Pages:
Author

Topic: සිංහල (Sri Lanka) - page 14. (Read 1026325 times)

member
Activity: 256
Merit: 10
January 09, 2019, 09:14:58 AM
කව්ද මන්ද එක්කෙනක් නහයෙන් අඩුව නේද wabi up වෙන්නේ නැහැ එකම තැන කියලා ඔන්න අද පොදක් up වෙලා එක ලොකු green candle එකක් හැදිලා තියෙනවා බන් දැක්ක
member
Activity: 446
Merit: 10
January 09, 2019, 08:45:30 AM
මේ දවස් වල ගන්න හොද coin එකක් කියන්නකෝ ? මේ up වෙන එකත් එක්ක profit කරගන්න පුළුවන් coin එකක්

මේ දවස් වල market එක up වෙන නිසා coin අලුතෙන් buy කරන එක risk එක වැඩි මොකද chart එකේ තව යන්න පුළුවන් උනත් bear market උනොත් එතන ඉදන් කඩන වැටෙන්න පුළුවන් ඒ නිසා අළුත් coin අරගන්නම් අයේ market එක red වෙනකන් ඉන්න
member
Activity: 455
Merit: 10
January 09, 2019, 08:40:29 AM
meka man adane dakke..kalin me vidihe ekak dakke nane Shocked Shocked Shocked

මොන වගේ එකක්ද ඔයා දැක්කේ නැත්තේ ? ඇයි බන් තවම eloncity එකේ sig එක දාගෙන ඉන්නේ ඕක ඉවර වෙලා ගොඩක් කල්
hero member
Activity: 952
Merit: 576
January 09, 2019, 08:38:42 AM
මේ දවස් වල ගන්න හොද coin එකක් කියන්නකෝ ? මේ up වෙන එකත් එක්ක profit කරගන්න පුළුවන් coin එකක්
member
Activity: 394
Merit: 10
January 08, 2019, 10:39:45 AM
meka man adane dakke..kalin me vidihe ekak dakke nane Shocked Shocked Shocked
member
Activity: 406
Merit: 10
January 08, 2019, 10:37:15 AM
ඔක්කොම හරි තමයි එත් ගොඩක් useful එක තමයි tradeview එක  එකෙන් ගේම ගහන්න අවුලක් නැහැ
member
Activity: 256
Merit: 10
January 08, 2019, 10:36:05 AM
එතකොට කොහමද බන් හරි එක හොයා ගන්නේ මොකක්ද හරි එක
member
Activity: 406
Merit: 10
January 08, 2019, 10:35:33 AM
ඒ පොඩි අව්ලක් තියෙනවා තමයි එකේ chart එක නෙමයි වෙනස අර zoom එකෙන් තමයි වෙනස් වෙන්නේ  අපිට එකට පෙන ගැන වෙනස් එක එක එව්වා වල
member
Activity: 256
Merit: 10
January 08, 2019, 10:34:06 AM
නැහැ බන් මම timeframe එක 30 කීයලමයි දෙකේම දන්න්මේ එත් දෙකම එක වගේ නෙමයි සෙට් වෙන්නේ
member
Activity: 434
Merit: 11
January 08, 2019, 10:33:22 AM
timeframe එක වෙනස් වෙලා ඇති එක වෙන්න ඇති නැත්තන් එකම price මනේ වෙන්නේ
member
Activity: 256
Merit: 10
January 08, 2019, 10:32:24 AM
tradeview එකෙයි exchange වල තියෙන chart වල වෙනසක් තියෙනවා නේද මම දෙකම open කරලා බැලුවා වෙනසක් තියෙනවා මොකක්ද හරි
member
Activity: 446
Merit: 10
January 08, 2019, 10:19:25 AM
wabi තිබ්බේ 4 ට මම hold කරන් ඉදලා දැන් මේ වෙන්වකන් හිටියා දැන් වෙන market up උනත් wabi up වෙන්නේ නැහැනේ

දැන් wabi වල උඩ පල්ලෙහා  යන්නේ පොඩි range එකක් නේද ඕක එක පාරට pump වෙනත් පුළුවන් ටිකක් අවදානයෙන් ඉන්නකෝ
member
Activity: 464
Merit: 29
January 08, 2019, 10:08:44 AM
wabi තිබ්බේ 4 ට මම hold කරන් ඉදලා දැන් මේ වෙන්වකන් හිටියා දැන් වෙන market up උනත් wabi up වෙන්නේ නැහැනේ
member
Activity: 446
Merit: 10
January 08, 2019, 10:03:44 AM
ඩිජිටල් මුදල ව්යවසායකයින් විසින් ඩොලර් 4500 ක මට්ටමක පවතින 2018 තාර්කික රේඛාව ප්රතිව්යුහගත කිරීමට හේතු විය හැකි "බිට්කෝන්" යනු "CryptoPatterns" නමැති පුවත්පතේ ප්රකාශකයෙකු වන ජොන් පර්ල්ස්ටන් පවසයි.
member
Activity: 455
Merit: 10
January 08, 2019, 09:58:02 AM
ජනවාරි 4 වනදා "වෙළඳාම පරිමාවේ විශාල වැඩිවීමක්" නිසා ජනවාරි 4 වනදා "ස්මාර්ට් ෆේස්බුක්" හි විශාල ස්පයික් විය.
member
Activity: 455
Merit: 10
January 08, 2019, 09:53:58 AM
සංවේදී දත්ත හා තාක්ෂණික විශ්ලේෂණයට අනුව බිට්කෝන් ඩොලර් 4,000 කට වඩා වැඩි වීමෙන් අමතර ප්රතිලාභ ලබාගත හැකිය.
hero member
Activity: 952
Merit: 576
January 08, 2019, 09:53:13 AM
සමාරම්භක ගුණාත්මකභාවය ඩොලර් 6,063.95 ක් වන අතර එය ජනවාරි 6 වන ඉරිදා දිනවල උදෑසන 12.30 ට පමණ වන අතර එය CoinDesk bitcoin මිල දත්ත අනුව වේ.
member
Activity: 434
Merit: 11
January 08, 2019, 09:30:59 AM
ඔයාල මොන කිව්වත් මන් නම් හිතන්නේ මේ පර bull treand එක විදහට යන්නේ බලහන්කො  දැන් up එක ගොඩ වෙලාවයි down එක පොඩි කාලයයි
member
Activity: 256
Merit: 10
January 07, 2019, 11:15:56 AM
උබලට අඩේන්නත් එක්ක btc up උනාම් උබලට බඩ යයි
member
Activity: 455
Merit: 10
January 07, 2019, 11:14:54 AM
එකනම් ඇත්ත බලාපොරොත්තු තියන් නේ මෙචර දවස් කෙලවා ගත්තේ ඕක up වෙන්නේ නැහැ
Pages:
Jump to: