Pages:
Author

Topic: සිංහල (Sri Lanka) - page 9. (Read 841196 times)

member
Activity: 256
Merit: 10
January 31, 2019, 11:22:56 AM
අමෝ මම ඕක කරේ නැහැනේ අපරාදේ තාම exchange ඇවිත් නැහැ නේද
member
Activity: 464
Merit: 29
January 31, 2019, 11:20:36 AM
අඩෝ soar එවලා බන් උබලට ඇවිත් ද ?
member
Activity: 455
Merit: 10
January 31, 2019, 11:09:24 AM
අපෝ බලන්න එක chart එක දිහා දැක්කම පෙන්වා shitcoin එකේ උල්පතක් කියලා පටන් ගතට දවසේ ඉදන් down විතරයි

එකේ % එක වැඩි උනාට සටෝෂි ගණ වැඩි වෙන්නේ නැහැ වැඩක් නැහැ
member
Activity: 446
Merit: 10
January 29, 2019, 10:27:55 PM
අපෝ බලන්න එක chart එක දිහා දැක්කම පෙන්වා shitcoin එකේ උල්පතක් කියලා පටන් ගතට දවසේ ඉදන් down විතරයි
member
Activity: 434
Merit: 11
January 29, 2019, 10:25:53 PM
omx hold කරේ කව්ද මම hold කරා තව යයි කියලා දැන් කෙල වෙලා ඉන්නේ $400 ගනක් ගැන $60 ගානට අඩු වෙලා තියෙන්නේ
member
Activity: 446
Merit: 10
January 29, 2019, 12:53:59 PM
මත් දැක්ක මේ සතියේ දෙනවා කියලා කිව්වා අපු ගමන් දෙන්න පුළුවන් වෙයිද මන්ද coinbene list වෙන්නේ ඕක මහා ජරා exchange එකක්
member
Activity: 256
Merit: 10
January 29, 2019, 12:52:32 PM
අපි කර ඕක එනකන් තමයි හිට්යේ මමනම් අපු ගමන් sell තාම hold නම් කරන්නේ නැහැ egrita hold කරලා කෙලෝ ගෙන ඉන්නේ බලහන්කො එකේ chart එක බල්ලෝ බත් කන්නේ නැහැ මේකත් එහෙම වෙයි ඊට කලින් දීලා දන්වා
member
Activity: 434
Merit: 11
January 29, 2019, 12:51:24 PM
soar එක කරේ කව්ද එක මේ සතියේ දෙනවලු තාම exchange අවිතුත් නැහැ 
member
Activity: 256
Merit: 10
January 29, 2019, 12:30:17 PM
මොනවා හරි කරලා දැන් කීය කීය හරි එකතු කරගමු වෙන කරන දෙයක් නැහැ මට  bounty විකුණු කාලයක් මතක නැහැ
member
Activity: 434
Merit: 11
January 29, 2019, 12:24:49 PM
short කරත් දැන් වැඩක් නැහැ වගේ නේද බලහන්කො බහිනවා බහිනවා ඉවරයි නැහැ
member
Activity: 446
Merit: 10
January 29, 2019, 11:58:15 AM
උබ හැමදාම කියන්නේ up වෙයි up වෙයි කියලා එත් කවදාවත් හරිට up උනේ නැනේ බන්

අනේ පලයන් බන් යන්න උබ හිතුවද moon එකටම යන්න එව්වට කල් තියා ticket  book කරන්න පුළුවන් කියලා මන් කිවේ පොඩි එව්වා short ගහන්න
member
Activity: 256
Merit: 10
January 29, 2019, 11:56:25 AM
usdt 4 වෙනියා වෙලා අයේ 5 උන අපි කිව්වා එකට අවා 4 වෙනියටම අවා එහනම්
member
Activity: 406
Merit: 10
January 28, 2019, 01:52:08 PM
උබ හැමදාම කියන්නේ up වෙයි up වෙයි කියලා එත් කවදාවත් හරිට up උනේ නැනේ බන්
member
Activity: 446
Merit: 10
January 28, 2019, 01:46:24 PM
rsi bullflag හදුනා විතරයි මොකක් හරි හෙන හුරා news එකක් ඇවිත් බන් news එකක් නිසා මේක වෙලා තියෙනේ අයේ up වෙයි
member
Activity: 464
Merit: 29
January 28, 2019, 01:39:37 PM
bitcoin අපිටත් හොර අයේ පල්ලම් බහින්න අරන් වගේ මේක දිගටම යය්විද lanzer
member
Activity: 434
Merit: 11
January 28, 2019, 01:21:01 PM
හොදම එක මොකක්ද බන් මොකුත් නැද්ද හරිටම හොයා ගන්න පුළුවන් එකක්

එහෙම එව්වා තියෙනවනම් මේ ලෝකේ කවරුත් loss වෙන්නේ නැහැනේ බන්
member
Activity: 256
Merit: 10
January 27, 2019, 08:52:23 AM
හොදම එක මොකක්ද බන් මොකුත් නැද්ද හරිටම හොයා ගන්න පුළුවන් එකක්
member
Activity: 446
Merit: 10
January 27, 2019, 08:35:56 AM
upper line එක 70 down line එක 30  mid line එකක් auto වැටෙන්නේ නැහැ එක settings වලින් දාගන්න 50  ඒ line එක cross උන කියන්නේ ඒ පට්ටම යනවා
70 කඩන උඩ ගියා කියන්නේ එතනින් එහාට down එකක් එන්න ඉඩ තියෙනවා එකේම අනිත් පැත්ත තමයි යට එකටත්
member
Activity: 434
Merit: 11
January 27, 2019, 08:22:03 AM
lanzer rsi indicator එක කොහමද වැඩ කරන්නේ එක හදන ගන්න ඕනි මොන value වලටද බන්
member
Activity: 455
Merit: 10
January 27, 2019, 01:45:13 AM
මේකේ හිටපු කෙනක් ඇහුව නේද oversold වෙච්ච coin දන්නවද කියලා මට එකක් හන්බු උන CanYaCoin (CAN) coinmarketcap එකේ බලන්න
Pages:
Jump to: