Pages:
Author

Topic: සිංහල (Sri Lanka) - page 10. (Read 841281 times)

member
Activity: 406
Merit: 10
January 26, 2019, 11:03:48 PM
මම හිතන් හිටියේ reach උනේ නැත්තන් නවතයි කියලා එහම වෙන්න නැහැ වගේ  එයාල list කරනවා මන් හිතන්නේ
hero member
Activity: 952
Merit: 576
January 26, 2019, 12:39:23 PM
oret එක මොනා උනත් etha එකනම් මොකක් හරි ලොකු ගේමක් ගගනියි කියලා මට හිතෙනවා
member
Activity: 406
Merit: 10
January 26, 2019, 08:55:29 AM
මචන්ලා oret එකේ softcap වත් reach වෙන එකක් නැහැ වගේ තව දවස් 6 තියෙන්නේ reach උනේ නැත්තන් project එක නවත්තලා දායිද   Huh
member
Activity: 256
Merit: 10
January 24, 2019, 11:44:50 AM
එහෙමනම් කරන එකක් නැහැ groupe එක විතරනේ hack උනේ wallet එහෙම නෙම්යිනේ
member
Activity: 406
Merit: 10
January 24, 2019, 11:28:03 AM
නැත්තන් ඔය admin කරය අපිට කොලේ වහලා දෙන්න තියෙන bounty token ටික නොදී ඉන්නද දන්නේ නැහැ රගන්නේ
member
Activity: 446
Merit: 10
January 24, 2019, 09:11:00 AM
ඔව් නේද phone number එකනේ දෙන්නේ එහනම් උගේ ලගම ඉන්න යාලුවෙක් තමයි ගේම දීලා ඇත්තේ
member
Activity: 464
Merit: 29
January 24, 2019, 09:09:48 AM
අනේ මන්ද බන් කොහොමද telegram account එකක hack කරන්නේ කියලා මට තාම හිතා ගන්න බැහැ මොකද අපි password දෙන්නේ නැහැනේ
member
Activity: 256
Merit: 10
January 24, 2019, 09:08:42 AM
krptiyal ලගේ ico වලට invest කරන්න යන්න එපා උන්ගේ telegram එක hack වෙලාලු

ඊයා බන් ඕකුන්ට ඔකුන්ගේ account secure කරනගන්න බැරුව bounty කරනවා
member
Activity: 464
Merit: 29
January 24, 2019, 09:05:22 AM
krptiyal ලගේ ico වලට invest කරන්න යන්න එපා උන්ගේ telegram එක hack වෙලාලු
member
Activity: 464
Merit: 29
January 24, 2019, 08:53:35 AM
මම crpyto කරන්න කලින් හිතන් හිට්යේ සුදු මහත්වරු කියලා එත් දැන් තමයි තේරෙන්නේ මුන්ගේ හැටි
member
Activity: 446
Merit: 10
January 24, 2019, 08:52:14 AM
kyc විකුණා එකක් නම් ගිය ඔකේ එකනම් ඇත්ත හැබයි

මමනම් ඔය bounty වලට දෙන්නෙම නැහැ kyc නම් කරන්න කලින් අහනවා kyc ඕනිද කියලා අපේ එව්වා අරන් උන් වෙන එව්වා කරන්නේ
ඔව් එක හොදයි සමහරු airdrop කරනවා බොරුවට kyc ටික එකතු කරගන්න සල්ලි වගේ නෙමයි අපේ අනන්‍යතාවය
member
Activity: 434
Merit: 11
January 23, 2019, 01:13:00 PM
kyc විකුණා එකක් නම් ගිය ඔකේ එකනම් ඇත්ත හැබයි

මමනම් ඔය bounty වලට දෙන්නෙම නැහැ kyc නම් කරන්න කලින් අහනවා kyc ඕනිද කියලා අපේ එව්වා අරන් උන් වෙන එව්වා කරන්නේ
member
Activity: 446
Merit: 10
January 23, 2019, 01:08:27 PM
kyc විකුණා එකක් නම් ගිය ඔකේ එකනම් ඇත්ත හැබයි
member
Activity: 256
Merit: 10
January 23, 2019, 12:57:33 PM
දන්නේ නැහැ බන් කෝකටත් හොදයි ඕකෙන් ටිකක් අයින් වෙලා වෙන එකකට යන එක නැත්තන් නිකන් උන්ට සල්ලි දීලා දන්නා වෙන්නේ අන්තිමේ සල්ලිත් නැහැ උනුත් නැහැ
member
Activity: 455
Merit: 10
January 23, 2019, 12:56:35 PM
bittrex ? මමනම් හිතන්නේ නැහැ එක කොයි කලේ ඉදන්ද තියෙන්නේ එහෙම වෙන්න බැහැ එහෙම වෙන්නේ මොකක් හරි වෙන සින් එකක් වෙන්න ඇති
member
Activity: 256
Merit: 10
January 23, 2019, 12:55:22 PM
bittrex එකේ දැන් රාවයක් යනවා නේද scam එකක් කියලා ලොකු deposit එකක් අවම auto block කරලා අයේ replie කරන්නෙත් නැහැලු
member
Activity: 455
Merit: 10
January 23, 2019, 11:03:59 AM
කොහොමද bitcoin එකේ ගම්මා අන්න ලොකු flag එකක් ඇවිත් සුපිරියටම දැන් bull run එක start කරයි
member
Activity: 256
Merit: 10
January 22, 2019, 01:32:30 PM
පරීක්ෂණය නිම කිරීමට යම් කාලයක් ගත වනු ඇතැයි පොලීසිය පවසයි ඩිජිටල් වොච්ස්ටික් කණ්ඩායමට දින කිහිපයක් තිස්සේ Cryptopia ගේ පරිශ්රයේ ස්ථානගත වී සිටිනු ඇත.
 
member
Activity: 455
Merit: 10
January 22, 2019, 01:25:01 PM
පසුගිය සතියේ  Cryptopia හි ඩොලර් මිලියන ගණනක් වූ ගුප්ත-මුදල් නෝට්ටුවක් පිලිබඳව පරීක්ෂණයට ඔවුන් හොඳ ප්රගතියක් ලබා තිබේ.
member
Activity: 256
Merit: 10
January 22, 2019, 01:20:24 PM
fund refund කරන්න වෙයි කියලා ඕකුන් අයේ ඕක අරින එකක් නැති වෙයි
Pages:
Jump to: