Pages:
Author

Topic: සිංහල (Sri Lanka) - page 3. (Read 841129 times)

hero member
Activity: 952
Merit: 576
July 10, 2019, 09:20:27 AM
ඕක දාන්නම down වෙන එකක් නැහැ බන් මොකද මේ මාසේ map එක එනවලු උන්ගේ එක අවොත් නම් තව නගිනවා මිසක් බහින එකක් නැහැ.
member
Activity: 455
Merit: 10
July 10, 2019, 09:19:45 AM
ඔයේ බෙබ් වික්ක වික්ක ඔක්කොම පොඩි profit එකක් අවා අයේ තව පොදක් වැටුනම ගන්න බලන් ඉන්නේ මේ මගුල දැන් down වෙන්නේ නැහැනේ
hero member
Activity: 952
Merit: 576
July 10, 2019, 09:17:09 AM
ah vujackie කොහොමද ඉත්න් මොකෝ soar එකේ පොසි up එකක් ගිය වෙලේ sell කරද soar ටික ?
member
Activity: 455
Merit: 10
July 10, 2019, 09:07:45 AM
හ්ම්ම් මත ඔය පේලියට trade දන්වා එතකොට risk එක අඩුයි අනික sell උන හරි buy උන හරි එචර වද වෙන්න දෙයක් නැහැ 
hero member
Activity: 952
Merit: 576
July 10, 2019, 09:04:58 AM
එහෙනම් තව ටිකක් යටින් buy order දෙක තුනක් දාල තියන්න ඔක්කොම එක සැරේ ගන්න එපා ladder trade දැන්මම පට්ට
member
Activity: 406
Merit: 10
July 10, 2019, 09:01:58 AM
එපා වෙනවා බන් sell කරපු ගමන් තව නගිනවා buy කරපු වෙලේ ඉදන් තව down වෙන එක  විතරයි මට වෙන්නේ කොචර deep උනත් මන් buy කරොත් අඩියටම යනවා
hero member
Activity: 952
Merit: 576
July 10, 2019, 08:59:38 AM
නගින්නේ නැති උනාට බැහැගෙන යනවනේ හේ හේ  ඉත්න් මන් නම් දැන් කරන්නේ බහිනකොට ගන්නවා පොඩියට green උන ගමන් sell කරනවා නැත්තන් බැහැ hodl කරලත්
member
Activity: 406
Merit: 10
July 06, 2019, 11:20:39 AM
දැන් bitcoin stable වෙලාද තියෙන්නේ ගොඩක්ම දැන් තියෙන්නේ 11300 ගණන් වලයි එ උනාට alt නගින්නේ නැහැනේ
member
Activity: 434
Merit: 11
July 05, 2019, 11:34:24 AM
හ්ම්ම් ඔව් ඉතින් usdt market තියෙන එව්වා බලන්න ලේසියි දැන් අළුත් එව්වා මුලින්ම එන්නේ usdt market ඒ නිසා හොදයි
member
Activity: 406
Merit: 10
July 05, 2019, 11:30:17 AM
මටත් ඔය සිද්දය ඉස්සර වෙනවා හැම තිසේම දැන් මන් කරන්නේ usdt එකත් එක්ක බලනවා chart එක කොහොමද යන්නේ කියලා usdt market එකෙන් හොදට බලාගන්න පුළුවන්  eth / btc pair එකකින් බලනකොට ගොඩක් වෙනස් වෙනවා btc up උනොත් එකත් market වෙනස් වෙනවා usdt pair එක්ක බලනකොට ඒ token එකේ වෙනස් කම විතරයි පෙන්නේ එතකොට හරි එක හොයා ගන්න පුලුවන්
හ්ම්ම් එකත් සිරා නේද බන් උබ කියනකන් ඕක හිතුනේ නැහැනේ හැබයි හැම token එකේම usdt market නැහනේ
member
Activity: 434
Merit: 11
July 05, 2019, 11:27:50 AM
මටත් ඔය සිද්දය ඉස්සර වෙනවා හැම තිසේම දැන් මන් කරන්නේ usdt එකත් එක්ක බලනවා chart එක කොහොමද යන්නේ කියලා usdt market එකෙන් හොදට බලාගන්න පුළුවන්  eth / btc pair එකකින් බලනකොට ගොඩක් වෙනස් වෙනවා btc up උනොත් එකත් market වෙනස් වෙනවා usdt pair එක්ක බලනකොට ඒ token එකේ වෙනස් කම විතරයි පෙන්නේ එතකොට හරි එක හොයා ගන්න පුලුවන්
member
Activity: 406
Merit: 10
July 05, 2019, 11:25:00 AM
අපිත් hold කරන් ඉදල ඉදල ඕක දුන බන් දැන් ඒ මගුල up වෙනවා එපා වෙනවා
member
Activity: 434
Merit: 11
July 02, 2019, 12:22:14 PM
soar hold කරන් හිටය අය කව්ද ඔන්න පොඩි up එකක් ඇවිත් ගිය මේ මාසෙද map එක relase කරන්නේ ?
member
Activity: 406
Merit: 10
June 27, 2019, 01:40:51 PM
airdrop ඒවත් හොදයි බන්  ගොඩක් අය කරනවා හැබයි සමහර එව්වා ඇවිත් තියෙනවා මට ඉස්සර bounty කරලත් එචර ඇවිත් නැති නිදිහට එහෙම එව්වා ගොඩක් අඩුයි දාන්නනම් ඉත්න් එන්නෙම නැති තරම් වගේ තමයි එත් පොඩි ගානක් හරි එනවනේ බන්
hero member
Activity: 952
Merit: 576
June 26, 2019, 01:25:19 PM
airdrop නම් එපා උනා බොරුවට පොඩි coin එවනවා market එන්නෙත් නැහැ airdrop වලින් වැඩිම අවේ මට $60 ගනක් එකනම් පට්ට පාට පට
member
Activity: 434
Merit: 11
June 25, 2019, 11:26:19 AM
mitmax කියන්නේ මොකක්ද බන් bitmax  කියන්නේ අමු ගොන් කුප්ප exchange එකක්නේ
member
Activity: 256
Merit: 10
June 25, 2019, 11:02:32 AM
https://gleam.io/H7d1R/stp-network-bitmaxio-listing-bounty?gsr=H7d1R-xIczcQQUYw
මෙන්න මේ airdrop එකක් mitmex එකේ list වෙන්න තියෙනවා
member
Activity: 406
Merit: 10
June 25, 2019, 10:59:39 AM
අන්න game  සෙල්ලන් කරන අපිට සුවරණ වාහිනී එකෙන් case එකක් අදාල කොල්ලෝ කුජිත වෙලා ඉන්නේ දැන් රෙපොර්ට් කරන්න තියෙන එව්වා ගිහන් කරපන් Cheesy
member
Activity: 434
Merit: 11
June 25, 2019, 09:49:26 AM
ගොඩක් වැදගත් දෙයක් යාළුවා ඔය මේ අපිත් සමග බෙදා ගත්තේ අනිත් අයත් මේ වගේ හොද වැදහත් දෙයක් දැක්කොත් මේකට දන්නා අපිට මේ forum එකෙත් ලොකු දෙයක් අරගන්න පුළුවන් එක්ක
newbie
Activity: 101
Merit: 0
June 22, 2019, 10:37:33 AM

ONTOLOGY ශ්‍රී ලංකා 🇱🇰🇱🇰🇱🇰

Crypto කරන අය දන්නවා ඇති ONTOLOGY project එක ගැන..
Ontology team එකෙන් ලංකාවේ අයට වෙනම group එකක් හදලා දීලා තියෙනවා..මේකෙන් ඉස්සරහට එන්න තියෙනෙ Project updates, Airdrops, Bounties and Giveaways ඔක්කොම දැනගන්න ඔයාලට පුලුවන්..Community එක Build වෙන විදියට Free Tokens දෙන්නත් ඉස්සරහට බලාපොරොත්තු වෙනවා...

මේ ලින්ක් එකෙන් Join වෙන්න. ඔයාලගේ යාළුවෝ අතරත් share කරන්න..


 
Pages:
Jump to: