Pages:
Author

Topic: සිංහල (Sri Lanka) - page 7. (Read 841051 times)

member
Activity: 434
Merit: 11
February 18, 2019, 01:09:32 PM
ayi lanzer mokkda wela thiyenne lankwe un kuhakayi kiyala ahala nadda thwa kenk udata yankota kakulenlu adinna balan inne
member
Activity: 446
Merit: 10
February 18, 2019, 12:58:31 PM
මේකේ මොකෙක් හරි ඉන්නවා අපිව report කරන එකෙක් ඇයි බන් එහෙම කරන්නේ ලංකවේ උන් අපිටම කෙළවන්නේ ඇයි
hero member
Activity: 952
Merit: 576
February 17, 2019, 10:27:06 AM
Mata ikmantama jr. Member kenek wenna monada Karan a ona. Ekata kochchara kalayak yaida. Activities 30+ ayata neda jr. Member kiyanne. Man dakala tiyenawa samahara activities 30+ ayage account wala thama newbie kiyala watila tiyenawa. Ekata hethuwa mokadda? Huh

ekata hethuwa thamyi jr wenna activites 30 ekka merit 1 kuth oni wenwa merit ekak nathuwa jr wenna baha activities keeyak tibbath
newbie
Activity: 42
Merit: 0
February 16, 2019, 12:59:39 PM
Mata ikmantama jr. Member kenek wenna monada Karan a ona. Ekata kochchara kalayak yaida. Activities 30+ ayata neda jr. Member kiyanne. Man dakala tiyenawa samahara activities 30+ ayage account wala thama newbie kiyala watila tiyenawa. Ekata hethuwa mokadda? Huh
member
Activity: 434
Merit: 11
February 15, 2019, 03:13:44 PM
එක් පුද්ගලයෙකුට වඩාත් සැලකිලිමත් විය හැකි නම් වායුගෝලය විශාල ප්රතිලාභයක් ලබා දිය හැකිය
member
Activity: 464
Merit: 29
February 15, 2019, 03:06:33 PM
අපිටත් ත්‍රඩ් එකක් open කරන්න පුලුව්නම් නියමයි නේද මේකේ පොස්ට් විතරනේ පුළුවන්
member
Activity: 434
Merit: 11
February 15, 2019, 02:48:54 PM
මචන් lanzer wetcoin එක හොද project එකක්ද ? invest කරන්න පුළුවන් එකක්ද අහ හැබයි කුබි අකුරු වගේ
member
Activity: 256
Merit: 10
February 14, 2019, 12:42:12 PM
අහ එහෙම එව්වා අපිට ඕනි නැහැ කමක් නැහැ ඉත්න් සතුටින් ඉන්නකෝ සුදු මහත්යෝ එහෙනම්
member
Activity: 406
Merit: 10
February 14, 2019, 12:09:47 PM
යාලුවනේ ඔන්න එහනම් අනත කුකුලෝ ටිකට happy වැලන්ටයින් එකක් වේවා හොදේ 
member
Activity: 434
Merit: 11
February 13, 2019, 01:21:52 PM
මන්නම් කියන්නේ ip මාරු කරන්න ගිහන් account එකට කෙලෝ ගන්න එපා කියලා

ip වෙනස් උන කියලා account එක lock වෙනවද ?
member
Activity: 455
Merit: 10
February 13, 2019, 12:34:50 PM
ඕක ip එක නිසා වෙන්නේ ලංකවේ අයට ඔය case එක එනවා ip මාරු කරනම් පුළුවන් වෙයි එහෙම බලහන්
member
Activity: 434
Merit: 11
February 13, 2019, 12:18:01 PM
වලේ වැල් නැතුව ඉන්නේ බෝල ඔයාලා  ඔහොම කියලා සතුටින් ඉන්නකෝ හොදේ
member
Activity: 446
Merit: 10
February 12, 2019, 01:15:05 PM
ඔව් එක නියමයි අපිට free ඔකොකොම use කරන පුළුවන් ගොඩක් අය දැන් tradeview එකෙන් මේකට එනවා
member
Activity: 434
Merit: 11
February 11, 2019, 10:52:04 AM
tradeview එකට බොරුවට සල්ලි දීලා ලොකු ලොකු indicator ද ගන්න ඕනි නැහැ Investing.com මෙන්න මේකට ගිහන් බලන්නකෝ ඔක්කොම free tradeview එකේ ඔක්කොම තියෙනවා
member
Activity: 256
Merit: 10
February 10, 2019, 07:09:31 AM
oret eකේ ico එක තව කල් ගිහින් ඇයි එහෙම දිග් කරන්නේ

එකේ softcap වත් reach උනේ නැති නිසා අයේ පාරක් try කරනවා fund කරගන්න එකයි නැත්තන් හිතපු තරම් කරගන්න බැරි වෙන නිසා අයේ ටික දවසක් ico එක තිබ්බ නිසා හොදයි
member
Activity: 406
Merit: 10
February 10, 2019, 05:22:40 AM
oret eකේ ico එක තව කල් ගිහින් ඇයි එහෙම දිග් කරන්නේ
member
Activity: 455
Merit: 10
February 08, 2019, 10:10:41 AM
එහෙම වෙන්නේ නැහැ
member
Activity: 446
Merit: 10
February 08, 2019, 10:09:41 AM
bilaxy එකේ soar එක list වුනාට එකේ තියෙන coin වැනිෂ් වෙයිද එක official listing එකක් නෙමයි නිසා
member
Activity: 446
Merit: 10
February 06, 2019, 11:51:25 AM
oya soar bounty eka kara neda ? anna eka up wenwa bilaxy exchange eke list wela official list wenna kalin official list unama coinbane eke x2 wath yawi
member
Activity: 455
Merit: 10
February 05, 2019, 12:24:33 PM
මොකෝ කට්ටියම මේ පැත්තේ ඇවිත් නැත්තේ market එක up වෙන්නේ නැහැ කියලා දැනගත නිසා දැන් crypto අමතක වෙලාද ?
Pages:
Jump to: