Pages:
Author

Topic: සිංහල (Sri Lanka) - page 73. (Read 841129 times)

full member
Activity: 223
Merit: 100
FIRST SELF-SUSTAINING CRYPTO INFRASTRUCTURE
August 22, 2017, 11:39:38 PM
#6
අනිවාර්යෙන් සහෝදරයා. අපේ ලාංකික crypto currency trade කරන. ඒ වගේම  bounty hunters ලා ටික මෙතනට සෙට් වුනා නම් ගොඩ.

හොඳ bounty එකක් ආව ගමන් මේකට දාන්න, අපිට පුළුවන් ඉකමනට Newbie level  එකෙන් උඩට යන්නත් ඕන. එකට ගොඩක් post දාන්න වෙනවා.

දැනට telegram group එකක් තියෙනවා bounty සම්බන්දයෙන්, මෙතන ඉන්න ඔක්කොම එකට සම්බන්ද වෙලා ඇති කියල හිතනවා දැනටමත්, එහෙම නැති කෙනෙක් ඉන්නවා නම් සම්බන්ද වෙන්න පුළුවන් පහත link එකෙන්

ICO BOUNTY කල්ලිය (Sri Lankan Crypto Bounty Group 🇱🇰)
https://t.me/SL_Crypto_Bounty
newbie
Activity: 13
Merit: 0
August 22, 2017, 10:20:37 PM
#5
 Kiss meke witharai adu wela thibbee.. supiriy wedak.. keep it up brothers.. 👏👏👏
full member
Activity: 357
Merit: 100
August 22, 2017, 08:07:52 PM
#4
සුපිරි වැඩක් .කට්ටියම එකතුවෙලා දැනුම share කරගමූ.ඉස්තූති මේ thread එක අරම්බ කරාට. ජය වේවා!
full member
Activity: 148
Merit: 100
Community Manager - Sri Lanka
August 22, 2017, 03:53:06 PM
#3
අනිවාර්යෙන් සහෝදරයා. අපේ ලාංකික crypto currency trade කරන. ඒ වගේම  bounty hunters ලා ටික මෙතනට සෙට් වුනා නම් ගොඩ.
full member
Activity: 223
Merit: 100
FIRST SELF-SUSTAINING CRYPTO INFRASTRUCTURE
August 20, 2017, 11:36:06 PM
#2
BTCBTCBTC බොහොම ස්තුතියි සිංහල thread එකක් පටන් ගත්තට. ලංකාවේ bitcointalk  senior members ලගේ උදව් ඕන වෙන වෙලාවක එහෙමත් නැත්නම් අලුත් පුවත් ගෙන, bounty ගෙන අදහස්, දැනුම බෙදාගන්න මේ thread එක උපකාරී වෙයි කියල හිතනවා. ජය වේවා !! BTCBTCBTC
full member
Activity: 148
Merit: 100
Community Manager - Sri Lanka
August 20, 2017, 05:32:38 PM
#1
I invite all sri lankan BTCcrypto trader and investers to this chat. Smiley Smiley Smiley

(ශ්‍රී ලාංකික BTCcrypto Traders සියලු දෙනාව සාදරයෙන් මෙතන්ට පිළිගන්නවා. ) Cool Cool Cool

අපේ CRYPTO කල්ලිය (Sri Lankan Crypto Group 🇱🇰) Telegram group එකට එක්වන්න.

https://t.me/cryptokalliya

👉 අපගේ ලොකුම අරමුණ නම් ශ්‍රී ලංකාවේ සිටින පුරවැසියන්ගේ
 Crypto Currency and Trading පිලිබඳ දැනුම වර්ධනය කිරීමයි.
Pages:
Jump to: