Pages:
Author

Topic: සිංහල (Sri Lanka) - page 71. (Read 833821 times)

member
Activity: 139
Merit: 10
November 03, 2017, 01:59:21 PM
#46
කොහොමද බිට්කොයින්ටෝල්ක් ගිණුම BTC හරියට පවත්වාගෙන යන්නේ හා බවුන්ටි එයාර්ඩ්‍රොප්ස් වලට සහභාගී වෙන්නේ කියල මේ වීඩියෝවෙන් බලන්න
https://www.youtube.com/channel/UC0Rw8MFXVApZ6ZftRw7B0VA
මේ වගේ වීඩියෝ හදල අනික් අයව ගොඩදාන්න හදන මේ වගේ අයට ගොඩාක් ස්තූතීයි. Smiley  Smiley
newbie
Activity: 40
Merit: 0
November 03, 2017, 11:27:33 AM
#45
ayubowan!!  Smiley Smiley
Ayubowan. Crypto gena getaluwak thiyenawanam ahanna.
ඔබ භාවිතා කරන භාෂාව කුමක්ද?
newbie
Activity: 40
Merit: 0
November 03, 2017, 11:19:31 AM
#44
යාළුවො හැමෝම එන්න join වෙන්න!  Smiley Smiley

https://www.facebook.com/groups/112332532862245/
ඒක ලොකු හා විනෝදයට එකතුවෙලා
newbie
Activity: 40
Merit: 0
November 03, 2017, 11:03:59 AM
#43
ඔන්න මාත් සෙට් උනා bountry කරන්න.මේක කොහොමහරි J.Member කරගන්න තමයි try එක.👍👍👍
ඔබට උදව් කළ හැකි
newbie
Activity: 40
Merit: 0
November 03, 2017, 10:56:32 AM
#42
cryptoවරුනි අලුතින් මේ ගැන ඉගනගන්න කෙනෙක්ට හොඳ videos වගයක් මේ channel එකේ තියෙන්වා.බලන්න
https://www.youtube.com/channel/UC0Rw8MFXVApZ6ZftRw7B0VA
මම ඔබේ නාලිකාව හොද රැකියාවක් කරනවා
member
Activity: 139
Merit: 10
November 02, 2017, 03:03:06 AM
#41
cryptoවරුනි අලුතින් මේ ගැන ඉගනගන්න කෙනෙක්ට හොඳ videos වගයක් මේ channel එකේ තියෙන්වා.බලන්න
https://www.youtube.com/channel/UC0Rw8MFXVApZ6ZftRw7B0VA
member
Activity: 139
Merit: 10
October 31, 2017, 02:48:03 AM
#40
එල එල.ඔක්කෝමලට ජය වේවා .සිංහලෙන් එකක් තියෙනවා  දැක්කම  Shocked  Shocked පට්ටම මොරාල් මචංලා.කට්ටියම ,දන්න අය නොදන්න අයට කියල දීලා  Kiss  ඔක්කොම ගොඩ යමු එහෙනං.  Cheesy  Cheesy
member
Activity: 200
Merit: 10
October 24, 2017, 07:20:57 AM
#39
ඔන්න මාත් සෙට් උනා bountry කරන්න.මේක කොහොමහරි J.Member කරගන්න තමයි try එක.👍👍👍
full member
Activity: 148
Merit: 100
Community Manager - Sri Lanka
October 18, 2017, 02:43:31 PM
#38
ayubowan!!  Smiley Smiley
Ayubowan. Crypto gena getaluwak thiyenawanam ahanna.
full member
Activity: 148
Merit: 100
Community Manager - Sri Lanka
October 15, 2017, 03:42:54 PM
#37
සහෝදරවරුණි මම මෙතනට අලුත් . උදවු කරන්න.

මොකද්ද දැනගන්න ඕනේ Crypto ගැන?
full member
Activity: 308
Merit: 100
October 10, 2017, 02:41:20 PM
#36
මෙන්න නව මම, කරුණාකර මට තේරුම් ගන්න උදව් කරන්න
මොනවද ඕන කරන උදව්?
full member
Activity: 308
Merit: 100
October 10, 2017, 01:58:55 PM
#35
හොද වැඩක් ඔන්න අපිත් සෙට් උනා
newbie
Activity: 2
Merit: 0
October 09, 2017, 06:59:38 AM
#34
මෙන්න නව මම, කරුණාකර මට තේරුම් ගන්න උදව් කරන්න
full member
Activity: 148
Merit: 100
Community Manager - Sri Lanka
October 06, 2017, 01:30:27 AM
#33
ewa meke ahanna epa mcn..
newbie
Activity: 32
Merit: 0
October 05, 2017, 12:05:12 PM
#32
Machan post 30 danna leesima widiha kiyala deepan broo
full member
Activity: 252
Merit: 100
October 04, 2017, 05:03:58 PM
#31
math bounty patangatta. aniwa goda yanawa mekennm  Roll Eyes Roll Eyes Roll Eyes
full member
Activity: 148
Merit: 100
Community Manager - Sri Lanka
September 26, 2017, 04:39:44 PM
#30
hello i have a  question.
srilanka legalized the bitcoin???
or how can you buy and sell btc in srilanka Smiley

Still not legalized but we can buy and sell from cex.io and more other site
full member
Activity: 826
Merit: 104
September 24, 2017, 12:39:49 PM
#29
hello i have a  question.
srilanka legalized the bitcoin???
or how can you buy and sell btc in srilanka Smiley
member
Activity: 98
Merit: 10
September 14, 2017, 12:39:47 AM
#28
adoo fatta bung...mn nm dn bounty ekakwath ne aye serma mula idn patangnnwa..elama guys
full member
Activity: 223
Merit: 100
FIRST SELF-SUSTAINING CRYPTO INFRASTRUCTURE
September 13, 2017, 02:37:42 AM
#27
Quote
"CRYPTO කල්ලිය (Sri Lankan Crypto Group 🇱🇰)" එක කොටස් කිහිපයකට බෙදී තිබෙනවා

👉 1) MAIN GROUP-CRYPTO කල්ලිය (SRI LANKAN CRYPTO GROUP 🇱🇰) අපගේ ප්‍රධාන group එක

https://t.me/joinchat/D4hy9URyFT041eejTcvfrg

👉 2) CRYPTO LABS™ 🔬 (For the CRYPTO NOOBS) අපගේ ජාත්‍යන්තරය crypto group එක

https://t.me/cryptoolab

👉 3) CRYPTO ICO MAZE ™ අපගේ දෙවන  ජාත්‍යන්තරය crypto group එක

https://t.me/CryptoMaze

👉 4) පම්ප් සිග්නල් සේවාව ( ඔබ pump | HODL වලට එකතු වීමට කැමති නම් අපගේ admin team එකට TELEGRAM පණිවිඩයක් (PM) එකක් දමන්න.
❗️ ❗️ එසේම ඔබ එහි ක්‍රියාකාරී සාමාජිකයෙක් නොවුන හොත් එයින් ඔබව ඉවත් කිරීමට සිදු වෙනවා . ❗️❗️

👉 5) ICO BOUNTY කල්ලිය (Sri Lankan Crypto Bounty Group 🇱🇰) ICO හා bounty signal ලබාදෙන සේවය

https://t.me/SLCryptoBounty

👉 6) BTC Buyers & Sellers Group ඔබට BTC මිලදී ගැනීමට අවශ්‍ය නම් මෙයට එකතු වන්න.  එය සදහා  admin කෙනෙකුට   TELEGRAM හරහා පණිවිඩයක් (PM) එකක් දමන්න

👉 7) අපගේ නිල Facebook group එක https://www.facebook.com/groups/1776495635701104/ 

ඔබ තවමත් ඉහත group වලට සම්බන්දවී නොමැති නම් අදම සම්බන්ද වන්න.
Pages:
Jump to: