Pages:
Author

Topic: සිංහල (Sri Lanka) - page 5. (Read 841333 times)

member
Activity: 256
Merit: 10
February 28, 2019, 12:12:56 PM
නැහැ බන් ඒ ගැන sure එකක් තියෙනවා ඕක ico එකේදී hardcap reach කරපු project එකක්
member
Activity: 455
Merit: 10
February 28, 2019, 12:11:15 PM
ඔව්වා කට කියන්න බැරිද බන්  උන් උන්ගේ එකම එහෙම වෙයි කියලා කියන්නේ කොහොමද  fund අරගන්න වෙන්න ඇති එහම කියන්නේ
member
Activity: 256
Merit: 10
February 28, 2019, 12:10:01 PM
පල පල ඉරිසියා කාරය අඩෝ  එකේ telegram එකේම දාල තියෙනවා  1.15 $ යාවි කියලා
member
Activity: 455
Merit: 10
February 28, 2019, 12:09:08 PM
wpp නම ඇහුවම scam එකක් වගේ බන් මොකක්ද එක
member
Activity: 256
Merit: 10
February 28, 2019, 12:06:54 PM
මට දැන් soar එකට වැඩ බලන් ඉන්නේ wpp බන් 5000 ගානක් ඇවිත් එක සුපිරියට up වෙයි කියලා හැමෝම කියනවා
member
Activity: 455
Merit: 10
February 28, 2019, 12:06:03 PM
අහ ඔව් බන් අපිටත් පරකුයි යනකොට කට්ටිය වැඩේ දීලා බලමු තොර මෝරු  ගේමට බහියි එතකොට ico price  hit වේවි අයේ අනික එක දවසින් up කරන්ත් අමරුයිනේ
member
Activity: 256
Merit: 10
February 28, 2019, 11:43:13 AM
soar එක list උනා විතරයි දිග red candle එකක් හැදිලා බන් මන් යනකොට sell කරන්න අයේ ico price යන එකක් නැද්ද ?
member
Activity: 256
Merit: 10
February 27, 2019, 10:50:34 AM
deposit කරන්න පුළුවන් එකේ trade start කරපු ගමන් දීලා දන්වා බන් නැත්තන් බැහැ  මෝරෙක් වත් සෙට් උනොත් හොදයි නැත්තන් හැමෝම දීලා දන්වනේ
member
Activity: 434
Merit: 11
February 27, 2019, 10:47:47 AM
එහෙම හිතක් පපුවක් නැතුව කරන්න එපා බන් පොඩ්ඩක් up වෙන්න දියන් පව් නේ ඉත්න්
member
Activity: 434
Merit: 11
February 27, 2019, 10:45:25 AM
ඔව් බන් හෙට list වෙනවා කියන්නේ pair start කරනවා  අද deposit එක open කරා ඒ නිසා පුළුවන් දාන්නම address එකක් හද ගන්න coinbane එකට  ගිහිල්ලා
member
Activity: 256
Merit: 10
February 27, 2019, 10:43:32 AM
අෆ්ෆා එහම්ත් පුලුවන්ද බන් list වෙනවා කියලා තිබ්බේ හෙටනේ අදම deposit කරේ කොහොමද බන් එහෙම
member
Activity: 434
Merit: 11
February 27, 2019, 10:41:09 AM
ඔව් ඔව් අපි එක එනකන් තමයි ඉන්නේ අදම deposit  කරලා තියා ගත්තා එතකොට ලෙසිනේ
member
Activity: 256
Merit: 10
February 27, 2019, 10:39:54 AM
soar එක කරපු කට්ටය ඉන්නව නේද හෙට තමයි list වෙන්නේ  කට්ටිය touch එකේ ඉන්නවද ?
member
Activity: 446
Merit: 10
February 25, 2019, 12:46:24 PM
හෝ හෝ යාලුවනේ ඔන්න bitcoin අයේ ලොකු down එකක් වෙන්න වගේ යන්නේ Engulfing bearish වලට හැරෙන්න යන්නේ  එහෙම උනොත් 1800 වගේ වැටෙයි එහම වෙන්න පුළුවන් මට හිතෙන විදිහට
member
Activity: 434
Merit: 11
February 23, 2019, 09:40:41 AM
ඕක ලොකු අව්ලක් නෙමයි බන් ක්‍රිෂාන්ට ඔව්වා වැඩ නෙමයි සුපිරි වැඩ කාරයෙක් වෙබ් අනිත් පැත්ත හරි හරවලා අයේ හදයි ලංකවේ zuckerberg තමයි
member
Activity: 446
Merit: 10
February 23, 2019, 09:36:26 AM
මමනම් හිතන්නේ දැන් හෙනටම හිර වෙලා ඉන්නේ කොල්ලෝ etha එකේ crowd එක වැඩි උනුන එකෙන් තමයි කරගන්න බැරි වෙලා තියෙන්නේ
member
Activity: 256
Merit: 10
February 22, 2019, 11:20:06 AM
ඔව් ඔව් මම දන්නවා බන් මන් කිවේ etha වල එහම update එකක් නැහැ කිව්වේ  මම ක්‍රිෂාන් ගෙන් ඇහුවම කිව්වා site එකේ අව්ලක් ගිය බලනම් කියලා තවම නැහැ
member
Activity: 464
Merit: 29
February 22, 2019, 11:18:34 AM
oret එකේ එව්වා ඉවරයි බන් මන් කිවේ token එව්වෙත් නැහැ කියලා එක ඉවර වෙලා දැන් සති 2 විතර වෙනවා
member
Activity: 256
Merit: 10
February 22, 2019, 11:17:44 AM
ඔව් මොකක් හරි වෙලා තියෙනවා site එකේ stake update වෙන්නෙත් නැහැ
member
Activity: 464
Merit: 29
February 22, 2019, 10:56:36 AM
oret එකේ token ගැන කතවක් නැද්ද බන් සතියකට පස්සේ දෙනවා කිව්වා තවම නැහැනේ එකේ ico එකත් extend කරලා softcap reach කරන්න ඇරලා
Pages:
Jump to: