Pages:
Author

Topic: සිංහල (Sri Lanka) - page 70. (Read 841672 times)

newbie
Activity: 18
Merit: 0
December 18, 2017, 03:50:04 AM
#66
BTC  නැවත අඩුවීමක් වෙයිද?
newbie
Activity: 18
Merit: 0
December 18, 2017, 03:28:37 AM
#65
mata meke wada karana widiha theren na kawru hari kiyala diyallako
newbie
Activity: 18
Merit: 0
December 17, 2017, 08:01:31 AM
#64
යාලුවනේ මම මේකට අලුත් මට මේකේ කිසිම දෙයක් ගැන දැනුමක් නෑ ඔයාලගේ උදව් ඕන
newbie
Activity: 18
Merit: 0
December 17, 2017, 07:48:34 AM
#63
සිංහල අපිට ගොඩක් වටිනා වැඩක් ස්තුතියි
member
Activity: 266
Merit: 10
December 12, 2017, 07:59:44 PM
#62
Quote
එතකොට post 30 වඩා දලා තිබුනාට මාසයක් පරණ නැත්නමි jr.member වෙන්න බැයිද? බන්

කොච්චර පෝස්ට් දැම්මත් සති දෙකකට පොස්ට් 14 ගානේ activity වල වැටෙන්නේ, ඉතින් සති 4කට පෝස්ට් 28, active 30ක් පනින්නනම් මාසෙකට වඩා යනවා.

හා හරි යාළුවා .thanks 👍👍
jr. member
Activity: 210
Merit: 3
December 08, 2017, 02:05:36 PM
#61
I invite all sri lankan BTCcrypto trader and investers to this chat. Smiley Smiley Smiley

(ශ්‍රී ලාංකික BTCcrypto Traders සියලු දෙනාව සාදරයෙන් මෙතන්ට පිළිගන්නවා. ) Cool Cool Cool

අපේ CRYPTO කල්ලිය (Sri Lankan Crypto Group 🇱🇰) Telegram group එකට එක්වන්න.

https://t.me/joinchat/AAAAAERyFT33_aKkTcvfrg

👉 අපගේ ලොකුම අරමුණ නම් ශ්‍රී ලංකාවේ සිටින පුරවැසියන්ගේ
 Crypto Currency and Trading පිලිබඳ දැනුම වර්ධනය කිරීමයි.

මේක පටන්ගත්ත ඔක්කොමලට බොහොම ස්තුතීයි.. බොක්කෙන්ම ගොඩ යන්න විදියක් ඇත්තෙම නැතුව හිටපු මන් වගේ එකෙක්ට ගොඩ යන්න විදියක් හදල දුන්නට Smiley Keep it up brothers. Good luck Smiley
member
Activity: 294
Merit: 10
December 07, 2017, 03:09:18 PM
#60
Quote
එතකොට post 30 වඩා දලා තිබුනාට මාසයක් පරණ නැත්නමි jr.member වෙන්න බැයිද? බන්

කොච්චර පෝස්ට් දැම්මත් සති දෙකකට පොස්ට් 14 ගානේ activity වල වැටෙන්නේ, ඉතින් සති 4කට පෝස්ට් 28, active 30ක් පනින්නනම් මාසෙකට වඩා යනවා.
newbie
Activity: 77
Merit: 0
December 01, 2017, 10:09:03 AM
#59
අපේ ක්‍රිප්ටො කල්ලියේ නලීර් අයිය කරපු සුපිරිම වීඩියෝ එකක්.මේකෙ bounty ගැන හොද විස්තරයක් තියෙනවා.අනිවාර්‍යෙන් බලන්න.නලී‍ර් අයියට ටිප් එකක් දෙන්නති අමතක කරන්න එපා. Wink

https://youtu.be/WM-EdXxWz18

Shaaa මාරැ යාළුවා නියම video එකක් බන් Tanks ..
member
Activity: 266
Merit: 10
December 01, 2017, 09:03:04 AM
#58
පහල post එකටත් watch එකක් දාල තියන්න. airdrop එකක් ගැන මේකට කව්රුහරි දැම්මොත් email එකක් එවි එතකොට.

Topic: Any new airdrop coins? :
https://bitcointalksearch.org/topic/any-new-airdrop-coins-1438371

post 30ක් දාන්න  ඕන මචං Jr. Member කෙනෙක් වෙන්න. මේ වැයම පුළුවන් ඉක්මනට Jr. Member කෙනෙක් වීමටයි. කොච්චර post දැම්මත් වැඩක් නැ, මාසෙකට වඩා account එක පරණ වෙන්නත් ඕන (පලවෙනි post එක දැම්ම දවසේ ඉඳන්.)

Thank You  මචන් මේ ගැන දැනුවත් කලාට.

එතකොට post 30 වඩා දලා තිබුනාට මාසයක් පරණ නැත්නමි jr.member වෙන්න බැයිද? බන්
newbie
Activity: 77
Merit: 0
November 30, 2017, 11:12:56 AM
#57
cryptoවරුනි අලුතින් මේ ගැන ඉගනගන්න කෙනෙක්ට හොඳ videos වගයක් මේ channel එකේ තියෙන්වා.බලන්න
https://www.youtube.com/channel/UC0Rw8MFXVApZ6ZftRw7B0VA
මම ඔබේ නාලිකාව හොද රැකියාවක් කරනවා
මේක මගෙ නාලිකාවක් නෙමෙයි මචෝ.කවිද කරන්නෙ කියල නම් දන් නෑ .එත් සුපිරිම tutorial එකක් ඒකෙ තියෙනවා. Wink

මන් බැලුවා මෙික සුපිරි මචං පටිටහොඳ්..
newbie
Activity: 77
Merit: 0
November 29, 2017, 11:14:43 PM
#56
I invite all sri lankan BTCcrypto trader and investers to this chat. Smiley Smiley Smiley

(ශ්‍රී ලාංකික BTCcrypto Traders සියලු දෙනාව සාදරයෙන් මෙතන්ට පිළිගන්නවා. ) Cool Cool Cool

අපේ CRYPTO කල්ලිය (Sri Lankan Crypto Group 🇱🇰) Telegram group එකට එක්වන්න.

https://t.me/joinchat/AAAAAERyFT33_aKkTcvfrg

👉 අපගේ ලොකුම අරමුණ නම් ශ්‍රී ලංකාවේ සිටින පුරවැසියන්ගේ
 Crypto Currency and Trading පිලිබඳ දැනුම වර්ධනය කිරීමයි.





මම crypto trade අලුතින් පටන් ගන්න  යන්නේ  නියමයි සින්හල කොල්ලෙ ටිකක් මේකේ ඉන්න එකත් හොදයි.ජයවේවා.
newbie
Activity: 36
Merit: 0
November 27, 2017, 03:23:24 AM
#55
නියමයිනේ  සිංහලෙන්  ⁣කටිය මෙි විදියට පොස්ට දනවා දැක්කම මටනමි සංතුටෙ බෑ.🙋🙋.ජය වෙිවා
member
Activity: 294
Merit: 10
November 23, 2017, 01:49:26 PM
#54
ලංකාවේ අයටත් thread එකක් හැදුව එකනම් හොදයි. active කරගෙන යමු කට්ටියම.
member
Activity: 392
Merit: 10
November 15, 2017, 01:03:22 PM
#53
ෂා නියම වැඩක්. ලංකාවේ අයගේ crypto ගැන දැනුම වැඩි වෙලා හැමෝටම මේ ගැන උනන්දුවක් ඇති වේවා. ජය වේවා !
member
Activity: 139
Merit: 10
November 12, 2017, 10:04:50 AM
#52
cryptoවරුනි අලුතින් මේ ගැන ඉගනගන්න කෙනෙක්ට හොඳ videos වගයක් මේ channel එකේ තියෙන්වා.බලන්න
https://www.youtube.com/channel/UC0Rw8MFXVApZ6ZftRw7B0VA
මම ඔබේ නාලිකාව හොද රැකියාවක් කරනවා
මේක මගෙ නාලිකාවක් නෙමෙයි මචෝ.කවිද කරන්නෙ කියල නම් දන් නෑ .එත් සුපිරිම tutorial එකක් ඒකෙ තියෙනවා. Wink
member
Activity: 139
Merit: 10
November 12, 2017, 10:01:34 AM
#51
අපේ ක්‍රිප්ටො කල්ලියේ නලීර් අයිය කරපු සුපිරිම වීඩියෝ එකක්.මේකෙ bounty ගැන හොද විස්තරයක් තියෙනවා.අනිවාර්‍යෙන් බලන්න.නලී‍ර් අයියට ටිප් එකක් දෙන්නති අමතක කරන්න එපා. Wink

https://youtu.be/WM-EdXxWz18
full member
Activity: 148
Merit: 100
Community Manager - Sri Lanka
November 12, 2017, 01:59:45 AM
#50
What is "Cryptocurrency ICO Bounty" and How we can get free tokens from it? (In Sinhala Language )
https://www.youtube.com/watch?v=WM-EdXxWz18
full member
Activity: 148
Merit: 100
Community Manager - Sri Lanka
November 11, 2017, 02:24:57 PM
#49
කොහොමද බිට්කොයින්ටෝල්ක් ගිණුම BTC හරියට පවත්වාගෙන යන්නේ හා බවුන්ටි එයාර්ඩ්‍රොප්ස් වලට සහභාගී වෙන්නේ කියල මේ වීඩියෝවෙන් බලන්න
https://www.youtube.com/channel/UC0Rw8MFXVApZ6ZftRw7B0VA
මේ වගේ වීඩියෝ හදල අනික් අයව ගොඩදාන්න හදන මේ වගේ අයට ගොඩාක් ස්තූතීයි. Smiley  Smiley

Thanks for the vdo. valuable videos
full member
Activity: 148
Merit: 100
Community Manager - Sri Lanka
November 11, 2017, 06:38:59 AM
#48
ayubowan!!  Smiley Smiley
Ayubowan. Crypto gena getaluwak thiyenawanam ahanna.
ඔබ භාවිතා කරන භාෂාව කුමක්ද?

ඇයි මචං සිංහල භාෂාව.
member
Activity: 139
Merit: 10
November 03, 2017, 02:04:09 PM
#47
පහල post එකටත් watch එකක් දාල තියන්න. airdrop එකක් ගැන මේකට කව්රුහරි දැම්මොත් email එකක් එවි එතකොට.

Topic: Any new airdrop coins? :
https://bitcointalksearch.org/topic/any-new-airdrop-coins-1438371

post 30ක් දාන්න  ඕන මචං Jr. Member කෙනෙක් වෙන්න. මේ වැයම පුළුවන් ඉක්මනට Jr. Member කෙනෙක් වීමටයි. කොච්චර post දැම්මත් වැඩක් නැ, මාසෙකට වඩා account එක පරණ වෙන්නත් ඕන (පලවෙනි post එක දැම්ම දවසේ ඉඳන්.)

මගෙත් මේ අහිංසක බලාපොරොත්තුව jr member කෙනෙක් වීමටයි  Wink  Wink
Pages:
Jump to: