Pages:
Author

Topic: සිංහල (Sri Lanka) - page 4. (Read 841129 times)

member
Activity: 406
Merit: 10
June 22, 2019, 07:21:26 AM
signal පස්සෙනම් යන්න එපා බන් ඔව්වා වලට ගියොත් lost වෙන එක තමයි වැඩි හරි වෙලවේ නෙමයි දෙන්නේ උන් vip උන්ට signal දුන්නට පස්සේ free එව්වට දෙන්නේ එතකොට ඉත්න්    ඉවරයි
member
Activity: 256
Merit: 10
June 22, 2019, 07:19:28 AM
coin උබ forex එහෙම කරවද බන් කවද හිටය නේද ඉස්සර signal දෙන කෙනක්
member
Activity: 406
Merit: 10
June 22, 2019, 07:00:14 AM
එහෙම කියන්නත් බැහැ බ්‍රෝ මොකද kryptial එකේ උනුත් full backup එකක් දෙනවා project වලට egt බලහං දැන් කොහමද කියලා එයාලගේ news නැතුව up එකක් අවේ soar නම් දැන් උනත් හොදයි මොකද MA වලින් උඩ  තියෙන්නේ
member
Activity: 455
Merit: 10
June 22, 2019, 06:55:23 AM
ගනින් බන් ඔව්වා අඩුවට තියෙන වෙලේ පේනවනේ දැන් egt up වෙලා තියෙන විදිහ මම egt දුන්න විතරයි එක up වෙලා එපා වෙනවා දැන්නම් අඩුවට තියෙන එව්වා අරගෙන hodl කරනවා මිසක් දෙන්නේ නැහැ පොඩි profit වලට

 egt map එක complete උනමනම් පොඩ්ඩක් හොද වෙයි නත්තන්නම් දැන්ම හරි යන එකක් නැහැ ඕක අරගන්න බලහන්කො trading වෙන හැටි දැක්කම සසර කළ කිරෙන්ව
member
Activity: 434
Merit: 11
June 21, 2019, 10:34:11 AM
ගනින් බන් ඔව්වා අඩුවට තියෙන වෙලේ පේනවනේ දැන් egt up වෙලා තියෙන විදිහ මම egt දුන්න විතරයි එක up වෙලා එපා වෙනවා දැන්නම් අඩුවට තියෙන එව්වා අරගෙන hodl කරනවා මිසක් දෙන්නේ නැහැ පොඩි profit වලට
member
Activity: 406
Merit: 10
June 21, 2019, 09:32:49 AM
soar ටිකක් අරන් ද ගත්තා news වගයක් අවා නිසා ඔයාල මොකද හිතන්නේ soar ගැන
hero member
Activity: 952
Merit: 576
June 18, 2019, 11:29:08 AM
zoptax එක sig එක දැනම ලක්න්වේ එකෙක් නිසා අවසත්වක් දෙයිද දන්නේ නැහැ කරලත් වැඩක් තියෙයිද මේක හක්ක පටස් වෙයිද
member
Activity: 455
Merit: 10
June 14, 2019, 10:24:10 PM
soar එක list උනා විතරයි දිග red candle එකක් හැදිලා බන් මන් යනකොට sell කරන්න අයේ ico price යන එකක් නැද්ද ?
skym දැන් ටික ටික up එකක් එනවා හොද පට්ටේර්න් හැදෙන්න වගේ යන්නේ බලන් ඉමු දැන්
member
Activity: 434
Merit: 11
June 12, 2019, 12:05:14 PM
ela api join wenno kattiyama set wemu
newbie
Activity: 101
Merit: 0
June 01, 2019, 06:33:25 AM
කොහොමද කට්ටිය... කට්ටිය නැවත Crypto වලට එනවා නේ. මේ Thread එක open කරේ මම,,,,  ඒ account එකට කෙල උනා. අපේ Group එක නැවත public කරා join වෙන කට්ටියට join වෙන්න පුළුවන්.

හැබැයි group එක spam කරන්න නම් එපා. ඕන වෙලාවක crypto පිළිබඳ ගැටළු තිබේ නම් Group එකේ අය උදවු කරයි.

Referral links group එකෙ දාන්න බෑ.  දානවා නම් ඒකට අපි වෙනම එකක්  Channel හදලා තියෙනවා. Group ඉන්න member  කෙනෙකුට මාසෙට 1 Referral link එකක් දාන්න අවස්ථාව තියෙනවා.Asmin කෙනෙකුට ඔයාලගේ referral link එක pm කරන්න.

ඒ වගේම කිසිම group එකක link එකක් group එකේ දාන්න බෑ.

Bounty වලට වෙනම group එකක් තියෙනවා. හැබැයි ඒකට වෙන්න නම් ඔයලගේ Telegram telephone Number එක @CryptoNK ට  කරන්න... Add කරයි.

MAIN GROUP-CRYPTO කල්ලිය (SRI LANKAN CRYPTO GROUP 🇱🇰) අපගේ ප්‍රධාන group එක

https://t.me/cryptokalliya


ICO BOUNTY කල්ලිය (Sri Lankan Crypto Bounty Group 🇱🇰) ICO හා bounty signal ලබාදෙන සේවය


https://t.me/SLCryptoBounty
member
Activity: 384
Merit: 11
First LEARN then EARN
May 22, 2019, 10:49:33 AM
Quote
"CRYPTO කල්ලිය (Sri Lankan Crypto Group 🇱🇰)" එක කොටස් කිහිපයකට බෙදී තිබෙනවා

👉 1) MAIN GROUP-CRYPTO කල්ලිය (SRI LANKAN CRYPTO GROUP 🇱🇰) අපගේ ප්‍රධාන group එක

https://t.me/joinchat/D4hy9URyFT041eejTcvfrg

👉 2) CRYPTO LABS™ 🔬 (For the CRYPTO NOOBS) අපගේ ජාත්‍යන්තරය crypto group එක

https://t.me/cryptoolab

👉 3) CRYPTO ICO MAZE ™ අපගේ දෙවන  ජාත්‍යන්තරය crypto group එක

https://t.me/CryptoMaze

👉 4) පම්ප් සිග්නල් සේවාව ( ඔබ pump | HODL වලට එකතු වීමට කැමති නම් අපගේ admin team එකට TELEGRAM පණිවිඩයක් (PM) එකක් දමන්න.
❗️ ❗️ එසේම ඔබ එහි ක්‍රියාකාරී සාමාජිකයෙක් නොවුන හොත් එයින් ඔබව ඉවත් කිරීමට සිදු වෙනවා . ❗️❗️

👉 5) ICO BOUNTY කල්ලිය (Sri Lankan Crypto Bounty Group 🇱🇰) ICO හා bounty signal ලබාදෙන සේවය

https://t.me/SLCryptoBounty

👉 6) BTC Buyers & Sellers Group ඔබට BTC මිලදී ගැනීමට අවශ්‍ය නම් මෙයට එකතු වන්න.  එය සදහා  admin කෙනෙකුට   TELEGRAM හරහා පණිවිඩයක් (PM) එකක් දමන්න

👉 7) අපගේ නිල Facebook group එක https://www.facebook.com/groups/1776495635701104/ 

ඔබ තවමත් ඉහත group වලට සම්බන්දවී නොමැති නම් අදම සම්බන්ද වන්න.

මේන් ටෙලෙග්‍රෑම් ගෲප් එක නැද්ද දැන්??

තියෙනවා මචං, වුණාට දැන් ඔයා links expire වෙලා. Join වෙන්න ඕන නම් කියන්න. මම admin කෙනෙක්ට කියන්නං. join වෙන්න ඕන නම් telegram username එක දාන්න.
newbie
Activity: 32
Merit: 0
May 22, 2019, 09:49:07 AM
Quote
"CRYPTO කල්ලිය (Sri Lankan Crypto Group 🇱🇰)" එක කොටස් කිහිපයකට බෙදී තිබෙනවා

👉 1) MAIN GROUP-CRYPTO කල්ලිය (SRI LANKAN CRYPTO GROUP 🇱🇰) අපගේ ප්‍රධාන group එක

https://t.me/joinchat/D4hy9URyFT041eejTcvfrg

👉 2) CRYPTO LABS™ 🔬 (For the CRYPTO NOOBS) අපගේ ජාත්‍යන්තරය crypto group එක

https://t.me/cryptoolab

👉 3) CRYPTO ICO MAZE ™ අපගේ දෙවන  ජාත්‍යන්තරය crypto group එක

https://t.me/CryptoMaze

👉 4) පම්ප් සිග්නල් සේවාව ( ඔබ pump | HODL වලට එකතු වීමට කැමති නම් අපගේ admin team එකට TELEGRAM පණිවිඩයක් (PM) එකක් දමන්න.
❗️ ❗️ එසේම ඔබ එහි ක්‍රියාකාරී සාමාජිකයෙක් නොවුන හොත් එයින් ඔබව ඉවත් කිරීමට සිදු වෙනවා . ❗️❗️

👉 5) ICO BOUNTY කල්ලිය (Sri Lankan Crypto Bounty Group 🇱🇰) ICO හා bounty signal ලබාදෙන සේවය

https://t.me/SLCryptoBounty

👉 6) BTC Buyers & Sellers Group ඔබට BTC මිලදී ගැනීමට අවශ්‍ය නම් මෙයට එකතු වන්න.  එය සදහා  admin කෙනෙකුට   TELEGRAM හරහා පණිවිඩයක් (PM) එකක් දමන්න

👉 7) අපගේ නිල Facebook group එක https://www.facebook.com/groups/1776495635701104/ 

ඔබ තවමත් ඉහත group වලට සම්බන්දවී නොමැති නම් අදම සම්බන්ද වන්න.

මේන් ටෙලෙග්‍රෑම් ගෲප් එක නැද්ද දැන්??
member
Activity: 384
Merit: 11
First LEARN then EARN
May 22, 2019, 07:35:03 AM
කවුරුහරි මට කියනවද IEO කියන්නෙ මොකද්ද කියලා. ICO එකක් සහ IEO එකක් අතර ඇති වෙනස මොකක්ද? ICO කියන්නේ ව්‍යාපෘතියට අදාළව මූලික ප්‍රාග්ධනය එකතු කරන ක්‍රමයක්නේ...
IEO කියන්නේ?
member
Activity: 384
Merit: 11
First LEARN then EARN
May 19, 2019, 12:16:02 PM
අෆ්ෆා එහම්ත් පුලුවන්ද බන් list වෙනවා කියලා තිබ්බේ හෙටනේ අදම deposit කරේ කොහොමද බන් එහෙම

List වෙනවා කියන්නේ trading on වෙන එකට. එතකොට තමයි අපිට coin මාරු කර ගන්න පුළුවන්. අපිට trading කරන්න නම් coin deposit කරලා තියාගන්න ඕන. එහෙම deposit කරන්න trading කරන්න කලින් වෙලාවක් දෙනවා.
member
Activity: 434
Merit: 11
March 18, 2019, 11:09:16 AM
මේ අවුරුදෙත් market එක කිසි වෙනසක් වෙන්නේ නැති වෙයිද  කවරුත් මුකුත් news එකක් දන්නේ නැද්ද ?
newbie
Activity: 42
Merit: 0
March 13, 2019, 08:07:42 PM
මට කවුරු හරි Jr. Member කෙනෙක් වෙන්න Merit එකක් දෙන්නකො.  Grin  Grin
hero member
Activity: 952
Merit: 576
March 13, 2019, 11:46:03 AM
skym token එක හොම්බෙන් යනවා නේද coinbene list කරන්නේ නැතුව හිටියනම් ඔයිට වැඩ up වෙලා බන්

ඔව් හප්පා... ඔක්කොම උන් ටික sell කරන්න ගත්තහම price down වෙන එක අහන්න දෙයක්ද ? Hodl කරපු උන්ටත් බඩු තමයි දැං  Undecided Cry

ඔව් බන් මමත් sell කරන්න කියලා අවා විතරයි ලොකුවටම down වෙලා දැන් ඉතින් hodl කරන එක තමයි කරන්න ඉතුරු වෙලා තියෙන්නේ  පොදක් හරි sure එකක් තියෙනවා map එක හදලා ඉවර උනාම soar up වෙලා එයි කියලා
newbie
Activity: 42
Merit: 0
March 10, 2019, 03:51:27 AM
skym token එක හොම්බෙන් යනවා නේද coinbene list කරන්නේ නැතුව හිටියනම් ඔයිට වැඩ up වෙලා බන්

ඔව් හප්පා... ඔක්කොම උන් ටික sell කරන්න ගත්තහම price down වෙන එක අහන්න දෙයක්ද ? Hodl කරපු උන්ටත් බඩු තමයි දැං  Undecided Cry
member
Activity: 434
Merit: 11
March 04, 2019, 09:42:51 AM
skym token එක හොම්බෙන් යනවා නේද coinbene list කරන්නේ නැතුව හිටියනම් ඔයිට වැඩ up වෙලා බන්
member
Activity: 455
Merit: 10
February 28, 2019, 12:22:21 PM
hardcap  අරගත්තු project scam වෙන එව්වත් තියෙනවා බන් ඔව්වා වෙනකන් ලොකු හීන මාව  ගන්න එපා දුක හිතෙයි
Pages:
Jump to: