Pages:
Author

Topic: සිංහල (Sri Lanka) - page 11. (Read 852241 times)

member
Activity: 406
Merit: 10
January 22, 2019, 01:18:56 PM
crptopia exchange එක තවම up නැහැනේ බන් ඕක අයේ එන එකක් නෙම්යිද බන්
member
Activity: 256
Merit: 10
January 22, 2019, 12:46:09 PM
ඔය jhon කරය හෙන කුපාඩිය උ දැන් නොන්ඩි වෙලා ඉන්නේ crypto වල pump signal දීලා මන් නම් හිතන්නේ නැහැ ඕකට ඒ නිසා ලොකු දෙයක් වෙයි කියලා
member
Activity: 455
Merit: 10
January 22, 2019, 12:44:28 PM
මොන අනා ගනිලිද බන්  එකේ advice කරන්න macfee කාරයව අරන් ගෙම ගහන්නේ ලොකුවටම up එකක් යාවි
member
Activity: 406
Merit: 10
January 22, 2019, 12:42:31 PM
මන් ගිහින් බැලුවා උන්ගේ චා බන් හරියට කරගත්නත් බැහැ එකට මොකද එක බදාගෙන අනාගන්න යන්නේ
member
Activity: 455
Merit: 10
January 22, 2019, 12:40:20 PM
lanzer අයියා sercypto ඉවර කරලා අදින් ඇයි දන්නේ නැහ තව සති දෙකක් තියෙද්දී නවතලා තියෙන්නේ කෙල වෙලාද කොහෙද
එක නතර කරලා තමයි දැන් අයේ scu එකෙන්ම platform එකක් දාල එකෙන් කරනවා 
member
Activity: 406
Merit: 10
January 21, 2019, 01:34:28 PM
ඔව් හැබැයි ඇත්ත තමයි ඕකත් නිකන් signal pump එකකට සෙට්  වුන වගේ වෙයිද දන්නේ නැහැ
member
Activity: 464
Merit: 29
January 21, 2019, 01:29:35 PM
lanzer අයියා sercypto ඉවර කරලා අදින් ඇයි දන්නේ නැහ තව සති දෙකක් තියෙද්දී නවතලා තියෙන්නේ කෙල වෙලාද කොහෙද
member
Activity: 406
Merit: 10
January 21, 2019, 01:26:10 PM
oversold වෙච්ච එව්වා ගහන්න ගිහින් overbuy වෙච්ච එව්වා තමයි ගන්න වෙන්නේ ඕනෙම එකෙක් උගේ වාසිය විතරයි බලන්නේ
member
Activity: 434
Merit: 11
January 21, 2019, 11:43:57 AM
මචන්ලා ඔයාල දන්නා මොකක් හරි තියෙනවද oversold වෙච්ය coin හොයා ගන්න පුළුවන් තැනක් එහම එකක් දානවනම් මේකේ අත අරින්නකෝ ගොඩක් වටිනවා
මොකක්ක්ද බන් oversold  coin කියන්නේ එකේ තේරුම sold වෙලා ඉවර coin කීයන එකනේ ඒ කියන්නේ down ම වෙච coin ද හොයන්නේ
member
Activity: 455
Merit: 10
January 21, 2019, 11:31:16 AM
මචන්ලා ඔයාල දන්නා මොකක් හරි තියෙනවද oversold වෙච්ය coin හොයා ගන්න පුළුවන් තැනක් එහම එකක් දානවනම් මේකේ අත අරින්නකෝ ගොඩක් වටිනවා
member
Activity: 256
Merit: 10
January 20, 2019, 10:23:10 PM
කට්ටිය දැක්කද  market එකේ පෙරලිය usdt ranking වලින් 6 ට ඇවිත් කියන්න සතුටුයි එහෙම වෙලත්  bitcoin 3600 තියෙනවා කියන්නේ දවසක ඔය usdt ටික bitcoin උනාම 25000 ට යන එක අහනත් දෙයක්ද

 Grin ඒ ගැන ඇත්තටම සතුටුයි මට හිතෙන්නේනම් 4 වෙනියටම එන්න පුළුවන් වෙයි 6 ඉදන් 4 ට තියෙන්නේ තව පොඩ්ඩක්
member
Activity: 455
Merit: 10
January 20, 2019, 01:48:41 PM
කට්ටිය දැක්කද  market එකේ පෙරලිය usdt ranking වලින් 6 ට ඇවිත් කියන්න සතුටුයි එහෙම වෙලත්  bitcoin 3600 තියෙනවා කියන්නේ දවසක ඔය usdt ටික bitcoin උනාම 25000 ට යන එක අහනත් දෙයක්ද
member
Activity: 446
Merit: 10
January 20, 2019, 01:35:51 PM
ඔව් ඔව් දැන් පොදක් up උන H&S එකක් break කර දැන් නම් ඔක්කොම හරි දැන් තියෙන්නේ උඩ යන්න බලාගෙන තමයි
member
Activity: 434
Merit: 11
January 20, 2019, 01:31:33 PM
zen ටිකක් up වෙලා නේද
member
Activity: 446
Merit: 10
January 20, 2019, 01:29:49 PM
ඔව් නේද resistance line ලග ගේම ගහන්නේ ඕකුන් තමයි තව ඔය වගේම තමයි zen එක එකෙත් ලොකු pump එකක් එන්න වගේ යන්නේ දගලනවා හොදටම
member
Activity: 434
Merit: 11
January 20, 2019, 01:24:04 PM
මම දැන් ටික දවසෙක ඉදන් බලන් ඉන්නේ XEM දිහා එකේ පොඩි අමුතක් තියෙනවා ලොකු cap එකම ගානෙන් එනවා එකත් එන්නේ රේස් line එකක් ගවාදී ඒ කියන්නේ whale කෙනක් pump කරන්න බලනවා කියන එක නේද
hero member
Activity: 952
Merit: 576
January 18, 2019, 01:22:13 PM
ඔව්වා fake news එකක් බන් ඕකුන්ට මොනවා හරි කරලා up කරගන්න ඕනි
member
Activity: 256
Merit: 10
January 18, 2019, 01:20:33 PM
teal එකට china වලින් ඉල්ලුම වැඩි වෙලා කියන්නේ කලිනුත් china වලමනේ උන් ඔක්කොම කලේ දැන් එක පාරට මොකෝ
member
Activity: 464
Merit: 29
January 18, 2019, 01:18:08 PM
අන්න wabi වැඩ පටන් අරන් 50 % ගණක pump එකක් ඇවිත්

සිවරටම අහ මොකක් හරි news එකක් ඇවිත් නේද මොකද news එක අපරාදේ  හැබයි ඕක 4$ ගියපු වෙලේ usdt කරගත්නම් දැන් buy කරන්න තිබ්බනම්
member
Activity: 406
Merit: 10
January 18, 2019, 01:16:59 PM
අන්න wabi වැඩ පටන් අරන් 50 % ගණක pump එකක් ඇවිත්
Pages:
Jump to: