Pages:
Author

Topic: සිංහල (Sri Lanka) - page 12. (Read 852241 times)

member
Activity: 464
Merit: 29
January 18, 2019, 01:15:15 PM
කියපු විදිහට වෙයි මම කිව්වා btc වලට ගෙවන්නේ ඒ නිසා up වෙයි

wtf ? මොනවද යකෝ උබ මේ කියවන්නේ උබ මාරු කියවනවද අහ නැත්තන් කොහේ හරි ඔලුව වැදුනද
hero member
Activity: 952
Merit: 576
January 18, 2019, 12:25:07 PM
කියපු විදිහට වෙයි මම කිව්වා btc වලට ගෙවන්නේ ඒ නිසා up වෙයි
member
Activity: 406
Merit: 10
January 17, 2019, 11:54:56 AM
ඉතුරු වෙලා තිබ්බොත් හොදයි නැත්තන් ඉත්න් ඉවරයි එපා වෙනවා අයේ මුල ඉදන් කරන්න හියොත් ගොඩක්ම තිබ්බේ  බවුන්ට් tokens
member
Activity: 464
Merit: 29
January 17, 2019, 11:52:45 AM
token ටිකට කෙල වෙලා ඇති මන් හිතන්නේ මොකද wallet එකෙන් එකට නෙමයි hack කරන්නේ exchange එකේ තියෙන pool එකම එතකොට කගේ token කපෙන්වද කියලා හිත ගන්න බැහැ සමහර විට උබේ ටික ඉතුරු වෙලත් ඇති
member
Activity: 406
Merit: 10
January 17, 2019, 11:51:11 AM
newzland police ය බැහැල ගේමට උන් හොයන් යන්නේ goverment එකත් ලොකු සප් එකක් දෙනවලු

මගෙත් තිබ්බ බන් ඔකේ token ටිකක් දැන් ඒ ටික නැති වෙලා ඇතිද බන් ?  Cry
member
Activity: 434
Merit: 11
January 17, 2019, 11:27:51 AM
එක ඇත්ත මත් ඉස්සර trade දන්න්මේ bittrex එකේ දැන් ඔක්කොම ටික binance වල දාල එකේ තමයි කරගෙන යන්නේ binance එක මර ලේසි
ඔව් ගොඩම friendly binance එක bittrex එක චෝර කර ගත්තා interface එක මාරු කරලා සමහර අයට අළුත් එක හොදයිලු එත්  මටනම් එක දැන් dex exchange එකක් වගේ
member
Activity: 256
Merit: 10
January 17, 2019, 11:25:49 AM
එක ඇත්ත මත් ඉස්සර trade දන්න්මේ bittrex එකේ දැන් ඔක්කොම ටික binance වල දාල එකේ තමයි කරගෙන යන්නේ binance එක මර ලේසි
member
Activity: 434
Merit: 11
January 17, 2019, 11:23:53 AM
ඒ සිද්දිය නිසා binance බය වෙලා full secure එක බලන්න යන්නේ coin හොදට safe කරන්න

එහෙම වෙනවානම් හොදයි එතකොට එකට attack කරන්න බැරි වෙනවා කියන්නේ අපිට හොදයි ගොඩක් අය දැන් binance තමයි use කරන්නේ
member
Activity: 464
Merit: 29
January 17, 2019, 10:56:27 AM
ඒ සිද්දිය නිසා binance බය වෙලා full secure එක බලන්න යන්නේ coin හොදට safe කරන්න
member
Activity: 446
Merit: 10
January 17, 2019, 10:55:29 AM
newzland police ය බැහැල ගේමට උන් හොයන් යන්නේ goverment එකත් ලොකු සප් එකක් දෙනවලු
member
Activity: 464
Merit: 29
January 17, 2019, 10:54:43 AM
කොහොමත් අර cryptopia එක hack උන නිසා market එකට පොඩි අවුලක් එන්න ඇති නේද එකත් හේතුවක් වෙන්න ඇති


නැතුව ඇති උන් withdraw කරනම් උන්ව අහු වෙන නිසා තවම කරලා නැතුව ඇති හිමින් හමින් උන් withdraw කරයි
member
Activity: 434
Merit: 11
January 17, 2019, 10:54:01 AM
කොහොමත් අර cryptopia එක hack උන නිසා market එකට පොඩි අවුලක් එන්න ඇති නේද එකත් හේතුවක් වෙන්න ඇති
member
Activity: 464
Merit: 29
January 17, 2019, 10:51:45 AM
හිටපන්කෝ පොදක්  Huh මොකෝ හදිසිය up උනාම අපිව මතක් වෙන එකක නැහැ උබලට එකයි කල් ගියේ  හද ද
එකනේ මුන්ට මර කලබලේ usdt කරගන්න පොදක් හිටු අපිත් බලන් ඉන්නේ
member
Activity: 446
Merit: 10
January 17, 2019, 10:45:15 AM
හිටපන්කෝ පොදක්  Huh මොකෝ හදිසිය up උනාම අපිව මතක් වෙන එකක නැහැ උබලට එකයි කල් ගියේ  හද ද
member
Activity: 434
Merit: 11
January 17, 2019, 10:36:16 AM
lanzer වෙන්න ඇති කියන්න ඇත්තේ එකනම් හරි ගිය හැබයි ඒ යකා කියපු btc හෙට වෙනකොට 3800 යනවා කියපු එකනම් උනේ නැහැ  Grin
member
Activity: 256
Merit: 10
January 16, 2019, 11:30:17 AM
කව්ද එක දවසක් මේකේ පොස්ට් එකක් දැන්මේ steem අරගන්න කියලා අපරාදේ එදා කියපු වෙලේ ගන්න තිබ්බේ steem වලට යකෙක් වැහිලා වගේ up වෙනවා
member
Activity: 406
Merit: 10
January 15, 2019, 10:01:43 AM
මුළු exchange එකම නෙමයි වෙන්න ඇති ටික දෙනෙක්ගෙන් වෙන්න ඇති උස්සල තියෙන්නේ
member
Activity: 434
Merit: 11
January 15, 2019, 09:57:08 AM
ඔව් නේද 30 million හොරෙන් අරන්ලු අපරාදේ සල්ලි දැන් ඔහොම උනාම  exchange එකෙන් refund ගන්න බැරිද ?

refund කරගන්න බැරි වෙයි ඕක නම් උන්ට  ඕක ලොකු ගානක් තවම පොඩි exchange එකක්නේ ඕක binance වගේ නම් නිකන් වගේ refund කරයි
member
Activity: 256
Merit: 10
January 15, 2019, 09:08:30 AM
ඔව් නේද 30 million හොරෙන් අරන්ලු අපරාදේ සල්ලි දැන් ඔහොම උනාම  exchange එකෙන් refund ගන්න බැරිද ?
member
Activity: 434
Merit: 11
January 15, 2019, 08:57:44 AM
cryptotopila hack වෙලා නේද අපේ කට්ටියගේ fund තිබ්බද එකේ
Pages:
Jump to: