Pages:
Author

Topic: සිංහල (Sri Lanka) - page 6. (Read 841589 times)

member
Activity: 464
Merit: 29
February 21, 2019, 01:32:12 PM
bitcoin 1100$ ta move වෙනවා කියන්න කතව අත්තක් වෙයිද යාලුවනේ ? 4000 වලින් කිව්වා වගේ හැරුණා  usdt කරගත්තොත් හොදයි වගේද
member
Activity: 446
Merit: 10
February 21, 2019, 12:27:30 PM
ඔව් නේද මටත් එක හිතා ගන්න බැහැ මම දන්නා තරමින්නම් Cex exchange වලින් තමයි එයාලට income එකක් ඉන්නේ  මේක peer to peer නිසා එයාලට කිසිම fee එකක නැහැ minner ට විතරයි වාසි
member
Activity: 434
Merit: 11
February 21, 2019, 12:20:39 PM
මට තේරෙන්නේ නැත්තේ binance ඔච්චර සුප්‍රසිද  exchange එකක් වෙලත් DEX exchange වලට බැස්සේ ඇයි කියලා
member
Activity: 446
Merit: 10
February 21, 2019, 12:18:53 PM
එකත් සිරා මමත් ඉස්සර dex වලයි බැහැල හිට්යේ  ලොකුවටම market වෙනස් වෙයි මොකද chart බලන්නේ නැතුව ගොඩක් කට්ටිය buy sell කරන්නේ එතකොට හැබයි අව්ල කියන්නේ  ලොකු ගානක් token sell කරනවනම්  buy කරන අය ගැනේ fees කැපෙනව එක අපෙනුත් කැපෙන නිසා ලොකු ගණන් token sell වෙන්න දන එක පාඩුයි
member
Activity: 434
Merit: 11
February 21, 2019, 12:15:20 PM
binance එකෙන් dex එකක් පටන් ගන්න යන්නේ එහෙම උනොත් නම් පට්ට නේද කට්ටිය dex වලම trade කරයි
member
Activity: 464
Merit: 29
February 20, 2019, 01:28:44 PM
2020 nawatha ganime balaporoththuwen hodl kara tabimata hodama coin eka ETH da BTC da nattan wena mokak harida??

උබ අව්රුදක් කොහොමද යාලු hold කරන්නේ මටනම් කරන්නම බැරි වැඩක් ඕක මත් alt එහෙම තියන් ඉන්නව up උන ගමන් sell කරනවා
member
Activity: 464
Merit: 29
February 20, 2019, 01:24:15 PM
mew එකේ කොහමද බන් දැන් wallet එක open කරන්නේ file upload කර password එක ගහුවා ගිය දැන් site එක අළුත් කරලා නිසා හොයාගන්න අමාරුයි ඔයාල කව්රු හරි ලගදි transaction එකක් කරද
member
Activity: 446
Merit: 10
February 20, 2019, 01:04:33 PM
usdt  ඔය ඔක්කොටම වඩා හොදයි මමනම් කියන්නේ ඔව්වා down වෙනවා මිසක් up වෙන්නේ නැහැ  Grin
member
Activity: 455
Merit: 10
February 20, 2019, 12:26:43 PM
e unata mamanm kiyanne Vitalik karaya monwa kiwwath ETH thamyi hodama trasaction waltath lesyi bitcoin walta wada
member
Activity: 434
Merit: 11
February 20, 2019, 12:22:16 PM
eth  koheda bn bitcoin thamyi hoda ethereum  dan chatter wela Vitalik Buterin karaya gama kanwa  eyama kiyanwa eka kadan watenwa kiyala
member
Activity: 455
Merit: 10
February 20, 2019, 11:16:09 AM
2020 nawatha ganime balaporoththuwen hodl kara tabimata hodama coin eka ETH da BTC da nattan wena mokak harida??
  matanam hithenne bitcoin walta wada eth hoda wyi kiyala mokda bitcoin walta wada godak project eth wala ena nisa godakma eth uda ghana project enne
newbie
Activity: 42
Merit: 0
February 20, 2019, 10:24:24 AM
2020 nawatha ganime balaporoththuwen hodl kara tabimata hodama coin eka ETH da BTC da nattan wena mokak harida??
member
Activity: 455
Merit: 10
February 19, 2019, 01:09:18 PM
ඔව්වා up වෙයි කියලා හිතන්න එපා එතකොට තමයි ඔව්වා down වෙන්න යන්නේ වැඩි බලාපොරොත්තු තියා ගන්න එපා මොකද ඔව්වා උඩ යනවා පල්ලෙහා යනවා කවදාවත් හිතන දේ වෙන්නේ නැහැ
member
Activity: 434
Merit: 11
February 19, 2019, 01:07:57 PM
bitcoin 3962$  dan 4200$  wage gihn res line eka check karala aye down weyida lazer aiya apiwa podak danuwath karnna mata hithnewa meka digatama move weyi kiyala moko adahasa
member
Activity: 455
Merit: 10
February 19, 2019, 12:50:02 PM
eset eka patta bn internet security walta crypto walta bahala inna macfee karaya oka ahu karaganna bari unane okage kata vithrayi thiyenne pissekge wage
member
Activity: 434
Merit: 11
February 19, 2019, 12:05:35 PM
එල බන් අපිව මේ virus එක ගැන දැනුවත් කරට ගොඩක් thanks මචන් මර උන් තමයි ඉන්නේ හොරකන් කරන්න කරන්නේ නැති වැඩක් නැහැ eset එක හැබයි මෙචර දෙයක් කරන්න පුලුවන්ද කියලා අව්ලක් තියෙනවා
newbie
Activity: 42
Merit: 0
February 19, 2019, 03:31:33 AM
Clipper වර්ගයට අයත් Cryptocurrency සොරකම් කරනා App එකක් ප්‍රථම වතාවට Google Play Store එකෙන් හමුවෙයි


ඔන්න දැන් ලැබෙන තොරතුරු අනුව මේ Google Play Store එකේ තිබී, Bitcoin සහ Ethereum කියන cryptocurrency සොරකම් කරන Malware App එකක් හඳුනාගැනීමට Eset ආයතනය සමත් වී තිබෙනවා.

Package Name: com.lemon.metamask
BTC address: 17M66AG2uQ5YZLFEMKGpzbzh4F1EsFWkmA
ETH address: 0xfbbb2EF692B5101f16d3632f836461904C761965

මෙසේ සොරකම් කරන ලද Bitcoin හෝ Ethereum අදාල app එක නිර්මාණය කළ තැනැත්තාගේ Wallet එකට යන ලෙස මෙම Malware එක නිර්මාණය කිරීමට ඔහු කටයුතු කර තිබෙනවා.

මේ virus එක Clipper යන වර්ගයට අයත් වන අතර, මේ Clipper වර්ගයේ malware වලින් සිදු වන්නේ, operating system එකේ clipboard එක (සරළව, copy කරන හැම දෙයක්ම, paste කරන තුරු තිබෙන ස්ථානය) තුල තිබෙන දත්ත අතරින් cryptocurrency address හඳුනාගෙන, ඒවා malware එකේ හිමිකරුගේ address එක සමඟින් මාරු කිරීමයි.

සාමාන්‍යයෙන් cryptocurrency wallet එකක address එකක් මතක තබා ගැනීමට ඉතාමත් අපහසු විදිහේ random අකුරු සහ ඉලක්කම් වලින් නිර්මාණය වෙනු ලබන අතර, මේ App එක හරහා සිදු වන්නේ යම්කිසි transaction එකක් සිදු කිරීම සඳහා අදාල පරිශීලකයා විසින් තම wallet address එක clipboard එකට copy කරගැනීමෙන් අනතුරුව, එය ඔහු විසින් අදාල තැනට paste කිරීමට ප්‍රථමව, මේ app එක නිර්මාණය කළ පුද්ගලයාගේ wallet address එක කලින් copy කරගත් address එකත් සමඟින් මාරු කරනු ලබනවා.

ඒ අනුව නොදැනුවත්වම අදාල පුද්ගලයා විසින් භාවිතා කරන්නේ මේ Malware එක නිෂ්පාදනය කළ තැනැත්තාගේ Wallet address එක බැවින් අදාල මුදල් සියල්ලම සෘජුවම මේ Malware නිෂ්පාදකයාගේ ගිණුමට බැර වන ලබනවා.




මේ App එක ප්‍රසිද්ධ Ethereum සම්බන්ධ සේවා සපයන ආයතනයක් වන MetaMask සේවාවේ නිළ Mobile App එක ලෙස පෙනී සිටිමින් මෙම කටයුත්තෙහි නියැලීම හේතුවෙන්, මෙය download කරගන්නා පිරිස ද Ethereum එදිනෙදා භාවිතා කිරීමට පුරුදු වූ අයයි.

කොහොම වුණත් මේ App එක මේ වන විටත් Google Play Store එකෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇතත් මෙයින් වූ හානිය කොපමණදැයි කිසිවෙකුටත් සොයාගත නොහැකි වෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Softpedia වෙබ් අඩවිය හා ESET ආයතනයේ WeLiveSecurity වෙබ් අඩවිය භාවිතා කළ හැක.
member
Activity: 464
Merit: 29
February 18, 2019, 11:59:24 PM
එහෙම මොකෙක් හරි රෙපොර්ට් කරොත් ද අරුන් delete කරන්නේ ? මමනම් හිතන්නේ උන් ඇවිත් බලනව ඇති ඔකුටං සිංහල තේරෙන උන් ද බන් හැබයි ඒ පොස්ට් හරි නැහැ කියලා තීරණය කරන්න
member
Activity: 434
Merit: 11
February 18, 2019, 11:53:42 PM
sirawata mageth eka thamyi meke dala tibba post wagyak delete karala apiwa ban weyida bn post delete eka wadi wela ?
member
Activity: 446
Merit: 10
February 18, 2019, 11:38:01 PM
මගේ translate එකට කව්රු හරි කෙලවල එක delete කරලා අනේ මන්ද මර බලු වැඩක් බන් අපිට දාගන්න තැනක් නැහැ
Pages:
Jump to: