Pages:
Author

Topic: සිංහල (Sri Lanka) - page 72. (Read 826808 times)

full member
Activity: 223
Merit: 100
FIRST SELF-SUSTAINING CRYPTO INFRASTRUCTURE
September 13, 2017, 01:26:00 AM
#26
Cryptocurrency වලට අලුත් නම් . මේ තියෙන්නේ Cryptocurrency ගැන මුලසිට සරලව සිංහලෙන් ඉගෙන ගන්න පුළුවන් Video set එක. හැම Video එකම බලන්න. තේරුන්නැති තැන් නැවත නැවත බලන්න.

 https://www.youtube.com/channel/UCRY5NeEqiC8wrX0X0dTfklg

Thanks machan, below links copied from "CRYPTO කල්ලිය (Sri Lankan Crypto Group 🇱🇰)" telegram group, hope this will help someone in this thread.
Quote
❗️❗️❗️🔥SINHALA VIDEOS FOR NEW GUYS🔥❗️❗️❗️
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

✍️ Episode 01: Detailed explanation on “CRYPTOCURRENCY BASICS”
https://youtu.be/L4DCCJeQOkI

✍️ Episode 02: Detailed explanation on "How BTC Transactions Work in Depth"
https://youtu.be/urjIyOEk3C8

✍️ Episode 03: Detailed explanation on "Cryptocurrency Fork"
https://youtu.be/1dQE9Br48DI

✍️ Episode 04: Detailed explanation on "SEGWIT"
https://youtu.be/oE-y0jBNYqQ

✍️ Episode 05: Detailed explanation on “HOW TO EARN MONEY WITH CRYPTO?”
https://youtu.be/cCwrj-W55QM

✍️ Episode 06: Detailed explanation on “CRYPTO ICO”
https://[Suspicious link removed]/y6vsxv3c

✍️ Special Episode: Detailed explanation on “HOW TO CREATE A CEX.IO ACCOUNT TO BUY/SELL BTC”
https://youtu.be/zwjJZ2KLdKs

✍️ Episode 07: Detailed explanation on "What is Ethereum?"
https://youtu.be/zIXakTWWx2g

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
📢📢 UPCOMING VIDEOS ( SINHALA LANGUAGE) 📢📢
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
✍️ Detailed explanation on “CRYPTO TRADING”

✍️ Other than that, you can expect small videos on certain terms in crypto currency.

~Cryptofox
full member
Activity: 148
Merit: 100
Community Manager - Sri Lanka
September 11, 2017, 01:01:23 AM
#25
Cryptocurrency වලට අලුත් නම් . මේ තියෙන්නේ Cryptocurrency ගැන මුලසිට සරලව සිංහලෙන් ඉගෙන ගන්න පුළුවන් Video set එක. හැම Video එකම බලන්න. තේරුන්නැති තැන් නැවත නැවත බලන්න.

 https://www.youtube.com/channel/UCRY5NeEqiC8wrX0X0dTfklg
full member
Activity: 223
Merit: 100
FIRST SELF-SUSTAINING CRYPTO INFRASTRUCTURE
September 09, 2017, 02:04:06 AM
#24
මමත් අලුතින් පටන් ගත්තේ crypto trading. අනිවාර්යෙන් අපි දන්න දේ කියලා දෙනවා. ගැටලුවක් තිබ්බොත් අහන්න.

crypto trading වලට ඕන කරන මුලික දැනුම ගන්න හොඳ website, video එහෙම ලැබුනොත් මේ thread එකට දාන්න
full member
Activity: 223
Merit: 100
FIRST SELF-SUSTAINING CRYPTO INFRASTRUCTURE
September 08, 2017, 02:21:04 AM
#23
මරුනේ. ඔන්න Bounty  කරන කට්ටිය Note කරගන්න. Invest  කරන්න බැරි අයට Bounty තමයි ගැලපෙන්නේ.


Invest කරන්න බැරිද නැද්ද කියන එක නම් මම හිතන්නේ නෑ bounty කරන එකට කිසිම සම්බන්දයක් තියෙනව කියල. මේ දෙකම කරන්න පුළුවන් නම් හොඳයි. ගොඩක් Invest කරන අය එකේ bounty තියේ නම් එකත් කරනවා. ගොඩක් වෙලාවට bounty නොකර ඉන්න හේතුව එකට වැය කරන්න වෙන කාලය නැති එක. bounty ලේසියෙන් කරන්න, වැඩි කාලයක් අපතේ නොයා කරන ටිප්ස් තියේ නම් කට්ටිය මේ post එකට දාන්න.

full member
Activity: 148
Merit: 100
Community Manager - Sri Lanka
September 06, 2017, 07:32:27 PM
#22
දැනට කරගෙන යන bounty මොනවද කියල post එකක් දාගෙන යන්න එහෙනම් bounty කරන අය.
මම නම්.
twitter list:
  • joinindorse
  • wirelineio
  • hunt_bet
  • easymineio
  • PropyInc
  • HEROcoinio
  • PoSToken
  • Authoreonio
  • cappasity
  • real_token
  • Mandarin_top
  • PowerLedger_io
  • Proxy_Card

මරුනේ. ඔන්න Bounty  කරන කට්ටිය Note කරගන්න. Invest  කරන්න බැරි අයට Bounty තමයි ගැලපෙන්නේ.
full member
Activity: 223
Merit: 100
FIRST SELF-SUSTAINING CRYPTO INFRASTRUCTURE
September 06, 2017, 05:48:24 AM
#21
දැනට කරගෙන යන bounty මොනවද කියල post එකක් දාගෙන යන්න එහෙනම් bounty කරන අය.
මම නම්.
twitter list:
  • joinindorse
  • wirelineio
  • hunt_bet
  • easymineio
  • PropyInc
  • HEROcoinio
  • PoSToken
  • Authoreonio
  • cappasity
  • real_token
  • Mandarin_top
  • PowerLedger_io
  • Proxy_Card
full member
Activity: 148
Merit: 100
Community Manager - Sri Lanka
September 04, 2017, 04:22:38 PM
#20
Thank You!!!
full member
Activity: 223
Merit: 100
FIRST SELF-SUSTAINING CRYPTO INFRASTRUCTURE
September 03, 2017, 11:35:59 PM
#19
පහල post එකටත් watch එකක් දාල තියන්න. airdrop එකක් ගැන මේකට කව්රුහරි දැම්මොත් email එකක් එවි එතකොට.

Topic: Any new airdrop coins? :
https://bitcointalksearch.org/topic/any-new-airdrop-coins-1438371

post 30ක් දාන්න  ඕන මචං Jr. Member කෙනෙක් වෙන්න. මේ වැයම පුළුවන් ඉක්මනට Jr. Member කෙනෙක් වීමටයි. කොච්චර post දැම්මත් වැඩක් නැ, මාසෙකට වඩා account එක පරණ වෙන්නත් ඕන (පලවෙනි post එක දැම්ම දවසේ ඉඳන්.)

Thank You  මචන් මේ ගැන දැනුවත් කලාට.

You are welcome!! We have new Jr. Member now. Congrats
full member
Activity: 148
Merit: 100
Community Manager - Sri Lanka
September 03, 2017, 05:49:32 PM
#18
පහල post එකටත් watch එකක් දාල තියන්න. airdrop එකක් ගැන මේකට කව්රුහරි දැම්මොත් email එකක් එවි එතකොට.

Topic: Any new airdrop coins? :
https://bitcointalksearch.org/topic/any-new-airdrop-coins-1438371

post 30ක් දාන්න  ඕන මචං Jr. Member කෙනෙක් වෙන්න. මේ වැයම පුළුවන් ඉක්මනට Jr. Member කෙනෙක් වීමටයි. කොච්චර post දැම්මත් වැඩක් නැ, මාසෙකට වඩා account එක පරණ වෙන්නත් ඕන (පලවෙනි post එක දැම්ම දවසේ ඉඳන්.)

Thank You  මචන් මේ ගැන දැනුවත් කලාට.
full member
Activity: 223
Merit: 100
FIRST SELF-SUSTAINING CRYPTO INFRASTRUCTURE
September 02, 2017, 06:47:21 AM
#17
පහල post එකටත් watch එකක් දාල තියන්න. airdrop එකක් ගැන මේකට කව්රුහරි දැම්මොත් email එකක් එවි එතකොට.

Topic: Any new airdrop coins? :
https://bitcointalksearch.org/topic/any-new-airdrop-coins-1438371

post 30ක් දාන්න  ඕන මචං Jr. Member කෙනෙක් වෙන්න. මේ වැයම පුළුවන් ඉක්මනට Jr. Member කෙනෙක් වීමටයි. කොච්චර post දැම්මත් වැඩක් නැ, මාසෙකට වඩා account එක පරණ වෙන්නත් ඕන (පලවෙනි post එක දැම්ම දවසේ ඉඳන්.)
full member
Activity: 223
Merit: 100
FIRST SELF-SUSTAINING CRYPTO INFRASTRUCTURE
September 02, 2017, 06:28:38 AM
#16
පහල දාල තියෙන post එක කියවන්න, ඊළඟ level එකට යන්න post කීයක් දාන්න ඕනද, කොච්චර කාලයක් යනවද වගේ දේවල් එකේ තියෙනවා.

https://bitcointalksearch.org/topic/forum-rankspositionsbadges-what-do-those-shiny-coins-under-my-name-mean-178608
full member
Activity: 305
Merit: 100
ENTRY Cryptocurrency
August 27, 2017, 12:10:38 PM
#15
අම්මෝ ඒක ෆට්ට බන්...

newbie set එකක් අතරේ එකම Member වීමද මචං  Grin Grin Grin

මෙතන පොඩිම එකා මම
full member
Activity: 305
Merit: 100
ENTRY Cryptocurrency
August 27, 2017, 12:02:47 PM
#14
 Shocked Shocked Shocked Got point to start Sri Lanka crypto world. Great.. Gud luck  Shocked Shocked Shocked
full member
Activity: 223
Merit: 100
FIRST SELF-SUSTAINING CRYPTO INFRASTRUCTURE
August 25, 2017, 01:04:03 AM
#13
අම්මෝ ඒක ෆට්ට බන්...

newbie set එකක් අතරේ එකම Member වීමද මචං  Grin Grin Grin
member
Activity: 98
Merit: 10
August 25, 2017, 12:56:11 AM
#12
අම්මෝ ඒක ෆට්ට බන්...
newbie
Activity: 32
Merit: 0
August 24, 2017, 07:41:50 AM
#11
Superb guyss, keep up the good work!!
newbie
Activity: 26
Merit: 0
August 24, 2017, 05:39:12 AM
#10
සුපිරි වැඩක් මචං කට්ටියම එකතු වෙලා ඉස්සරහට යමු. සඅබ පැතුම් බං......
full member
Activity: 606
Merit: 100
August 24, 2017, 02:49:52 AM
#9
Great work
newbie
Activity: 2
Merit: 0
August 24, 2017, 12:37:19 AM
#8
Yo,  Excellent work bros. Lahiru, Nalier, Waru really appreciate your dedication. Keep up the good work. Let's do this
full member
Activity: 148
Merit: 100
Community Manager - Sri Lanka
August 23, 2017, 04:42:26 PM
#7
මමත් අලුතින් පටන් ගත්තේ crypto trading. අනිවාර්යෙන් අපි දන්න දේ කියලා දෙනවා. ගැටලුවක් තිබ්බොත් අහන්න.
Pages:
Jump to: