Pages:
Author

Topic: සිංහල (Sri Lanka) - page 13. (Read 852241 times)

member
Activity: 256
Merit: 10
January 15, 2019, 07:03:36 AM
බලමු නේද මේ up එකනම් ලොකු එකක් නෙමයි නේද down වෙන්න තියෙන up එකක් වගේ මේක

නැහැ බන් ඔන්න බලහන්කො අදම රැ වෙනකොට හරි හෙට හරි අනිවා 3800 line එකටම යනවා

එහම්ද එහමනම් හොදයි බන් එත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා දැන් බලහන්කො usdt market cap එක 2,014,321,155    වෙලා එත් bitcoin කොහමද up වෙන්නේ අද උදේ බලන කොට තිබ්බේ 192 ගණන් ?
member
Activity: 446
Merit: 10
January 15, 2019, 06:58:22 AM
බලමු නේද මේ up එකනම් ලොකු එකක් නෙමයි නේද down වෙන්න තියෙන up එකක් වගේ මේක

නැහැ බන් ඔන්න බලහන්කො අදම රැ වෙනකොට හරි හෙට හරි අනිවා 3800 line එකටම යනවා
member
Activity: 256
Merit: 10
January 15, 2019, 01:06:06 AM
බලමු නේද මේ up එකනම් ලොකු එකක් නෙමයි නේද down වෙන්න තියෙන up එකක් වගේ මේක
hero member
Activity: 952
Merit: 576
January 14, 2019, 11:40:27 PM
අරු කට අරිය විතරයි අද ඔන්න පොඩ්ඩක් green වෙලා මගෙත් token ගත්හ ගනටවත් දැන් ගිහන් නැහැ ඔකොම lost
member
Activity: 256
Merit: 10
January 14, 2019, 11:37:18 AM
ඔව් බන් අපිට trade එකක් දාගන්නවත් දැන් සල්ලි නැහැ ඔක්කොම හිර වෙලා තියෙන්නේ
member
Activity: 434
Merit: 11
January 14, 2019, 11:25:57 AM
bitcoin හොද up  එකක් එයි කියලා හිතෙන්නේ මට විතරද market එකේනම් ඔක්කොම වැටිලා තියෙන්න ලොකු up එකකට නේද දැන් dragonfly doji එකක් හදුනා  එත් 15 min chart එකේ කව්රු හරි කියනවද 15 එකේ එකෙන් එන එක ලොකු effect එකක් වෙන එකක් නැති වෙයිද කියලා
කෝ යාළුවා තවම මොකුත් උනේ නැහැනේ down වෙනවා මිසක් up එකක් පෙන තෙක් මානයක නැහැ crypto ඇරෙන්න වෙන දෙයක් කරනන් වෙනවා දැන්නම්
member
Activity: 256
Merit: 10
January 13, 2019, 02:54:51 AM
bitcoin හොද up  එකක් එයි කියලා හිතෙන්නේ මට විතරද market එකේනම් ඔක්කොම වැටිලා තියෙන්න ලොකු up එකකට නේද දැන් dragonfly doji එකක් හදුනා  එත් 15 min chart එකේ කව්රු හරි කියනවද 15 එකේ එකෙන් එන එක ලොකු effect එකක් වෙන එකක් නැති වෙයිද කියලා
member
Activity: 464
Merit: 29
January 13, 2019, 12:13:30 AM
මේ market එක down වෙන එකත් හොදයි ඉස්සර 12000 වහේ පනින්න ඕනි moon වෙන්න දැන් down වෙලා market එකා දිග ඇරිලා තියෙන්නේ ඒ නිසා 8700 පැන්නත් 20,000 ටම යන්න පුළුවන් වෙයි
member
Activity: 434
Merit: 11
January 13, 2019, 12:07:57 AM
TRon එක අද down වෙලා  එක දැන් ගත්තොත්නම් profit කරගන්න පුළුවන් කට්ටිය chart එක බලාල් ගන්න ගූඩ් luck
  tradeview එකේ තියෙනවා crypto screner  කියලා එකේ වැටෙනවා මේ වෙලාවේ strong buy කරන්න ඕනි මොව්නද sell කරන්න ඕනි මොනවද කියලා එකේ හැදෙන්නේ කට්ටිය ගේ TA කරලා දන ඒවායින් දැන් දාල තියෙනවා ADA  stong buy ඒ කියන්නේ තව දවස් ටිකකින් cardino එක up වෙයි
member
Activity: 455
Merit: 10
January 12, 2019, 05:04:52 AM
TRon එක අද down වෙලා  එක දැන් ගත්තොත්නම් profit කරගන්න පුළුවන් කට්ටිය chart එක බලාල් ගන්න ගූඩ් luck
member
Activity: 455
Merit: 10
January 11, 2019, 10:33:57 AM
අපෝ ඒ කියන්නේ මේ කල් ගිය ico තවත් කල් යනවා කියන එක කවදාවත් up උනේ නැති උනොත් මොකෝ දන්නේ නැහැ මුන් කරන්නේ

ඔව් බන් නේද ico කල් යනවා කියන්නේ bounty වල coin හන්බු වෙන්නත් කල් යන කියන එකනේ
member
Activity: 256
Merit: 10
January 11, 2019, 10:31:38 AM
අනේ මන්ද මමනම් එකේ bounty කරනවා බන් කියන්න භානේ ඕක ඇත්ත උනොත් බැරි වෙව්ලත් හරි වෙන එව්වත් කරනවනේ අපි නිකන් මහන්සිය අපතේ මේක හරි ගියොත් හොද coin එකක් එවයි බලමු මොකෝ වෙන්නේ කියලා නේද
member
Activity: 406
Merit: 10
January 11, 2019, 10:29:49 AM
අර අද තියෙනවා කිව්වා sanpshot එක කරලද eth වල ?  එකේ free coin හන්බු වෙනව කියන එක බොරුවක්ලු එකට bounty ත් කරනවා අනේ මන්ද මොකක්ද කියලා

ඔව් මාත් දැක්ක එක පාරට හිතුවේ බොරුවක් වෙන් ඇති එක කියලා එත් මාත් ටිකක් ගෙව්වා මටත් දැන් හිතෙනවා එක බොරුවක් වගේ කියලා  බ්ලහන්කෝ උන්ගේ groupe එකේ හැටි විතරක්
member
Activity: 434
Merit: 11
January 11, 2019, 10:06:04 AM
අර අද තියෙනවා කිව්වා sanpshot එක කරලද eth වල ?  එකේ free coin හන්බු වෙනව කියන එක බොරුවක්ලු එකට bounty ත් කරනවා අනේ මන්ද මොකක්ද කියලා
member
Activity: 256
Merit: 10
January 11, 2019, 09:48:53 AM
අපෝ ඒ කියන්නේ මේ කල් ගිය ico තවත් කල් යනවා කියන එක කවදාවත් up උනේ නැති උනොත් මොකෝ දන්නේ නැහැ මුන් කරන්නේ
hero member
Activity: 952
Merit: 576
January 11, 2019, 09:46:38 AM
මචන්ලා මම දැක්ක btc 2530 වෙනකන් down වෙන්න පුළුවන් කියලා තියෙනවා පොදක් touch එකේ ඉන්න වෙනවා මේ දවස් ටිකේ
member
Activity: 406
Merit: 10
January 10, 2019, 01:22:20 PM
lanzer මේ down එක දිගටම යන එකක් නැහැ නෙද්ද මොකක්ද වෙලා තියෙන්නේ මේකට මේ දවස් ටිකේම up වීගෙන ගිය දැන් එක පාරට මෙහෙම වෙන්න හේතුව මොකක්ද

ඕක ගිලෙන නැවක් බන් දැන් කොයි වෙලවේ down ද කියලා හිත ගන්න බැහැ පොඩි up එකක් අපු ගමන් sell කරන්න ඔනි දැන් hold කරන් ඉදල වැඩක් නැහැ
member
Activity: 434
Merit: 11
January 10, 2019, 12:45:12 PM
lanzer මේ down එක දිගටම යන එකක් නැහැ නෙද්ද මොකක්ද වෙලා තියෙන්නේ මේකට මේ දවස් ටිකේම up වීගෙන ගිය දැන් එක පාරට මෙහෙම වෙන්න හේතුව මොකක්ද
member
Activity: 256
Merit: 10
January 10, 2019, 12:43:14 PM
ඊයේ තියන් හිටියේ usdt ටික btc කරලා alt buy කර විතරයි හතිලව්ව down උන හෙන ගහන්නම මට
hero member
Activity: 952
Merit: 576
January 10, 2019, 12:19:30 PM
wabi තිබ්බේ 4 ට මම hold කරන් ඉදලා දැන් මේ වෙන්වකන් හිටියා දැන් වෙන market up උනත් wabi up වෙන්නේ නැහැනේ

දැන් wabi වල උඩ පල්ලෙහා  යන්නේ පොඩි range එකක් නේද ඕක එක පාරට pump වෙනත් පුළුවන් ටිකක් අවදානයෙන් ඉන්නකෝ
uba කිව්වා හරි pump එකක ඇවිත් ඊයේ දැන් market down නිසා down වෙලා එක
Pages:
Jump to: