Pages:
Author

Topic: සිංහල (Sri Lanka) - page 8. (Read 841368 times)

member
Activity: 455
Merit: 10
February 04, 2019, 12:18:32 AM
ඔව් නේද එහම්ත් එකක් දැන් දාල මුන්ට පිස්සු දෙමළ උන්ගේ විදහට නටන්න යනවා දැන් උන් එහෙ නිදහස් දිනයට උත්ගොෂණය කරනවලු එහෙ
member
Activity: 446
Merit: 10
February 03, 2019, 11:10:10 PM
දැන් නිදහස් දිනයක් නෙම්යිලු අපිට දැන් එක නිදහස් දිනය කියන එක අයින්  කරලා ජාතික දිනයක් කරලා
member
Activity: 455
Merit: 10
February 03, 2019, 11:05:27 PM
ඔක්කොටම සුබ නිදහස් දිනයක් වේවා
member
Activity: 406
Merit: 10
February 01, 2019, 12:19:28 PM
ඔව් ether එව්වා තමයි පෙන්නනේ token යවනන්ම් ඒ ගත අවුලක් නැහැ සමහරක් එව්වට විතරයි ටිකක් වැඩි වෙන්නේ එක පොදක් වැඩි කරලා try කරන්න වෙන්නේ
member
Activity: 455
Merit: 10
February 01, 2019, 12:12:37 PM
එකේ token transaction පෙන්නනේ නැහැනේ ether විතරයි ether gas price token වලට හරි යන්නේ නැහැ ඊට වැඩ වැඩි වෙනවා
member
Activity: 464
Merit: 29
February 01, 2019, 12:05:27 PM
ඔව් නේද ඒ විදිහත් හොදයි තමයි එතකොට අඩුම ගණන් හොයා ගන්න පුළුවන්
member
Activity: 406
Merit: 10
February 01, 2019, 12:02:16 PM
මම කරන්නේ etherscan එකේ බලනව කට්ටිය යවපු එව්වා වල gas එකයි ගුවෙඉ එකයි එතකොට ඒ ගනවල් දැන්මම යනවා ගොඩක් එව්වා exchange වල එව්වත් තියෙනවා එව්වා gas 2 වගේ එව්වා ගණන් ගණන් එපා
member
Activity: 464
Merit: 29
February 01, 2019, 11:54:53 AM
https://ethgasstation.info/ මෙන්න මේකට ගිහන් බලන්න මේකෙත් කීයක් වගේ සෙට් කරන්න ඕනිද කියලා බල ගන්න පුළුවන
member
Activity: 455
Merit: 10
February 01, 2019, 11:50:13 AM
ඔව්, මටත් දැන් මතක නැහැ gas price දැන් කීය වගේ යනවද කියලවත් හිතා ගන්න බැහැ
member
Activity: 464
Merit: 29
February 01, 2019, 11:48:38 AM
ඔව් නේද market අවුල් නිසා එව්වේ නැහැනේ ඔක්කොම puase කර නිසා ඔක්කොම අවුල් ගිය දැන් මටත් transaction අළුත් වගේ
member
Activity: 455
Merit: 10
February 01, 2019, 11:47:19 AM
ඔව් අනේ මන්ද අවුරුදුකට පස්සේ වගේ bounty එකක් token එකක් අවේ එකත් list වෙන්නේ යන්නේ හෙන කලකින්
member
Activity: 464
Merit: 29
February 01, 2019, 11:43:46 AM
soar එක අරගන්න කව්ද බන් ඔව්වා විකිනෙන්නේ නැහැ බොරුවට බලා පොරොත්තු තියා ගන්න එපා
member
Activity: 455
Merit: 10
February 01, 2019, 10:46:14 AM
soar එක 24 ලු list වෙනවා කියන්නේ ඒ වෙනකොට market up එකක් ගියොත් coin එක කට්ටිය buy කරයි නේද
member
Activity: 455
Merit: 10
January 31, 2019, 12:24:47 PM
ව්යාපාරික නැඹුරු සමාජ ජාලයක් වන අතර, ආයතනික ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් සම්බන්ධ කිරීම සඳහා එකිනෙකා ඉක්මණින් හා විශ්වසනීය ලෙස සොයා ගැනේ
member
Activity: 406
Merit: 10
January 31, 2019, 12:16:36 PM
IDEX සහ FCoin. පසුගිය සතියේ, TraDove B2BCoin එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 0.8% ක ඉහළ අගයක් ගනී.
member
Activity: 446
Merit: 10
January 31, 2019, 12:07:29 PM
අනේ බන් උබලට කිව්වට වැඩක් නැහැ ඊට වැඩ හොදයි ඔලුව කළු කලේ ගහගෙන කට කඩොල් වල අතුල්ලා ගන්නවා
member
Activity: 256
Merit: 10
January 31, 2019, 12:05:19 PM
උබ අපිට ඔව්වා signal එකක්වත් දුන්නේ නැහැ නේද බලු වැඩ බන් ඔව්වා
member
Activity: 446
Merit: 10
January 31, 2019, 11:56:04 AM
ඔන්න අපිනම් double කර ගත්ත BBC buy කරේ පෙරේද දැන් profit වෙලා iwarayi
member
Activity: 464
Merit: 29
January 31, 2019, 11:44:41 AM
coinbene එක සමහර වෙලවට වැඩක් කරන්නේ නැහැ නේද ඔකේ domain එක වෙනස් වෙනවද
member
Activity: 464
Merit: 29
January 31, 2019, 11:27:37 AM
eloncity එකට පස්සේ නේද soar එක අවේ. eloncity එක මොකෝ වෙලා තියන්නේ නවත්තලද
Pages:
Jump to: