Pages:
Author

Topic: සිංහල (Sri Lanka) - page 2. (Read 826524 times)

newbie
Activity: 6
Merit: 0
September 28, 2019, 12:11:36 PM
ඒ කියන්නේ bitcointalk එක බැංකුවක් වගේ loan දෙනවද
hero member
Activity: 952
Merit: 576
September 28, 2019, 10:23:36 AM
haha මචන් මේක මම අර ගත්තු එකක් හැබයි උ මට ජරා වැඩක් කරලා දීලා තියෙන්නේ උ මේක මට දෙන්න කලින් මේක තියලා loan එකක් අරන් ඊට පස්සේ තමයි මට විකුණලා තියෙන්නේ දැන් redtrust වෙලා අපරාදේ මගේ සල්ලි ටික
newbie
Activity: 6
Merit: 0
September 28, 2019, 10:03:20 AM
හම්මෝ බන් උබේ rank එක මාරු අහ අපිට තමයි කෙල වෙන්නේ
hero member
Activity: 952
Merit: 576
September 28, 2019, 08:21:05 AM
apith innawo crypto nama epa wela inne ithn e unata awith yanwa
newbie
Activity: 2
Merit: 0
September 28, 2019, 07:06:06 AM
දැන් කිසිම bounty යක් හරි යන්නේ නැහැ ඔක්කොම චෝර එව්වා scam
දැන් හොද ඒවා හොයාගන්න නෑ මචන්. ගොඩක් ඒවා ස්කෑම් වෙනවා

මත් අළුත් මේකට කොහොම ඉත්න් ඔයාලට
newbie
Activity: 101
Merit: 0
September 26, 2019, 11:39:03 PM
දැන් කිසිම bounty යක් හරි යන්නේ නැහැ ඔක්කොම චෝර එව්වා scam
දැන් හොද ඒවා හොයාගන්න නෑ මචන්. ගොඩක් ඒවා ස්කෑම් වෙනවා
newbie
Activity: 47
Merit: 0
September 26, 2019, 09:53:13 AM
දැන් කිසිම bounty යක් හරි යන්නේ නැහැ ඔක්කොම චෝර එව්වා scam
member
Activity: 394
Merit: 10
August 31, 2019, 06:15:05 AM
හෝ හෝ යාලුවනේ කොහමද ඉත්න් හුග දවසකින් අවා මොකෝ බන් මේකේ up එකේ නැත්තේ මේක උඩින්ම තියමු
dan group eke inna un bouty karanawa adui ban.godak ewa scam una last year eke karpu bounty apahu patan gann kiyala baluwe.balahan ubath post ekak dala dan masa 2 wadine.. Grin Grin
member
Activity: 394
Merit: 10
August 26, 2019, 11:23:28 AM
mehema sinhala chat ekak thiyanawa kiyala danne ada ban. Rank member aya methanin eheta yanawa boru Grin Grin ..duka kiyanne 1 year wage crypto welin ath wela hitiye..ayeth patan ganna kiyala baluwe...
member
Activity: 406
Merit: 10
July 18, 2019, 01:59:34 PM
හෝ හෝ යාලුවනේ කොහමද ඉත්න් හුග දවසකින් අවා මොකෝ බන් මේකේ up එකේ නැත්තේ මේක උඩින්ම තියමු
member
Activity: 406
Merit: 10
July 12, 2019, 11:59:12 AM
මමනම් අද උදේ වික්ක ඔක්කොම ටික මම දැන් බලන් ඉන්නේ ඕක ලෙල්ලට බහිනකන්
hero member
Activity: 952
Merit: 576
July 12, 2019, 11:55:23 AM
අනේ මන්ද බ්‍රෝ උබට profit එක ඇති වගේනම් sell  කරහන් කියනත් බැහැ දැන් දිගට නැග්ග ඕක වැටෙන්නත් බැරි කමක් නැහැ එක දිගට යන එකත් හරි නැහැ තමයි
member
Activity: 455
Merit: 10
July 12, 2019, 11:53:55 AM
මට හිතෙනවා දැන් sell කරලා දාල අයේ drop එකක් අවොත් ගන්න කියලා බන් මොකෝ හිතන්නේ ඒ ගැන
hero member
Activity: 952
Merit: 576
July 12, 2019, 11:46:08 AM
ඔව් අනිත් එව්වා down වෙන වෙලේ egt up වෙන up විල්ල හිතා ගන්න බැහැ බන් මට එචර එල්ලුමක් තියෙනවා කියන්නේ market stable උනාම කොහොම වෙයිද
member
Activity: 455
Merit: 10
July 12, 2019, 11:32:35 AM
EGT Houbit එකේ voting යනවා එකත් සෙට් උනොත් තව up වෙයි යාලු sell කරන්න එපා දාන්නම
vote pass වෙලා දැන් list වෙනවලු පට්ට දැන්නම් තව ටිකක් නගියි නේද කෙතොට
hero member
Activity: 952
Merit: 576
July 11, 2019, 11:15:24 AM
EGT Houbit එකේ voting යනවා එකත් සෙට් උනොත් තව up වෙයි යාලු sell කරන්න එපා දාන්නම
hero member
Activity: 952
Merit: 576
July 10, 2019, 09:31:20 AM
deep හොයා හොයා ඉදලා ඕක pump උනොත් උබට නහයෙන් අඩ අඩ තමයි ඉන්න වෙන්නේ හොදේ ඔව්වා treand එකට up වෙන එකක් නැහැ කෙලින්ම pump තමයි
member
Activity: 455
Merit: 10
July 10, 2019, 09:27:19 AM
ඔව් මේ මාසේ කියලා තියෙනවා එක එන්න කලින් ලොකු deep එකක් අවොත් මම ගන්නවා ලොවෙත්
hero member
Activity: 952
Merit: 576
July 10, 2019, 09:23:26 AM
roadmap නෙමයි උන්ගේම worldmap එකක් හදලා දන්වා උන් එක hit උනොත් ගොඩේ ගොඩ බන් මත් මේ buy order ටිකක් දාල තියෙනේ තවම fill උනේ නැහැ
member
Activity: 406
Merit: 10
July 10, 2019, 09:21:21 AM
map එකක් එනවා කිවේ roadmap එකවත් උන් හදන්නේ නැතුවාද ico තියලා තියෙන්නේ
Pages:
Jump to: