Pages:
Author

Topic: සිංහල (Sri Lanka) - page 15. (Read 859196 times)

member
Activity: 464
Merit: 29
January 07, 2019, 12:12:34 PM
මන් නම් හිතන්නේ නැහැ btc කොදුනාරටි උරහිස් කඩාගෙන උඩට අවේ ඒ අපු ටික තව යයි මමනම් හිතන්නේ
H&S කඩුවට වැඩක් නැහැ බන් ඕක උඩ යන්නෙන් නැහැ මමනම් අයේ btc ගැන බලා පොරොත්තු තියා ගන්නේ නැහැ
member
Activity: 256
Merit: 10
January 07, 2019, 12:11:10 PM
මන් නම් හිතන්නේ නැහැ btc කොදුනාරටි උරහිස් කඩාගෙන උඩට අවේ ඒ අපු ටික තව යයි මමනම් හිතන්නේ
member
Activity: 464
Merit: 29
January 07, 2019, 12:10:20 PM
මොකේ මොක්කු හිටියත් වැඩක් නැහැ down වෙන පාටක් වගේ අයේ යන්නේ
member
Activity: 256
Merit: 10
January 07, 2019, 12:06:42 PM
එකේ bull සෙට් එක ඉන්නේ කියන්නේ එකෙන්ද ගොඩක් buy orders එන්නේ
member
Activity: 446
Merit: 10
January 07, 2019, 12:05:12 PM
binifex එක down උනා විතරයි market එක down උනා  එකේ තමයි  bull සෙට් එක ඉන්නේ
member
Activity: 464
Merit: 29
January 06, 2019, 10:28:31 PM
ඔව් ඔව් test කරලම අපිට දියන් මචන් අපිවත් ගොඩ දාපන් බන් එපා වෙනවා loss වෙනවා
hero member
Activity: 952
Merit: 576
January 06, 2019, 10:09:57 PM
අනිවා anwia මම ටිකක් ටෙස්ට් කරලා දේනම් බන් මොකද මුන් දෙන එව්වා හරි ඒවාද දන්නේ නැහැනේ 
member
Activity: 455
Merit: 10
January 06, 2019, 10:08:58 PM
එහෙනම් අපිටත් මේකේ signal ටිකක් දියන් ගොඩ යන්න
hero member
Activity: 952
Merit: 576
January 06, 2019, 10:07:44 PM
top trader දෙන channel එකකට join උන pay කරලා  signal දෙනවා  එකේ
member
Activity: 434
Merit: 11
January 06, 2019, 08:59:43 AM
Machanla kauru hari mata kiyanwada merit ara ganna widiyak.

මෙරිට් ගන්න ලේසි නැහැ බන් එත් try එකක් දෙන්න කරන්න තියෙන්නේ කට්ටියට උදව්වක් එන answer දෙන්න හොද වැදගත් වෙන thread දන්නා එතකොට ඔයාට merit දෙයි
member
Activity: 434
Merit: 11
January 06, 2019, 08:58:04 AM
ඔයාල දන්නා site එකක් නැද්ද හැම exchange එකම order book එකම තැනකට ගෙල්ල බලන්න පුළුවන් site එකක් දානවනම් කියනකො මට එක්කෙන්ක් කිව්වා එහෙම එකක් තිබ්බ කියලා මතක නැහැලු
newbie
Activity: 61
Merit: 0
January 05, 2019, 05:51:06 PM
Machanla kauru hari mata kiyanwada merit ara ganna widiyak.
hero member
Activity: 952
Merit: 576
January 04, 2019, 11:37:16 AM
ඔය කිව්වට එකත් කියන්න බැහැ හිමිට කපෙන්වද දන්නේ නැහැ ඕකුන් හොර හැත්තෑ
member
Activity: 446
Merit: 10
January 04, 2019, 11:30:24 AM
පළවෙනිදා විතරයි free ඉතුරු සතිය social media විතරයි එක වෙන්න ඇති ඕකුන් හෙන ගුන්ඳු දෙන්නේ  ඕකුන්ට වාසියක් වෙන්න පටලවනවා
member
Activity: 256
Merit: 10
January 04, 2019, 11:23:34 AM
මේ කවරු හරි slt එකේ network වල වැඩ කරන කව්රූ හරි ඉන්නවද  දෙයක් දැනගන්න තියෙනවා

මේකේ කොහෙද බන් ඕකුන්  එක නෙමයි මොකෝ freedata ගැන දැනගන්නද

අපෝ මගේ data කැපුන බන් එපා වෙන ඕකුන් බොරු කියන්නේ මද මම free data කියලා අරගත්තා
member
Activity: 256
Merit: 10
January 04, 2019, 11:10:01 AM
මට මෙහෙම හිතෙනවා අපි කලින් එව්වා අමතක කරලා දාමු  btc 19500 ට ගිය කියන එක එහම ගියේ නැහැ කියලා හිතාගෙන ට්‍රාදේ දනමන්ම්  හොදයි එතකොට දුකක් නැතුව trade කරන්න පුළුවන්
member
Activity: 446
Merit: 10
January 04, 2019, 11:06:46 AM
ඔන්න අයේ කරුමක් කර market එක start වෙන්න වගේ යන්නේ කට්ටියම තියෙන එව්වා තද කරමු
hero member
Activity: 952
Merit: 576
January 03, 2019, 11:57:12 AM
මේ කවරු හරි slt එකේ network වල වැඩ කරන කව්රූ හරි ඉන්නවද  දෙයක් දැනගන්න තියෙනවා

මේකේ කොහෙද බන් ඕකුන්  එක නෙමයි මොකෝ freedata ගැන දැනගන්නද
member
Activity: 464
Merit: 29
January 03, 2019, 11:51:55 AM
මේ කවරු හරි slt එකේ network වල වැඩ කරන කව්රූ හරි ඉන්නවද  දෙයක් දැනගන්න තියෙනවා
hero member
Activity: 952
Merit: 576
January 02, 2019, 01:57:02 PM
11 වෙනිදා 16 වෙනිදා මන් දැක්කේ 16 කියලානේ කවද්ද හරියටම

16 වෙනිදා තියෙන්නේ software upgrade  එකක්ද කොහෙද එක අපිට වැඩක් නැහැනේ වාසියක් නැහැ එකෙන්

eth එක තව speed වෙයිද ඒ කියන්නේ මමනම් trasaction එකක කරනවානම් eth වලට මාරු කරලයි  යවන්නේ ඉක්මනට recive වෙනවා නිසා එක ලේසි btc වලට වඩා

සිරවටම් මාත්  එහෙමයි fee එක වැඩිය යන්නෙත් නැහැ  මමනම් කැමති bticoin නැත්තටම නැති වෙලා eth btc වෙනුවට replace වෙනවනම්
Pages:
Jump to: