
මචන් මේකේ spreadsheet එකේ date ඉවරත් එක්කනේ මේකේ මොනා කරන්නද මේක ඉවරයි

අඩෝ සිර නේන්නම් එක්කෝ මේක update වෙන්නේ නැහැ එක්කෝ bounty over වෙලා නැත්තන් අපු එකට වැරදිලා

bounty එක ඉවර උනාම වෙන්න ඇති මෙය පොස්ට් එකත්  transalte කරලා ඉවර වෙලා ඇත්තේ
member
Activity: 406
Merit: 10
August 25, 2018, 06:18:50 AM
මචන් මේකේ spreadsheet එකේ date ඉවරත් එක්කනේ මේකේ මොනා කරන්නද මේක ඉවරයි

අඩෝ සිර නේන්නම් එක්කෝ මේක update වෙන්නේ නැහැ එක්කෝ bounty over වෙලා නැත්තන් අපු එකට වැරදිලා
member
Activity: 464
Merit: 29
August 25, 2018, 06:17:00 AM
මචන් මේකේ spreadsheet එකේ date ඉවරත් එක්කනේ මේකේ මොනා කරන්නද මේක ඉවරයි

මේකේ වැටෙන්නේ ඔහොම එව්වා තමයි
Pages:
Jump to: